You are on page 1of 20

BINANCE TRADING

මුල සිට සරලව


හැඳින්වීම

Binance trading ඉගන ගැනීමට පෙර අපි Bitcoin වැනි


cryptocurrency සදහා ොදකවන තාක්ෂණය වන BlockChain
ගැන සහ පේ තාක්ෂණය හා සේබන්වද තාක්ෂණික ෙද පමන්වම
Bitcoin Mining ගැන අධ්‍යනයක පයපදමු.
Blockchain සහ Bitcoin
Blockchain සංකල්ෙය 1991දී ෙරිපේෂකපයෝ සමූහයක් පලාවට ඉදිරිෙත්
කරනු ලැබුවා. නමුත් පමම සංකල්ෙය පිළිබද පලාවපුරා අවදානය
පයාමුපවන්වන ෙටන්ව ගත්පත් 2008 දී Satoshi Nakamato නේ පුද්ගලයා
Bitcoin ගැන reseach paper එකක් නිකුත් කිරීමත් සමගයි. Bitcoin වැනි
cryptocurrency වල පකාදුනාරටිය (backbone) තමා පේ blockchain
සංකල්ෙය.
2009 වෂෂපේදී Sathoshi Nakamato නේ පුද්ගලයා Bitcoin නමින්ව ඩිජිටල්
මුදල් ඒකකය පලාවට හදුන්වවාපදන අතර 2010දී පමම Bitcoin හි අගය
0.0008$ සිට 0.08 දක්වා වැඩිවූ බව කියපවනවා. දිපනන්ව දින බිටපකායින්ව
සදහා ඇතිවූ ඉල්ුමත් සමග අද පවන විට bitcon හි මිල $60,000 කට ෙමන
ෙැමින තියනවා.
පේ bitcoin වැනි cryptocurrency වල මිල දිපනන්ව දින පවනස්වන නිසා අපිට
පුුවන්ව Bitcoin පහෝ අනිකුත් cryptocurrency වල මිල අඩුවූ අවස්තාවක මිලදී
පගන වැඩිවූ අවස්තාවකදී විකිනීපමන්ව ලාභ ලබන්වන.
Bitcoin කියන්වපන්ව blockchain තාක්ෂනය මත ෙදනේ උන Distributed
ledger එකක්.
අපි දැන්ව කතා කරමු අපිට bitcoin ගැන හා blockchain ගැන ඉගන ගනිද්දි
හමුපවන Network Systems ගැන. ප්‍රධ්‍ාන වශපයන්ව Network වගෂ 3ක්
තියනවා. ඒවා නේ Centralized, Decentralized, and Distributed Systems
පේ. අපි පේ එකින්ව එක ගැන දැන ගනිමු.
1. Centralized network -
පේ සදහා පහාදම උදාහරණය තමා බැංකුව. ඔයා හිතන්වන ඔයා රු.1000ක
මුදලක් ඔයාපග යාුවට බැංකුව හරහ යවනව කියල. එතපකාට බැංකු
අතරමැදිපයක් පලස කටයුතු කරමින්ව ගනුපදනුව සාතෂකව සිදුකර ගැනීමට
අවකාශය සලසා පදනවා. ඒ වපේම අපිට ගනුපදනුවට අදාල bank statement
එකක් ෙවා ලබා ගන්වන හැකියාව තිපබනව. Centralized network එකකදි
සිදුපවන්වපන්ව එක් මධ්‍යස්ාානයක් මගින්ව users ලාපග data ගබඩා කරපගන
ෙවත්වා ගනිමින්ව ගනුපදනු සාාෂකව සිදුකර දීම කරන එක.
2. Decentralized network –
පේ network එකට උදාහරනයක් තමා google servers. ඔයලා දන්වනව google
servers පලෝකය පුරාම විහිදිලා තියන බව. ඉතින්ව පේ එක server එකක් down
උනා කියල google බිද වැපටනවාද? නෑ පන්වද. අන්වන ඒවපේ මධ්‍යස්ාාන
කිහිෙයක එකම දත්තය ෙවත්වාපගන යාම පේ network එපක්දී සිදුපවනව.
Cryptocurrency වලත් පේ තාක්ෂණය භාවිතා පවනවා.
3. Distributed network –
පමන්වන පේ technology එක තමා bitcoins ඇතුු බහුතරයක් cryptocurrency වල බාවිතා
පවන තාක්ෂනය. පමහිදී centralized තාක්ෂණපේ පමන්ව වගකිවිය යුතු කිසිදු අතරමැදි
ොශෂවයක් සේබන්වද පවන්වනෑ. පේ network එපක් ගනුපදනු තනිකරම පවන්වපන්ව users ලා
මගින්වමයි. පේ network එපක් users ලා සිලපදනාම එකිපනකට සේබන්වදයි. එම නිසා
එකිපනකා අතර සෘජුව ගනුපදනු කරන්වන පුුවන්ව.
උදාහරණයක් පලස ඔයා හිතන්වන ඔයාගාව bitcoin 2ක් තියනවා කියල. ඒ 2න්ව 1ක bitcoin
එකක් ඔයා ඔයාපග යාුවට යවනව කියල හිතන්වන. දැන්ව ඔයාට හිපතන්වන පුුවන්ව
centralized network එක වපේ පේ distributed network එක ආරක්ිත නෑ පමාකද
ඔයාපග යාුවට පුුවන්ව ඔයා එවපු bitcoin ලැබුන්වනෑ කියල කියන්වන , ඒවපේම bitcoin
ලැබුන, යවපු බව තහුරු කරන්වන statement එකක් ගන්වනත් බැංකුව වපේ අතරමැදිපයක් නෑ
පන්ව කියල. අන්වන එතනදි තමා ledger කියන සංකල්ෙය එන්වපන්ව (Ledger කියන්වපන්ව
බැංකුවක ගිනුමක් වපේ blockchain එකක ෙවත්වාපගන යන ගිනුේ විස්තරයක්).
Blockchain එකට සේබන්වද සියුම user computers වල ( nodes = blockchain network
එකට සේබන්වද උොංග) පේ ledger එකක් ෙවත්වාගනිමින්ව ඒ ඒ nodes වලින්ව සිදුකරන
ගනුපදනු වලට අදාල විස්තර ගබඩා කර තබා ගන්වනවා.
දැන්ව ඔයාලට හිපතන්වන පුුවන්ව හැම user පකපනක්පගම computers වල පේ ledger එක
තියනවා නේ පේ ledger එක පවනස් කරල වංචා කරන්වන පුුවන්ව කියන එක. ඒත් එතනදි
තමා blockchain concept එක භාවිත පවන්වපන්ව.
Bitcoin ඇතුු cryptocurrency වලදි අපි කරන්වපන්ව transaction. ඒ transaction සියල්ල
block වල ගබඩා පවනවා. ඒවපේම පේ block වලට අනනය key එකක් තියනවා. පේකට
කියන්වපන්ව Hash code කියල. පේ code එක හැපදන්වපන්ව block එපක් තියන data encrypt
කිරීපමන්ව. පේ ක්‍රියාවලියට අපි hashing කියල කියනව. Blockchain එකක පේ blocks
පගාඩක් තියනව. ඉතින්ව පේ block සේබන්වද පවන්වපන්ව පකාපහාමද? පේවා සේබන්වද
පවන්වපන්ව මම කලින්ව කියපු hash code මගින්ව. Block එකක hash code එක සහ ඉට කලින්ව
block එපක් hash code එක ගබඩා කර තබා ගන්වනවා. එමගින්ව එම බපලාක් එකිපනකට
දේවැලක් පස් බැද තබා ගන්වනවා. ෙහත රූෙ අධ්‍යනය කරන්වන.
Block එකක අඩංගු දෑ
Finger print එකක් පලස ක්‍රියා කරන hash code එක (Block එපක් Data
Encrypt කිරීපමන්ව ලබා ගනී)
Hash code මගින්ව Block එකකට එකක් සේබන්වධ්‍ ීම
දැන්ව ඔයාල හිතන්වන මම මපග ෙරිගණකපේ ledger එක පවනස් කරා කියල
එතපකාට ඒ ledger එක අඩංගු block එපක් data encrypt පවලා හැපදන hash
code එක පවනස් පවනව පන්වද? එතපකාට blockchain එපක් previous hash
එක පවනස් වන නිසා කවුරුන්ව පහෝ data පවන්වස් කිරීමක් සිදුකරන්වන උත්සාහ
දරපු බව අදුර ගන්වන පුුවන්ව. ඒම නිසා කිම hacker වරයකුට තවමත් පේ
blockchain network එකකට හානි කරන්වන බැරිපවලා තියනවා. ඒවපේම අපි
කරපු transaction මුු පලෝපක්ම ඉන්වන bitcoin users ලාට බලන්වන පුුවන්ව.
අන්වන ඒනිසයි පේ bitcoin පමතරේ දියුණු තාක්ෂණයක් පවන්වපන්ව.
Block එපක් පේටා පවනස් කළ විට hash code අසමාන ීම
Bitcoin Mining and Miners
Btc minning කියන්වපන්ව bitcoin network එපක් ආරක්ිත බව පවනුපවන්ව සිදුකරන
කටයුත්තක් කියල කියන්වන පුුවන්ව.

ඔයා හිත්න්වන super computer එකක් තියන පකපනක් එයාපග computer එපක්
processing power එක උෙපයෝගිකරපගන blocks පගාඩක් genarate කරල පහෝ blocks
පවනස්කිරීමක් කරල පේ blockchain ජාලය විකෘති කරන්වන try කරනව කියල.අන්වන ඒ
වපේ පවලාවක consensus algoritham (proof of work, proof of stake වපේ)
ොවිච්චිකරල අපි අුතින්ව block එකක් genarate කරන්වන තියන අෙහසුබව වැඩි කරන්වන
පුුවන්ව. Miners ලා කරන්වපන්ව consensua algoritham ධ්‍ාවනය කරමින්ව එයාලපේ
computers වල power එක ජාලය ආරක්ෂා කරන්වන දායක කරන එක.
Cryptocurrency එක්ක ගනුපදනු කරද්දි අපිට වැදගත්වන websites සහ apps කිහිෙයක්.

Trading view, Price, Market cap, 24 vol, News, ආදිය දැනගැනීමට.

https://www.tradingview.com
https://coinmarketcap.com
https://www.coingecko.com

Crypto news හා මිල පවනස්ීම ගැන අනාවැකි (technical analysis) දැන ගැනීමට.

https://play.google.com/store/apps/details?id=com.cryptonews

පේ web අඩවි හා apps කිහිෙයට අමතරව ඒ ඒ currency වලට අදාල telegram හා twitter account follow
කරන එකත් වැදගත්. එවිට මිල ගනන්ව වැඩිීේ අඩුීේ පමන්වම තාක්ෂණික පවනස්ීේ පිළිබද පහාද
අවපබෝධ්‍යක් ගන්වන පුුවන්ව.

You might also like