You are on page 1of 6

YsIH;aj .Ks; .

eg¨
07

4 - fY%aKsh - 2022
Nd.

ku -

අසන්ත කැලුම් සර්


(B A University of colombo/Government Teacher )

දු . අ - 0713322930

1
භාග
• පහත දී ඇති රූපවලින් භාගයක් ½ ක් අඳුරු කරන්න.

(1) (2) (3)

(4) (5) (6)

• දී ඇති රූපවලින් නිවැරදිව ½ පාට කර ඇති රූප යටින් ඉරක් අඳින්න.

(1) (2) (3)

(4) (5) (6)

2
• පහත රූපවලින් ½ ක් පාට කරන්න.
(1) (2) (3)

(4) (5) (6)

(7) (8) (9)

• ද්‍රවය සමූහයකින් ½ හඳුනා ගැනීම.

උදා - අඹ ගගඩි 16 කින් ½ ක් යනු ගකාපමණ ප්‍රමාණයක් ද?

3
• පහත ගැටලු විසඳන්න.

1. ගපට්ටටියක තිබූ බිත්තර 64 කින් ½ ක් බිඳී තිබුණි. එහි තිබූ බිඳුණු බිත්තර සංඛ්‍යාව කීය ද?

.........................................
2. පලතුරු ගවගෙඳසැලක අඹ ගගඩි 56 ක් තිබූ අතර , ඉන් ½ ක් අමු ය. එහි තිබූ අමු අඹ ගගඩි
ගණන කීය ද?
................................................
3. නිවගසේ සිට පාසලට දුර 28km කි. සුපුන් එම දුරින් ½ ක් බසගයන් ගමන් කර ඉතිරිය පයින්
ගමන් කරයි. ඔහු පයින් ගමන් කරන දුර ගකාපමණ ද?
.............................................
4. අම්මාගේ බර 74km කි. නංගීගේ බර අම්මාගේ බරින් ½ ක බරට සමාන ය. නංගීගේ බර
ගකාපමණ ද?
..................................................

5. පන්තියක සිටින ගැහැනු ෙමයි සංඛ්‍යාව 28 කි. එහි සිටින පිරිමි ෙමයි සංඛ්‍යාව ගැහැනු ෙමයි
සංඛ්‍යාගවන ½ ක ප්‍රමාණයට සමාන ය. පන්තිගේ සිටින මුළු ෙමයි සංඛ්‍යාව කීය ද?

.......................................................

• දී ඇති රූපවල කාලක් ( ¼ ) ක් අඳුරු කරන්න.

(1) (2) (3) (4)

(5) (6) (7)

4
• පහත ගැටලු විසඳන්න.

1. ගපට්ටටියක තිබූ දිවුල් 44 කින් ¼ ක් නරක් වී තිබුණි. එහි තිබූ නරක් වූ දිවුල් සංඛ්‍යාව කීය
ද?

.........................................
2. ගකගසල් කැණක ගගඩි 68 ක් තිබූ අතර , ඉන් ¼ ක් අමු ය. එහි තිබූ අමු ගකගසල් ගගඩි
ගණන කීය ද?
................................................
3. නිවගසේ සිට කා¾යාලයට දුර 12km කි. තාත්තා එම දුරින් ¼ ක් පයින් ගමන් කර ඉතිරිය
බසගයන් ගමන් කරයි. ඔහු පයින් ගමන් කරන දුර ගකාපමණ ද?
.............................................
4. මාලයක තිබූ මුළු පබළු සංඛ්‍යාව 96 කි. ඉන් ¼ ක් සුදු පාට පබළු ය. මාලගේ තිබූ සුදු පාට
පබළු සංඛ්‍යාව කීය ද?
..................................................

5. තාත්තා ෙඟ තිබූ රුපියල් 400 න් ¼ක් අම්මාට දුන්ගන් ය. දැන් තාත්තා ෙඟ ඉතිරි මුදල කීය
ද?

.......................................................

• පහත රූපවල දක්වා ඇති භාගය අඳුරු කරන්න.

(1) (2) (3) (4)

½ ½ ¼ ½

(5) (6) (7)

¼ ¾ ½

5
• පහත ගැටලු විසඳන්න.

1. දී ඇති රූපගේ ¼ ක් පාට කරන්න.

2. පහත රූපගේ ½ ක් අඳුරු කරන්න.

3. ගමනක දුර 48km කි. එයින් ¼ ක දුරක් පයින් ද ඉතිරි දුර බසගයන් ද යා යුතු ය.

I. පයින් යා යුතු දුර ගකාපමණ ද?..................................

II. බසගයන් යා යුතු දුර ගකාපමණ ද?.............................


2 1
4. ගදාඩම් ගගාඩකින් ක් කමල්ට ද ක් නිමල්ට ද දුන්ගන් ය. වැඩි ගකාටසක් ලැබුගේ
8 2
කාට ද?
..........................................
1
5. දී ඇති රූපගේ 6 ක් අඳුරු කරන්න.

6. නාරං ගගඩි 80 කින් ¼ ක් විකුණා ඇත.

I . විකුණූ නාරං ගගඩි ගණන කීය ද?..........................

II. ඉතුරු නාරං ගගඩි ගණන කීය ද?...........................

7. විශාල භාගය ගතෝරා ලියන්න.

I . ½ , ¼ = .........................

II. 2 , 38 = ..........................
4

You might also like