You are on page 1of 13

sinhalaebooks.

com

නාගයා - ධිනකර ජයසිංහ


සතිඅග අරුණ පුවත්පතත් පළවූ තකටිකතාවක් පාඨකයන්තේ කියවීතේ පහසුව
උතෙසා pdf තෙස සකසන ෙද්තද් sinhalaebooks.com විසනි.
sinhalaebooks.com

ධනපාල මහත්තයාගේ දුරකථතන අංකය ඉල්ලාගෙන තිබීම ගමතරම්


ප්‍රගයෝජනවත් ගෙයක් ගේ යැයි රත්නසිරි සිතා සිටිගේ නැත. රත්නසිරිගේ
නිවසට ආසන්නගේ නිවසක් කුලියට ගෙන ධනපාල මහත්තයා ග ාගහෝ
කාලයක් සිටිගේ ය. ඔහු ගෙහිවල සත්ු වත්ගත් ගසේවය කළ ලිපිකරුගවකි.

සමහර දිනවලදී තම පා පැදිගයන් ධනපාල මහත්තයාව දුම්රියපළට ඇරලවීම ෙ


ධනපාල මහත්තයාගේ නිවගසේ සුළු සුළු කටයුු කරදීම ෙ ගහේුගවන් ගමාවුන්
ගෙගෙනා අතර මහත් ගළන්ෙු වක් ඇතිවී තිබුණි. කිසියම් කරුණක්
ගහේුගවන් ධනපාල මහත්තයා ගවනත් ප්‍රගේශයක පදිංචියට යාමට වූගයන්
රත්නසිරි මහත් කම්පනයට පත්ිය.

අසූව ෙශකගේ අෙ භාෙය වූ එකල අහල ෙම් හතට ම තිබූ එකම දුරකථනය නා
ෙසේ වලේගේ කුමාර හාමුගේ දුරකථනය වුව ෙ, ධනපාල මහත්තයාගේ

කාර්යාලගේ දුරකථන අංකය ඉල්ලා ෙැනීමට රත්නසිරි අමතක කගළේ නැත.


ගිනි ෙහන අේගේ රත්නසිරි ගොයම් කපමින් සිටි තවත් ගකාලුගවකු ෙ
නංවාගෙන තම පා පැදිය තැපැල් කන්ගතෝරුව ලා පදිමින් සිටියි.

අතට ම ආ වාසනාව අත්හැරිය ගනාහැකිය. තවත් පිරිසක් සමෙ ගොයම්


කපමින් සිටියදී හමුවූ ෙැවැන්ත නාෙයා මහත් යුේධයක් ගකාට මේෙකට හිරකර
ෙැනීමට ඔවුහු සමත් වූහ. ගමතරම් ිශාල නාෙයකු රත්නසිරි මින් ගපර ෙැක
sinhalaebooks.com

නැත. කිහිපගෙනකු ඌ මරා ෙැමීමට සැරසුණෙ එය වැළැක්වූ රත්නසිරි සතාව

ජීවග්‍රහගයන් අල්ලා ෙත්ගත්ය.

අඩි ෙහයකට වඩා දික් වූ නාෙ රාජයා ැලීමට මහත් පිරිසක් එක් ිය.
නාෙයාගේ අයිතිකරු වට පත්ව සිටි රත්නසිරිට ෙ කදිම අෙහසක් පහළ වී
තිබුණි.

නාෙයාගේ ිශාලත්වය ගහේුගකාට ගෙන ගෙහිවල සත්ු වත්තට ිශාල


මුෙලකට අගලි කළ හැකි ව ඔහු ගත්රුම් ෙත්ගත්ය. ධනපාල මහත්තයාගේ

දුරකථන අංකය ගකතරම් වටින්ගන් ෙැයි ඔහුට සිගතන්නට ඇත.

නාෙයා ලා ෙැනීමට කිහිපගෙනකු ගයෙවූ ඔහු ඉහින් කනින් ොඩිය ගපරාගෙන


තැපැල් කන්ගතා්ේ රුවට ගොඩ වී ධනපාල මහත්තයාගේ අංකයට දුරකථන
ඇමුමක් ෙත්ගත්ය.

‘‘නනෝනා, ධනපාල මහත්තයාට කතා කරන්න පුළුවන්ද?’’


මහත් ගනාඉවසිල්ගලන් රත්නසිරි අගනක් පසින් සම් න්ධ වූ කාන්තාවට කියා
සිටිගේය. ඔහුගේ සහායට පැමිණි ගකාලුවා ික්ිප්තව ගමන් ම යාදු

ෙතියකින් රත්නසිරි ගෙස ලා සිටී.


sinhalaebooks.com

ිනාඩියකට පමණ පසු රත්නසිරිට පිරිමි කටහඬක් ඇසුණි. නැවතත් ඔහු ගපර

ප්‍රශේනයම ඇසීය.

‘‘මහත්තයා ධනපාල මහත්තයට කතා කරන්න පුළුවන්ද?’’

‘එයා තමයි කතා කරන්නන්. කවුද නේ කතා කරන්නන?’’

රත්නසිට ධනපාල මහත්තයාගේ කටහඬ හඳුනා ෙැනීමට ගනාහැකි වූගේ


ඔහුගේ ජීිතගේ ප්‍රථම දුරකථන ඇමුම ගමය නිසා වන්නට ඇත.

‘‘ආ ම හත්තය මම නේ රත්නසිරි’’

‘‘ආ! රත්නසිරි නමාකද නේ හදිස්සසිනයම’’

‘‘මහත්තනයා! අපිට විශාල නාගනයක් හේබ වුණා. අපි ඒකව ස්ත්ු වත්තට

නදන්ඩ කැමතියි. නගනියන්ඩ කවුරුහරි කට්ටියක් එවන්ඩ පුළුවන්ද

මහත්තයා?’’

රත්නසිරිගේ ඉල්ලීමට මෙක් ගේලා ගෙන ධනපාල මහත්තයා පිළිුරු


ගෙන්නට ිය.
sinhalaebooks.com

‘‘රත්නසිරි, නනයක් අරන් යන්ඩ නමනහන් කවුරුවත් එන්නන් නැහැ. නයා

කියන ස්තා හැම තැනම ඉන්නවනන’’

‘‘ධනපාල මහත්තනයා! නේකා විශාල නාග රාජනයක්’’

රත්නසිරි උසේ හඬින් කතා කරන අයුරු අවට සිටින්නන්ගේ ෙ අවධානයට ලක්ව
තිබුණි.

‘‘ඉන්ඩනකෝ නපාඩ්ඩක් අහල බලන්ඩ’’

එගලස පැවසූ ධනපාල මහත්තයා කිසියම් අොළ නිලධාරියකුගෙන් කරුණු


ිමසා පිළිුරු ගෙන්නට ිය.

‘‘රත්නසිරි, නමයාලා කියනවා ඔච්චරට ම විශාල නාගනයක් නේ ඉතින් පුළුවන්

නේ අරනගන එන්ඩලු. නමනහන් නකනනක් එවන්ඩ බැරිලු’’

‘‘හරි ධනපාල මහත්තයා, අපි නකානහාම හරි අරනගන එන්නේ. දැන් නේලාවක්

නෑනන නහට උනදන්ම’’


sinhalaebooks.com

එගලස පවසේදී ම කිසියම් කරුණක් ගහේුගවන් දුරකථනය ිසන්ි ිය. ‘ආ

කාරිය ඉටු වූගේය’ යන සුටින් ම අොළ ොසේු ගෙවා තම සහායකයාත් සමෙ

රත්නසිරි ආපසු පදින්නට ිය.

‘‘රත්නසිරි අයිනේ! නහාඳ ගාණක් නගවයි නන්ද නයාට?’’

‘‘නැුව! මං උඹටත් ස්ලකන්නේනකෝ. දැන් ඉතින් නේකව නගනියන්න ක්‍රමයක්

ගැන බලන්ඩ එපෑ’’

ආපසු කුඹුරට පැමිණි රත්නසිරි තවත් කිහිපගෙනකුගේ සහගයන් නාෙයා


මේගෙන් ෙලවා තරමක් ිශාල ගපාගහාර උරයකට ෙමා ෙත්ගත් ය. කුඩා සිදුරු

කිහිපයක් ිෙ උරගේ කට තදින් ෙැට ෙසා නිවසට ගෙනැ’ිත් ෙර මැසේගසන්

එල්ලුගේය. පසු දින පාන්ෙර ම ගෙහිවල යෑමට තිලකරත්න නමැති තම සෙයකු

ෙ පිළිගයල කර ෙත්ගත් ය.

පසු දිනට එළිවත් ම වහා ලක ලැහැසේති වූ රත්නසිරි නයි මල්ලත් රැගෙන මහ


පාරට ආ පසු තිලකරත්න ෙ අගනක් පසින් ඔහුට එක් ිය. පයින් ම දුම්රියපළට

ගොසේ කාර්යාල දුම්රියකට රිංො ෙත්ගත් ය.

ඉතා අපහසුගවන් මල්ල රාක්කයක් මත ත ාෙත් රත්නසිරි අවට ිපරම්


කරන්නට වූගේ කිසියම් ගලසකින් නාෙයා එළියට පැන ෙත්ගතාත් තමන් ගුටි
sinhalaebooks.com

ගනාකා දුම්රිගයන් එළියට පැන ෙන්ගන් ගකගසේ ෙැයි සිතමිනි. පා පුවරුව අසල

නැවුණ තිලකරත්නට කිසිදු ෙණනක් නැත. තරමක් සිර වී සිටිය ෙ දුම්රිගයන්

පිටත ලමින් සුළං පහර ිඳිමින් ඔහු සැහැල්ලුගවන් සිටිනු ගපගන්. රත්නසිරිට

එගලස සහනයක් නැත.

ගපර දිනගේ සිට සිර වී සිටින නයා මහත් ගසේ ගතගහට්ටටුවී සිටිය ෙ ගසමින්
ගසමින් ෙඟලනු ගපගන්. එය කවගරකුටවත් ඇස ගනාෙැගටන්නට රත්නසිරි

එක අතක් මහත් අසීරුගවන් උරය මත ත ා ෙත්ගත්ය.

කිටිකිටිගේ සිර වී සිටින මගීන්ගේ ෙමන් මලු, කෑම පාර්සල්, අත් ෑේ,

ගපාත්පත් ආදී ගේ අතර නයි මල්ල ෙ රාක්කය මත ය. ග ාගහෝ මගීන් තම


සුපුරුදු සෙයින් සමෙ කතා සේ කිරීම ෙ ිහිළු තහළු කිරීම ගමන් ම කාඩ්
ගසල්ලම් කිරීම ෙ රත්නසිරිගේ නයිමල්ල පිළි ඳ ඔවුන්ගේ අවධානයක්
ඇතිවීම වළකන්නට ඇත. නමුත් අවාසනාවන්ත ගේ සිදුවූගේ දුම්රිය කැලණි

පාලම උඩින් ෙමන් කරේදීය.

එක්වර ම හමා ආ ගපාෙ වැසේසත් සමෙ සීතල සුළඟත්, අගනක් පසින් පැමිණි
දුම්රිගේ නළා හඬත් ඔසේගසේ තිෙැසේසුණ නාෙයා තදින් ෙඟලන්නට වූගයන්
රත්නසිරිගේ පාලනගයන් ගතාර වූ නයිමල්ල පහතින් වාඩි වී සිටි කාන්තාවන්
ගෙගෙනකුගේ උකුළු මතට පතිත ිය. වාසනාවකට කට ගලහී ගනාගියත් මල්ල
sinhalaebooks.com

ුළ ෙඟලන සත්වයකු සිටින ව හැඟීගමන් ෙැහැනුන් ගෙගෙනා යටිගිරිගයන්


කෑ ෙසන්නට ිය.

රත්නසිරි වහා මල්ල අතට ෙත්ත ෙ ඇතිවූ කම්පනගයන් ික්ිප්ත වූ නාෙයා


මල්ල ගෙකක් වන්නට ෙඟලයි. සියලු ගෙනාගේ ඇසේ රත්නසිරි ගෙසට එල්ල වී

ඇත. තත්ත්වය ඉතාමත් නරක අතට හැරුණ ව ඔහුට ඒත්ු ෙැන්ිණ.

‘‘නමානකක් ද ඕයි ඕනක් ඉන්නන?’’

ඉතාමත් තර්ජනාත්මකව පිරිමින් ගෙුන් ගෙනකු එක්වරම නැගූ ප්‍රශේනය එයයි.

‘‘මහත්තනයා! නේ බලු පැිනයක්’’

‘‘නමානකක්? බලු පැිනයක් ද හරක් පැිනයක් ද ඔච්චර නලාකුවට දඟලන්නන්’’

‘‘නෑ මහත්තනයෝ ිකක් නලාකු බල්නලක්’’

පිරිස එය ිශේවාස කළෙ කාන්තාවන්ගේ ැණුම් ඉවරයක් නැති ිය.

‘‘අයිනස්ස! ස්ත්ු නගනියන්ඩ පුළුවන් නවලාවක් ද නේක! ඉහින් කනින් නස්නඟ

ඔය මල්ලත් අරනගන බහිනවා දැන්ම’’


sinhalaebooks.com

දුම්රිය ගෙමටගොඩ දුම්රිය සේථානගේ නැවැත් වූ ිෙස ෙඩිබිඩි ො ගසනඟ


අතරින් එළියට පැනෙත් රත්නසිරිට මගීන් තවදුරටත් නින්නට ිය. කිසිවක්
නෑසුනාක් ගමන් මල්ලත් රැගෙන පාරට ගොඩ වූ රත්නසිරි තම සෙයා ෙ තමන්
පසු පසින්ම ගතමිච්ච කුකුගළකු ගසේ පැමිගණන අයුරු දිටීය. තමන් පසු කර
යන දුම්රිගේ ගසනඟ තවදුරටත් අතපය දික් කරමින් ගමානවා ගෙෝ කියනු
ඔවුන්ට ඇගසේ.

‘‘මදැයි ගුි නනාකා නේරුණා නන් ද?’’

‘‘ගුි නනනමයි මැරුේ කන්නයි නවන්නන් නයා එළියට පැන්නනේ. දැන් ඉතින්

බස්ස එකකටවත් නගාඩ නවන්ඩ බලමු’’

රත්නසිරි එගසේ පවසත්ම ම් ලපිටිය සයක් පැමිණිගයන් ගෙගෙනා ම පා


පුවරුගේ එල්ලුණි. නයිමල්ලත් එක් අතකින් එල්ලාගෙන අගනක් අතින්

රත්නසිරි සගේ ගපාල්ල තදින් අල්ලා ෙත්ගත් ය. ගමගහම යන තරමට ඇඟට

ගුණ ය. නයා ෙැඟලුවත් මිනිසුන්ට එතරම් ගනාගපගන්.

ම් ලපිටිගයන් තවත් සයකට මාරු වී ග ාගහෝ දුක් ෙැහැට ිඳ අවසානගේදී


ගෙගෙනා ම ගෙහිවල සත්ු වත්ගත් ප්‍රධාන ගේට්ටටුව අසලට ආගේ ය.
කුඩා පාසල් ළමුන් පිරිසක් ගපෝලිම් ෙැසී සත්ු වත්තට ඇුළුවීමට ෙඟලමින්
සිටිති.
sinhalaebooks.com

‘‘නමාකක් ද ඔය මල්ල’’

තරමක් නස්ලනවන මල්ල නදස් එක එල්නල් බලමින් ආරක්ෂක නිලධාරිනයක්


රත්නසිරිනගන් ප්‍රශසන කරන්නට විය.

‘‘මහත්තනයෝ නේ විශාල නනයක් ධනපාල මහත්තයා නේන්න කිේවා’’

‘‘ධනපාල මහත්තයා නේන්න කිේවා? නමාකද නමනහස ඉන්න නයි මදිවට ද?

නපාඩ්ඩක් ඔනහාම ඉන්නවා. මං කතා කරලා බලනකේ’’

කුටියක් ුළට ගිය ආරක්ෂක නිලධාරියා ිනාඩි පහකට පමණ පසු ඉන් පිටතට
ිත්,

‘‘හා අරන් යනවා ඇුළට. ස්ර්පනයෝ ඉන්න කූඩුව ළඟ තිනයන ඔෆිස්ස එනක්

නහසමපාල කියලා මහත්තනයක් ඉන්නවා. එයාව ගිහින් හේබ නවනවා’’

ඔහුගේ උපගෙසේ පරිදි තවත් ගසේවකයන් ගෙුන් ගෙනකුගෙන් අසමින්


ගහේමපාල මහත්තයා හමුවූ ගෙගෙනා මහත් සංග්‍රාමයක් නිම කළ පරිේගෙන් නයි
මල්ල බිමින් තැබුගවෝය.
sinhalaebooks.com

‘‘ආ ධනපාල මහත්තයා අපිට කිේවා. ඕකා නගාඩක් නලාකු එනකක්ද, ුවාල

නවලා එනහම තිනයනවා ද?’’

‘‘නෑ මහත්තනයෝ කිසි ුවාලයක් නැහැ. නේකා හරිම අමාරුනවන් අල්ල

ගත්නත් නමච්චර විශාල එනකක් නමනහවත් නැතිව ඇති’’

රත්නසිරිගේ පිළිුරට එතරම් සවන් දීමක් ගනාමැතිව ම තවත් ගසේවකයකු


කැඳවූ ඔහු,

‘‘නමන්න නේකව ුනන් කූඩුවට දානවා’’යි පැවසීය.

ගසේවකයා මල්ල රැගෙන ගිය අතර රත්නසිරි තිලකරත්නත් නිලධාරියා ගෙස


ැලුගේ අොළ ොසේුව පිළි ඳ සාකච්ඡා කරන අෙහසිනි.

‘‘ආ ඔය නදන්නත් ගිහින් බලන්ඩනකෝ’’

එගසේ පැවසූ ඔහු කාර්යාලය ුළට ඇුළු වූගයන් ගෙගෙනා ම ගසේවකයා පසුපස
ගොසේ නාෙයා තම කූඩුවට පිිගසන අයුඅරු ලා සිටිගේය. නාෙයා ගෙන ආ
මල්ල අසල කුණු ක්කියකට ිසි කළ ගසේවකයා රත්නසිරි ගෙසවත් ගනා ලා
තවත් කටයුත්තකට යන්නට ගිගේය. නාෙයා ෙ කූඩුව ුළ පිහිටි ගුලකට රිංො

ගනාගපනී ගිගේය.
sinhalaebooks.com

‘‘නකාච්චර විතර ගාණක් හේබනවයිද රත්නසිරි?’’

‘‘හරියටම කියන්ඩ බෑ. නකානහාමත් ස්ෑනහන ගාණක් නගවයි. ධනපාල

මහත්තයා කියලා ඇතිනන්. ලැනබන ගානන් හැියට මම උඹලට ස්ාධාරණ

ගාණක් නදනවා. උඹත් අද ස්ෑනහන්න කරදර වුණා. අනේ නකාල්නලෝ ිකත්

නමාන ස්ටනක් කළා ද නේකව අල්ලා ගන්ඩ’’

‘‘ඒක තමා, නමයාලා ඉතින් නපාඩි ගාණක් දීලා නෂසප නවන්ඩ හදයි. ස්තානේ

විනාකම අපට වඩා නමයාලා දැනගන්ඩ එපායි’’

‘‘හරි හරි බලමුනකෝ. දැන් අපි ගිහින් ඉස්සස්රනවලාම නහසමපාල මහත්තයා කියන

නකනා හේබ නවමු. එයාටනන අපි නයාව බාර දුන්නන්’’

එගලස පැවසූ රත්නසිරි ලැග න මුෙලින් ගකතරම් ප්‍රමාණයක් තමන් තියා


ෙන්ගන් ෙ ගකතරම් ප්‍රමාණයක් අගනකුත් අය අතගර් ග ො ගෙන්ගන් ෙැයි
සිතමින් ගහේමපාල මහත්තයාගේ කාර්යාලයට එබී ැලුගේය. ඔවුන් දුටු

ගහේමපාල මහතා අසුනින් නැගිට ආගේ ය.

‘‘ඔය ළමයි තවම ඉන්නවාද? මං හිුනේ යන්ඩ ඇති කියලා. හැනමෝම නයි

නපානළාංගු අල්ලලා නමනහට නගනත් දාන්ඩ අහනවා. අපි භාරගන්නන් නෑ.


sinhalaebooks.com

ඔය ස්ත්ු හැමතැනම ඉන්නවානන්. ඒත් ඉතින් ධනපාල මහත්තයා කියපු නිස්ා

මං හා කිේවා’’

ගම් ගමාකක්ෙ වුගේ යැයි සිතමින් ම රත්නසිරි තිලකරත්නත් ඔවුගනාවුන්ගේ


මුහුණු ලා ෙත්ගතෝය.

‘‘ආපු එනක් ‘සූ’ එකත් බලල යන්ඩ’’

එගසේ පවසමින් ගහේමපාල මහත්තයා කාර්යාලය ුළට ගිගේය.

දිනකර ජයසිංහ

You might also like