You are on page 1of 8

“ක ොක ෝනා”

මැඩලීමට ආයුර්කේද පිළියම්

ආයුර්කේද දැක්ම

වෛදවෛුන් සඳහා අත්ක ොත

ආයුර්වේද වදපාර්තවේන්තුව
නාවින්න
මහරගම

2020 ජනවාරි මස 28

1
හැඳි්වීම.
ක ොක ෝනා වෛ සය විදවාත්ම ෛ

වවරස කාණ්ඩයක් වන වකොවරෝනා වවරස මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකවේදීය,


නමුත් එය හටගත්වත් වකවසේදැයි හදුනාවගන නැත. තනි දාමයක් සහිත RNA වවරසයක් වන වමය
ඔටුන්න වැනි හැඩය නිසා වකොවරෝනා වලස නම ලබා දී ඇත. වකොවරෝනා වවරසය සතුන්ට වමන්ම
මිනිසුන්ටද ආසාදනය විය හැකිය. Coronavirus කියන වවරස වර්ග විශාල ප්රමමායයක් අප පරිසරය
තුල පවතිනවා. නමුත් වේ සෑම වවරසයක්ම භයානක නැහැ. ඇතැේ වවරස වර්ග පමයක්
භයානකයි. චීනවේ වේ වනවිට පැතිරයන වවරසය අලුතින් ඇතිවූ Corona වවරසයක්. වවරසය
ඉතාමත් දරුණු වලස චීනවේ මිනිසුන් අතර වේ වනවිට පැතිර යනවා. එය ක ොෛපු ා ැතිරීකම්
අෛධානම සහිතයි. මිනිසු් මිලියන 65 ක් කම් නිසා මියයාවියැයි ඇස්තකම්නතු ඇති අත කමම
සංඛ්වා ළහය යා හැ බ ෛ රම ාවකේ.

MERS සහ SARS යනු වකොවරෝනා වවරස් වර්ග වේ. Middle East respiratory syndrome
(MERS) වලස පුද්ගලයන් 858 ක් පමය බිලිගත් අතර එය ප්රමථමම වරට 2012 දී සවුදි අරාබිවේ ද පසුව
මැද වපරදිග, අප්රිලකාව, ආසියාව සහ යුවරෝපවේ වවනත් රටවල ද පැතිර ගිවේය. 2014 අවප්රමේල
මාසවේදී පළමු ඇමරිකානුවා ඉන්දියානා හි MERS සඳහා වරෝහල ගත කළ අතර තවත් අවයක්
ෆ්වලොරිඩාවවන් වාර්තා විය. වදවදනාම සවුදි අරාබිවයන් පැමිය ඇත. 2015 මැයි මාසවේදී
වකොරියාවේ MERS වරෝගය පැතිර ගිය අතර එය අරාබි අර්ධද්වීපවයන් පිටත සනාථම වූ විශාලම
අවස්ථමාව විය. 2003 දී severe acute respiratory syndrome (SARS) වවරසවයන් පුද්ගලයින් 774
ක් මිය ගියහ. 2015 න් පසු SARS වරෝගීන් පිළිබඳ වැඩිදුර වාර්තා වී වනොමැත.

2020 ජනවාරි මස මුලදී වලෝක වසෞඛ්ය් සවවිධානය විසින් වකොවරෝනා වල නව ප්රමවදදයක්


හඳුනා ගන්නා ලදී. එය 2019 නවක වකොවරෝනා වයිරස් (2019-nCoV) වලස චීනවේ ව්ාප්ත ත විය.
ජනවාරි අග වන විට, චීනවේ තහවුරු වූ වරෝගීන් 300 ක් හඳුනා ගත් අතර මරය සවඛ්ය්ාව තවමත්
ඉහළ යමින් පවතී. ගුවන්වතොටුපල සවවේදක දර්ශක මගින්, සවචාරකවයකු පළමු හදුනා ගැනීම
එක්සත් ජනපදවයන් වාර්ථමා විය. වේ වනවිට ඉන්දියාව, සිවගප්ත පූරුව, ජපානය, දතුණු වකොරියාව
ආක්රතමනය කරමින් පවතින අතර ලවකාව ආක්රතමනය කිීමවේ දැඩි අවදානමක් ඇත.

වෛ සය ෛවාප්ත ත ෛන ආ ා ය

වබොවහෝ වකොවරෝනා වවරස් වවනත් වසේප්රමතිශ්ාව ඇති කරන වවරස් වමන් පැතිවරයි.
ආසාදිත සතුන් මගින්, පුද්ගලයින්වේ කැස්ස සහ කිවිසුේ යාම මගින් පරිසරයට එකතුවන වවරස
මගින්, ආසාදිත පුද්ගලවයකුවේ දෑත් වහෝ මුහුය ස්පර්ශ කිීමවමන් වහෝ ආසාදිත පුද්ගලයින් ස්පර්ශ
කළ උපකරය, වැනි දෑ ස්පර්ශ කිීමවමන් වකොවරෝනා වවරසය පැතිවර්.

ශ්රීප ලවකාව තුල වවරසය ආසාදිත රට වන චීනවයන් පැමිනි විශාල පිරිසක් විවිධ අවශයන්හි
වසේවය කරනු ලබන අතර ඔවුන් වැඩි පිරිසක් චීනවේ අවුරුදු උත්සවය සඳහා වගොස් නැවත ලවකාවට
පැමිනීම සිදු කරමින් පවතී. වමම චීන ජාතිකයන් හා ස්වවද්ශික ජනතාව මිශ්රවව පැවතීම නිසා වමම
වවරසය පැතිීමම සිදුවිය හැකිය. එවසේම චීනවේ විවිධ ප්රමවද්ශයන්හි අධ්යන හා වවනත් අවශ්තා
සඳහා වගොස් සිටින ශ්රීප ලාවකිකයන් නැවත වගන්වා ගැනීම සිදු කළ යුතුව ඇත. ඔවුන් සමග වමම
වවරසය ලවකාවට සවක්රතමයය වීවේ හැකියාව පවතී. වලෝකවේ විවිධ රට වල සිට ශ්රීප ලවකාවට
පැමිවනන සවචාරකයන් මගින් ලවකාවට වමම වවරසය පැතිරයාවේ අවධානම පවතී. ශ්රීප ලවකා ගුවන්

2
වතොටුපළ හරහා සිදුවන මගී හුවමාරුව නිසාද වවරසය පැතිරයාවේ අවධානම පවතී. අප රට විවිධ
රටවල සිට ආනයනය කරනු ලබන විවිධ පාරිවභෝගික ද්රෛව් හා භාණ්ඩ සමග වවරස ලවකාවට
සවක්රතමයය වීවේ හැකියාව පවතී.

හසුකෛ් ක ෝගයට කගොදුුන වියහැ බ පුද්ග යි්

1. ළදරුවන්
2. වවයෝවෘද්ධ පුද්ගලයින්
3. අවු. 16 ට අඩු දරුවන්
4. දිගුකාලීන වරෝගවලින් වපවළන අය
5. අධික වලස මහන්සි වන අය
6. ප්රමකෘතිවයන්ම බලය ීනන පුද්ගලයින් (ප්රමතිශක්තිකරයය දුර්වල)
7. ගර්භනී මේවරු
8. කිරිවදන මේවරු

වෛ සකය් ඇතිෛන සංකූ තා

වකොවරෝනා වවරසය යනු නාසය, වකෝටරාභ වහෝ උගුවර් ආසාදන ඇති කරන වපොදු
වවරසයකි. වබොවහෝ වකොවරෝනා වවරස් භයානක වනොවේ.

වකොවරෝනා වවරසය වබොවහෝවිට බලපෑේ ඇති කරන්වන් මිනිසාවේ ශ්වසන පද්ධතියටය.


වේ වවරසය අසාදනය වීම වසේප්රමතිශ්ාව, නාසය සිර වීම, කැස්ස, උගුවර් අමාරුව වැනි ශ්වසන
මාර්ගවේ ඉහල වකොටවසේ ආසාදනයන් ඇතිකරයි. වකොවරොනා වවරසය ළමුන් අතර "මැද කය"
ආසාදන ද ඇති කළ හැකිය. ඇතැේ අවස්ථමාවලදී වමම වවරසය ශ්වසන මාර්ගවේ පහල වකොටවසේ
එවහම නැත්තනේ වපනහළුවල පවා ආසාදනය වවන්න පුළුවන්. එවැනි අවස්ථමාවලදී නිවුවමෝනියා
(ශ්වසනක ජ්වරය) තත්වයන් ඇතිවී මියයන්නටත් පුළුවන්. විවශේෂවයන් වයස්ගත පුද්ගලයින්, හෘද
වරෝග ඇති පුද්ගලයින් වහෝ ප්රමතිශක්තිකරය පද්ධතිය දුර්වල පුද්ගලයින්ට මරණීය විය හැකිය.

වමම වවරස ආසාධනවේ ප්රමධාන වරෝග ලක්ෂය වනුවේ:

1) වසොටු දියර ගැලීම (වසේප්රමතිශ්ාව)


1) නාසය සිර වීම
2) කැස්ස
3) උය
4) හිසරදය
5) උගුවර් වේදනාව
6) වමනය
7) ශීමරවේ වතවහට්ටු බව
8) දියර වලස මළ පිටවීම

සැලකිය යුතුයි :- වමම වරෝග ලක්ෂය වවනත් වවරස ආසාධනවයන්ද ඇතිවිය හැක. එම නිසා
අනිසි බියක් ඇති කර ගැනීමට අවශ් නැහැ. වමම වරෝග ලක්ෂය ඇත්නේ සුදුසුකේ ලත්
වවද්වරවයක් හමුවිය යුතුය.

3
ක ොක ෝනා වෛ ස් ආසාදනය හදුනා ග්නා ආ ා ය

මූලිකව ශීමරවේ උෂ්යත්වය ඉහල යන අතර (උය), විවද්ශ වලින් පැමිවනන අය සඳහා
ගුවන් මගී පර්යන්තවේදී උය හඳුනාගැනීවේ මූලික පීමක්ෂයය සිදු වකවර්. උය පවතීනේ
ආසාදිතයා වවන් කර පීමක්ෂය ආරේභ කරයි.

වකොවරෝනා වවරසයකින් ආසාදනය සිදුවී ඇත්දැයි වසොයා බැලීමට නාසවේ ශ්රවාව (Swab)
ලබා ගැනීම සහ උගුර ආශ්රිරත තරල (Nasopharyngeal aspirates) ලබා වගන රසායනාගාර පීමක්ෂය
(Real time PCR) මගින් හඳුනාගත හැකිය. උගුර ආසාදනය වූවන්වගන් රුධිර පීමක්ෂය ලබා ගත
හැකිය, වරෝග ලක්ෂය වලට ප්රමතිකාර කරන ආකාරය වවනස් වනොවන අතර එය සාමාන්වයන් දින
කිහිපයකින් පහව යයි.

ක ෝෛන ක ෝග පිළි ඳ ආයුර්කේදකේ දැක්ම.

“ප්රමසවගාද්ගා්රැසවස්පර්ශාත් නිශ්වාසාත් සහ වභෝජනාත්

සහවශයාසනාත්චාපි වස්්රැ මාල්ානුවලපනාත්

කුෂ්ඨවජ්වරවච වශෝෂශ්ච වන්්රැාභිෂ්ෂ්න්ද් වවච

ඖපසර්ගික වරෝගාශ්ච සවක්රතමාන්ති නරාව නරේ” සු.ශ්රවැ.නි.5/33-34

“වරෝගී වූවකු සමග වමතූනවසේවනවයන්, ශීමරස්පර්ෂවයන්, වරෝගී වූවකුවේ ප්රමාශ්වාස


වාතවයන්, ශීමර තරල ස්පර්ෂවයන්, එකම සයනයක නිදාගැනීවමන්, මුහුයට මුහුය හිඳ සිටීවමන්,
එකම පිඟන් වකොප්ත ප ආදිය භාවිතවයන්, වරෝගී වූවකු වගන ඉතිරිකරන ලද ආහාර අනුභවවයන්,
ඇඳුේ, ආවලපන, ආභරය වපොදුවේ භාවිතා කිීමම නිසා කුෂ්ඨ, ජ්වර, ස්වසන වරෝග, අක්ෂි වරෝග ආදී
වසවගත / වබෝවන වරෝග එක් පුද්ගලවයකුවගන් තවත් පුද්ගලවයකුට වබෝවීම සිදුවේ.”

ආයුර්කේද මූ ධර්මෛ ට අනුෛ ක ෝග හඳුනා ගැනීම සඳහා ක්ර්මකේද බහි යක් ෛී.

ත්රි්විධ රීකෂ වාවිි

රමතවක්ව අනුමාන ආප්ත කතෝ කද්ව

රමතවක්වකය්,

දර්වණ ස් ර්වණ රමව්ණ

අභ්යව්ත කෝෝතස් රීක්වාෛ

1. ප්රමායවහා කෝෝතස 6. මාවශවහා කෝෝතස 11. පුීමෂවහා කෝෝතස

2. උදකවහා කෝෝතස 7. අස්ථිවහා කෝෝතස 12. ස්වේදවහා කෝෝතස

3. අන්නවහා කෝෝතස 8. මජ්ජාවහා කෝෝතස 13. වාතවහා කෝෝතස

4. රසවහා කෝෝතස 9. ශුක්රතවහා කෝෝතස

5. රක්තවහා කෝෝතස 10. මු්රැවහා කෝෝතස

4
අව්ඨවිධ රීක්වාෛ

1. නාඩි 5. වබ්ද

2. මු්රැ 6. ස් ර්ව

3. ම 7. දෘක්

4. ජිහ්ෛා 8. ආ ෘති

දව විධ රීක්වාෛ ( තවක්වකය් හා අනුමානකය්)

1. රම ෘති 6. සාත්මව

2. වි ෘති 7. ආහා වක්ති

3. සා 8. ජ න වක්ති ( ා )

4. සම්හනන 9. ෛවායාම වක්ති

5. රමමාන 10. ෛයස

වරෝගය හා වරෝගීයා පීමක්ෂා කිීමමට ඉහත නිර්යායක භාවිතා කළ යුතුය. එමගින් වරෝගවේ තරතම
බව සහ වරෝගියාවේ බල අබල තාවය හඳුනා ගැනීම කළ හැකිය

ආසාදනය ෛැයැක්වීම සඳහා ආයුර්කේද රමති ර්ම


වමම වරෝග කාරක වවරසය සතුන්වේ මාර්ගවයන් මිනිස් ශීමරයට ඇතුළුවී ඇතිබව දැනට
විශ්වාස වකවර්. නමුත් වමම වවරසය ආසාත්මික පුද්ගලවයකුවගන් තවත් පුද්ගලවයකුට ඉතාමත්
ඉක්මනින් පැතිරයාවේ හැකියාව ඇත. එම නිසා,

1) සෑම විටම සබන් වයොදා දෑත් පිරිසිදුව තබා ගන්න.


2) ඇස්, නාසය සහ මුඛ්යය ස්පර්ෂ කිීමවමන් වළකින්න.
3) වපොදු ස්ථමානවලදී නිසිවලස මුඛ්ය ආවරය පැළඳීම.
4) ගමන් බිමන් හා වපොදු ස්ථමානයන්හි ගැවසීම අවම කරන්න.
5) විකද්වය්හි සංචා ය බරීකම්දී නික ෝධායන පිළිකෛත් අනුගමනය ්න.
6) ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සේබන්ධතා පැවැත්වීවමන් වළකින්න.
7) ැස්ස සහ බවිසුම් යාකම්දී ඔකබ් මුඛ්ය සහ නාසය ආෛ ණය ග්න.
8) කසම්රමතිවවාෛ ෛැයදුන පුද්ග යි් අනිෛාර්කය් මුඛ්ය ආවරය ැයදි්න.
9) අසනී වූ විට නිෛකසේ රැදී සිටි්න.
10) අධික වලස කය වවවහසවීවමන් වළකින්න.
11) සර්වවිෂාදී වතලය / වකෝලශ්වලෂ්මා වතලය බිවදු වදකක් උවද්, සවස නාසයට දමා ඉීමම
සිදු කරන්න. (ප්රමතිමර්ෂ නස්).
12) ගුගුල, වද්වදාර, අගිල, වපරුවකායව, මදුරුතලා, වදකහ, හල දුේමල, වකොවහොඹ වකොළ,
වකොවහොඹ වතල වැනි විෂබීජ හරයය කළ හැකි ඖෂධ මගින් නිවාස, වපොදු ස්ථමාන හා ව
අවට දුේ ඇලලීම (ධූමායනය) සිදු කරන්න.

5
13) වදකහ, වපරුවකායේ මිශ්රවකර සැකූ ගුලියක් අත් බාහු මධ්වේ (උරහිස සහ වැලමිට අතර
ප්රමවද්ශවේ) ස්පර්ෂ වන වලස බඳින්න.
14) උණු කර නිවාගත් මද උණුසුේ ජලය ප්රමමායවත් තරේ පානය කරන්න. (උණුවතුර හා
ඇලවතුර මිශ්රව කර පානය වනොකළ යුතුය.)
15) නිරාහාරව වනොසිටින්න. (ශීමර බලය වැඩි කිීමම සඳහා)
16) නිසි වේලාවට ආහාර ගන්න.
17) නැවුේ එළවළු පළතුරු සහිත ආහාර වේලක් ගන්න.
18) කෘත්රී ම හා ක්ෂණික ආහාර ගැනීවමන් වළකින්න.
19) වද්ශීය ආහාර වර්ග පමයක් පරිවභෝජනය කරන්න.
20) සෑම විටම ආනයනික ආහාර වර්ග (එළවළු, පළතුරු, මාවශ ඇතුළු සැකූ ආහාර)
පරිවභෝජනවයන් වළකින්න.
21) නැවුේ වද්ශීය පළතුරු ආහාරයට ගන්න. (වදළුේ, වනලලි, වවරළු, නමිනව, උගුරැස්ස,
අවනෝදා, වකවසල වගඩි වලින් සුවඳැල වකෝලිකුට්ටු ආදිය)
22) වදනිකව උවද්ට වකොළකැඳ හා ධාන් කැඳ පානය කරන්න. (යකිනාරව, එළබටු, වැල
තිබ්බටු, ීනවවබොවිටියා, වගොටුවකොළ, වමොයරකුඩුේබිය, මුස්සැන්ද, වපොලපලා, කරපිවචා)
23) මස් වහෝ බිත්තර අනුභව කිීමවේදී වහොදින් පිසගත් වහෝ තේබාගත් වවා පමයක් ආහාරයට
ගන්න.
24) වරෝග ලක්ෂය සහිත පුද්ගලයින්, ජනතාව ගැවවසන ස්ථමාන හැකිතාක් මගහරින්න.
25) ඔබට වරෝග ලක්ෂය පවතීනේ වහාම සුදුසුකේ ලත් වවද්වරවයක් හමුවන්න.

6
වෛදවෛුන්ට විකවේිතත වූ ප කදස්
ආසාදිත ක ෝගිකයකුට රමති ා බරීම

වේ සඳහා පහත පරිදි අවස්ථමානුකූලව ප්රමතිකාර සිදුකළ යුතුය. (ඖෂධ මා්රැාව වවද්වරයාට
සුදුසු පරිදි නිර්වද්ශ කළ හැකිය.)

ආමපාචනයට.

1. ධාන් පවචක පාණ්ඨය වත් හැදි 01 ක් උණුවතුරින් සකසා උවද්, දවල, රාත්රී පානය කිීමම.
2. වකොත්තමලලි 4, වියළි ඉඟුරු 2, ීනවඅරත්ත 2, කළාඳුරු අල 2, වැලමී 2, තිප්ත පිලි 1, ගේමිරිස් 1
යන අනුපාතයන්වගන් වගන සියුේ චූර්යය උණුවතුවරන් සකසා උවද්, දවල, රාත්රී පානය
කිීමම.
3. පවචවකෝල පාණ්ඨය වත් හැදි 01 ක් උණුවතුරින් සකසා උවද්, දවල, රාත්රී පානය කිීමම.

ශමන ඖෂධ

1. සීතාරම ගුලි 2 – 4 ක් ආරය්තුලසී මූල කෂාය සමග පානයට දීම.


2. සුදර්ෂය චූර්යය වත් හැදි 01 ක් උණුවතුරින් සකසා උවද්, දවල, රාත්රී පානය දීම.
3. ඉඟුරු, වකොත්තමලලි, වවනිවැලගැට තේබා පානයට දීම.
4. රතුළූණු, වගොටු වකොළ, රුක් අත්තන වපොතු, මදුරුතලා, වියළි ඉඟුරු වැනි විෂමජ්වරවේ
වයවදන ඖෂධ භාවිතා කළ හැකිය.
5. මහා වර්තිකාව, සීතාරාම, වකෝල දවුන්ඩය සුදුසු මා්රැාවකින් හා සුදුසු අනුපානයකින් උවද්,
දවල, රාත්රී පානයට දීම. (වේවා ආමපාචක ඖෂධ වේ.)
6. වදසදුන් කලකය, ශර්කරාදිය, නවරත්න හා බුද්ධරාජ කලකය සුදුසු මා්රැාවකින් හා සුදුසු
අනුපානයකින් උවද්, දවල, රාත්රී පානය කිීමම
7. ගුගුල, වද්වදාර, අගිල, වපරුවකායේ, මදුරුතලා, වියළි කහ, හල දුේමල වැනි විෂබීජ හරයය
කළ හැකි ධූමායනය සිදු කිීමම.
8. යකිනාරව වකොළ / වදහි වකොළ / වබලි වකොළ තේබා හුමාලය ඇලලීම.
9. මදුරුතලා මුල, වවනිවැලගැට, වකොත්තමලලි, පාවට්ටා මුල, විශ්ණුක්රතාන්ති, ීනව අරත්ත අල
කලව වදක බැගින් වගන කෂාය.
10. මදුරුතලා / කප්ත පරවලලිය / යකිනාරව ස්වරස වහෝ පාණ්ඨය වලස සකසා පානය කිීමම.
11. සුදර්ශන චූර්යය වත් හැදි 01 ක් උණුවතුරින් සකසා උවද්, දවල, රාත්රී පානය කිීමම.
12. හරිද්රෛාඛ්යණ්ඩය වත් හැදි ½ ක සිට සුදුසු මා්රැාවකින් උවද්, සවස ලබා දීම.

මීට අමතරව මද උණුසුේ අලප සාන්ද්රෛයායන් යුක්ත ලුණු වතුරින් උගුර වසේදීම.

තව:
1. විවේක ගැනීම,
2. පිරිසිදු නටවා නිවාගත් මද උනුසුේ ජල පානය
3. දියර පානය කිීමම,
4. විළඳ, මී පැණි සමග
5. ලුනු කැඳ

7
6. විළඳ කැඳ
7. ෂඩවග පානය
8. කැඳ වතුර
9. ලඝු ආහාර පාන ලබා දී බලය / ඕජස් වැඩිකිීමමට කටයුතු කළ යුතුය.
10. උගුවර් අමාරුව සමනය කිීමමට ආර්ද්රෛතාකාරකයක් වහෝ ස්වේද කළ හැකිය.
11. පාවහන් හා හිස්වැසුේ පැළදීම.

අ තව:
1. වතල අධික ආහාර ගැනීම.
2. දිරවීමට අපහසු ආහාර වර්ග ගැනීම (මස් මාවශ).
3. ගුරු අන්න (බර ආහාර).
4. ලඟ ලඟ ආහාර වනොගැනීම.
5. උෂ්යාධික ආහාර වර්ග වර්ජනය කිීමම.
6. දිවා කාලවේ නිදා ගැනීම.
7. රත්රී නිදි වර්ත ත වීම.
8. ස්නානය.
9. අභ්වග - වතල ඇග ගැලවීම.
10. වමථූනය.
11. වක්රතෝධ, වකෝපය, භය යන ආවේගවලින් පීඩිත වීම.
12. සුළවඟට නිරාවරයය වීම.
13. ව්ායාම.
14. කෂාය රස ඖෂධ වනොගැනීම.
15. අධික වවවහසකාීම වලස රූපවාහිණි නැරඹීම.

බණ්ඩාරයායක අනුස්මරය ආයුර්වේද පර්වේෂයායතනය,


ආයුර්වේද වදපාර්තවේන්තුව,
නාවින්න,
මහරගම.
http://www.ayurveda.gov.lk/

facebook : Department of Ayurveda

You might also like