You are on page 1of 11

වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

වෘත්තය
Circle

1) x 2+ y 2−2 x −4 y −11=0 වෘත්තයේ කේන්ද්‍රය හා අරය සොයන්න.


2) x 2+ y 2+ 4 x +6 y=3 වෘත්තයේ කේන්ද්‍රය හා අරය සොයන්න.
3) A ≡ ( 1,1 ) , B ≡ (−2,1 ) , C ≡(−3,2) තුළින් යන වෘත්තයේ සමීකරණය
සොයන්න.

1|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

4) S ≡ x 2+ y 2−2 x+ 4 y +5=0 වෘත්තය මත (1 ,−2) ලක්ෂ්‍යය පිහිටා ඇති


බව පෙන්වන්න.
5) A ≡ ( 1 ,−1 ) , B ≡(2 ,−1) නම්, AB විෂ්කම්භය වන වෘත්තයේ
සමීකරණය සොයන්න.
6) කේන්ද්‍රය (4,3) වන Oy අක්ෂය ස්පර්ශ කරන වෘත්තයේ
සමීකරණය සොයන්න. වෘත්තය මත ලක්ෂ්‍යයක් P(x , y ) වේ.
7) කේන්ද්‍රය (−4,3) වන Oy අක්ෂය ස්පර්ශ කරන වෘත්තයේ
සමීකරණය සොයන්න. වෘත්තය මත ලක්ෂ්‍යයක් P ≡(x , y) වේ.
8) වෘත්තය (4,0) හිදී Ox අක්ෂය ස්පර්ශ කරයි. අරය 2 වේ. සමීකරණය
සොයන්න.
9) කේන්ද්‍රය x− y +1=0 රේඛාව මත වන ( 0,3 ) ,(3 ,−2) තුළින් යන
වෘත්තයේ සමීකරණය සොයන්න.
10) x 2+ y 2−2 x + 4 y−11=0 වෘත්තයට (1,2) ලක්ෂ්‍යයේදී ඇඳි ස්පර්ශකය
අවකලනය ඇසුරින් ලබා ගන්න.
11) x 2+ y 2=10 වෘත්තයේ P ( 1,3 ) ලක්ෂ්‍යයේ ස්පර්ශකය සොයන්න.
12) x 2+ y 2−4 x +6 y + 9=0 වෘත්තයට P(2 ,−1) ලක්ෂ්‍යයේදී ඇඳි
ස්පර්ශකය සොයන්න.

13) x 2+ y 2−4 x −6 y−12=0 වෘත්තය හා 3 x+ 4 y + p=0 ස්පර්ශ වේ නම්


p සොයන්න. p=7 අගය ගන්නා විට ස්පර්ශ ලක්ෂ්‍යය ලබා ගන්න.

14) x 2+ y 2−8=0 වෘත්තය විෂයෙහි


i. ( 2,2 )
ii. ( 1,3 )
iii. ( 1,1 )ලක්ෂ්‍යයවල පිහිටීම සොයන්න.

2|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

15) x 2+ y 2−2 x − y+ 1=0 විෂයෙහි


i. A ≡ ( 1,1 )
ii. B≡ (−2,1 )පිහිටීම සොයන්න.

16) S ≡ x 2+ y 2−4 x−6 y +8=0 වෘත්තය විෂයෙහි


i. P ≡ ( 1,2 )
ii. Q ≡ ( 1,1 )පිහිටීම සොයන්න.

17) x 2+ y 2−2 x −4 y +3=0 වෘත්තය විෂයෙහි 4 x+3 y −1=0 රේඛාවේ


පිහිටීම සොයන්න.

18) 4 x2 + 4 y 2−25=0 වෘත්තයට සාපේක්ෂව 3 x+ 4 y −10=0 රේඛාවේ


පිහිටීම සොයන්න.

19) x 2+ y 2−4 x +6 y +8=0 සහ x 2+ y 2−10 x−6 y +14=0 වෘත්ත ස්පර්ශ


වන බව පෙන්වා ස්පර්ශ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක සොයන්න.

20) x 2+ y 2+2 x−6 y + 9=0 සහ 2 2


x + y + 8 x −6 y+ 9=0 වෘත්ත අභ්‍
යන්තරව ස්පර්ශ වන බව පෙන්වා ස්පර්ශ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක
සොයන්න.

21) x 2+ y 2+2 g1 x+2 f 1 y +c 1=0 සහ x 2+ y 2+2 g2 x+2 f 2 y +c 2=0 වෘත්ත


ස්පර්ශ වීම සඳහා අවශ්‍යතාවක් සොයන්න.
ඒවා ස්පර්ශ වේ නම් ස්පර්ශ ලක්ෂ්‍යය
2 ( g1−g2 ) x+ 2 ( f 1−f 2 ) y+ c 1−c 2=0 සහ

3|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

( f 1−f 2 ) x− ( g 1−g2 ) y +f 1 g2−f 2 g 1=0 රේඛා එක එකක් මත පිහිටන


බව සාධනය කරන්න. x 2+ y 2−2 x + 4 y=0 සහ x 2+ y 2−10 x+20=0
වෘත්ත එකිනෙක බාහිරව ස්පර්ශ කරන බව පෙන්වා වෘත්ත දෙකෙහි
A ස්පර්ශ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක සොයන්න.
P යනු P සිට ප්‍රථම වෘත්තයට ඇඳි ස්පර්ශකයේ දිග P සිට දෙවන
වෘත්තයට ඇඳි ස්පර්ශකයේ දිග මෙන් k (නියතයක්) වාරයක් වන සේ
වූ ලක්ෂ්‍යයකි. k 2 ≠ 1 නම් P හි පථය A හරහා වූ වෘත්තයක් බව
සාධනය කර k ඇසුරෙන් එහි සමීකරණය සොයන්න. (2002 A/L)

22) x 2+ y 2−3 x+ y−2=0 වෘත්තය සහ x + y−1=0 රේඛාවේ ඡේදන


ලක්ෂ්‍යය තුළින් ගොස් (2,1) තුළින් වන වෘත්තයේ සමීකරණය
සොයන්න.

23) x 2+ y 2−2 x + y −3=0 සහ 2 x− y +1=0 සරල රේඛාව ඡේදන ලක්ෂ්‍


යය තුළින් ගොස් x + y−2=0 සරල රේඛාව ස්පර්ශ කරන වෘත්ත වල
සමීකරණය සොයන්න.

24) x 2+ y 2+2 gx+ 2 fy+c =0 හා x 2+ y 2+2 g' x +2 f ' y +c ' =0 වෘත්ත ස්පර්ශ
කරයි නම් ස්පර්ශ ලක්ෂ්‍යය 2 ( g−g' ) x+ 2 ( f −f ' ) y+ c−c ' =0 හා
( f −f ' ) x− ( g−g' ) y +f g' −f ' g=0 රේඛා එක එකක් මත පිහිටි බව
පෙන්වන්න. x 2+ y 2+2 x +4 y+1=0 හා x 2+ y 2−4 x + 4 y +k =0 වෘත්ත
ස්පර්ශ කරන්නේ k හි කුමන අගයන් සඳහා දැයි සොයා ඒ එක් එක්
අවස්ථාවේදී වෘත්ත ස්පර්ශ කරන්නේ බාහිරව ද අභ්‍යන්තරව දැයි
නිර්ණය කරන්න. (1975 A/L)

4|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

25) 2 x2 +2 y 2−4 x+ 6 y+ 4=0 හා x +2 y −1=0 රේඛා වල ඡේදන ලක්ෂ්‍


යය තුළින් ගොස් කේන්ද්‍රය 2 x+3 y −1=0 රේඛාව මත වන
වෘත්තය සොයන්න.
26) x 2+ y 2+ 4 x−3 y +1=0 වෘත්තයෙන් x + y−3=0 සරල රේඛාවෙත්
ඡේදන ලක්ෂ්‍යය විෂ්කම්භය වන වෘත්තය සොයන්න.

27) x 2+ y 2+3 x−4 y +2=0 වෘත්තයේ සහ 2 x− y +1=0 රේඛාවේ ඡේදන


ලක්ෂ්‍යය තුළින් ගොස් කේන්ද්‍රය Ox මත වන වෘත්තය සොයන්න.

28) x 2+ y 2+ 4 x +6 y−1=0 වෘත්තයේ සහ x +4 y−1=0 සරල රේඛාවේ


ඡේදන ලක්ෂ්‍යය තුළින් ගොස් x 2+ y 2−2 x −2 y +1=0 වෘත්තය
බාහිරව ස්පර්ශ කරන වෘත්ත වල සමීකරණය සොයන්න.

29) කේන්ද්‍රය ( 4,1) ක් වූ වෘත්තයක් x=1 රේඛාව හා x 2+ y 2−2 y−3=0


වෘත්තය ඡේදනය වන ලක්ෂ්‍යය තුළින් යයි. එහි සමීකරණය සොයා
එක් එක් ඡේදන ලක්ෂ්‍යයක් තුළින් යන වෘත්ත දෙකේ අරයන් ලම්බ
බව පෙන්වන්න. (1951 A/L)

30) x 2+ y 2+ 4 x +6 y +8=0 හා x 2+ y 2+2 x +4 y+ 8=0 වෘත්ත ප්‍රලම්බව


ඡේදනය වන බව පෙන්වන්න.

31) x 2+ y 2−4 x − y+ 2=0 සහ x 2+ y 2−2 x +6 y + k=0 වෘත්ත ප්‍රලම්බව


ඡේදනය වේ නම් k සොයන්න.
32) (1,0) හා (0,1) ලක්ෂ්‍යයන් තුළින් වැටී ඇති සියළුම වෘත්තයන්ගේ
පොදු සමීකරණ සොයන්න. මින් වෘත්ත දෙකක්

5|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

2 2
x + y −2 x −8 y−3=0 යන වෘත්තය ස්පර්ශ කරන බව ඔප්පු කර එම
වෘත්තයන්හි සමීකරණ සොයන්න. මෙම වෘත්ත දෙක ලම්බකව
ඡේදනය වන බව ද පෙන්වන්න. (1962 A/L)

2 2 2 2
33) x + y +2 g1 x+2 f 1 y +c 1=0 හා x + y +2 g2 x+2 f 2 y +c 2=0 මගින්
දෙනු ලබන වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වේ නම් එවිට
2 g 1 g2 +2 f 1 f 2=c 1+ c 2 බව පෙන්වන්න. x අක්ෂය මත කේන්ද්‍රය
පිහිටි S වෘත්තයක් x 2+ y 2−8 x−6 y +21=0 මගින් දෙනු ලබන S'
වෘත්තය ප්‍රලම්බව ඡේදනය කරනු ලබන අතර
x + y + 4 x +6 y +9=0 මගින් දෙනු ලබන S වෘත්තය ස්පර්ශ කරනු
2 2 ''

ලැබේ. එකක් S' ' වෘත්තය බාහිරව ස්පර්ශ කරන ලෙසද අනෙක S' '
වෘත්තය අභ්‍යන්තරව ස්පර්ශ කරන මෙම වෘත්ත දෙකෙහි සමීකරණ
සොයන්න. (2000 A/L)

34) x 2+ y 2+2 x +3 y+ 1=0 සහ x 2+ y 2−4 x + y −2=0 වෘත්ත වල ඡේදන


ලක්ෂ්‍යය තුළින් ගොස් (1 ,−2) තුළින් යන වෘත්තය සොයන්න.

35) x 2+ y 2−3 x+5 y −1=0 සහ x 2+ y 2+ 4 x− y +3=0 වෘත්ත වල ඡේදන


ලක්ෂ්‍යය තුළින් ගොස් කේන්ද්‍රය x− y +2=0 රේඛාව මත වන
වෘත්තය සොයන්න.
36) x 2+ y 2+ 4 x +3 y+ 3=0 සහ x 2+ y 2+ x +2 y−1=0 වෘත්ත දෙකේ ඡේදන
3
ලක්ෂ්‍යය තුළින් ගොස් අරය වන වෘත්තයේ සමීකරණය
2
සොයන්න.

6|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

37) x 2+ y 2+2 x−5 සහ x 2+ y 2−2 y+1=0 වෘත්ත වල ඡේදන ලක්ෂ්‍යය


තුළින් ගොස් 2 x+ y −1=0 රේඛාව ස්පර්ශ කරන වෘත්තයේ
සමීකරණය සොයන්න.

38) x 2+ y 2−4 x +2 y−4=0 වෘත්තයේ P( 4,3) ට සාපේක්ෂව ස්පර්ශ ජ්‍


යාය සොයන්න.

39) x 2+ y 2−2 x + 4 y−4=0 වෘත්තයට P ≡(4,1) සිට ඇඳි ස්පර්ශකයන්ගේ


ස්පර්ශ ලක්ෂ්‍යය සොයා එනයින් ස්පර්ශක වල සමීකරණ ලබා
ගන්න.
40) x 2+ y 2−4 x +2 y +4=0 වෘත්තයට මූල ලක්ෂ්‍යයේ සිට ඇඳි ස්පර්ශක
වල සමීකරණ සොයන්න. එනයින් ස්පර්ශ ලක්ෂ්‍යය සොයන්න.

41) 3 x−2 y+ 10=0 රේඛාව මත විචල්‍ය ලක්ෂ්‍යයක් P වේ. P ලක්ෂ්‍යයේ


සිට 2 x2 +2 y 2 +4 x−4 y +2=0 වෘත්තයට ස්පර්ශක ඇඳ ඇත. P හි
වෙනස් අගය සඳහා ලැබෙන ස්පර්ශ ජ්‍යායන් අචල ලක්ෂ්‍යයක්
තුළින් යන බව පෙන්වා එහි ඛණ්ඩාංක සොයන්න.

42) x 2+ y 2+ gx +2 fy+ c=0 වෘත්තය මත පිහිටි Q1 ,Q2 ලක්ෂ්‍යය හරහා වූ


ස්පර්ශක P0 ≡( x0 , y 0) හිදී හමුවේ. P0 ට සාපේක්ෂ Q1 ,Q2 ස්පර්ශ ජ්
යායෙහි සමීකරණය x x 0 + y y 0 + g ( x+ x 0 ) + f ( y + y 0 ) +c=0 බව
පෙන්වන්න.
2 2 2 2
x + y + 6 y+5=0 හා x + y +2 x +8 y +5=0 වෘත්ත වලට අනුබද්ධව
(1 ,−2) ලක්ෂ්‍යයේ ස්පර්ශ ජ්‍යායන් සමපාත වන බව සාධනය
කරන්න. තවද ඉහත දැක්වූ වෘත්ත වලට අනුබද්ධ ස්පර්ශ ජ්‍යායන්
එකම වන පරිදි වෙනත් ලක්ෂ්‍යයක් සොයා එහි ඛණ්ඩාංක
සොයන්න. (1991 A/L)

7|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

43) ( x 0 , y 0 ) බාහිර ලක්ෂ්‍යයක සිට x 2+ y 2+2 gx+ 2 fy +c =0 වෘත්තයට


අඳින ලද ස්පර්ශක වල ස්පර්ශ ජ්‍යායේ යේ සමීකරණය
x 0 + y y 0+ g ( x + x 0 ) + f ( y+ y 0 ) +c=0 බව පෙන්වන්න.

දෙන ලද වෘත්තයක හා දෙන ලද සරල රේඛාවක සමීකරණ


පිළිවෙලින් x 2+ y 2+2 x +6 y +1=0 සහ 4 x+3 y −5=0 වේ. රේඛාව
වෘත්තය නොකපන බව පෙන්වන්න.
විචල්‍ය සරල රේඛාවක් දී ඇති වෘත්තය P සහ Q ප්‍රභින්න ලක්ෂ්‍යය
දෙකකදී ඡේදනය කරන අතර P සහ Q හිදී වෘත්තයට වූ ස්පර්ශක දී
ඇති සරල රේඛාව මතදී හමුවේ. මෙම විචල්‍යය රේඛාව අචල ලක්ෂ්‍
යයක් හරහා ගමන් කරන බව පෙන්වා මෙම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක
සොයන්න. (2001 A/L)

44) ( x 0 , y 0 ) බාහිර ලක්ෂ්‍යයේ සිට x 2+ y 2=a2 වෘත්තයට ඇඳි සපර්ශක


වල ස්පර්ශ ජ්‍යායේ සමීකරණය ලබා ගන්න. ( 1,1 ) ,(−1,0) හරහා යන
වෘත්තයක් S ≡ x 2+ y 2−a 2=0 වෘත්තය P සහ Q ප්‍රභින්න ලක්ෂ්‍යය
දෙකකදී ඡේදනය කරයි. S ≡0 වෘත්තයට P සහ Q හිදී ඇඳි ස්පර්ශක R
හිදී හමුවේ. R ලක්ෂ්‍යය ( 2 a2 −3 ) x+ ( a2−1 ) y−a2=0 රේඛාව මත
පිහිටන බව පෙන්වන්න. (2006 A/L)

45) x 2+ y 2+2 gx+ 2 fy =0 හා x 2+ y 2−4 r 2=0 සමීකරණ සහිත වෘත්ත දෙක


එකිනෙකට බාහිර ලෙස කොහෙත්ම ස්පර්ශ නොවන නමුත්
g2 +f 2=r 2 නම් අභ්‍යන්තර ලෙස එකිනෙකට ස්පර්ශ වන බව
පෙන්වන්න. පසුව සඳහන් කළ අවස්ථාවේදී ස්පර්ශ ලක්ෂ්‍යයේ
ඛණ්ඩාංක සොයන්න. මූල ලක්ෂ්‍යයත් 0< a<1 වන (a , 0) ලක්ෂ්‍යයක්
හරහා යන්නා වූ ද සමීකරණය x 2+ y 2−4=0 වන වෘත්තය ස්පර්ශ
කරන්නා වූ ද වෘත්ත දෙකක් ඇති බව පෙන්වන්න. ස්පර්ශ ලක්ෂ්‍යය

8|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

වල ඛණ්ඩාංක සොයන්න. මෙම ලක්ෂ්‍යය විෂ්කම්භය අන්ත ලෙස


ඇති වෘත්තයේ සමීකරණය ද සොයන්න. (2005 A/L)

46) S ≡ x 2+ y 2+ 2 gx+ 2 fy + c=0 , S ' ≡ x 2 + y 2 +2 g' x+ 2 f ' y +c ' =0 වෘත්ත


දෙක ඡේදනය වේ නම් ඒවායේ පොදු ජ්‍යායේ සමීකරණය S−S ' =0
බව සාධනය කරන්න.
2 2 ' 2 2
C ≡ x + y −4 x +6 y +10=0 ,C ≡ x + y −2 x +2 y =0 වෘත්ත දෙක
ඡේදනය වන බව ඔප්පු කරන්න.
C , C ' වෘත්ත දෙකෙහි කේන්ද්‍ර එක් විශ්කම්භයක දෙකෙළවර
වශයෙන් ඇති C '' වෘත්තයේ සමීකරණය සොයන්න. C , C ' , C' ' වෘත්ත
වලට එකම පොදු ජ්‍යාය ඇති බව පෙන්වන්න. C ත් C ' ත් ප්‍රලම්බ
ලෙස ඡේදනය වන බව අපෝහනය කරන්න. (1980 A/L)

47) x 2+ y 2−4 x − y+ 1=0 වෘත්තයට P ≡(−1,−2) සිට ඇඳි ස්පර්ශකයේ


දිග සොයන්න.

48) x 2+ y 2−3 x−2 y+ 2=0 වෘත්තයට P ≡( 2,1) සිට ඇඳි ස්පර්ශකයේ සිග
සොයා එනයින් P හි පිහිටීම සොයන්න.

49) x 2+ y 2=25 සහ ( x−12)2+ y 2=9 වෘත්ත වලට ඇඳි පොදු ස්පර්ශක


සොයන්න.
50) (x−1)2+ y 2=1 සහ (x−1)2+( y−3)2=4 වෘත්ත වලට ඇඳි පොදු
ස්පර්ශක වල සමීකරණ සොයන්න.

51) (x−4)2+( y −3)2 ≡52 හා x 2+ y 2=4 වෘත්ත ඡේදනය වන බව පෙන්වා


පොදු ස්පර්ශක වල සමීකරණ සොයන්න.
9|P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

52) (x−a1)2 +( y−b1 )2=r 21 ,(x−a2)2 +( y−b2 )2❑=r 22 වෘත්ත දෙකට ඇඳි

( )
2 2 1
a1 r −a r b1 r 2−b 2 r 1
පොදු ස්පර්ශක , සහ ලක්ෂ්‍යය දෙකෙන්
r 2−r 1 r 2−r 1
එකක් හෝ අනික හරහා යන බව සාධනය කරන්න.
2 2 2 2
x + y −3 x−4 y+ 4=0 , x + y −12 x−16 y +64=0 යන වෘත්ත
දෙකට ඇඳි පොදු ස්පර්ශක වල සමීකරණ සොයන්න. (1984 A/L)

53) (0 ,−9) ලක්ෂ්‍යයේ සිට x 2+ y 2=9 වෘත්තයට ඇඳි ස්පර්ශකයන්ගේ


ස්පර්ශ ලක්ෂ්‍යය සොයන්න. එක් එක් ස්පර්ශකය
2 2
S ≡ x + y −12 y+11=0 වෘත්තය ද ස්පර්ශ කරන බව පෙන්වන්න.
(1950 A/L)

54) කේන්ද්‍ර (4,1) ක් වූ වෘත්තයක් x=1 රේඛාව හා x 2+ y 2−2 y−3=0


වෘත්තය ඡේදනය වන ලක්ෂ්‍යය තුළින් යයි. එහි සමීකරණය සොයා
එක් ඡේදන ලක්ෂ්‍යයක් තුළින් යන වෘත්ත දෙකේ අරයන් ලම්බ බව
පෙන්වන්න. (1951 A/L)

55) (−5 ,−4 ) ,(3,2) ලක්ෂ්‍යය විශ්කම්භයක දෙකෙළවර වශයෙන් ඇති


වෘත්තයක සමීකරණය සොයන්න. 4 x+3 y =0 රේඛාවට ලම්බ වූද
වෘත්තයෙන් ඒකක 8 ක් දිග ජ්‍යායක් කපන්නා වූද සරල රේඛා දෙකේ
සමීකරණයන් සොයන්න. (1951 A/L)

56) A ( 1,2 ) , B ( 3 ,−2 ) , C(2,3) ලක්ෂ්‍යය වල ඇති දුර වල වර්ගයන්ගේ


එකතුව නියත වනසේ ලක්ෂ්‍යයක් චලනය වෙයි නම් එහි පථය ABC

10 | P a g e
වෘත්තය | CHATHURANGA WICKRAMASINGHE

ත්‍රිකෝණයේ කේන්ද්‍රකය මත කේන්ද්‍රය පිහිටන වෘත්තයක් බව


ඔප්පු කරන්න.
මෙම වෘත්තය 2 x− y +2=0 රේඛාව ස්පර්ශ කරයි නම් එය ( 4,2)
ලක්ෂ්‍යය තුළින් යන බව පෙන්වන්න. (1952 A/L)

57) (x 1 , y 1 ) ලක්ෂ්‍යයේ සිට x 2+ y 2+2 gx+ 2 fy+c =0 වෘත්තයට ඇඳි


ස්පර්ශකයේ දිග සොයන්න. x−2 y−2=0 රේඛාව උඩ පිහිටි ලක්ෂ්‍
x + y =3,2 ( x + y ) −3 y−6=0 වෘත්තයන්ට ඇඳි
2 2 2 2
යය වල සිට
ස්පර්ශකයන් 2 :1 අනුපාතය ගනී නම් එම ලක්ෂ්‍යය වල ඛණ්ඩාංක
සොයන්න. (1952 A/L)

11 | P a g e

You might also like