You are on page 1of 8

වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

වර්ගජ සමීකරණ
Quadratic Equations

1) 2𝑥 2 + 3𝑥 + 𝑘 = 0 මූල සමාන නම්, 𝑘 සසායන්න.

2) (3 − 𝑝)𝑥 2 + (2𝑝 − 1)𝑥 − 𝑝 − 1 = 0 සමීකරණසේ මූල සමාන නම්, 𝑝 සසායන්න.

3) (𝜆 + 1)𝑥 2 + (𝜆 + 1)𝑥 + 2𝜆 = 0 සමීකරණසේ මූල සමාන නම්, 𝜆 සසායන්න.

4) 𝑥 2 − (𝑎 + 𝑏)𝑥 + 𝑎𝑏 − 𝑏 2 = 0 සමීකරණසේ මූල තාත්වික බව සෙන්වන්න.

5) (𝑝 + 𝑞 − 𝑟)𝑥 2 − 5(𝑝 + 𝑞) + 𝑝 + 𝑞 + 𝑟 = 0 සමීකරණසේ මූල තාත්වික හා ප්‍රභින්න

බව සෙන්වන්න.

6) (𝑎 − 𝑏 − 𝑐)𝑥 2 + 2(𝑎 − 𝑏)𝑥 + 𝑎 − 𝑏 + 𝑐 = 0 සමීකරණසේ මූල තාත්වික ප්‍රභින්න හා


ෙරිසම්ය බව සෙන්වන්න.

7) 𝑎(𝑥 − 𝑏)(𝑥 − 𝑐) + 𝑏(𝑥 − 𝑎)(𝑥 − 𝑐) + 𝑐(𝑥 − 𝑎)(𝑥 − 𝑏) = 0 මූල තාත්වික ප්‍රභින්න බව


සෙන්වන්න.

8) (4 − 𝑚)𝑥 2 + (2𝑚 + 4)𝑥 + 8𝑚 + 1 = 0 හි මූල සමොත නම්, 𝑚 සසායන්න.

1|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

9) (𝑎 − 𝑏)𝑥 2 − (𝑏 + 𝑐 − 𝑎)𝑥 − 𝑐 = 0 හි මූල ෙරිසම්ය බව සෙන්වන්න.

10) 𝑥 2 − 2(𝑏 + 𝑐 − 𝑎) + 2𝑏𝑐 = 𝑎2 හි මූල තාත්වික බව සෙන්වන්න.

11) (𝑥 − 𝑎)(𝑥 − 𝑏) − 𝑏 2 = 0 සමීකරණසේ මූල තාත්වික බව සෙන්වන්න.

12) 𝑎, 𝑏, 𝑐 ෙරිසම්ය ිට, (𝑎 + 𝑐 − 𝑏)𝑥 2 + 2𝑐𝑥 + 𝑏 + 𝑐 − 𝑎 = 0 හි මූල තාත්වික ප්‍රභින්න හා

ෙරිසම්ය බව සෙන්වන්න.

13) 3𝑥 2 + 2𝑥 − 1 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්,


1 1 𝛼 𝛽
i. +𝛽 iv. +𝛼
𝛼 𝛽

ii. 𝛼 2𝛽 + 𝛽2𝛼 v. 𝛼 3𝛽 + 𝛽2𝛼


iii. 𝛼 2 + 𝛽2
14) 2𝑥 2 − 3𝑥 + 1 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්,
i. 𝛼 3 + 𝛽3 iv.
𝛼2
+
𝛽2
𝛽 𝛼
ii. |𝛼 − 𝛽|
v. 𝛼 4 + 𝛽4
iii. |𝛼 3 −𝛽 3|

15) 𝑥 2 + 𝑎𝑥 + 𝑏 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්,


1 1 2−𝛼 2−𝛽
i. (𝛼 + 𝛽) (𝛽 + 𝛼) iii. + 3+𝛼
3+𝛽
𝛼+1 𝛽+1
ii. + 𝛼+1
𝛽+1

𝛼2 𝛽2 𝛼 𝛽
16) 𝑝𝑥 2 + 𝑞𝑥 + 4 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, 𝑝 ( 𝛽 + ) = 𝑞 (1 − 𝛽 − 𝛼) බව සෙන්වන්න.
𝛼

17) 𝑎𝑥 2 + 8(𝑏 − 𝑎)𝑥 + 4(4𝑎 − 8𝑏 + 𝑐) = 0 සමීකරණසේ මූල 4 − 2𝛼 හා 4 − 2𝛽 නම්, 𝛼 හා

𝛽 මූල වන සමීකරණය 𝑎𝑥 2 − 4𝑏𝑐𝑥 + 𝑐 = 0 බව සෙන්වන්න

2|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

𝛼 𝛽 𝑏
18) 𝑎𝑥 2 − 𝑏𝑥 + 𝑏 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, √𝛽 + √𝛼 = √𝑎 බව සෙන්වන්න.

19) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, 𝛼 − 1 හා 𝛽 − 1 මූල වශසයන් ඇති සමීකරණය

සසායන්න.

20) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 හි මූල 𝛼 හා 𝛽 සේ. 𝛼 2 + 𝛼 හා 𝛽 2 + 𝛽 මූල සමීකරණය සසායන්න.

21) 𝑥 2 + 2𝑘𝑥 + 𝑘 + 2 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, (𝛼 − 𝛽)2 = 4(𝑘 2 − 𝑘 − 2) බව සෙන්වන්න.


𝛼2 𝛽2 𝛼2 𝛽2
හා මූල වශසයන් ඇති සමීකරණය. ලබාගන්න. තවද, 1 + හා 1 + මූල
𝛽 𝛼 𝛽 𝛼

වශසයන් ඇති සමීකරණය අසෙෝහනය කරන්න.

𝛼 𝛽
22) 𝑎2 𝑥 2 + 𝑎𝑥 + 𝑐 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, 2𝛽+3 හා 2𝛼+3 මූල වන සමීකරණය සසායන්න.

23) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 හා 𝑎𝑥 2 + 𝑐𝑥 + 𝑏 = 0 වර්ගජ සමීකරණ සර්වසම සනාවන අතර


සොදු මූලයක් ෙවතීනම්, 𝑎 + 𝑏 + 𝑐 = 0 බව සෙන්වන්න. ඉතිරි මූල සදක මගින්

තෘප්ත කරන සමීකරණය සසායන්න.

24) 2𝑥 2 − 3𝑘𝑥 + 1 = 0 හා 3𝑥 2 − 𝑘𝑥 + 1 = 0 සමීකරණ වලට සොදු මූලයක් ෙවතී නම්, 𝑘

සසායන්න.

25) 𝑎𝑥 2 + 𝑎2 𝑥 + 1 = 0 හා 𝑏𝑥 2 + 𝑏 2 𝑥 + 1 = 0 සමීකරණ වලට සොදු මූලයක් ෙවතී නම්,

ඒවාසේ අසනක් මූල මගින් 𝑎𝑏𝑥 2 + 𝑥 + 𝑎2 𝑏 2 = 0 සමීකරණය තෘප්ත කරන බව


සෙන්වන්න.

26) 𝑥 2 − 𝑎𝑥 + 𝑏 = 0 හි මූල අතර අනුොතය 𝜆 නම්, 𝑏(𝜆2 + 1) = 𝑘(𝑎2 − 2𝑏) බව

සෙන්වන්න.

3|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

(𝑥−1)(𝑥−2)
27) 𝑦 = (𝑥−3)(𝑥−4) ; 𝑥 තාත්වික වන ෙරිදි 𝑦 හි අගය ෙරාසය සසායන්න.

𝑥 2 +𝑥+1
28) 𝑥 තාත්වික වන ෙරිදි හි අගය ෙරාසය සසායන්න.
𝑥+1

𝑥 2 +𝑥+1
29) 𝑥 තාත්වික වන ෙරිදි 𝑥 2−𝑥+1 හි අගය ෙරාසය සසායන්න.

30) 𝑥 2 + 𝑥𝑦 − 2𝑦 2 − 3𝑥 + 3𝑦 + 9 = 0 හි 𝑥 හා 𝑦 තාත්වික නම්, 𝑥 හා 𝑦 හි අගය ෙරාසය

සසායන්න.

31) 𝑥 2 − 2𝑥(1 + 3𝑎) + 7(3 + 2𝑎) = 0 සමීකරණසේ මූල සමොත නම්, 𝑎 හි අගය

සසායන්න.

32) 𝑎, 𝑏, 𝑐 යනු තාත්වික සංඛ්‍යා නම්, (𝑥 − 𝑎)(𝑥 − 𝑏) = 𝑐 2 සමීකරණසේ මූල තාත්වික

බව සෙන්වන්න.

33) 𝑥 2 − 2𝑥 + 𝑘 − 4 = 0 සමීකරණසේ මූල තාත්වික වන ෙරිදි 𝑘 හි වැඩිතම අගය


සසායන්න.

34) 𝑐 හි තාත්වික අගයන් සඳහා 𝑐𝑥 2 + (𝑐 + 1)𝑥 + 1 − 2𝑐 = 0 සමීකරණයට තාත්වික


මූල ඇති බව සාධනය කරන්න. මූල වල ඓකයය ඒවාසේ ගුණිතය සමන් තුන්

ගුණයක් නම්, 𝑐 හි අගය සසායන්න.

35) 𝑐 හි තාත්වික අගයන් සඳහා, 𝑥 2 + 2(𝑐 + 1)𝑥 − 2𝑐 − 3 = 0 සමීකරණසේ මූල

තාත්වික බව සෙන්වන්න. මූල ඓකයය, මූල ගුණිතයට වඩා 1 කින් වැඩි බවද

සෙන්වන්න.

4|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

𝑥2 2𝑥+2
36) 𝑥+1 + − 3 = 0 සමීකරණය සුදුසු ආසේශයක් සයදීසමන් ිසඳන්න.
𝑥2

37) 𝑎, 𝑏, 𝑐 තාත්වික නම්, 𝑥 2 + 2(𝑏 + 𝑐 − 𝑎)𝑥 + 2𝑏𝑐 = 𝑎2 සමීකරණසේ මූල තාත්වික බව

සෙන්වන්න. සමම සමිකරණසේ මූල 𝛼 හා 𝛽 නම්, 𝑎 + 𝛽 හා 𝛽 + 𝑎 මූල ඇති

සමීකරණය ලබාගන්න.

38) 0 < 𝑘 < 4 නම්, 𝑘𝑥(1 − 𝑥) = 1 සමීකරණයට තාත්වික මූල සනාමැති බව සෙන්වන්න.

39) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 සමීකරණසේ එක් මූලයක් අසනක් මූලය සමන් සදගුණයක් නම්,

𝑎, 𝑏, 𝑐 අතර සම්බන්ධය සසායන්න.

40) 𝑥 2 − 𝑝𝑥 + 𝑞 = 0 සමීකරණසේ මූල 𝛼 හා 𝛽 නම්, 𝑥 2 − 𝑝2 𝑥 + 𝑝2 𝑞 = 0 සමීකරණසේ මූල

𝛼 හා 𝛽 ඇසුසරන් සසායන්න.

41) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 සමීකරණසේ මූල 𝛼 හා 𝛽 නම්, 𝑏𝛼 + 𝑐 හා 𝑏𝛽 + 𝑐 මූල වශසයන් ඇති

සමීකරණ සසායන්න.

42) 𝑎𝑥 2 + 𝑏𝑦 2 = 1 හා 𝑙𝑥 + 𝑚𝑦 = 1 සමීකරණ වලට 𝑥 හා 𝑦 සඳහා එක් ප්‍රභින්න ිසඳුමක්


𝑙2 𝑚2
ෙමණක් ඇතිනම්, + = 1 බව සෙන්වන්න.
𝑎 𝑏

5
43) 𝑥 හි සියලුම තාත්වික අගයන් සඳහා 2𝑥 2 +3𝑥+3 ධන බව සාධනය කරන්න. එහි උෙරිම

අගයද ලබාගන්න.

5|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

44) 𝑎 හි තාත්වික අගයන් සඳහා 2𝑥 2 − 2(2 − 𝑎)𝑥 + 1 − 𝑎 = 0 හි මූල තාත්වික බව

සෙන්වන්න. මූල 3: 2 අනුොතයට සේනම්, 𝑎 හි අගය සසායන්න.

45) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 සමීකරණසේ මූල 𝑝: 𝑞 අනුොතයට සේ නම්, 𝑎𝑐(𝑝 + 𝑞)2 = 𝑏 2 𝑝𝑞 බව

සෙන්වන්න.

1 1 1
46) 𝑦 = 𝑥 − 𝑥 ආසේශය භාිතසයන් 𝑥 (𝑥 − 𝑥) = 𝑥 2 + 𝑥 2 ිසඳන්න.

47) (𝑥 2 − 9𝑥 + 18)(𝑥 2 − 9𝑥 + 20) = 24 සමීකරණය ආසේශයක් භාිතා කර සුළු

කරන්න.

48) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 සමීකරණසේ මූල 𝛼 හා 𝛽 නම්, 𝛼 + 𝛽 හා 𝛼𝛽 සසායන්න. මූල අතර

අන්තරය, මූල වල ෙරස්ෙරයන්සගන් හරි අඩක් නම්, 𝑏 2 (4𝑐 2 − 𝑎2 ) = 16𝑎𝑐 3 බව

සෙන්වන්න.

49) 𝑥 2 + 𝑦 2 = 1 හා 𝑙𝑥 + 𝑚𝑦 = 1 සමීකරණ වල සියලුම මූල තාත්වික නම්, 𝑙 2 + 𝑚2 ≥ 1

බව සෙන්වන්න.

50) 𝑝𝑥 2 + 𝑥 + 𝑞 = 0 සමීකරණසේ මූල 𝛼 හා 𝛽 නම්, 𝑝 හා 𝑞 ඇසුසරන්, (𝑝𝛼 3 + 𝑞𝛼) +

(𝑞𝛽 3 + 𝑞𝛽) ප්‍රකාශ කරන්න.

51) 𝑥 2 + 𝑦 2 = 1, 𝑙𝑥 + 𝑚𝑦 = 1 සමීකරණ වල සියලු මූල තාත්වික නම්, 𝑙 2 + 𝑚2 ≥ 1 බව

සාධනය කරන්න.

6|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

1
52) 𝑦 = 𝑥 + 𝑥 ආසේශය භාිතසයන්, 𝑥 4 − 10𝑥 3 + 26𝑥 2 − 10𝑥 + 1 = 0 ිසඳන්න.

53) 𝑎, 𝑏 යනු ඓකයය ශුනය සනාවන අසමාන තාත්වික සංඛ්‍යා නම්, 𝑎 ටත්ව, 𝑏 ටත්ව එකම

ලකුණ සහෝ ප්‍රතිිරුේධ ලකුණු තිබීම අනුව (𝑎 − 𝑏)𝑥 2 − 2(𝑎2 + 𝑏 2 )𝑥 + 𝑎3 − 𝑏 3 = 0

සමීකරණසේ මූල තාත්වික සහෝ අතාත්වික බව සෙන්වන්න.

54) (𝑥 − 3)(𝑥 + 4) + ℎ2 = 0 සමීකරණසේ මූල තාත්වික නම්, ℎ හි අගය ෙරාසය

සසායන්න.

55) 𝑥 2 − 𝑝𝑥 + 𝑞 = 0 සමීකරණසේ මූල 𝛼 හා 𝛽 නම්, 𝛼 2 හා 𝛽 2 මූල වශසයන් ඇති

සමීකරණය සසායන්න.

56) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 සමීකරණසේ එක මූලයක් අසනක් වර්ගය සේනම්, 𝑐(𝑎 − 𝑏)3 =

𝑎(𝑐 − 𝑏)3 බව සෙන්වන්න.

57) 𝑝2 = 4𝑞 + 1 නම්, 𝑥 2 + 𝑝𝑥 + 𝑞 = 0 සමීකරණසේ මූල අන්තර 1 බව සෙන්වන්න.

𝑥−1
58) 𝑥 තාත්වික ිට, ශ්‍රිතයට −3 ± 2√2 අතර කිසිදු අගයක් සනාමැති බව
(𝑥−2)(𝑥−3)

සෙන්වන්න.
𝑎𝑥 2 +2𝑏𝑥+𝑐
59) 𝑥 තාත්වික ිට, ප්‍රකාශනයට කිසිදු තාත්වික අගයක් සනාමැති බව
𝑐𝑥 2 −2𝑏𝑥+𝑎

සෙන්වන්න.

5𝑥 2 +4𝑥+2
60) 𝑥 තාත්වික ිට, 2𝑥 2−4𝑥+5 ප්‍රකාශනයට ගතහැකි අගය ෙරාසය සසායන්න
2𝑥 2 −2𝑥−13
61) 2𝑥 2 +10𝑥+17 ශ්‍රිතයට තාත්වික වන ෙරිදි ගත හැකි අගය ෙරාසය සසායන්න.
(𝑥−𝑎)(𝑎𝑥−1)
62) 𝑎, 𝑏 තාත්වික හා 𝑏 නිශ්ශශුනය ිට, 𝑥 2 −1
= 𝑏 හි මූල කිසිසස්ත්ව සමොත ිය

සනාහැකි බව සාධනය කරන්න.

7|P a g e
වර්ගජ සමීකරණ | © CHATHURANGA WICKRAMASINGHE

63) 0 < 𝑎 < 1 වන ෙරිදි, (1 − 𝑎)𝑥 2 + 𝑥 + 𝑎 = 0 සමීකරණසේ මූල තාත්වික හා සමොත

බව සෙන්වන්න.
1 1 2
64) 𝑎(𝑏 − 𝑐)𝑥 2 + 𝑏(𝑐 − 𝑎)𝑥 + 𝑐(𝑎 − 𝑏) = 0 හි මූල සමොත නම්, +𝑐 =𝑏 බව
𝑎

සෙන්වන්න.

65) (𝑥 − 2)(𝑥 + 1) = 𝑝(𝑥 − 1) සමීකරණසේ මූල තාත්වික හා ප්‍රභින්න බව බව

සෙන්වන්න. මූල සදකම ධන බවද සාධනය කරන්න.

66) 𝑎, 𝑏, 𝑐 තාත්වික ිට, 𝑓(𝑥) = 𝑎𝑥 2 + 2𝑏𝑥 + 𝑐 ද, ℎ(𝑥) = 2(𝑎𝑥 + 𝑏) ද, නම්, 𝜆 යනු තාත්වික

නියතයක් ිට, 𝐺(𝑥) = 𝑓(𝑥) + 𝜆ℎ(𝑥) වර්ගජ සමීකරණසේ ිසේචකය සසායා, 𝑓(𝑥) =

0 මූල තාත්වික ප්‍රභින්න නම්, 𝐺(𝑥) = 0 හි මූලද තාත්වික ප්‍රභින්න බව සෙන්වන්න.

67) 𝑎2 𝑥 2 + 𝑎𝑥 + 𝑐 = 0 හි එක් මූලයක් අසනසක් වර්ගය නම්, 𝑐𝑎2 + 𝑎(𝑐 − 3) + 𝑐 2 = 0 බව

සෙන්වන්න.

68) (𝑎 + 𝑥)(𝑏 + 𝑥) − 𝑐(𝑎 + 𝑥) − 𝑑(𝑏 + 𝑥) = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, (𝛼 − 𝛽)2 = (𝑎 − 𝑏 + 𝑐 −

𝑑)2 + 4𝑐𝑑 බව සෙන්වන්න.

69) 𝑎𝑥 2 + 𝑏𝑥 + 𝑐 = 0 හි මූල 𝛼 හා 𝛽 නම්, 𝛼 හා 𝛽 ඇසුසරන්, 𝑎𝑐𝑥 2 − 𝑏(𝑎 + 𝑐)𝑥 + (𝑎 + 𝑐)2 =

0 හි මූල ප්‍රකාශ කරන්න.

70) (𝑎 − 𝑏)𝑥 2 − 2(𝑎2 + 𝑏 2 )𝑥 + 𝑎3 − 𝑏 3 = 0 සමීකරණය, 𝑎 හා 𝑏 හි ලකුණු සමාන සහෝ


ිරුේධ වීම අනුව මූල තාත්වික සහෝ අතාත්වික වනබව සෙන්වන්න. මූල අන්තරය
2(𝑎+𝑏)√𝑎𝑏
බව සෙන්වන්න.
𝑎−𝑏

8|P a g e

You might also like