You are on page 1of 46

THE ICON

FEBRUARY 2022
Spread
Love to be
Loved
Leo Duvini Godagama

The Trail
Leo Prasad De Silva

Tenai Workshop
By AISHWARYA TENNAKOON

READ THE SHOUT OUT INSIDE


තනි මංසල
CONTENTS 20
21
- Leo Sahan Madhawa

ALOHA
Leo Dithira Wellappuli

25 SHOUT-OUT
Leo Dinendri Wilegoda Arachchi
Aishwarya Tennakoon

03 THE TRAIL 33 LEO OF THE


Leo Prasad De Silva
MONTH
07 OUR LEOS 34 BRAVO
Leo Duvini Godagama

09 THE PUZZLER 36 PROJECT


DIARIES
- Street Pooch
11 OUR LEOS - Share a Meal
Leo Piyumi Anuradhi
- අපේක්ෂාවේ අත්තටු

12 SPREAD LOVE 39 GENERAL MEETING


TO BE LOVED
Leo Duvini Godagama
40 UPCOMING EVENTS
14 THOUGHTS
ABOUT LOVE 41 LOOKING BACK
15 ALOHA 42 FOODIE GUMMY
Leo Gayami Weerasinghe
Leo Naveen Dharmasiri

FEBRUARY 2022 02 The ICON - Leo Club of Polgasowita


මෙවර මාගේ ගමන් මාර්ගය වූයේ Torino
සිට (මා ජීවත් වූ නගරය) Bologna වෙත
පැමිණ එතැන් සිට Florence දක්වාත්

The Trail පැමිණ ඉන්පසු Piza වෙත ඒමටයි. මෙය


දවස් දෙකක දිගු ගමණක් බැවින් Bologna
WRITTEN BY LEO PRASAD DE SILVA හා Florence සඳහා වෙනම ලිපියක්
ඉදිරියේදී ගෙන ඒමට කැමැත්තෙමි. මෙවර
The Trail සමඟින් අද මා පැමිණියේ
මාගේ චාරිකාවට ඉතා විශේෂ පුද්ගලයෙක්
ඉතාලියේ ඇති තවත් සුන්දරවූත්
එක් විය. ඇයව මට පලමු වරට
ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයක්
මුණගැසෙන්නේද ඉතාලියේදීය. නමුත් ඇයද
වෙත මාගේ චාරිකාමය අත්දැකීම පාඨක
මාගේ විශ්ව විද්‍යාලයේම සමාන්තර වසර
ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. කවුරුන්හෝ
කලමනාකරණ උපාධි ආපේක්ෂිකාවක් විය.
ඉතාලියේ සංචාරය කරයි නම් පීසාහී
ඇය නමින් තරුෂි ජයනෙත්ති විය. මා ඇය
ඇලවෙන කුළුණ යනු නැරඹීම් ලයිස්තුවේ
මින් පෙර නොදැන සිටියේය. එහෙත් මව්බස
ඉහලින්ම ඇති ස්ථාන වලින් එකකි. ඒ
දන්නා කවුරුන් හෝ මුන ගැසීමම මට
මන්දයත් එය එතරම් විශ්මය දනවන
මෙන්ම ඇයටත් ඉමහත් අස්වැසිල්ලක් විය.
නිර්මාණයකි. මෙම ඇලවෙන කුළුණ පිහිටා
මෙය කෙතරම් අහම්බයක් වූවත් එය තව
තිබෙන්නේ මධ්‍යම ඉතාලියේ පීසා නැමැති
තවත් තිවෘ වන්නේ ඇය ලියෝවරියක් වීම
පාළාතේය. මෙය කි.ව 1173දි ගොඩනැගීම
නිසාය.
ආරම්භ කර ක්‍රි.ව 1372 සම්පූර්ණයෙන්ම
නිමවා අවසන් කරන ලදි. මෙහි උස දැනට
ආසන්න වශයෙන් මීටර් 56කි. පීසා කුළුණ
දෙවස්ථානයක බෙල් කුළුණක් ලෙස To travel is
to live. 
නර්මාණය වූවක් වන අතර එහි
දේවස්තානය හා පිහිටි බලකොටුව
කියාපාන්නේ පැරණි ඉතාලි ජාතිකයන්ගේ
ප්‍රෞඩත්වයයි.

FEBRUARY 2022 03 The ICON - Leo Club of Polgasowita


වර්තමානයේ ඇය, මාද අයත් වන Leo A2
දිස්ත්‍රික්කයේ අප සහෝදර ගොඩිගමුව
ලියෝ සමාජයේ සහය ලේකම් වරිය ලෙස
කටයුතු කරයි. දෛවය කෙතරම් පුදමද
යන්න විස්තර කිරීමට තවත් අටුවා ටීකා
අවශ්‍ය නැත. මෙම දීර්ග චාරිකාවේ පලමු
අදහස පැමිණෙන්නේ ඇයගෙනි. මා ඇය
එක්ව නවතැන් ගන්නා ස්ථානයේ සිට ගමන්
ගන්නා ආකාරය වැනි සියලු දේ සැලසුම් කර
ගමන් සඳහා මූලික අත්පොත් තබන ලදී.
මාගේ මතකය නිවැරදි නම් අප විසින්
ආසන වෙන්කොට තිබු Flix බසය තිබුනේ
පාන්දර 4.30ට පමණය. බස් නැවතුම වෙත
මිනිත්තු ගනනකට පෙර පැමිණ බස් රථය
එන තෙක් අපි නොවිමසිල්ලෙන්
බලාසිටියමු. ඉතාලියේ සියලු ගමන් මාර්ග
වේලාවටම වැඩ කරන බව අප විසින්
කල්තියාම දැන සිටියෙමු. බස් රථය ගාල්
කරනා ස්ථානයද මෙය වූ බැවින්, බස් රථය
නොමැති වීම මාහට වඩා තරුෂී හට
ගැටලුවක් විය. ඇය කනස්සල්ලෙන් මෙන්
මාහට නොයෙක් දෑ කියවන්නට විය.
අවසානයේ බස් රථය පැමිනෙන්නට වූයෙන්
සියලු ප්‍රශ්න නිම විය.

"Leaning Tower"
of Pisa
බස් රථයෙන් Bologna වෙත විත් එහි සියලු
දේ නරඹා එදිනම දහවල් අධිවේගී
දුම්‍රියෙන් Florence වෙත පැමිණියෙමු.
Florence යනු වෙනම මාතෘකාවකී. එහි
ගත කල කාල තුල එතරම් දෑ දැක්කෙමු,
වින්දෙමු!. දෙවන දවස උදෑසන වරුවද
Florence හී ගත කොට අද මාගේ කතා
නායකයා වූ පීසා හී ඇලවෙන කුළුණ බැලීම
සඳහා අප විසින් දුම්‍රියෙන්ම ගමන්
කලෙමු. පිසා වෙත අප පැමිණෙන විට
දහවල් 1ට වුවා පමණි.විදුම්‍රිය ස්ථානයේ
සිට කුළුණ දක්වා වූයේ කි.මි 3ටත් අඩු
ප්‍රමාණයක් නිසා අප දෙපයින්ම කුළුණ
දක්වා ගමන් කළෙමු
FEBRUARY 2022 04 The ICON - Leo Club of Polgasowita
ඇවිදින දෙපස තිබූ දේ දැක අප ඉවසුම්
නැති විය. මෙය ගමක පොලක් වැනි
ස්වභාවක් ගත් අතර විකිණිමට ඇත්තේ
ආහාර පාන පමණි. නොයෙක් වර්ගයේ,
නොයෙක් පැහැයෙන්, නොයෙක්
ප්‍රමාණයෙන් චීස්, පාන්, බනිස් ආශ්‍රිත
ආහාර ඇති තරම් විය. දැනටම දහවල් වී
ඇති හෙයින් රාත්‍රී වීමට මත්තෙන් නිවෙස්
වලට යෑමට තිබූ නිසා අප ඉක්මන්
අඩියෙන් පීසා කුළුණ වෙත ගියෙමු.

Collect
moments not
things
ඉදිරියේ දිස්වූ ඇලවෙන කුළුණ දැක දෑස්
අදහා ගැනීමට නොහැකිව මාත් තරුශීත්
තුෂ්නිම්භූත වී බලා සිටියෙමු. පිසා කුළුණ
ඇසට එතරම් ව්ශ්මය දනවන දසුනක් විය.
තව තවත් අප විමතියට පත් වූයේ එහි
ඇති ආනතියයි. එහි ඇති විශාලත්වයත්
සමඟ එවන් ආනතියකින් එය කෙසේ
කුළුණක් ආකාරයෙන් පවතී දැයි මා දන්නා
භෞතික විද්‍යාවට නම් පැහැදිලියි කිරීමට
නොහැක. එය අප විසින් චායාරූප වලින්
දැක ඇති ප්‍රමාණයටත් වඩා වැඩි
ආනතියක්ය. දැනුම ඇත්තන්ගේ කීමට
අනුව නම් මෙම කුළුණ වසරකට
අඟලකින් 1/20ක් පමණ ප්‍රමාණයක්
ඇලවේ. තවද මෙය තවත් සියවස් ගානක්
මෙලෙස පවතින බව ඔවුන්ගේ මතයයි.
චායාරූපකරණයට ඉතා සුප්‍රසිද්ධ
ස්ථානයක් වූ පීස කුළුනෙහි මාත් තරුෂීත්
නොයෙක් ආකාරයෙන් චායා රූප ගැනීමට
අමතක නොකලෙමු. පීසා බෙල් කුලුන අසල
පිහිටා ඇති එහි දේවස්ථානයත් නොයෙක්
ආකාරයේ නිර්මාණ ශිල්පයයත් පිසා හි
වර්ණවත් බව තවත් වැඩි විය.

FEBRUARY 2022 05 The ICON - Leo Club of Polgasowita


කාලය සෙමින් ගමන් කලද නොදෙනුවත්වම සවස් යාමයද
ඇරඹී ඇත. නැවත Torino බලා යෑමට ආසන්න වශයෙන්
පැය 4.30ක් වත් යන බැවින් පිසා කුළුනට සමුදී අප නැවත
දම්‍රිය ස්ථානය බලා ගමන් ඇරඹුවෙමු. දුම්‍රියේ ජනේලය
World is
අසුනට බරවී තරුශී බර නින්දේය. මාද ගමන් මහන්සිය
නිසා ආසනයට බර වී ගිමන් හැරියෙමි. රාත්‍රි 7.30ට
yours to
පමණ Torino දුම්‍රිය ස්ථානයෙන් බැස තරුශී හට සමුදී
තෘප්තිමත් මනසින් මා නිවෙස බලා ගියේ තවත් ජීවිතයේ explore
අමතක නොවන චාරිකාව නිමාව සටහන් කරමිනි.

FEBRUARY 2022 06 The ICON - Leo Club of Polgasowita


O
OUUR
R L
LEEO
OSS

FULL NAME
Duvini Vimanthi Godagama

AGE
26 years old

FAVOURITE COLOUR :
Blue

SCHOOL
Devi Balika Vidyalaya Colombo 8

PLACES I'D LIKE TO


VISIT:

Serene environments with much


greenery

SCHOOL& EXTRA
CURRICULAR
ACTIVITIES AND
ACHIEVEMENTS

Devi Balika Vidyalaya Colombo


8
President's Guide
House Captain
Senior Prefect
Junior Prefect

FEBRUARY 2022 07 The ICON - Leo Club of Polgasowita



"I m hoping to be an independent

individual by building up a
HIGHER EDUCATION
& INSTITUTE career in Law ."

Final Year Student - Sri Lanka Law


College

Bachelor of Laws - General Sir


John Kotelawala Defence
University Rathmalana

WHY I JOINED LEO?


My friends who are active Leos in
the Movement shared with me the
wonderful memories they've gained
being Leos which made me join the
Club with the hope of gaining novel
experiences while contributing to
the community at my best

SO FAR IN LEO :

I was able to join several thoughtful


Projects organized by the Club and
to make awesome friends
throughout the journey. I also got
the opportunity to develop and
enhance my capabilities while
engaging in them

FEBRUARY 2022 08 The ICON - Leo Club of Polgasowita


The Puzzler
Answer the questions below by filling in
the blanks in the puzzle.

ACROSS
2. Fun gathering
5. God of love
6. To wed
8. Holiday color
9. Moving to music
10. More than like
13. Another name for sweetheart
14. Love symbol
15. Bouquet
16. Kind of candy
17. Wrap arms
20. Month of holiday
21. Smooches
Win Reloads
1st Place- Rs.300 DOWN
2nd Place - Rs.200
3rd Place - Rs. 100 1. Sweets
3. Pal
4. Term of affection
5. Greeting sent to express
thoughts
7. Due to wed
8. A flower
11. Sent with stamp
12. Note occasion
16. Going steady
18. Presents
19. Out with

FEBRUARY 2022 09 The ICON - Leo Club of Polgasowita


The Puzzler
for the month Rs.300
Reload
Rel oad
February
WE ARE DELIGHTED TO INTRODUCE THE SECOND WINNER OF ‘’THE
PUZZLER’’ CROSS WORD PUZZLE SERIES PUBLISHED BY EDITORIAL
TEAM OF LEO CLUB OF POLGASOWITA.

CONGRATULATIONS OUR VERY OWN LEO PRASAD DE SILVA FOR


YOUR ACHIEVEMENT!

January Crossword
Answer

FEBRUARY 2022 10 The ICON - Leo Club of Polgasowita


O
OUUR
R L
LEEO
OSS

FULL NAME
Weerakoon Achchige Piyumi Anuradhi

AGE
28

WHY I JOINED LEO?


I found Leo as a good opportunity to
improve my social work background as a
beginner

"I was focusing to do my masters

in social work after my attorney

finals ."
FAVOURITE COLOUR :
Purple

PLACES I'D LIKE TO


VISIT:
Kandy
SCHOOL
Taxila Central college - Horana

HIGHER EDUCATION
& INSTITUTE
Kotelawala Defence University

FEBRUARY 2022 11 The ICON - Leo Club of Polgasowita


Spread Love
to be Loved

Love, is a mysterious emotion which no universal explanation seem to


accurately define. The reason would be that the way one perceives love will
not be the same for another. Neither one of us would see or feel love the
same way, where what we feel or see as love is highly unlikely to be similar
to someone else's perception of love.
Whatever the case may be, each and every living being deserves to be
loved.
Strangely enough, knowingly or unknowingly all most all of us seem to
seek love and would appreciate being loved, at all times, if not it is what a
human being would ultimately need in life.

Love however will not only be about attachments, intimacy and adoration
whereas could extend further to compassion, kindness and empathy.

FEBRUARY 2022 12 The ICON - Leo Club of Polgasowita


The conventional wisdom has it
that this precious emotion what
we try to feel and attract at all
times, is mostly about the
actions and undertakings of
another which we ourselves have
limited control of. Which means,
being loved is how others make
us feel and not necessarily what
we make happen.
This however is not always true
as loving our ownselves and
valuing our own perception and
opinions are of course vital and
would make us feel good, happy
and loved. And also, the aura we
emnate towards the world
indeed would affect in what we
would receive in return.

Whatever the case may be, it is


undeniable that Love is reciprocal
where the more we spread love
towards the others or even at our
ownselves, the more contended we
can become.
It would be unfair to demand being
loved and cared where we seem not
to open our hearts and minds
towards the world. Sharing and
spreading kindness, empathy and
compassion instead of hatred and
antipathy would always have a
positive impact to our surroundings
and of course our ownselves as well.
Actions always speak louder than
words in fact a simple action would
worth a thousand words. Thus, simple
and genuine gestures of love and
empathy would not just make others
feel better but would also make us
feel loved too.
Thus,it would be fair to say that more
the love we spread to the world, more
loved we shall feel.

FEBRUARY 2022 13 The ICON - Leo Club of Polgasowita


Thoughts about love
The definition of love differs from everyone. The perfect example for that is the
response we got from our Leos when we asked them about what love is and what it
means to them❤️
Here is a collection of their thoughts about Love❤️
Love and Peace in my belief are two imperative things which we all including myself
strive to achieve in the journey of our lives. In my opinion what could be the most
important amongst the two, is it love or is it peace always will base on our own
individual sentiments.
However, I think Love and Peace would always stand hand in hand in which neither
one may stand above the other .

I also believe loving our own self is such an essential facet to reach the happiness
and satisfaction we all seek for in the life. On the other hand, peacefulness of mind
is the eventual goal which I myself and hopefully many of us wish to achieve in this
chaotic journey of life.

In that case spreading love and peace among our surroundings in our own possible
ways will definitely make a difference and will of course aid the world to become a Growing up one important thing I’ve realized is that no
better place for all of us.. one can offer you peace. Peace begins from within, once
It never has to be larger in scale as I believe, even a small, simple gesture will go a you started to see everything in a real and a positive way
long way. you’ll find peace. Talking about love I utterly believe that
So I like to invite all my friends to start today, to love yourselves while treating the love is not something you see it’s something you feel. It’s
world with compassion and kindness. I honestly think through that we all be able to something to do with your whole heart. True Love makes
create a peaceful surrounding to everyone among us and that would hopefully lead to everything brighter!
the peace of mind we all always wish for. - Leo Udumbara
- Leo Duvini

Love and peace, according to me, former is the gateway for the latter. Both internally and externally.
If you want to inflict peace upon world then you should be at peace within.
We humans are always delighted to say that we are at peace, well it's the contrary. Actually it's not.
Just think, how many people are there in this world who actually love others? Compassionate towards
another person without expecting anything back?

So I think there's a lot for us to accomplish in the context of Love & Peace.
- Leo Dithira

I believe that love and peace go hand in hand with one another. Peace
can only be found when there is true love. This doesn't only extend to
persona relationships such as with family, friends and romantic
partners. It is the same in all other connections such as loving all other
things such as hobbies, job and more. When a person loves something,
they will find peace in it.
- Leo Chanya
For me peace comes from your own mind. No one else could set you at
peace. When we see the reality of life instead of fantasies that do not
exist we’ll find Peace. I believe love is a very powerful force in
everyone’s life. Real love is unconditional. And what I truly believe is
that love is not perfect it just has to be true.

- Leo Gimhan

FEBRUARY 2022 14 The ICON - Leo Club of Polgasowita


කාලෙත් එක්ක
හැමදේම වෙනස්
වෙනවා.අලුත්
වෙනවනෙ.ඒ නිසා අපි

Aloha
හිතනවා Aloha Interview
එකත් නැවුම්
මුහුණුවරකින් වෙනස්
ආරෙකට ඔබ වෙත
රැගෙන එන්න. ඉතිං අපි
ගියා අපේ A2
දිස්ත්‍රික්කයේ, අපට
Leo Naveen නිරන්තරව මුනගැහෙන

Dharmasiri අපිට ගොඩක් සමීප


චරිතයක් වෙන නවීන්
ධර්මසිරි ලියෝවරයාව
DISTRICT SECRETARY
LEO DISTRICT 306 A2 මුණගැහෙන්න.

Q) කොහොමද අයියේ. සාදරයෙන්


පිලිගන්නවා අපේ Polgasowita leo club
එකේ Aloha interview segment එකට.

මුලින්ම කියන්න ඕනි Thank you Polgasowita


Leo club එකේ members ලට මාව මේ interview
එකට තෝරාගත්තට. අපි කතා කරගෙන යන්.

Q) අපිට කියන්නකෝ නවීන් කියන්නේ කවුද?


මුලින්ම පොඩි හැදීන්වීමක් කරොත් ඔබ ගැන
අපිට ?

නවීන් කියන්නේ ටිකක් දග චරිතයක් නිතරම


කට්ටිය එක්ක interact වෙලා වැඩ කරන්න කැමති
කෙනෙක් විදියට මාව හදුන්වන්න පුලුවන් .

FEBRUARY 2022 15 The ICON - Leo Club of Polgasowita


Q) අපි පාසල් කාලය ගැන මතක් කරොත් ,මොන Q) අපි අයියගේ පවුල් තුලින් ලැබුණු සහයෝගය
වගේ චරිතයක් ද කියලා ,ළමා කාලය ගත වුනේ ගැන කතා කළොත් ඒ වගේම පවුල ගැනත් අපි
කොහොමද කියලා කතා කරොත්? කතා කරමු.

මං ප්‍රාථමික අදයාපනය හැදෑරුවේ කරුණාරත්න මගේ තාත්තා Navy ඔෆිසර් කෙනෙක්. මේ වන විට
මහා විද්‍යාලයෙන් .ඊට පස්සේ මම ශිෂ්‍යයත්වය ඔහු ඒ තුළින් retired වෙලා visual and performing
සමත් වෙලා කොළඹ ඉසිපතන විද්‍යාලයට යනවා arts university eke lecturer කෙනෙක් විදියට
.ඉසිපතන විද්‍යාලය තුළින් මම ගොඩක් දේවල් කටයුතු කරනවා. මගේ අම්මා nursery address
කිරීමට නැඹුරු වුනේ. ටීචර් කෙනෙක්. නංගී A/L සමත්වෙලා wayamba
campus එකේ agriculture පිළිබඳ උපාධියක්
හැදෑරීමට සූදානමින් ඉන්නවා. Leo වලට ගෙදරින්
දෙන සපෝට් එක ගැන කතා කරොත් ලොකු
සපෝට් එකක් දෙනවා. එයාලාට සෑහෙන
understanding එකක් තියෙනවා මං කරන වැඩ
ගැන ඔය විදිහට තමා life එක ගත වෙන්නේ.

Q) අපි කතා කරමු මේ වන විට ඔබ මොනවද


කරන්නේ කියලා?

මේ වන විට මම wayamba university eke food and


nutrition degree එක ඉවර කරලා masters පටන්
අරන් තියෙනවා. පේරාදෙණිය university එකේ
analytical chemistry සම්බන්ධව. මේ වෙද්දි දැන්
ඒකත් ඉවර වෙන්නෙ ලඟයි . Final research එකේ
වැඩ තමයි දැන් කරන්නේ. ජොබ් එක ගැන කතා
කරොත් studies and academic mix වෙච්ච ජොබ්
එකක් මං කරන්නේ. ඒකත් wayamba university
එකේ තමයි. poject assistant කෙනෙක් විදිහට
දැනට ජොබ් එක කරගෙන යනවා. .

Q) මං හිතන විදිහට අයියා ගොඩක් busy ලයිෆ්


2008 වසරේ පාසල නියෝජනය කරමින් 11
එකක් ගෙවන්නේ. මං ඇහුවොත් කොහොමද
දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එකක් Turkey
ලියෝ එකේ වැඩත් එක්ක time management
වලට යන්න පුළුවන් වුනා .Quality Control Circle
කරගන්නේ කියලා?
කියන program එකට.මේ විදියට තමා පාසල් කාලය
ගතවුනේ.වැඩිය sports වලට නැඹුරුවක් තිබ්බේ
ඇත්තටම ලොකුම ජයග්‍රහණය ගැන කතා time
නැ.හැබැයි music ,arts වගේ දේවල් කලා.ඉන් පස්සේ
management එක ගැන කතා කරොත් ඇත්තටම
O/L සමත් වෙලා A/L වලට කොළඹ ආනන්ද
නිකන් ඉන්න වෙලාව හරිම අඩුයි. මොකක් හරි
විද්‍යාලයට මම ඇතුළත් වෙනවා.ඒ කාලයේ
වැඩක් එක්ක තමයි කාලය ගත වෙන්නේ.
swimming ,hicking වගේ දේවල් කලා.A/L වලට මම
නිදාගන්න වෙලාව කන වෙලාව හරි අඩු කරල
bio science කලේ .අවසානයේ මම වයඹ විශ්ව
වෙලාව හදාගෙන balance එකේ වැඩ ටික
විද්‍යාලයට මම ඇතුළත් වෙනවා food and nutrition
කරගෙන යනවා.
උපාධිය හැදෑරීමට .ඒ විදියට තමා විශ්ව විද්‍යාලය
ජීවිතය පටන් ගත්තේ .
FEBRUARY 2022 16 The ICON - Leo Club of Polgasowita
Q) අපි කතා කරොත් කොහොමද ඔබ leo වලට join නැගිටලා ප්‍රොජෙක්ට් එකට යන්න ready වෙද්දී
උනේ ? ඒ තුළින් ආපු ගමන් මග ගැන අපි කතා නවෝද්ගේ කාර් එකේ පොඩි අවුලක් ඇවිත් අපි මගේ
කළොත්? බයික් එකේ තමා ගියේ project එකට. අපි ගියා හරි
ෂෝක් ඒ project එක. ඊට පස්සේ අපි ආපහු එද්දී
මම Leo වලට join උනේ AL වලින් 2013 වගේ. මුලින්ම හොඳටම වහින්න ගත්තා. අපි ළඟ ජැකට්වත්
ක්ලාස් එකේ හිටපු යාලුවෙක් තමයි මට leo ගැන තිබ්බෙ නෑ.අන්තිමට අපි තෙමි තෙමි මතු මතුගම
කිව්වේ. ඉඳන් මීගමුවටම ආවා. මෑතකදී වුන අමතකම
මගේ leo club එක පාන්දුර අලුත් අළුබෝමුල්ල club නොවන දෙයක් තමා ඔය සිද්ධිය.
එක.මට එදා කරන්න තිබ්බේ ගිටාර් එක අරන් ගිහින්
ප්ලේ කරන්න එදා තිබ්බ join ප්‍රොජෙක්ට් එකකට. ඒ
වැඩේ ඉවර උනාට පස්සේ මට හිතුනා ගොඩාක් Q) ඔබ මෙතෙක් ආපු ගමනට සහයෝගයෙන් දුන්න
interesting දෙයක් ලියෝ කියන්නේ කියලා. ඊට පස්සේ අය ගැන කතා කළොත්?
මම යාලුවාගෙන් තමයි විස්තර අහලා තව
ප්‍රොජෙක්ට් එකක් තිබ්බොත් කතා කරන්න කියලා මුලින්ම මං මතක් කරන්න ඕනේ අපේ club එකේ
ඔහොම කාලයක් සමග පානදුර අළුබෝමුල්ල Leo club membersla ඔක්කොම. එයාලා තමා මට Leo
එකත් සමග join වුණේ. movement එක ගැන කියා දුන්න කට්ටිය. ඒ වගේම
Club Advisor, Nihal uncle සහා Santhrushika,
Nimeshika අක්කලා දෙන්නවත් මතක් කරනවා මන්.
Q) අපි අයියගේ position එක ගැනත් කතා කළොත් එයාලා loku සපෝර්ට් එකක් දෙනවා. තව Vindika
Alubomulla leo club එක තුළ? අයියා, Immediate Past District President කෙනෙක්
විදිහට ලොකු සපෝර්ට් එකක් දෙනවා. ඊට අමතරව
මම prospect කෙනෙක් විදිහට join වෙලා club project මම මතක් කරන්න ඕනි මගේ presidency year එක
වලට එකතු වෙනවා .මම ගිය අවුරුද්දේ ක්ලබ් එකේ තුළ මාව guide කරපු Vindika අයියා. අද මම යම්කිසි
President බවට පත්වෙනවා. university ඉවර තැනක ඉන්නවනම් මං ඒ ගැන ඔහුට ස්තූති වන්ත
වෙනවත් එක්කම තමා club එකේ president උනේ වෙන්න ඕනි. ඒ වගේම අපේ දිස්ත්‍රික් president
.ඊට කලින් මම club treasurer වුණා. මේ වන විට නවොද් අයියා වත් මම මතක් කරනවා. මේ අවුරුද්දේ
දිස්ත්‍රික් එකේ වැඩත් එක්ක council එකට join council members, district secretary, assistant
වෙලා district secretary විදිහට වැඩ කරනවා. secretary , treasurer, assistant treasurer ඒ හැමෝම
මම ආදරෙන් මතක් කරනවා මට දුන්න support
එකට..
Q) ඔබ සෑහෙන්න ලොකු ගමනක් Leo තුළින් ඇවිත්
තිබෙනවා. අපි අමතක නොවන සිදුවීම් ගැනත් Q) මං අයියගේ මෙහෙම දෙයක් අහන්න කැමතියි.
කතා කළොත් ඒ ගමන තුළ තිබෙන? ඔබ හිතනවද හොඳ leader කෙනෙක් කියලා ඔබ?

ඇත්තටම leo වලට join වෙච්ච දවසේ ඉඳන් මේ මෙහෙමයි හොඳ leader කෙනෙක් කියලා ඇත්තටම
වෙනකම් තියෙන්නේ අමතක නොවන සිදුවීම් තමා. අපිට නෙවෙයි කියන්න පුළුවන් අපි වටේ ඉන්න
මෑතකදී වුන සිදුවීමක් ගැන කිව්වොත් ‍club එකකට අයට. හොඳ leader කෙනෙක් විදියට අපි අනිත් අයට
දිස්ත්‍රික් president, Leo Navodටත් invite කරලා ඇහුම් කන් දීම තමා වැදගත්. අපි ඔවුන්ගේ අදහස්
තිබුනා. මාත් club එකේ member හන්දා අපි දෙන්නම වලට ගරු කළ යුතුයි.
එකට ගියේ ප්‍රොජෙක්ට් එකට. Mathugama තිබ්බේ
ප්‍රොජෙක්ට් එක. අපි දැන් එදා පාන්දර තුනට විතර

FEBRUARY 2022 17 The ICON - Leo Club of Polgasowita


FEBRUARY 2022 18 The ICON - Leo Club of Polgasowita
Q) ඔබත් leader කෙනෙක්. Russia වල president
වෙන්න ලැබුණොත් මොකද කරන්නේ යුද්ධ
කරනවද?

බලය වෙනුවෙන් තව කෙනෙකුගේ ජීවිතය උදුරා


ගැනීම ඇත්තටම වැරදියි. ඒක යුද්ධයට නොගිහින්
ප්‍රශ්න විසඳ විසඳාගැනීමට ඕන තරම් ක්‍රම
තිබෙනවා

Q) මම ඔබෙන් life partner කෙනෙක් ඉන්නවද නැද්ද


කියලා අහන්නේ නැහැ. Life partner innawa nam
මොනවගේ සපෝට් එකක් ද ඔබට ඇයගෙන්
ලැබෙන්නේ kiyala kiwwoth?

Life පාට්නර් කෙනෙක් ඉන්නවා. ඇයගෙන් leo වලට


විතරක් නෙමෙයි ජීවිතයේ ගොඩක් දේවල් වලට මට අපි අයියටත් thanks කරනවා අපේ invitation
ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඇය හරිම එක බාර අරන් අපිත් එක්ක අද එකතු උනාට.
understanding චරිතයක්. ආයෙත් මේ වගේම අලුත් වැඩකින්
හමුවෙන්න බලා බලාපොරොත්තුවෙන් අපි
නවතිනවා.
Q) මම අවසාන වශයෙන් අයියගෙන් ඇහුවොත්
අපේ Aloha ඉන්ටවිව් ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම අලුත් වැඩක් හරිම creative විදිහට ඔයාලා


කරනවා. ඒ වගේම Polgasowita leo club එකේ
leadership එකත් මං මේ වෙලාවේ මතක් කරන්න
කැමතියි. අපේ දිස්ත්‍රික් එකේ, council එකේ, වැඩ
වලට ඒ වගේම දිස්ත්‍රික් එකේ අනික් වැඩ වලටත්
ලොකු සපෝට් එකක් දෙන ක්ලබ් එකක් තමයි
Polgasowita club එක කියන්නේ. ඊට අමතරව
ඔයාලගේ past club presidents Leo Chandima akka,
Leo Mudith aiya මම මේ වෙලාවෙ ආදරෙන් මතක්
කරනවා. ඒ වගේම දැන් Club President, Leo
Chanakya ගේ ඉඳන් ගොඩාක් හොඳ leaders
බිහිකරන්න මේ Club එකට පුළුවන් වෙලා තියෙනවා.
මං club එකේ වැඩ වලටත් විෂ් කරන ගමන් මේ
ඉන්ටවිව් එක කරන ඔයාටත් wish කරනවා ඉදිරි
වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා.

සටහන සහ කතා බහ-ලියෝ පාරමි අනුපමා


https://youtu.be/PTSxfyhFqnA ජායාරෑපගතකරණය- ලියෝ තරිදු සහ ලියෝ ප්‍රසාද්

FEBRUARY 2022 19 The ICON - Leo Club of Polgasowita


අහසින් තරුවක් වෑටෙද්දි තරුවට වඩා දුක අහසට,
නටුවකින් මලක් වෑටෙද්දි මලට වඩා දුක නටුවට,
බෑදීමක් අවසානයේ දුක වෙන් වෙලා යන කෙනාට
ඔබට සුභ ආදරවන්තයින්ගේ දිනයක්.වෑලන්ටයින් නෙවෙයි තනිවෙන කෙනාට.ඒ නිසා වෙන් නොවෙන්න
ඉවර වෙලා මාසයක් ගත උනත් මේ කතාවට ආදරය කරන්න හෑමෝටම හෑකි වේවා කියලා මෙවර
පෙරවදනක්ඒ විදියට ගන්න මම කල්පනා කලා, ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මම ප්‍රාර්තනා
මොකද සෑබෑ ආදරවන්තයින්ට සෑමරීමට අමුතුවෙන් කරනවා. මේ කතාව මෙහෙම ලියවෙනකොට මාගේ
දිනයක් උවමනා නොවන නිසා.මෙවර තනිමංසල සවනේ රෑදුන තවත් ගීයක් මාගේ සිතට නෑගෙනවා.
ආදරවන්තයින්ගෙ දිනය වෙනුවෙන් ලියෑවුනත් ආදරය
වෙනුවෙන් ලියන්න ගීතයක් සොයගෑනීම මට අපහසු
උනා. බොහෝ ගීත ලියෑවෙන්නේ විරහවත් එක්ක, ඒ
කියන්නෙ හමුවීම් වලට වඩා වෑඩිපුර තියෙන්නෙ
වෙන්වීම්ද? එහෙම වෙන්නත් බෑ මොකද හමුවීමට
වෙන්වීමක් මෙන්ම , වෙන්වීමට හමුවීමක්ද තිබිය යුතු
නිසා. එහෙනම් ආදරයට වඩා විරහව අපට සන්වේදී
නිසා වෙන්න ඈති. කොහොම උනත් ආදරවන්තයින්
මෙන්ම සෑබෑ ලෙස ආදරය කර වෙන්වීමට සිදු උන
ප්‍රේමවන්තයින්ද මේ වෑලන්ටයින් එකේ කොටස්
කරුවො කියල මට හිතෙනවා. මොකද අයිතිය
ප්‍රේමයක් කරගත්ත මිනිසුන්ද, ප්‍රේමය අයිති කරගත්
මිනිසුන්ද, ප්‍රේමයට පමනක් අයිතිය කියන
මිනිසුන්ද,ප්‍රේමයක් නෑතුවම අයිතිය කියන මිනිසුන්ද මුලු ලෝකයටම ආදරය කියාදෙන සිදුහත් යශෝදරා
අතර අයිතියක් නෑතුවම ප්‍රේම කරන මිනිසුන්ද සිටින ආදර කතා වගේම අයිතිය නෑති වෙද්දි ආදරය නෑති
නිසා. එවන් වූ අදරයක් ලබන්නත්, ලෑබෙන්නත් සසරේ වෙන, ආදරයට නොව අයිතියට පමනක් ආදරය කරන
ගොඩක් පින් කරලා තියෙන්න ඔනෙ ඈති කියල මට ආදර කතාද ඕනෑ තරම් තියෙනවා. ගොඩක් වෙන්වීම්
හිතෙනව. පොඩි ආත්මාර්තකාමී ගතියක් දෑනුනත් මේ වලට හේතුව ලබාගන්නා දෙයින් සතුටට පත් නොවීම
පද පේලි හතර සෑබෑ ආදරයක අරුත අපට පෑහෑදිලි කියල කිව්වොත් මම නිවෑරදියි කියල මට හිතෙනවා.
කර දෙනවා. ප්‍රේමය තියෙන්නෙ මදි පාඩු හොයපු තෑන්වල
නෙවෙයි, අඩු පාඩු හොයල හදපු තෑන් වල කියල මම
අහලා තියෙනවා. ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනයෙදි
මම ඔබට යෝජනා කරනවා දිගු කාලීන අමනාපකම්
තබා ගෑනීමට තරම් දිගු නෑති මේ ජීවිතයේ, ගෙවෙන
හෑම තප්පරයක් තුල පවා හමුවන සෑම කෙනෙක්ටම
ආදරය කරන්න. මොකද හමුවීම් සෑමවිටම හිමිවීම්
නොවුනත් හිමිනොවන්නට හෝ හමුවන හමුවීම් වලට
ආදරය කරන ආදරවන්තයින්ද සිටින නිසා. ඉතින්
එබෑවින් මම නවතිමි...නෑවතත් ඔබට සුභ
ආදරවන්තයින්ගේ දිනයක්..........

FEBRUARY 2022 20 The ICON - Leo Club of Polgasowita


Aloha
Leo Dithira
Wellappuli
ASSISTANT DISTRICT TREASURER
LEO DISTRICT 306 A2

අද Alona interview එකට Leo


Dithirawath වත් අපි එකතු
කරගන්නවා. Dithira කොහාමද?
මොකද ඉතින් වෙන්නේ මේ දවස් වල?

මේ දවස්වල නම් ටිකක් Busy. Corona එක්ක


කාලයක් ගෙදරට වෙලාම හිටපු හන්දා දැන්
නැවතිලා තිබුන වැඩ ටික ආයිත් පටන් අරගත්තා.

Q) Dithira. අපිට පොඩි හැදින්වීමක් කලොත්


ඔයා ගැන?

මම ඇත්තටම ටිකක් Silence character එකක්.


Behind the scene වගේ වැඩ කරන්න කැමති
කෙනෙක් මම. පුලුවන් හැම වෙලේම අනිත් අයට
උදව් කරන්න මම කැමති.

FEBRUARY 2022 21 The ICON - Leo Club of Polgasowita


Q) හොදයි. අපි ඔයාගේ පාසල් කාලය ගැන කතා
කරොත්.

මගේ පාසල මාතර රාහුල විද්‍යාලය. මම 1 වසරේ ඉදන්


13 වසර දක්වා එහි අධ්‍යාපනය ලැබුවේ. පාසලේ
බාලදක්ෂයෙක් විදිහට මැඩ කළා. ඒ වගේම විෂය
බාහිර දේවල් කළා. ඊට අමතරව පාසලේ මාධ්‍ය
ඒකකයේ වැඩ කලා. ඇත්තටම මම පාසල තුලින්
සැහෙන්න පන්නරයක් ලැබුවා. ඊට අමතරව පාසල්
කාලයේ දී ජාතික තරග හා ජාත්‍යන්තර තරග වලට
සහභාගී වෙලා තියෙනවා. මේ වන විට කොළඹ විශ්ව
විද්‍යාලයේ Medical faculty eke 3 වන වසරේ ඉගෙනුම
ලබනවා.

Q) ඔබ සෑහෙන්න ගමනක් ඇවිත් තිබෙනවා


මේ වන විට අධ්‍යාපනික පැත්තෙන් වගේම
Leo journey එකෙනුත්. මේ සදහා පවුලෙන්
ලැබෙන සහයෝගය හා ඔබේ පවුල ගැන
පොඩි විස්තරයක් කරොත්.

මගේ පවුලේ අම්මා, තාත්තයි, මල්ලියි තමා


ඉන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා Science
teacher කෙනෙක් Mathara Rahula පාසලේම.
මගේ මල්ලිත් එම පාසලේමයි ඉගෙනුම
ලබන්නේ. මගේ පියාත් Mathara Rahulema ආදි
සිසුවෙක්. ඇත්තටම Leo ගමන පටන් ගන්නෙත්
Mathara Rahula Collage එකෙන්ම තමයි. පාසල
හරහා තමා මම මුලින්ම Leo ගැන දැනගත්තේ.
පවුලේ සාමාජිකයන්ගෙන් ලොකු Support එකක්
ලැබෙනවා. Leo වැඩ වලට. ඇත්තටම School
Leo කෙනෙක්ට ගෙදරින් සහයෝගයක් නැතිව
වැඩ කරන් යන්න ටිකක් අමාරුයි. ඒනිසා මගේ
පාසලේ ගුරුවරුන් හා දෙමාපියෝ තමා මගේ
ශක්තිය වුනේ. මේ තාක් ආපු Leo ගමන තුල. ඒ
වගේම මං වෙලාවේ මම මතක් කරන්න
කැමතියි Mathara Rahula Collage එකේ Leo Club
එක භාර ගුරුතුමිය වන චාන්දනී ටීචව.
ඇයගෙනුත් ලොකු සහයෝගයක් ලැබුනා.

FEBRUARY 2022 22 The ICON - Leo Club of Polgasowita


Q) අපි මේ වෙලාවේ ඔබ දරන Leo Position එක Q) මේ ආපු Leo ගමන තුල අමතක නොවන
Club එක ගැනත් කිව්වොත්. සිදුවීම් අනිවාර්යයෙන් ඇති. අපි එයින් කිහිපයක්
මතක් කරොත්?
මේ වන විට මම District assistant treasurer විදිහට
වැඩ කරනවා. Leo Dulan අයියගෙනුත් ලොකු අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනව. මම
Support එකක් මට ලැබෙනවා. ඊට අමතරව Leo life එකේ වැඩිපුරම හිතට දැනුන දවස ගැන
Mathara nilwala Leo Club එකේ member කෙනෙක් කියන්නම්.
විදියට වැඩ කරනවා.
මම Leo Club of Rahula College එකේ President
වෙලා හිටපු අවුරුද්දේ අපි project එකක් කරා
Q) Leo කියන්නේ එක family එකක්. ඔයාගේ Leo ආබාධිත ලමයි ඉන්න පාසලකට.අපි පොඩි Talent
carrer එකට අත්වැලක් වුන අයව අපි මතක් Show එකක් කලා. එම පාසලේ ගුරුදින උත්සවය
කරොත්. වෙනනුවෙන් තමා ඒක සංවිධානය කළේ. ඒ Project
එක කරන්න අපි සති ගානක් ඒ ලමයි එක්ක එකට
Leo කියන්නේ ඇත්තටම unity එක මත depend උන වැඩ කරා. එදා ඒ දවසේ ඒ ලමයින්ගේ නැටුම් ගැයුම්
community එකක්. මේ තරම් unity එකක් මං මේ බලන්න එයාලගේ දෙමපියන් ඇවිත් හිටියා. ඒ
තාක් වෙන කිසිම community club එකක දැකලා නෑ. දරුවන්ගේ දක්ෂතා හා දෙමව්පියන්ගේ සතුටු කඳුලු
A2 family එකේ ලොකු bond එකක් තියෙනවා. හැම දැක්කම හිතට මාරම හැඟීමක් දැනුනා.
club එකක් අතරම. මම Leo school club එකට join
උනේ කිසිම දෙයක් Leo ගැන නොදැන. 2016
නොවැම්බර් වසරේදී වගේ. ඒ කාලේ දී අපිට
Orientation program එකක් තිබ්බා. Leo Lion Kesari
Senevirathna අක්කා ඒකට ආවා. ඇය ඒ වන විට
district president කෙනෙක්. ඇය හා ඇයගේ පියා
past district governor Leo Lion Kamal uncle. ඔවුන්
දෙදෙනාම අපේ පාසලට ආවා ඒ Orientation program
එකට. ඒ වනවිට අපේ School Leo Club එකෙන් out
වෙලා Moratu University Leo club එකට join උන
අපේ අයියලා ගොඩාක් හිටියා. ඉතින් ඒ අයියලගේ
මගපෙන්වීම යටතේ තමයි Leo එක්ක අත්වැල්

බැඳගත්තේ. 2017 ජනවාරි 31 තමයි මාතර Rahula


College එකේ installation එකේ තියෙන්නේ. ඉතින්
එකේදී මට හම්බෙනව මාතර Rahula Leo Club එකේ
secretary වෙන්න. ඒ වෙද්දී Leo Deduna Gunathilaka
අයියා Club President විදියට වැඩ කලා. අපිට ඒ
අවුරුද්ද Best Leo Club එක වෙන්නත් පුලුවන් වුනා. Q) ඔබ හිතනවද ඔබ සාර්ථක Leader කෙනෙක්
මේ විදියට continuous follow up එකක් තුලින් අද කියල?
අපි මේ වගේ තත්ත්වයට එන්න Leo Lion Kesari
අක්කා ඇතුළු අපේ පාසලේ Leo Club එකේ ඒක නම් අනිත් අයගෙන් තමා අහන්න ඕනි. මම
සෑමදෙනෙක්ම දුන්න support එක අපිට ලොකු හිතනවා මගේ presidency year eka තුල යම්
ශක්තියක් වුණා දෙයක් මම කරා කියලා.

FEBRUARY 2022 23 The ICON - Leo Club of Polgasowita


Q) Life partner කෙනෙක් ඉන්නවද නැද්ද මං Q) අවසාන වශයෙන් මං අහනවා අපේ
අහන්නේ නෑ. එහෙම කෙනෙක් හොයනව නම් Polgasowita Leo Club එක ගැන මොකක්ද
මොනවගේ qualities ද බලාපොරොත්තු හිතෙන්නේ? අපේ Aloha Interview එක ගැන?
වෙන්නේ?
පොල්ගස් Leos ලා කියන්නේ හැමදාම අලුත් දෙයක්
Understanding කියන දේ ඇත්තටම වැදගත් life අලුත් විදියට අරන් එන Club එකක්. ඉතිං මේ Aloha
partner කෙනෙක් තෝරගද්දී. මගේ අදහස් වලට interview එක කියන්නෙත් ඔයාලගේ ඒ වගේ වැඩක්.
ගැලපෙන මාව තේරුම් ගන්න කෙනෙක් තමයි ඉතිං මං wish කරනවා ඔයාලගේ වැඩ කටයුතු
බලාපොරොත්තු වෙන්නේ. ඔක්කොම සාර්ථක වෙන්න කියල. ඒ වගේම මට
Interview එකට invite කරපු එකටත් ඔයාලට
Q) ඔබ තරුණ ලියෝවරයෙක්. Leo එකට join ස්තූතිවන්ත වෙනවා!
වෙන්න ඉන්න නංගිලා මල්ලිලාට මොකක්ද
දෙන්න තියෙන පණිවිඩය? මං club එකේ වැඩ වලටත් විෂ් කරන ගමන් මේ
ඉන්ටවිව් එක කරන ඔයාටත් wish කරනවා ඉදිරි
Leo කියන්නේ හොඳ platform එකක් අපේ skills, වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා.
talents develop කරගන්න. Leo කියන අකුරු 3න්
කියන්නේ Leadership, Experience, Opportunity.
ඉතින් මේ දේවල් ඔක්කොම grab කරගන්න පුලුවන්
Leo තුලින්.

මං club එකේ වැඩ වලටත් විෂ් කරන ගමන් මේ ඉන්ටවිව් එක කරන ඔයාටත් wish
කරනවා ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා.
අපි Dithira oyatath thanks කරනවා අපේ invitation එක බාර අරන් අපිත් එක්ක අද
එකතු උනාට. ආයෙත් මේ වගේම අලුත් වැඩකින් හමුවෙන්න බලා
බලාපොරොත්තුවෙන් අපි නවතිනවා.

සටහන සහ කතා බහ-ලියෝ පාරමි අනුපමා


https://youtu.be/3FfUteKABPU ජායාරෑපගතකරණය- ලියෝ තරිදු සහ ලියෝ ප්‍රසාද්

FEBRUARY 2022 24 The ICON - Leo Club of Polgasowita


Shout
out

From the month of January we


initiated a new segment to give a


shout-out to young aspiring
entrepreneurs within and outside our
club. Here's our beloved Leo Dinendri
showcasing her own cake venture
Cake Nangi.

Parami- Hi Dinendri, it is a pleasure to have


you today at our newest issue of ICON
featuring young aspiring business
owners.First, things first. Tell us about
yourself.

Dinendri- Such an absolute pleasure to be


speaking with my very Leo family! I’m Dinendri
also known as cake nangi by quite a few
people. I’m a artistic and creative individual who
loves the intricate details in each creation. I’m
25 and I am a proud LEO

Parami- So Dinendri, how do you find your love


for cake making?

Dinendri- I’ve always loved baking since I was


very small, but I was about 15 when I started
out with baking using boxed cake mixes and
eventually the love for baking and creating
grew..

FEBRUARY 2022 25 The ICON - Leo Club of Polgasowita


Parami- Now Let’s talk about Cake nangi. Tell us a bit
about your business.

Dinendri- Cake nangi launched officially back in 2019, I


was called cake nangi by many so I incorporate the
name into my business. We specialise in creating
custom flavours in various designs and flavours.

Parami- Your journey since the beginning of Cake


nangi must have not been an easy ride. What kept you
motivated to continue this business.

Dinendri- I think the achievement of doing each cake


and seeing the final product is highly motivating. I
believe if you really want to achieve your goals you find
ways to fight for it.

DINENDRI
Parami-What is the specialty of the cakes and events
which you do? Parami- Can you tell us about the price rates of
your products.
Dinendri- Each and every cake I do, I hold it close to my
heart. There is a memory in each one of them. I am Dinendri- The rates are the most affordable as they
glad I’ve gotten the opportunity to be apart of bridal can be given the highest quality ingredients and
showers to baby showers, birthdays to anniversaries most fresh products. Each product is calculated for
and very special celebrations. in all aspects. Unfortunately the current difficult
situation has forced all small business owners to
increase the rates.

Parami- At last, let’s tell our audience how to


contact you if they want to buy a lovely cake to gift
or satisfy their cravings.

Dinendri- Well it's possible to contact me via our


Facebook page or Instagram profile.

Parami- Thank you for participating in our first-


ever support small business article featured by our
newsletter ICON. We hope your business will
prosper in the years to come.

Dinendri- Thankyou Parami and team for having


me!!

BY LEO DINENDRI
WILEGODA ARACHCHIGE

FEBRUARY 2022 26 The ICON - Leo Club of Polgasowita


Shout ඉතින් අපිට දැනගන්නත් එක්ක කියන්නකෝ

out
බලන්න අයිශ්වර්ය, ඔයා ගැන විස්තර ටිකක්.

මගේ නම අයිශ්වර්ය තෙන්නකෝන්.මම මුලික


අධ්‍යාපනය ලැබුවේ කොලබ ආනන්ද විද්‍යාලයේ(1 සිට
13 ශ්‍රේණි). මේ වෙනකොට මම මොරටුව විශ්ව

විද්‍යාලයේ "Architecture Department" එකේ සිව්වන
වසරේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. මගේ
Hii අයිශ්වර්ය, The ICON

පෙබරවාරි family ගැන කිව්වොත් අම්මයි අප්පච්චියි මල්ලිලා


දෙන්නයි මමයි.
කලාපයේ Shout-Out Article
එකට ඔබ
සම්බන්ධවීම අපිට ගොඩක් සතුටක්. ඇත්තටම අයිශ්වර්ය කියන්නේ Sculpting (both
අපේ Shout-Out segment එකේ මූලික traditional and digital), Crafting, Model making,
Cosplaying සහ Graphic designing fields වල නිර්මාණ
අරමුණ අපේ youth entrepreneursලා ට කිරීමට ලොකු passion එකක් තියෙන කෙනෙක්
Leo Movement එක හරහා අලුත්ම වගේම ඒවාට අදාල අලුත් දැනුම සහ තාක්ෂනය
market එකක් එහෙමත් නැත්නම් සොයා යන්නෙක්.

platform එකක් create කරලා දෙන එක.


අපි දන්න විදියට ඔබ 3D model making, cosplaying

වලට ගොඩක් ආස වගේම දක්ෂ කෙනෙක්. ඉතින්
කියන්න බලන්න මේ දේවල් වලට ආසාවක්
කැමැත්තක් ඇති උනේ කොහොමද?

මම අවුරුදු 08 ඉදල මේ කලාව කරගෙන යනවා. මන්


පොඩි කාලේ ඉදලා ආසයි එක එක arts and crafts
කරන්න. ඒවගේම මට පොඩි කාලේ සැහෙන්න
cartoons, films බලන්න කැමැත්තක් තිබුනා සහ
ඒවායේ ඉන්න චරිත වලට අදාළ 'Action figures' සහ
'merchandise' එකතු කරන්න ලොකු ආසාවක් තිබුනා.
ඒත් ඒ කාලේ ඒවා ලංකාවේ හොයාගන්න තිබුනේ
සැහෙන්න කලාතුරකින්, ඒවගේම මිල අධිකයි. ඉතින්
මට crafting වලට තිබුන ආසාව පාවිච්චි කරලා ගෙදර
තිබුන ඉවතලන ද්‍රව්‍ය වලින් මන් cartoons වල
තියෙන එක එක දේවල් (buildings, vehicles, gadgets,
characters) හදන්න පෙලබුනා.ඒ විදිහට තමයි ටික
ටික මේක passion එකක් විදිහට කාලයත් එක්ක
පෙරලුනේ. මුලදී sculpting වගේ දේවල් කලේ නැහැ.
TENAI WORKSHOP BY cardboard වගේ සරල ලේසියෙන්ම ගෙදර
AISHWARYA TENNEKOON හොයාගන්න තියෙන waste materials use කරලා
crafting, model making වගේ දේවල් තමයි කලේ.
පස්සේ ටිකක් ලොකු වෙනකොට ඒ නිර්මාණ වලට
ඉල්ලුමක් එන්න පටන් ගත්තට පස්සේ මම sculpting
පැත්තටත් යොමු උනා.

FEBRUARY 2022 27 The ICON - Leo Club of Polgasowita


ඔබ cosplaying වලින් ලොකු ජයග්‍රගහනයක්
ලැබුවා නේද? මුලින්ම අපිට කියන්නකො බලන්න
මොකද්ද මේ Cosplay කියන්නේ කියලා?

Cosplay කියලා කියන්නේ "Costume play" කියන


එකට. ඒ කියන්නේ සරලව කිව්වොත් චරිතයක්
නිරුපනය කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. එකම
විශේෂත්වේ මේ cosplaying වලදී කරන්නේ ගොඩක්
වෙලාවට films, cartoons, comics වල එන චරිත,
එහෙමත් නැත්තන් celebrity, famous චරිත විදියට
ඇඳගෙන ඒ ඒ චරිත නිරුපණය කිරීම .ඒ original
character එකට කොච්චර සමීපතම වෙන්න අපි
චරිතය නිරුපනය කරනවද කියන එක මත cosplay
එකේ quality එක සහ accuracy එක තීරණය
වෙනවා. 'Comic con' වගේ events වල මේ
cosplaying වලට වෙනම competitions පවා
පැවැත්වෙනවා. ලංකාවට මේක තවම තරමක්
අලුත් සංකල්පයක් උනාට බටහිර රටවල් වල මේ
cosplaying වලට අවුරුදු 70කට පමණ එහාට
විහිදුනු ඉතිහාසයක් තියෙනවා.

ඔබ Cosplay වලින් ලබාගත්ත ජයග්‍රහණ ගැන


කතා කලොත්?

Cosplay වලින් ලබපු ජයග්‍රහණ ගැන කිව්වොත්


2017 වර්ෂයේ මං කරපු 'Lord Thranduil' cosplay
එකට 'Lanka comic con' event එකේදී Second Place
ලැබුනා. ඒ වගේම 2018 වර්ෂයේදී කරපු 'Red hood'
cosplay එකට Best craftmenship කියන category
එක යටතේ ජයග්‍රහණය හිමිවුණා.

මීට අමතරව මම 2019 වර්ෂය අවසානයටම කරපු


cosplay එක වුන "How to train your dragon 03"
movie එකේ Hiccup cosplay එකට ඒ movie එකේ
author වුන 'Cressida Cowell' ගෙන් Twitter හරහා
ලැබුණු අගය කිරීම සහ "How to train your dragon"
official Instagram page එකෙන් ලැබුණු අගය
කිරීමත් සමග ලොකු local වගේම International
recognition එකක් ලැබුනා.ඉතින් එක මං හිතන්නේ
මං මෙතෙක් ලබපු ලොකු ජයග්‍රහණයක්. මොකද
එකෙන් පස්සේ මට cosplay field එකේ ගොඩක්
opportunities පවා ලැබුනා.ඒ තම අවසානයට ලබපු
ජයග්‍රහණය. මොකද මේ කොරෝනා තත්වය
නිසා,2019න් පස්සේ මේ වෙනකන් events
පැවැත්වුනේ නෑ.

FEBRUARY 2022 28 The ICON - Leo Club of Polgasowita


Business එකක් පටන් ගන්න ඔබට පොඩි කාලේ
ඉදන් බලාපොරොත්තුවක් තිබුනද? Business Idea
එක ආව විදියත් කියමුකෝ බලන්න.

ඇත්තටම කිව්වොත් business එකක් පටන් ගන්න


කොහෙත්ම idea එකක් තිබුනේ නෑ. මම මේ දේවල්
passion එකක් විදිහට තමයි කරගෙන ආවේ. මම
ALs කරලා results එනකන් හිටපු කාලේදී කරපු
එක නිර්මානයක photos මම මගේ social media
profile එකක upload කරා. මේක දැකල එකම
වෙලාවේ 03 දෙනෙක් ඒක සල්ලි වලට මගෙන්
ඉල්ලුවා. ඒත් මං ලග තිබුනේ 01ක් නිසා මම 03
දෙනාටම වෙන වෙනම 03ක් හදල දුන්න. ඕක තමයි
turning point එක. ඒ 03 දෙන ඒවා අරන් ගිහින් ඒ
විදිහටම social media වල upload කරලා ඒවා
දැකල තව අය ඉල්ලගෙන ආවා. පස්සේ මම වෙනම
'Tenai Workshop' කියන නමින් page එකක් open
කරලා මම හදන ඔක්කොම නිර්මාණ එකේ දාන්න
පටන් ගත්තා. ටික කාලයක් යද්දී ඒකට වෙනම
audience එකක් හැදිලා ඒ හරහා ඉබේම මේක
business එකක් බවට පත්වුණා.

"TENAI Workshop" කියන ඔයාගේ Business එක


ගැන අපිට විස්තරයක් කියන්නකෝ

Tenai Workshop කියලා කියන්නේ ප්‍රධාන


වශයෙන් movies, video games, cartoons, comics
වලට ආස කරන එහෙම නැත්තන් අපි basically
geeksලා කියලා හඳුන්වන අයට අවශ්‍ය කරන
collectibles, merchandise වගේම cosplay costumes,
props, replicas design කරලා produce කරන
workshop එකක්. නමුත් ඕනෙම විදිහක මුර්තියක් ,
ආකෘතියක්,අනුරුවක් නිර්මාණය කර සකසා දීමේ
හැකියාව තියෙනවා. මිට අමතරව මෑතකදී ඉඳලා
මම අපේ cultural related charactersලගේ පවා
statues, models design කරන model කරන්න පටන්
ගත්තා. දඩු මොණර ආකෘතිය, ශ්‍රී ලංකාවේ
මකරාගේ මුර්තිය මේවට උදාහරණ කීපයක්. තව
එතනින් එහාට ගියහම graphic arts සහ digital
sculpting streams වල service එකත් මේ workshop
එකෙන් ලබාගන්න පුළුවන්. Traditional clay
sculpting වල ඉඳලා 3D Resin printing දක්වා range
එකක technology එකක් Tenai Workshop එක
සතුව තියෙනවා.

FEBRUARY 2022 29 The ICON - Leo Club of Polgasowita


FEBRUARY 2022 30 The ICON - Leo Club of Polgasowita
Sculpting, crafting, model making, cosplaying වගේ Business එක සම්බන්ධව ඔබට ගොඩක් අනාගත
දේවල් වලට ඔබ පාවිච්චි කරන අමුද්‍රව්‍ය බලාපොරොත්තු ඇති. අපිට දැනගන්නත් එක්ක
මොනවද? කියමුකෝ බලන්න ඒවගෙන් ටිකක්.

Traditional sculpting වලදී නම් polymer clay, airdry මේ field එකේ ගත්තොත් මගේ ලොකුම සැලසුම
clay වගේ materials තමයි use කරන්නේ. Digital මේ හැකියාව ලංකාවේ/ලෝකේ cinema industry
sculpt කරලා 3D print කරනකොට resin or plastic එකට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා
use කරනවා. මිට අමතරව cosplay costumes වලදී යොදවන්නයි. Costume designing, set designing,
rubber, EVA foam, rexine, leather, fabric වගේ model making, replica making, මේ දේවල් බටහිර
ගොඩක් materials use කරනවා costume එකේ රටවල් වල සැහෙන්න film making වලදී use
design එක අනුව. Model/replica making වලදී වෙනවා. ඒත් ලංකාවේ ලොකුවට use වෙන්නේ නෑ.
acrylic sheets, plastic boards, එක එක වර්ගයේ පොඩි කාලේ ඉඳලා තිබුන ආසාවක් තමයි
cardboard, wood වගේ materials ප්‍රධාන වශයෙන් Hollywood movie production team එකක වැඩ
use වෙනවා. කරන එක. ඒක එක goal එකක්. ඒ වගේ level
එකකින් ඒ ඒ දේවල් ප්‍රමිතියකට අනුව අපේ
මිල ගණන් ගැන අපි කතා කලොත්, මොන වගේ cinema industry එකට supply කරලා දේශීය
Range එකක් තියෙනවද ඔබේ Sculpting, crafting, සිනමාවට වටිනාකමක් එක්කරමින් එය නගා
model making, cosplaying, graphic designing සිටුවීමට ලොකු ආසාවක් සහ අධිෂ්ඨානයක්
වලට? තියෙනවා. මිට අමතරව අපේ ඉතිහාසයේ සදහන්
වෙන චරිත, ස්ථාන මුර්ති වැනි නිර්මාණ ඔස්සේ
මිල ගණන් එහෙම range එකක් කියලා හරියටම ඉදිරිපත් කිරීම තුලින් අපේ රටේ මෙන්ම එතනින්
දෙන්න අමාරුයි. මොකද ඒක design එකේ එහා ලෝකයේ අනෙක් මිනිස්සුන්ට අපේ දේ
complexity එකයි scale එකයි අනුව වෙනස් වටිනාකම පෙන්නාදෙන ගමන් දේශීය නිර්මාණ
වෙනවා. සාමාන්යෙන් statues නම් 6 - 9 inches උස නිෂ්පාදනය කර අපනයනය කිරීමේ අදහසක්
3D printed statue එකක් රුපියල් 8,000 - 12,000 තියෙනවා. මේක දැනටමත් සුළු පරිමාණයෙන්
වගේ මිලක් වෙනවා. Handmade නම් තව ටිකක් කරගෙන යන නමුත් ඉදිරියේදී මහා පරිමානෙන්
price එක වැඩි වෙනවා. Costumes වලට එහෙම කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
range එකක් දෙන්න අමාරුයි. මොකද හැම
costume එකම එක වගේ නෑ. Design එක අනුව වෙනස් විදියකට හිතන වෙනස් දෙයක් කරන
materials සහ නිර්මාණය කරන්න යන කාලය අනුව වෙනස්ම විදියක හැකියාවක් ඇති අයිශ්වර්ය,
වෙනස් වෙනවා. ඒක design එක අනුව තමයි ඔබේ නිර්මාණත් ඇත්තටම ආශ්චර්යයක්.
කියන්න වෙන්නේ. ඉතින් අයිශ්වර්ය ඔයාගේ හිතේ තියෙන
Customer කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගන්න අනාගත බලාපොරොත්තු ඒ විදියටම ඉටු
ඕන නම්, කොහොමද සම්බන්ධ වෙන්නේ කියලත්
වෙලා කවදාහරි අපේ පුංචි ශ්‍රී ලංකාවේ නම
කියමු බලන්න.
ලෝකයේ ඉදිරියෙන්ම තියන්න පුලුවන්
"Tenai Workshop" Facebook සහ Instagram pages වෙන්න කියල Polgasowita Leo Club එකේ අපි
හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්තන් මගේ ඔයාට wish කරනවා.
personal social media profile එක තියෙනවා අපිත් එක්ක එකතු උනාට බොහෝමත්ම
"Aishwarya Tennekoon" කියන නමින්. ඒවා හරහා ස්තූතියි.
සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන්

මගේ business number එක 0766169997 හරහා බොහෝම ස්තූතියි ඔයාලටත් මට මේ වගේ


contact කරගන්නත් පුළුවන්. අවස්තාවක් ලබා දුන්න එකට. මට වගේම තවත්
youth entrepreneursලට Shout-Out segment ඔස්සේ
Big Shout-Out එකක් දෙන්න පුළුවන් වෙන්න
කියලත් මම wish කරනවා.

FEBRUARY 2022 31 The ICON - Leo Club of Polgasowita


FEBRUARY 2022 32 The ICON - Leo Club of Polgasowita
LEO
Congratulations! OF THE

MONTH!

LEO PARAMI ANUPAMA

FEBRUARY 2022 33 The ICON - Leo Club of Polgasowita


Leo Prasad
De Silva
Bachelor of ICT (Hons.) in
Network Technology

FEBRUARY 2022 34 The ICON - Leo Club of Polgasowita


FEBRUARY 2022 35 The ICON - Leo Club of Polgasowita
PROJECT
DIARIES
MONTH OF JANUARY 2022

FEBRUARY 2022 36 The ICON - Leo Club of Polgasowita


PROJECT
DIARIES
MONTH OF FEBRUARY 2022

FEBRUARY 2022 37 The ICON - Leo Club of Polgasowita


PROJECT
අපේක්ෂාවේ
අත්තටු
DIARIES
MONTH OF FEBRUARY 2022

FEBRUARY 2022 38 The ICON - Leo Club of Polgasowita


GENERAL
MEETING
MONTH OF FEBRUARY 2022

FEBRUARY 2022 39 The ICON - Leo Club of Polgasowita


LEO YOUTH
CAMP 22
EMBRACE THE LEADER
WITHIN

Dates- 25th 26th and


27th March 2022.

Venue- Adventure
Base Camp, Kithulgala

FEBRUARY 2022 40 The ICON - Leo Club of Polgasowita


LEO නාද

FEBRUARY 2022 41 The ICON - Leo Club of Polgasowita


IE GU

MM
FOOD

Y
LET'S SATISFY OUR
CRAVINGS WITH

Caramel Pudding

Ingredients mentioned below use


standard measuring cups and spoons.

1 tin condensed milk (300 g)


2 tins water (use same
condensed milk tin)
5 eggs
1 table spoon vanilla

For caramel
1/2 cup sugar (no need to
add water)

FEBRUARY 2022 42 The ICON - Leo Club of Polgasowita


Let the cooking begin

01 FOR CARAMEL

Put the sugar in to a metal pan and


cook over medium heat.
Let the sugar melt. Once its turns
into a brown color, take out from
the stove and pour the caramel
into the bowl or baking tray, which
you are going to bake the caramel
pudding.
Spread evenly.

02 FOR CUSTARD

Beat the eggs well until thick.


Pour condensed milk and water
and beat well. Add vanilla, a pinch
of salt and mix well.
Now put this mixture to the
caramelized baking tray.
Preheat the oven to 170C, take a
large empty baking tray and put 2
inches level height water and lay
the pudding tray inside it( no need
to cover) and bake for 1 hour.

FEBRUARY 2022 43 The ICON - Leo Club of Polgasowita


FOODIE GUMMY
TRY OUTS

"HERE ARE THE


DELICIOUS MINI
PIZZAS MADE
BY OUR FOODY
GUMMY FAN
SAKUNI
KARIYAWASAM
INSPIRED BY
OUR MINI
PIZZA RECIPE."

"SHE WAS
MUCH
DELIGHTED
ABOUT THE
RECIPE AND
HERE ARE
SOME PHOTOS
OF HER MOUTH
WATERING
MINI PIZZAS."

FEBRUARY 2022 44 The ICON - Leo Club of Polgasowita


A MESSAGE
FROM THE
EDITORIAL PANEL

"A picture is NOT worth a thousand words since there


never will be enough words to describe some beautiful
memories and pictures that Leos of Polgasowita as a
cluster of individuals have achieved. Trust us, we as the
editorial Panel of Leo Club of Polgasowita are well
aware as we are required to be the eyes and ears of
the clubs as well district activities ranging from small
scale projects to large scale projects.
“Let the beauty of what you love be what you do.”
Being a Leo gives you the opportunity to be the guiding
light to individuals in times of darkness and most of all
it gives you the chance to mould your personality to be
a better you.
As you flip through each page, we hope that each one
of you will witness, as we have, the various aspects of
colorful events that we as a team accomplished, and
that it will become more and more cherish able with
the passing of time, a time we worried less and smiled
more! The experiences and the memories we have made,
while creating this reminiscence, now make us smile!
We would like to thank everyone who contributed in
making this newsletter an appealing one."
-Editorial Team

Leo Nirodha Liyanage Leo Nethni Perera

Chief Editor
Leo Prasad De Silva Leo Parami Mallawaarachchi Leo Sahan Madhawa

FEBRUARY 2022 45 The ICON - Leo Club of Polgasowita


FEBRUARY 2022 46 The ICON - Leo Club of Polgasowita

You might also like