You are on page 1of 5

සමස්ථ ලංකා 2 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය සමගින් ICT “A” සමාර්ත බිහි කල ප්‍රභලතම ICT පාඨමාලාව

ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana ICT : Sanka Siribaddana :
ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana ICT : Sanka Siribaddana :
Practice
ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT Paper 2: ICT : Sanka Siribaddana ICT : Sanka Siribaddana :
: Sanka Siribaddana
ICT I
ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana ICT : Sanka Siribaddana :
ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana : ICT : Sanka Siribaddana ICT : Sanka Siribaddana :

ත ොරතුරු හො සන්නිතේදන ොක්ෂණ විභොගය - 2023


Information & Communication Technology Examination - 2023

1) අයිතිය/බලපත්‍රය සම්බන්ධයයන් සැලකූ විට යෙනස් වර්ගවල මෘදුකාංග ඇතුළත වන්යන් පහත කුමන යුගලයේ ද?
(1) යයදුම් මෘදුකාංග සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග (2) යයදුම් මෘදුකාංග සහ උපයයෝගිතා මෘදුකාංග
(3) හිමිකම් සහිත මෘදුකාංග සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග (4) හිමිකම් සහිත මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග
(5) පද්ධති මෘදුකාංග සහ උපයයෝගිතා මෘදුකාංග

2) පහත කවරක කාණ්ඩ සැකසුම සඳහා යහාඳ උදාහරණයක යේ ද?


(1) ගුවන් යානා පාලක පද්ධතියක (2) රියැදුරු රහිත යමෝටර් කාරයක පවතින ධාවන පද්ධතිය
(3) දැඩි සතකාර ඒකක යරෝගීන් නිරීකෂණ හා සතකාර පද්ධතිය (4) යේතන සැකසීයම් පද්ධතිය
(5) නයෂ්ික බලාගාර පාලන පද්ධතිය

3) බිටු 8 භාවිතයයන් දශමය -32 හි නිවැරදි 2 හි අනුපූරක ද්විමය නියයෝජනය කුමක ද?


(1) 00100000 (2) 10100000 (3) 11011111 (4) 11100000 (5) 11100001

4) 7E16 + 101101, සමාන වන්යන්,


(1) 0111010112 (2) 17510 (3) AA16 (4) 17310 (5) AB16

5) පරිගණක සකසනය වඩාතම් යේගයයන් යමයහයවනු ලබන්යන් ඵයට අවශය දතත පහත කවරක ඇති විට ද?
(1) නිහිත මතකයයනි (2) දෘඪ තැියයහි (3) චුම්බක පියයහි
(4) ප්‍රධන මතකයයහි (5) ප්‍රකාශ තැියයහි

6) පහත ප්‍රකාශ සලකන්න.


A- පරිගණකයක පද දිග යනු මධයම සැකසුම් ඒකකය මගින් එක (තනි) ක්‍රියාවක ඳී සකසනු ලබන බිටු සංඛ්‍යාව යේ.
B- දතත බසයේ දිග හා යරජිස්තරයක දිග පරිගණකයයහි පද දිගට සෘජුව සම්බන්ධ ය.
C - යපාදු අවශයතා සඳහා වන නවීන පරිගණකයක පද දිග බිටු 32 යහෝ 64 යහෝ යේ.
ඉහත ප්‍රකයශ කවරක නිවැරදි යේ ද?
(1) A පමණි (2) B පමණි (3) C පමණ (4) B හා C පමණ (5) A, Bහා C සියල්ලම

7) දී ඇති කායනෝ සිතියම සහ ඒ මන පදනම්ව යගාඩනඟා ඇති තර්කන පරිපථය සලකන්න. එහි A,B හා C ට ආදාන ෙන
අතර Z ප්‍රතිදානය යේ.

කෘයනෝ සිතියයමන් නියයෝජනය වන තර්කන කාර්යය, තර්කන පරිපථයේ නිවැරදිව ක්‍රියාතමක වීමට e,f,g හා h භි අගයයන්
කුමක විය යුතු ඳ?

Sanka Siribaddana 1 0717752131/sankasiribaddana.com


Bsc(Hons) in Cybersecurity/Mysql Explorer(oracle) ictwithsankasiribaddana-facebook/youtube
CCNA(cisco)/AI (microsoft)/ML(IBM) Data Science(IBM)
සමස්ථ ලංකා 2 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය සමගින් ICT “A” සමාර්ත බිහි කල ප්‍රභලතම ICT පාඨමාලාව
(1) e=0, f=0, g=1, h=1 (2) e=0, f=1, g=1, h=1 (3) e=1, f=0, g=1, h=1

(4) e=1, f=1, g=0, h=0 (5) e=1, f=1, g=0, h=1

8) A හා B නැමැති බිටු යදක අර්ධ ආකලයකට යදනු ලබනු යැයි උපකල්පනය කරන්න. අර්ධ ආකලකයේ ප්‍රතිදානය
සම්බන්ධයයන් පහත සඳහන් කවරක නිවැරදි වන්යන් ද?
(1) එහි ප්‍රතිදානය සැමවිටම 00 යේ.
(2) A හා B යදයකහිම අගය 1 කළ විට ප්‍රතිදානය 0 බවට පතයේ.
(3) Aහි අගය 1 වන විට හා B හි අගය 0 විට ප්‍රතිදානය 0 යලස ලබායද්.
(4) A හා B හි අගයන් 0 කළ විට ප්‍රතිදානය යලස 102 ලබායද්.
(5) A හා B හි අගයන් 1 කළ විට ප්‍රතිදානය යලස 102 ලබායද්.

9) පහත කවරක යමයහයුම් පද්ධතියේ වගකීමක යනාවන්යන් ද?


(1) ක්‍රියායන සඳහා යභෞතික මතකයේ ඉඩ ලබාදීම
(2) කුමන ක්‍රියායනය ධාවනය කළ යුතු දැයි තීරණය කිරීම
(3) දෘඞ තැියක ඇති සම්පාදනය වූ ක්‍රමයල්ඛ්‍ යගානුවල භාවිතය ගෑන සටහන් තබා ගැනීම
(4) යභෞතික මතකයේ කුමන යකාටස් භාවිත යවමින් පවතී ද, කුමන යකාටස් නිදභස්ව පවතීද යන්න සම්බන්ධව සටහන්
තබා ගැනීම
(5) යභෞතික මතකය හා දෘඞ තැිය අතර ක්‍රියායන හුවමාරු කිරීම

10) සප්ත අවස්ථා ක්‍රියායන සංක්‍රාන්ති සටහන සම්බන්ධයයන් පහත දකවා ඇති ප්‍රකාශන අතුරින් සතය වන්යන් කුමකද?
(1) ධාවන අවස්ථායේ පවතින ක්‍රියායනයක, ආදාන/ ප්‍රතිදාන සිද්ියක ජනනය කළ විට එහි තතතවය සූදානම් අවස්ථාවට
මාරු කරනු ලබයි.
(2) අවහිර කරනු ලැබූ / විලම්හනය කරනු ලැබූ අවස්ථායේ ඇති ක්‍රියායන ප්‍රධාන මතකයේ පවතී.
(3) අවහිර කරනු ලැබූ සිද්ිය සම්පූර්ණ වූ පසු අවහිර කරනු ලැබූ අවස්ථායේ ඇති ක්‍රියායනයක ධාවන
අවස්ථාවට පත කළ යුතුයි.
(4) ධාවන අවස්ථායේ පවතින ක්‍රියායනයක තතතවය, පිටවීම යහෝ සූදානම් අවස්ථාවන්ට පමණක මාරු විය හැකිය.
(5) ක්‍රියායනයක නිපදවූ පසු එහි තතතවය ධාවන අවස්ථායේ විය යුතුය.

11) යමයහයුම් පද්ධති සම්බන්ධයයන් පහත වගන්ති සලකා බලන්න.


A- යමයහයුම් පද්ධතියක යනු ක්‍රමයල්ඛ්‍යකි.
B- ප්‍රයේශන ක්‍රියාවලියේ දී යමයහයුම් පද්ධතිය ප්‍රධාන මතකය යවත නංවනු ලැයේ.
C- යම්ස පරිගණකවල, යමයහයුම් පද්ධති පඨන මාත්‍ර මතකයේ ආෙය කර ඇත.
ඉහත දැකවා ඇති කවර වගන්ති (ය) නිවැරදි ද?
(1) A පමණි (2) B පමණි (3) C පමණි (4) A හා B පමණි (5) A, B හා C සියල්ලම ය.

12) වුහගත පද්ධති විශ්යල්ෂණ සහ නිර්මාණ ක්‍රමයේදයේ ක්‍රියාකාරකම් නිවැරදිව යපළගස්වා ඇතයත පහත කවරක ද?
(1) ශකයතා අධයයනය, යභෞතික නිර්මාණය, අවශාතා විශ්යල්ෂණය, අවශයතා පිරිචිතර සැකසීම, පද්ධති සංවර්ධනය
(2) ශකයතා අධයයනය, අවශයතා විශ්යල්ෂණය, අවශයතා පිරිවිතර සැකසීම, නාර්කික පද්ධති පිරිවිතර සැකසීම,
යභෞතික නිර්මාණය
(3) ශකයතා අධයයනය, අවශයතා පිරිවිතර සැකසීම, අවශයතා විශ්යල්ෂණය, තාර්කික පද්ධති පිරිචිතර සැකසීම,
යභෞතික නිර්මාණය
(4) අවශයතා විශ්යල්ෂණය, තාර්කික පද්ධති පිරිවිතර සැකසීම, ශකයතා අධයයනය, අවශයතා පිවිතර සැකසීම,
යභෞතික නිර්මාණය
(5) අවශයතා විශ්යල්ෂණය, අවශයතා පිරිචිතර සැකසීම, ශකයතා අධයයනය, යභෞතික නිර්මාණය, පද්ධති සංවර්ධනය

Sanka Siribaddana 2 0717752131/sankasiribaddana.com


Bsc(Hons) in Cybersecurity/Mysql Explorer(oracle) ictwithsankasiribaddana-facebook/youtube
CCNA(cisco)/AI (microsoft)/ML(IBM) Data Science(IBM)
සමස්ථ ලංකා 2 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය සමගින් ICT “A” සමාර්ත බිහි කල ප්‍රභලතම ICT පාඨමාලාව
13)පහතින් දකවා ඇතයත පද්ධනියට අදාළ පළමු මට්ටයම් DFD රූ සටහන යැයි සලකන්න.

ඉහත රූපයේ P, Q, R සහ S සඳහා නිවැරදි ආයද්ශ කිරීම් දකවන්යන් පහත කවරක ද?


(1) P- ස්ථානය, Q -රියැදුරු යකතය, R-මගියායේ සහ රියැදුරන්යේ ස්ථානයන් ලබාගන්න, S- මගියායේ සහ
ඊියැදුරන්යේ ස්ථානයන්
(2) P- ස්ථානය, Q- රියැදුරු යකතය සහ ස්ථානය, R- මගියායේ සහ රියැදුරන්යේ විස්තර ලබාගන්න, S- මගියායේ සහ
රියැදුරන්යේ විස්තර
(3) P- NIC අංකය, Q- NIC අංකය, R- මගියායේ සහ රියැඳුරන්යේ NIC අංක ලබාගන්න, S- මගියායේ සහ
රියැදුරන්යේ NIC අංක
(4) P- මගියායේ යකතය, Q- රියැදුරු යකතය, R- මගියායේ සහ රියැදුරන්යේ යකත ලබාගන්න, S- මගියායේ
සහ රියැදුරන්යේ යකත
(5) P- මගියායේ යකතය, Q- ස්ථානය, R- මගියායේ සහ රියැදුරන්යේ ස්ථානයන් ලබාගන්න, S- මගියායේ
සහ රියැදුරන්යේ ස්ථානයන්

14)රූපයක ඇතුළත කිරීම සඳහා ෙන නිවැරදි HTML ප්‍රකාශය කුමක ද?


(1) <img href= “image.gif” alt= “MyImage”> (2) <img alt= “MyImage”>image.gif</img>
(3) <img src= “image.gif” alt= “MyImage”> (4) <img src= “image.gif” href= “MyImage”>
(5) <img href= “image.gif” src= “MyImage”>

15)පහත දි ඇති 1 සිට 3 දකවා යල්බල යයාදා තියේන HTML යකතය සහ ලැයබන්නා වූ ප්‍රතිදානය සලකන්න.

යල්බල1,2 සහ 3 සඳහා යයදිය යුතු උසුලනවල නිවැරදි පිළියවළ කුමක ද?


(1) dt, dl, dd (2) dl, dt, dd (3) dd, dt, dl (4) dt, dd, dl (5) dl, dd, dt

Sanka Siribaddana 3 0717752131/sankasiribaddana.com


Bsc(Hons) in Cybersecurity/Mysql Explorer(oracle) ictwithsankasiribaddana-facebook/youtube
CCNA(cisco)/AI (microsoft)/ML(IBM) Data Science(IBM)
සමස්ථ ලංකා 2 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය සමගින් ICT “A” සමාර්ත බිහි කල ප්‍රභලතම ICT පාඨමාලාව
වුහගත රෙනා

1)

(a) යස්වාවක යලස පරිගණක සම්පත සහ හැකියා ලබාගැන්මට වළාකුළු පරිගණනය අපට ඉඩ යදයි. වළාකුළු පරිගණනයේ මූලික
යස්වා ආකෘති තුනකි. එනම්, යිතල පහසුකම් යස්වාවක යලස, පසුතලය යස්වාවක යලස, සහ මෘදුකාංග යස්වාවක යලස යේ.පහත
එක එක අවස්ථාවට ගැළයපන යස්වා ආකෘතිය, ඉහත යස්වා ආකෘති තුයනන් කුමන එකදැයි යතෝරා ලියන්න.

(i) යයදුම් ස්ථාපනය කිරීමට හා ක්‍රියාතමක කිරීමට පරිසරයක වළාකුළු පරිගණන යස්වා සැපයුම්කරුවකුයගන් ලබාගැනීම

(ii) දන්ත සුරැකීම සඳහා, දෘඞ ඩිස්ක ඉඩකඩ වළාකුළු පරිගණන යස්වා සෑපයුම්කරුවකුයගන් ලබාගැනීම

(iii) දතත යගානු හවුයල් පරිහරණය, කාර්යාල යයදුම් සහ ඉ-තැපැල් යස්වා වළාකුළු පරිගණන යස්වා සැපයුම්කරුවකුයගන්
ලබාගැනීම

(b)යරෝහලක සායනයක සඳහා දතත සමුදා යයදුමක යගාඩනැගීමට අවශය ය. එහි සංකල්පය පහත පරිදි යේ.
සායනයේ ලියාපදිංචි යරෝගීන්ට යරෝගී අංක යදනු ලබන අතර ඔවුන්යේ විස්තර PATIENTS නම් වූ දතත ගබඩායේ සුරෑයක. සායන
සඳහා යරෝගීන් පැමිණිය යුතු දිනයන් සහ යේලාවන් APPOINTMENTS නම් වූ දතත ගබඩායේ සුරැයක. සායනයක සඳහා යරෝගියකු
පැමිණ තම යරෝගී අංකය සැලකළ විට පිළිගැනීයම් නිලධාරියා PATIENTS සහ APPOINTMENTS දන්න ගබඩා පිරිකසා, යරෝගියා සහ
සායන ඳිනය තහවුරු කිරීමට ෙලංගූතා පරීකෂණයක සිදු කරයි. වලංගු නම් එම යරෝගියායේ යරෝගී අංකය PRESENT දතත ගබඩාවට
ඇතුළත යකයර්. වලංගු යනායේ නම්, "ලියාපදිංචි යනාවූ යරෝගියයක” යහෝ "ෙැරදි පැමිණිමක” පණිවුඩය යදනු ලැයේ. කවුන්ටරයක
සිින වවදයවරයකු සූදානම් විට, ඔහු/ඇය PRESENT දතත ගබඩායේ ඊළඟට සිින යරෝගියා යතෝරා ගනියි. එේට එම යරෝගියායේ
අංකය සහ වවදයවරයා සිින කවුන්ටරයේ අංකය, යරෝගීන් අසුන්යගන සිින ස්ථානයේ ඇති දර්ශන නිරයේ ප්‍රදර්ශනය යකයර්.
යරෝගියා අදාළ වවදයවරයා අසලට පැමිණ අසුන්ගත විට, වවදයවරයා PATIENTS දතත ගබඩාවට ප්‍රයේශ වී, යරෝගියායේ සායන
වාර්තා ලබාගනියි. යරෝගියායේ පරීකෂායවන් අනතුරුව සහ අවශය යබයහන් ඇතනම් ඒවා නියම කළ පසු, වෙදයවරයා එම නව
යබයහන් වට්යටෝරු PATIENTS දතත ගබඩායේ සටහන් කර MEDICINES දතත ගබඩාවටද ඇතුළත කරයි. අවශය නම්, යරෝගියා
ඊළඟට පැමිණිය යුතු දිනය සහ යේලාව වවදයවරයා APPOINTMENTS දන්ත ගබඩාවටද ඇතුළත කරයි. ඖෂධයේදියා යබයහත
වට්යටෝරු යතාරතුරු MEDICINES දතත ගබඩායවන් යගන එම යබයහත සූදානම් කරයි. අනතුරුව, යරෝගියාට එම යබයහත
ලබාගැනීමට දැන්වීමට අදාළ යරෝගී අංකය ඔසුසයල් දර්ශන තිරයේ ප්‍රදර්ශනය කරවයි.
(i) සායන වවදයවරු උපරිම වශයයන් එක පැයකට යරෝගීන් 20ක පරීකෂා කළ යුතු නම්, යරෝගීන්යේ ඉදිරි පැමිණීම් දිනයන් හා
යේලාවන් නියමකරණයට අදාළ එක (1) කාර්ය බද්ධ අවශයතාවයක ලියා දකවන්න.
(ii) ෙලංගූනා පරීකෂණය සඳහා සායන පිළිගැනීම් කවුන්ටරය අසල යරෝගීන්යේ දිගු යපෝලිමක ඇති යනාවීම යරෝහයල්
බලායපායරාතතුවයි. එම අයප්කෂාවට අදාළ එක (1) කාර්ය බද්ධ යනාවන අවශයතාවයක ලියා දකවන්න.
(c) යරෝගියයකු වවදය හමුවක සදහා සායනයට පැමිණීයම් සිදුවීම්වලට අදාළ, යල්බල කරන ලද දතත ගැලීම් සටහන පහත දැකයේ.

Sanka Siribaddana 4 0717752131/sankasiribaddana.com


Bsc(Hons) in Cybersecurity/Mysql Explorer(oracle) ictwithsankasiribaddana-facebook/youtube
CCNA(cisco)/AI (microsoft)/ML(IBM) Data Science(IBM)
සමස්ථ ලංකා 2 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය සමගින් ICT “A” සමාර්ත බිහි කල ප්‍රභලතම ICT පාඨමාලාව
P සිට X යතක යල්බල වලට සුදුසු අන්තර්ගතවල අංක දී ඇති ලැයිස්තුයවන් යතෝරා පහතින් ලියන්න.

P- …………. Q- …………. R- …………. S- …………. T- ………….

U-………….. V- ………….. W- ……….. X-…………...

රෙනා

(a)

(i) තීරු යකත තාකෂණය, පුස්තකාල කළමනාකාර පද්ධතියකට ප්‍රයයෝජනවත විය, හැකි ආකාරයක පහදන්න.

(ii) නූතන පරිගණක යබායහාමයකම පායහ්, සකසන කිහිපයකින් සමන්විත ය. එවැනි පරිගණකවල එකකට වඩා වැඩි ගණනක ඇති
සකසන ප්‍රයයෝජනවත වන ආකාරයක විස්තර කරන්න.

(iii) නශය මතකය යන්යනන් කුමක අදහස් යේදැයි පහදා එවැන්නකට උදාහරණ එකක (1) පහත, ලැයිස්තුයවන් යතෝරා ලියන්න.

ලැයිස්තුව: (ගතික සසම්භාවී ප්‍රයේශ මතකය, දෘඞ ඩිස්කය, L1 නිහිත මතකය, යරජිස්තර).

(b)

(i) තමාට තනි සකසනයක සහිත පරිගණකයක තිබුනද, තමා විසින් එහි අරඹන සියලුම යයදුම් එකවර ක්‍රියාතමක වන්යන් යකයස්දැයි
ශිෂයයයක ඔයබන් විමසයි. ඔයේ පැහැදිලි කිරීම ලියා දකවන්න.

(ii) පරිගණකයක භාවිතයට ගතහැකි යභෞතික මතකයේ විශාලතවයට වඩා වැඩි විශාලතවයයන් යුත ක්‍රමයල්ඛ්‍ වුවද එම පරිගණකයේ
ධාවනය කළ නැක. එයස් හැකි වන්යන් යකයස් ද?

(iii) ඩිස්ක ඉඩ පැවරීම සඳහා සබැඳි විභජනය භාවිත කරන විට, සෑම යගානුවක සඳහාම, යාබද විභජනය භාවිත කිරීයම්දී අවශයවන ඉඩ
ප්‍රමාණයට වඩා යම්තමින් වැඩි ඉඩ ප්‍රමාණයක අවශය යේ. එයට යහ්තුව පහදන්න.

Sanka Siribaddana 5 0717752131/sankasiribaddana.com


Bsc(Hons) in Cybersecurity/Mysql Explorer(oracle) ictwithsankasiribaddana-facebook/youtube
CCNA(cisco)/AI (microsoft)/ML(IBM) Data Science(IBM)

You might also like