You are on page 1of 8

වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

වර්ගජ සමීකරණ
Quadratic Equations

1) 2 x2 +3 x +k =0 මූල සමාන නම්, k සොයන්න.

2) ( 3−p ) x 2 + ( 2 p−1 ) x− p−1=0 සමීකරණයේ මූල සමාන නම්, pසොයන්න.

3) ( λ+ 1 ) x 2+ ( λ+1 ) x+2 λ=0 සමීකරණයේ මූල සමාන නම්, λ සොයන්න.

4) x 2−( a+ b ) x + ab−b 2=0 සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න.

5) ( p+q−r ) x 2−5 ( p+ q ) + p+ q+r =0 සමීකරණයේ මූල තාත්වික හා ප්‍රභින්න බව පෙන්වන්න.

6) ( a−b−c ) x 2 +2 ( a−b ) x+ a−b+ c=0 සමීකරණයේ මූල තාත්වික ප්‍රභින්න හා පරිමේය බව


පෙන්වන්න.
7) a ( x−b )( x−c )+ b ( x −a ) ( x−c ) +c ( x −a ) ( x−b ) =0 මූල තාත්වික ප්‍රභින්න බව පෙන්වන්න.

8) ( 4−m ) x 2+ (2 m+4 ) x+8 m+1=0 හි මූල සමපාත නම්, m සොයන්න.


9) ( a−b ) x 2−( b+ c−a ) x−c=0 හි මූල පරිමේය බව පෙන්වන්න.

10) x 2−2 ( b+c−a ) +2 bc=a2 හි මූල තාත්වික බව පෙන්වන්න.

1|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

11) ( x−a )( x−b )−b 2=0 සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න.

12) a , b , c පරිමේය විට, ( a+ c−b ) x 2+ 2cx + b+c−a=0 හි මූල තාත්වික ප්‍රභින්න හා පරිමේය
බව පෙන්වන්න.

13) 3 x 2+2 x−1=0 හි මූල α හා β නම්,

1 1 α β
i. + iv. +
α β β α
2 2 3 2
ii. α β+β α v. α β+β α
2 2
iii. α +β

14) 2 x2 −3 x +1=0 හි මූල α හා β නම්,

i. α 3 + β3 α2 β 2
iv. +
|α−β| β α
ii.
v. α 4+ β4
iii. |α 3−β 3|

15) x 2+ ax+ b=0 හි මූල α හා β නම්,

i. ( α + 1β )( β+ α1 ) ii.
α +1 β+1
+
β+1 α +1
2−α 2−β
iii. +
3+ β 3+ α

( ) ( )
2 2
α β α β
16) p x2 +qx + 4=0 හි මූල α හා β නම්, p + =q 1− − බව පෙන්වන්න.
β α β α

17) a x 2 +8 ( b−a ) x+ 4 ( 4 a−8 b+c )=0 සමීකරණයේ මූල 4−2α හා 4−2 β නම්, α හා β මූල වන
සමීකරණය a x 2−4 bcx +c=0 බව පෙන්වන්න

18) a x 2−bx +b=0 හි මූල α හා β නම්,


α
β √ √ √
β
+ =
α
b
a
බව පෙන්වන්න.

2|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

19) a x 2 +bx+ c=0 හි මූල α හා β නම්, α −1 හා β−1 මූල වශයෙන් ඇති සමීකරණය සොයන්න.

20) a x 2 +bx+ c=0 හි මූල α හා β වේ. α 2+ α හා β 2+ β මූල සමීකරණය සොයන්න.

21) x 2+ 2 kx+ k +2=0 හි මූල α හා β නම්, ( α −β )2=4(k 2−k −2) බව පෙන්වන්න.

α2 β2 α2 β2
හා මූල වශයෙන් ඇති සමීකරණය. ලබාගන්න. තවද, 1+ හා 1+ මූල වශයෙන්
β α β α
ඇති සමීකරණය අපෝහනය කරන්න.

α β
22) a 2 x 2+ ax+ c=0 හි මූල α හා β නම්, හා මූල වන සමීකරණය සොයන්න.
2 β +3 2 α+3

23) a x 2 +bx+ c=0 හා a x 2 +cx +b=0 වර්ගජ සමීකරණ සර්වසම නොවන අතර පොදු මූලයක්
පවතීනම්, a+ b+c=0 බව පෙන්වන්න. ඉතිරි මූල දෙක මගින් තෘප්ත කරන සමීකරණය
සොයන්න.

24) 2 x2 −3 kx+ 1=0 හා 3 x 2−kx +1=0 සමීකරණ වලට පොදු මූලයක් පවතී නම්, k සොයන්න.

25) a x 2 +a2 x+1=0 හා b x 2+ b2 x+1=0 සමීකරණ වලට පොදු මූලයක් පවතී නම්, ඒවායේ
අනෙක් මූල මගින් ab x 2 + x+ a2 b2=0 සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න.

26) x 2−ax +b=0 හි මූල අතර අනුපාතය λ නම්, b ( λ 2+ 1 )=k ( a2−2 b ) බව පෙන්වන්න.
( x−1)(x−2)
27) y= ; x තාත්වික වන පරිදි y හි අගය පරාසය සොයන්න.
( x−3 ) (x−4)

x2 + x +1
28) x තාත්වික වන පරිදි හි අගය පරාසය සොයන්න.
x+ 1

3|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

2
x + x +1
29) x තාත්වික වන පරිදි 2 හි අගය පරාසය සොයන්න.
x −x+1

30) x 2+ xy−2 y 2−3 x+3 y + 9=0 හි x හා y තාත්වික නම්, x හා y හි අගය පරාසය සොයන්න.

31) x 2−2 x ( 1+3 a ) +7 ( 3+2 a )=0 සමීකරණයේ මූල සමපාත නම්, a හි අගය සොයන්න.

32) a , b , c යනු තාත්වික සංඛ්‍යා නම්, ( x−a )( x−b )=c 2 සමීකරණයේ මූල තාත්වික බව
පෙන්වන්න.

33) x 2−2 x+ k−4=0 සමීකරණයේ මූල තාත්වික වන පරිදි k හි වැඩිතම අගය සොයන්න.

34) c හි තාත්වික අගයන් සඳහා c x2 + ( c +1 ) x+1−2 c=0 සමීකරණයට තාත්වික මූල ඇති බව
සාධනය කරන්න. මූල වල ඓක්‍යය ඒවායේ ගුණිතය මෙන් තුන් ගුණයක් නම්, c හි අගය
සොයන්න.
35) c හි තාත්වික අගයන් සඳහා, x 2+ 2 ( c +1 ) x−2 c−3=0 සමීකරණයේ මූල තාත්වික බව
පෙන්වන්න. මූල ඓක්‍යය, මූල ගුණිතයට වඩා 1 කින් වැඩි බවද පෙන්වන්න.

2
x 2 x +2
36) + 2 −3=0 සමීකරණය සුදුසු ආදේශයක් යෙදීමෙන් විසඳන්න.
x+1 x

37) a , b , c තාත්වික නම්, x 2+ 2 ( b+ c−a ) x +2 bc=a2 සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න.


මෙම සමිකරණයේ මූල α හා β නම්, a+ β හා β +a මූල ඇති සමීකරණය ලබාගන්න.

38) 0< k <4 නම්, kx ( 1−x )=1 සමීකරණයට තාත්වික මූල නොමැති බව පෙන්වන්න.

4|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

39) a x 2 +bx+ c=0 සමීකරණයේ එක් මූලයක් අනෙක් මූලය මෙන් දෙගුණයක් නම්, a , b , c අතර
සම්බන්ධය සොයන්න.

40) x 2− px+ q=0 සමීකරණයේ මූල α හා β නම්, x 2− p2 x + p2 q=0 සමීකරණයේ මූල α හා β


ඇසුරෙන් සොයන්න.

41) a x 2 +bx+ c=0 සමීකරණයේ මූල α හා β නම්, bα + c හා bβ +c මූල වශයෙන් ඇති සමීකරණ
සොයන්න.

42) a x 2 +b y 2=1 හා lx+my=1 සමීකරණ වලට x හා y සඳහා එක් ප්‍රභින්න විසඳුමක් පමණක්
2 2
l m
ඇතිනම්, + =1 බව පෙන්වන්න.
a b

5
43) x හි සියලුම තාත්වික අගයන් සඳහා 2 ධන බව සාධනය කරන්න. එහි උපරිම
2 x +3 x+3
අගයද ලබාගන්න.

44) a හි තාත්වික අගයන් සඳහා 2 x2 −2 ( 2−a ) x+1−a=0 හි මූල තාත්වික බව පෙන්වන්න. මූල
3 :2 අනුපාතයට වේනම්, a හි අගය සොයන්න.

45) a x 2 +bx+ c=0 සමීකරණයේ මූල p :q අනුපාතයට වේ නම්, ac ( p+ q )2=b2 pq බව


පෙන්වන්න.

1
x
1
x ( )
2 1
46) y=x − ආදේශය භාවිතයෙන් x x− =x + 2 විසඳන්න.
x

47) ( x 2−9 x +18 ) ( x 2−9 x +20 )=24 සමීකරණය ආදේශයක් භාවිතා කර සුළු කරන්න.

5|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

48) a x 2 +bx+ c=0 සමීකරණයේ මූල α හා β නම්, α + β හා αβ සොයන්න. මූල අතර අන්තරය,
මූල වල පරස්පරයන්ගෙන් හරි අඩක් නම්, b 2 ( 4 c 2−a 2) =16 a c 3 බව පෙන්වන්න.

49) x 2+ y 2=1 හා lx+my=1 සමීකරණ වල සියලුම මූල තාත්වික නම්, l 2 +m2 ≥ 1 බව පෙන්වන්න.

50) p x2 + x +q=0 සමීකරණයේ මූල α හා β නම්, p හා q ඇසුරෙන්, ( p α 3+ qα ) +(q β 3 +qβ) ප්‍රකාශ


කරන්න.

51) x 2+ y 2=1 ,lx+ my=1 සමීකරණ වල සියලු මූල තාත්වික නම්, l 2 +m2 ≥ 1 බව සාධනය කරන්න.

1
52) y=x + ආදේශය භාවිතයෙන්, x 4 −10 x 3 +26 x 2−10 x+1=0 විසඳන්න.
x

53) a , b යනු ඓක්‍යය ශුන්‍ය නොවන අසමාන තාත්වික සංඛ්‍යා නම්, a ටත්, b ටත් එකම ලකුණ
හෝ ප්‍රතිවිරුද්ධ ලකුණු තිබීම අනුව ( a−b ) x 2−2 ( a2 +b 2) x +a3 −b3=0 සමීකරණයේ මූල
තාත්වික හෝ අතාත්වික බව පෙන්වන්න.

54) ( x−3 ) ( x+ 4 )+ h2=0 සමීකරණයේ මූල තාත්වික නම්, h හි අගය පරාසය සොයන්න.
55) x 2− px+ q=0 සමීකරණයේ මූල α හා β නම්, α 2 හා β 2 මූල වශයෙන් ඇති සමීකරණය
සොයන්න.

56) a x 2 +bx+ c=0 සමීකරණයේ එක මූලයක් අනෙක් වර්ගය වේනම්, c ( a−b )3=a ( c−b )3 බව
පෙන්වන්න.

57) p2=4 q+ 1 නම්, x 2+ px +q=0 සමීකරණයේ මූල අන්තර 1 බව පෙන්වන්න.

6|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

x−1
58) x තාත්වික විට, ශ්‍රිතයට −3 ± 2 √ 2 අතර කිසිදු අගයක් නොමැති බව
( x−2)(x−3)
පෙන්වන්න.
a x 2+ 2bx +c
59) x තාත්වික විට, 2 ප්‍රකාශනයට කිසිදු තාත්වික අගයක් නොමැති බව
c x −2 bx +a
පෙන්වන්න.

2
5 x + 4 x+ 2
60) x තාත්වික විට, 2 ප්‍රකාශනයට ගතහැකි අගය පරාසය සොයන්න
2 x −4 x+ 5
2 x 2−2 x−13
61) ශ්‍රිතයට තාත්වික වන පරිදි ගත හැකි අගය පරාසය සොයන්න.
2 x 2 +10 x+17
( x−a)(ax−1)
62) a , b තාත්වික හා b නිශ්ශුන්‍ය විට, 2
=b හි මූල කිසිසේත් සමපාත විය නොහැකි
x −1
බව සාධනය කරන්න.

63) 0< a<1 වන පරිදි, ( 1−a ) x 2 + x +a=0 සමීකරණයේ මූල තාත්වික හා සමපාත බව පෙන්වන්න.
1 1 2
64) a ( b−c ) x2 +b ( c−a ) x+ c ( a−b )=0 හි මූල සමපාත නම්, + = බව පෙන්වන්න.
a c b

65) ( x−2 ) ( x+1 ) =p (x−1) සමීකරණයේ මූල තාත්වික හා ප්‍රභින්න බව බව පෙන්වන්න. මූල
දෙකම ධන බවද සාධනය කරන්න.

66) a , b , c තාත්වික විට, f ( x )=a x 2 +2 bx+ c ද, h ( x )=2( ax+b) ද, නම්, λ යනු තාත්වික නියතයක්
විට, G ( x ) =f ( x )+ λh( x) වර්ගජ සමීකරණයේ විවේචකය සොයා, f ( x )=0 මූල තාත්වික ප්‍
රභින්න නම්, G ( x ) =0 හි මූලද තාත්වික ප්‍රභින්න බව පෙන්වන්න.

67) a 2 x 2+ ax+ c=0 හි එක් මූලයක් අනෙකේ වර්ගය නම්, c a2 +a ( c−3 ) +c 2=0 බව පෙන්වන්න.
68) ( a+ x ) ( b+ x )−c ( a+ x ) −d ( b + x )=0 හි මූල α හා β නම්, ( α −β )2=( a−b+ c−d )2 +4 cd බව
පෙන්වන්න.

7|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

69) a x 2 +bx+ c=0 හි මූල α හා β නම්, α හා β ඇසුරෙන්, ac x2 −b ( a+ c ) x+ ( a+c )2=0 හි මූල ප්‍
රකාශ කරන්න.

70) ( a−b ) x 2−2 ( a2 +b 2) x +a3 −b3=0 සමීකරණය, a හා b හි ලකුණු සමාන හෝ විරුද්ධ වීම අනුව
2(a+b) √ ab
මූල තාත්වික හෝ අතාත්වික වනබව පෙන්වන්න. මූල අන්තරය බව
a−b
පෙන්වන්න.

8|P a g e

You might also like