You are on page 1of 8

1.

Column එක braced column එකක් ද unbraced column එකක් ද කියලා සාමාන්‍යයයන් ප්‍රශ්යන්ම
කියන්‍වා යන්.
2. ඒ වයේම column එක slender column එකක් ද short column එකක් ද කියලත් අපිට දැන් ය ායාගන්න්‍
පුලුවන් යන්.
3. ඊලඟට අපිට තියයන්යන් යේ short column වලටයි slender column වලටයි දාන්න්‍ ඕන්‍ reinforcements

area එක calculations කරන්න්‍. ඒකට අපි ය ායාගන්න්‍ ඕන්‍ යේ column design කරන්න්‍ ඕන්‍ bending

moment එක. MEd කියන්යන් ඒ design moment එක. යේ MEd resist කරන්න්‍ පුලුවන් යවන්‍ විදි ට

column එක design කරන්න්‍ ඕන්‍.

4. දැන් බලමු යකාය ාමද යේ short column වලයි slender column වලයි යේ MEd ය ායායගන්‍ column
එකට reinforcements area එක calculations කරන්යන් කියලා.

Note: column එයක් එක axis එකක විතරක් bending moment ඇති යවන්‍වා න්‍ේ කියන්‍වා, uniaxial

bending moment එකක් කියලා. Column එයක් y, z axis යදයක්ම bending moment ඇති යවන්‍වා න්‍ේ
කියන්‍වා biaxial bending moment එකක් කියලා. Column එයක් Uniaxial bending moment එකක්

න්‍ේ තියයන්යන් reinforcements area එක calculations කරන්‍ එක යේසියි. Biaxial න්‍ේ ටිකක්

අමාරුයි. යගාඩක් යවලාවට column වල ඇති යවන්යන් biaxial bending moment. ඒ කියන්යන්

සාමාන්‍යයයන් column එයක් axis යදයක්ම bending moment ඇති යවන්‍වා.


Mo1 කියන්යන්, beam වලින් column එයක් උඩටයි, යටටයි transfer යවලා තියයන්‍ bending moment යදයකන් අඩුම
අගයට, imperfections එක නිසා ඒ කියන්යන් column එයක් cross section එයක් center එකට axial load එක රියටම
ක්‍රියාත්මක යවන්යන් න්‍ැති නිසා ඇති යවන්‍ moment එක (eiNEd ) එකතු කල ම එන්‍ අගයටයි.

Mo2 කියන්යන්, beam වලින් column එයක් උඩටයි, යටටයි transfer යවලා තියයන්‍ bending moment යදයකන් වැඩිම
අගයට, imperfections එක නිසා ඒ කියන්යන් column එයක් cross section එයක් center එකට axial load එක රියටම
ක්‍රියාත්මක යවන්යන් න්‍ැති නිසා ඇති යවන්‍ moment එක (eiNEd ) එකතු කල ම එන්‍ අගයට.

එතයකාට යේ Mo1, Mo2 යදයක්න් ැම යවලායවම වැඩි අගය යවන්යන් Mo2.

අපි slenderness limit එක් ය ායන්‍යකාට ගන්න්‍ Mo1, Mo2 වලට යේ eiNEd එකතු කරන් න්‍ෑ යන්. එතන්‍ දී Mo1,
Mo2 වලට ගන්යන් beam වලින් transfer යවන්‍ moment එක විතරයි කියලා මතක තියාගන්න්‍.
eiNEd වල ei කියන්යන් column එයක් effective length ( lo) එක 400න් යබදුව ම එන්‍ අගය.

e0NEd කියන්යන් column එකක් design කරන්න්‍ ඕන්‍ අවම design moment එක. එයක් e0 වලට ගන්යන්
column එයක් h/30 රි 20 mm කියන්‍ අගයන් යදයකන් වැඩි අගය. ඒ අරන් NEd වලින් වැඩි කරලා
e0NEd moment එක ය ායා ගන්න්‍වා.

Short column එය ක MEd වලට ගන්යන් යේ M02 රි e0NEd කියන්‍ moment යදයකන් වැඩි අගය. ඒ
අගය අරන් capacity diagram එක පාවිච්චි කරලා reinforcements area එක ය ායගන්න්‍
තියයන්යන්.

Example:

Effective length of column take as l0 = 4000mm


Solution:

𝑙0 4000
M02 = 60 + eiNEd ei= = = 10mm
400 400

= 60 + 10 × 10-3 × 1633
= 76.33 kNm


e0 = or e0 = 20mm
30
300
=
30

= 10 mm

∴ e0 = 20mm (take maximum one of two values)

e0NEd =20 × 10-3 × 1633 = 32.66 kNm

∴ MEd = 76.33 kNm

d2 = cover + diameter of + half diameter


of shear r/f of main r/f
300
= 25 + 8 + 25/2
d2
= 45.5 mm

𝑑2 45.5
h
300

= = 0.15
ℎ 300
𝑁𝐸𝑑 1633×103
= = 0.73
𝑏ℎ𝑓𝑐𝑘 300×300×25

𝑀𝐸𝑑 76.33 ×106


= = 0.11
𝑏ℎ2 𝑓𝑐𝑘 300×3002 ×25

0.57
𝐴𝑠 𝑓𝑦𝑘
= 0.57
𝐴𝑐 𝑓𝑐𝑘

𝐴𝑐 𝑓𝑐𝑘 0.57×300×300×25
𝐴𝑠 = 0.57× 𝑓𝑦𝑘
= 500
= 2565 mm2

𝐴𝑠 2565
= = 1282.5
2 2

1282.5
Number of 25mm diameter r/f s = = 2.62
490

Per side
∴ We put 3 number of r/f s per side. යේ ප්‍රශ්යන් bending moment ඇති
යවන්යන් y axis එයක් විතරයන්. ඒ නිසා
column එයක් y axis එකට ඕන්‍ කරන්‍
reinforcement area එක යන් අපි යේ
𝐴𝑠 ය ව්යව්. ඒ නිසා y axis එක සේබන්ධ
2 යවන්‍ පැති 2ට තමා යේ reinforcement area
එක දාන්න්‍ ඕන්‍. ඒ නිසා යේ
ය ායාගත්ත reinforcement area එක 2න්
යබදලා එක පැත්තකට ඕන්‍ කරන්‍
reinforcement area එක ගන්න්‍වා. ඊට
පස්යස් ඒ reinforcement area එක 490න්
යබදන්‍වා. අපි යේ column එකට දාන්යන්
𝐴𝑠
25 diameter එයක් reinforcememt යන්. 25
2 diameter එයක් කේියක cross section area
එක 490මmm2 යන්. ඊට පස්යස් ඒ එන්‍
Provide 3H25 per side අගය, ඊගවට තියයන්‍ පූර්ණ සංඛයාවට
අරන් ඒ කේි ගාන්‍ column එයක් y axis
එක සේබන්ධය යවන්‍ side වලට යවන්‍
යවන්‍ම දාන්‍වා.
ඊලඟට අපි යේ column එක පැති 4ම
සමමිතික යවන්‍ විදි ට අනිත් පැති
2ටත් 25 diameter එයක් කේි
යදකක්ම දාන්‍වා. යේක තමා අයේ
column එයක් final reinforcements
design එක.

අන්තිමට Shear reinforcements වලින්


main reinforcements ටික වට කරලා
බදින්‍වා.

∅𝟖 𝒎𝒎

8H25
යේක uniaxial bending moment එකක් තියයන්‍ ගාන්‍ක්. ඒ කියව් එක අක්ෂයක විතරයි bending
moment ඇති යවලා තියයන්යන්.

M02, eiNEd වලින් M02 වැඩි නිසා ඒක MEd කියලා ගන්යන්.

ඊට පස්යස් d2/h කියන්‍ අනුපාතයයන් තමා අපිට ඕන්‍ කරන්‍ capacity diagram එක යතාර
ගන්යන්. d2 ය ායද්දදී ප්‍රශ්යන් column එයක් cover එක දීලා න්‍ැත්න්‍ේ සාමාන්‍යයයන් 25 mm
කියලා ගන්යන්. Shear reinforcements links වල diameter එක දීලා න්‍ැත්න්‍ේ 8mm කියලා
ගන්යන්. යේ column එකට 25mm diameter එයක් main reinforcements දාන්‍වා කියලා හිතලා තමයි
d2 ය ායලා තියයන්යන්.

𝑁𝐸𝑑 𝑀𝐸𝑑
ඊට පස්යස් , යේ අගයන් යදක ය ායලා capacity diagram එයකන් ඒ
𝑏ℎ𝑓𝑐𝑘 𝑏ℎ2 𝑓𝑐𝑘

අගයන් යදක cross යවන්‍ තැන්‍ point එයක් අගය අරන් As ය ායන්න්‍ තියයන්යන්.

යමක uniaxial ගාන්‍ක් නිසා column එකට දාන්න්‍ ඕන්‍ reinforcements area එක යේසියයන්ම
ය ායාගන්න්‍ පුලුවන් වුන්‍ා. ඊලඟ යකාටයස් දී, slender column වල reinforcements design කරන්යන්
යකාය ාමද කියලා බලලා ඒයක දී biaxial ගාන්‍ක් බලමු.

You might also like