You are on page 1of 3

ඔබගේ පිළිතුරු පැහැදිලි අත් අකුරින් ලියන්න , අපහැදිලි අත්අකුරු සඳහා ලකුණු අඩු කරනු ලැගේ.

සිවිල් නඩු විධාන සංග්‍රහය සහ උත්තරවාද 1 කාලය පැය 3


ප්‍රශ්න 6 කට පමණක් පිළිතුරු සපයන්න ( 1, 2, 3 ප්‍රශ්න අනිවාර්‍ය ගේ )

01) කමල් සහ ශාන්ි ගපගේරා යන අය විසින් කුරුණෑගල සාලියපුර රජගේ ඉඩමක පදිංචි ව සිටි . ඔවුන්
kurunegala ABC බැංකුගවන් රුපියල් මිලියන 30 ක ණය මුදලක් ලබාගගන එහි ගගාඩනැගිල්ලක්
ඉදිකරන ලදී . ABC බැංකුව සමඟ 2019 06 26 වන දින ණය ගිවිසුමට එළගෙන ලද අතර එදිනම මුදල්
බැංකු ගත කරන ලදී . ගකාගරෝනා වසංගතය ට මුහුණ දීමට සිදු වූ නිසා එය නිසි පරිදි ගගවීමට කමල් ට
ගනාහැකි වූ අතර අවසාන ගගවීම කරන ලද්ගද් 2020/03/05 වන දිනය . එදින සිට කිසිදු මුදලක් ගගවා
ගනාමැත . කමල් 2020/01/10 වන දින ඔවුන් සිටින රජය ඉඩම සඳහා සාලියපුර ප්‍රාගද්ශීය
ගල්කම්වරයාගගන් බලපත්‍රයක් ඉල්ලා ඇි අතර ඉන් පසුව ප්‍රාගද්ශීය ගල්කම්වරයා වන සුනිල් ශාන්ත
ජයගස්කර යන අය අදාළ සියලු පාේශවයන් කැඳවා පරීක්ෂණයක් ඒ සම්බන්ධව සිදුකර 2020/02/05 වන
දින බලපත්‍රය ලබා දීම ප්‍රික්ගෂ්ප කර ඇි අතර තවදුරටත් දැනුම් දී ඇත්ගත් අදාල ඉඩගමන් ඉවත් වී එය
රජයට භාර ගදන ගලසත් එගස් ගනාගේ නම් නීතයානුකූල ක්‍රියාමාේග ගන්නා බවයි. කමල් ගපගේරා
2020/12/05 වන දින රිය අනතුරකට භාජනය වන ලද අතර එම අනතුර නිසා ඔහු හට ලක්ෂ දහයක පමණ
අලාභයක් ද සිදුවිය . රිය අනතුර සිදු වූ පසුව කමල් ගපගේරා ව 2020/12/05 වන දින ගරෝහල් ගත කරන
ලද අතර පසුව 2020/12/26 වන දින ගරෝහගලන් සුව වී පිටම යන ලදී . ගම් අතරතුර සාන්ි නීිඥවරයකු
හමුවී පහත නඩුව ගගානු කර ඇත .

කුරුණෑගල දිසා අධිකරණගේදීය

ශාන්ි ගපගේරා
අංක 35
සාලියපුර
අනුරාධපුරය
පැමිණිලිකාරිය
නඩු අංකය .DMR. 354/21
ස්වභාවය . අලාභ
කාේය පටිපාටිය . සාමානයය 01) ප්‍රාගද්ශීය ගල්කම්
වටිනාකම . මිලියන 30 ප්‍රාගද්ශීය ගල්කම් කාේයාලය
කුරුණෑගල
02) ABC Bank plc
කුරුණෑගල
විත්ිකරුවන්

වේෂ 2021 වු ජනවාරි මස 26 වන දින දීය


ඉහත නම් සඳහන් පැමිණිලිකාරිය ස්වකීය නීිඥ කසුන් සී චූල බණ්ඩාර මහතා මගින් ගපනී සිටිමින් සිය
පැමිණිල්ගලන් ගමගස් ප්‍රකාශ කර සිටී .

එගස් ගහයින් පැමිණිලිකාරිය ගරු අධිකරණගයන් ඇයද සිටින්ගන්


අ) 01 වන විත්ිකරුගේ 2020/02/05 වන දින තීරණය බල රහිත වන ප්‍රකාශයක් නිකුත් වන ගලසත්

Sampath Edirisinghe 1
ආ) ඊට විකල්පව පලවන විත්ිකරු ගගන් වන්දි වශගයන් රුපියල් 30,000,000/=ක මුදලක් හා පැමිණිල්ගල් දින
සිට නඩු තීන්දුගේ දින ගතක් එකි මුදල සහ නඩු තීන්දුගේ සඳහන් සම්ූේණ මුදල ගගවා නිම කරන ගතක් ඒකි
තීන්දුගේ සඳහන් මුදල මත නනික ගපාලියක් ද ලබා ගැනීම සඳහා වන නඩු තීන්දුවක් හා තීන්දු ප්‍රකාශයක් ද
ප්‍රාගද්ශීය ගල්කම් ගල්කම්වරයා වන සුනිල් ශාන්ත ජයගස්කර යන අය පහත කරුණු සම්බන්ධගයන් ඔබ ගගන්
උපගදස් පතයි .

අ) ඉහත ආයාචනගය අ) සහ ආ) සහනයන් ප්‍රදානය කිරීම සඳහා දිසා අධිකරණයට ඇි අධිකරණ බලය
10 Marks
ආ) පැමිණිල්ගල් පාේශවකරුවන් නම් කිරීම . 10 Marks

02) මීගමුව නගරගේ පදිංචිව සිටින ශාන්ත එදිරිසිංහ යන අයගග අසල්වාසී නිවගස් නාමල් රාජපක්ෂ පදිංචිව
සිටී .තමා ගේ නිවස ගදසට බර වී ඇි ගකාස් ගසක් දැක ශාන්ත ඒ ඉවත් කරන ගලසටත් එගස් ගනාගේ
නම් ඒ තමාගේ නිවසට කඩා වැටීමට ඉඩකඩ ඇි බවටත් කිහිපවිටක්ම නාමල්ට ප්‍රකාශ කරන ලදී .
2017/05/03 වන දින රාත්‍රිගේ අධික වේෂාවක් ඇද හැලුණු අතර එම ගකාස් ගස ශාන්තගේ නිවසට කඩා
වැටී නිවසට දැඩි හානි සිදු වූ නමුත් නිවගස් සිටින කිසිදු අගයකුට හානියක් ගනාවීය . 2020/03/05 වන දින
ශාන්ත තම නීිඥවරගයකු වන සුගලෝචනා දිසානායක මහත්මිය මගින් එන්තරවාසියක් යවමින් තමාගේ
නිවසට සිදු වූ හානිය ගවනුගවන් රුපියල් මිලියන 25ක මුදලක් ඉල්ලා සිටින ලදී . නමුත් එය නාමල්
රාජපක්ෂ ප්‍රික්ගෂ්ප කර සිටි. ශාන්ත ඔබ හමුවට පැමිණ තමාට සිදු වූ හානිය ගවනුගවන් නාමල් යන
අයගගන් වන්දි මුදලක් ලබා ගැනීම සඳහා නඩුවක් පවරනු ගලස ඔබගගන් ඉල්ලා සිටී . ශාන්ත ගවනුගවන්
පැමිණිල්ලක් ගකටුම්පත් කරන්න . 16 Marks

03) නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටින්ගන් අදාල කඩා වැටීමට ලක්වූ ගස තමාගේ ඉඩගම් පිහිටි ගසක් ගනාවන
බවත් එය ශාන්ත යන අය ගේ ඉඩගම් පිහිටි ගසක් වන බවත් අදාල ගස කඩා වැටීම නිසා තමාගේ නිවසට
ද රුපියල් ලක්ෂ 10ක පමණ හානියක් සිදුවී ඇි බවත් , එය ගගවීම මග හැරීම සඳහා ගමම ගස තමාගේ
ඉඩගම් පිහිටි බවට අසතය ප්‍රකාශ කරන බවත් එම නිසා ශාන්ත යන අයගගන් තමාට සිදු වූ හානියට වන්දි
මුදලක් ලබා ගැනීමට ද බලාගපාගරාත්තු වන බවයි . නාමල් ගවනුගවන් සකස් කරන උත්තගේ ගකටුම්පත්
කරන්න . 16 Marks

04) පාේශ්වයක් අධිකරණයක් ඉදිරිගේ පවින නඩුවක් මාරු කිරීමට ඉල්ලුම් කිරීගම්දී එගස් මාරුකිරීම
අවස්ථානුකූල බවට අභියාචනාධිකරණය සෑහීමකට පත් කළ යුතුය . අවස්ථානුකූල යන්ගනන් අදහස්
වන්ගන් එගස් කිරීම ගයෝගය බවයි . නඩුවක් මාරු කිරීම සරල කාරණා මත සිදු ගනාකළ යුතුය . ඉහත
ප්‍රකාශය සාකච්ඡා කරන්න . 16 Marks

05) ශාන්ත එදිරිසිංහ තමාගේ ඉඩම් නඩුව පැවරීම සඳහා නීිඥවරයකු වන කමල් ගපගේරා 2020/01/25 පත්
කරගන්නා ලද අතර , 2020/08/19 වන දින නීිඥවරගයකු වන ඔබ සමීපයට පැමිණ ඔබගගන් ඉල්ලා
සිටින්ගන් එම නඩුගේ ඊළඟ දිනය වන 2020/09/08 වන දින තමාගේ නඩුව කැඳවන බවත් , තමාට එදිනට
පැමිණීමට ගනාහැකි වීම නිසා ඒ සඳහා ගවනත් දිනයක් අධිකරණගයන් ඇයද ලබා ගදන ගලසයි . ගමය
ඔබ හට කළ හැකිද ? නීිමය ප්‍රිපාදන ඇසුරින් සාකච්ඡා කරන්න. 16 Marks

06) විචාරණ භාර දීගම් කාේයය පටිපාටිය හා වැදගත්කම හා විචාරවලට පිළිතුරු දීම ප්‍රික්ගෂ්ප කළ විට
මුහුණදීමට ලැගබන අයහපත් ප්‍රිඵල සාකච්ඡා කරන්න.
16 Marks
07) ප්‍රියන්ත ගපගේරා යන අය 2016 05 26 වන දින කමල් ජයගස්කර යන අයට විරුද්ධව ගකාළෙ දිසා
අධිකරණගේ DMR /564/765 දරන නඩුව පවරන ලදී. එම නඩුගවන් රිය අනතුරක් නිසා තමාට සිදු වූ

Sampath Edirisinghe 2
හානිය සඳහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ඇය ද ඇත . ගමම නඩුව 2016/07/5 වන දින මුල්වරට කැඳවන
ලද අතර එදින විත්ිකරු විසින් සිය උත්තගේ ඉදිරිපත් කරන ලදී . ඉන්පසුව 2017/02/10 වන දින ූේව
නඩු විභාගය පවත්වන ලද අතර 2017/08/07 නඩු විභාගයට නියම කරන ලදී . ඉන්පසුව නඩුගේ තුන්වන
විභාග දිනය වන 2019/06/25 වන දින රුපියල් ලක්ෂ 25 ක මුදල සඳහා තවත් ලක්ෂ පහක මුදලක් එකතු
කිරීම කළ යුතු බව දක්වා ඒ සඳහා අධිකරණගයන් අවසර ඉල්ලා සිටින ලදී . කමල් ජයගස්කර යන අයගේ
නීිඥවරයා වන ඔබ ගමම ඉල්ීම සම්බන්ධගයන් සකස් කරනු ලබන නනික ගද්ශනය පිළිගයල
කරන්න.
16 Marks
08) සිවිල් නඩුවක දී විරුද්ධ පාේශවය හට සිතාසි බාර දීමකින් ගතාරව නඩු කටයුතු ඉදිරියට කරගගන යා
ගනාහැකි ය . සිතාසි බාර දීම විවිධ ආකාර වලින් කළ හැකිය . ආගද්ශ ක්‍රමයට සිතාසි බාර දීම කළ හැක්ගක්
ගපෞද්ගලිකව සිතාසි බාර දීමට ගනාහැකි අවස්ථාවලදී පමණි . ගම් ප්‍රකාශය සාකච්ඡා කරන්න .
16 Marks
09) ගකටි සටහන් ලියන්න
1) නඩු තීන්දුවක ිබිය යුතු අවශයතා 8 Marks
2) වාණිජ මහාධිකරණය අධිකරණ බලය . 8 Marks

Sampath Edirisinghe 3

You might also like