You are on page 1of 6

සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

සරල අනුවර්තීය චලිතය


Simple Harmonic Motion

1) අචල සුමට තිරස් තලය මත A ලක්ෂ්‍යයකට මාපාංකය 4 mg N වන am දිග සර්පිල


දුන්නක එක් කෙළවරක් සවිකර ඇත. දුන්නේ අනෙක් කෙළවර ස්කන්ධය mkg අංශුව
සවිකර ඇත. A සිට 4 am දුරින් වන B ලක්ෂ්‍යයෙන් අංශුව මුදා හරිනු ලැබේ. A සිට
අංශුවට දුර xm නම්, අංශුවේ චලිත සමීකරණය ලබාගන්න. චලිතයේ විස්තාරය හා
දෝලන කේන්ද්‍රය සොයන්න.
i. A සිට 3 am දුරින් වන පිහිටීම කාලය,
ii. A සිට am දුරින් පිහිටීමට කාලය සොයන්න.

2) ස්වභාවික දිග lm වන ප්‍රත්‍යස්ථතා මාපාංකය mgN වන ප්‍රත්‍යස්ථ තන්තුවක එක්


කෙළවරක් රළු තිරස් තලය මත අචල A ට සවිකර ඇත. අනෙක් කෙළවර mkg අංශුව
සවිකර A සිට 3 lm දුරින් B හි සිට අංශුව මුදා හරිනු ලැබේ. ඝර්ෂණ සංගුණකය μ ( μ<1 )
1
නම්, අංශුව A සිට lm දුරින් වන C ට පැමිණීමට කාලය සොයන්න. μ= විට, B සිට A ට
2
චලිත වීමට කාලය සොයන්න.

3) ස්කන්ධය mkg වන අංශුවක් lm දිග මාපාංකය mg වන තන්තුවක් මගින් අචල A ලක්ෂ්‍


යයකින් එල්ලා ඇත. අංශුව A සිට නිසලතාවයෙන් මුදා හරිනු ලැබේ. තන්තුව ස්වභාවික
දිගේ ඇති මොහොතේ අංශුවේ ප්‍රවේගය ශක්ති සංස්ථිතික නියමය ඇසුරෙන්
ලබාගන්න. අංශුවේ චලිතය සරල අනුවර්තී බව ශක්ති සංස්ථිතික නියමය ඇසුරෙන්

පෙන්වා තන්තුව ඇදී පවත්නා කාලය


√[l
g ( )] බව පෙන්වන්න.
π +2 sin−1 √
3
3

4) ප්‍රත්‍යස්ථතා මාපාංකය 2 mgN ද, ස්වභාවක දිග 2 am ද වන සර්පිල දුන්නක එක්


කෙළවරක් අචල A හි සවිකර දුන්න සිරස්ව තබා ඇත. දුන්නේ B කෙළවර නිදහස්ව

1|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

m a
ඇත. kg ස්කන්ධය ඇති C අංශුවක් m දුරක් සිරස්ව නිසලතාවයේ සිට ගුරුත්වය
2 2
යටතේ වැටී B හා බද්ධ වේ. අංශුව චලිතය සලර අනුවර්තී බව පෙන්වා චලිතයේ

විස්තාරය a √ 5/2 බව පෙන්වන්න. දුන්න තෙරපී පවතින කාලය


√[a
g
π +sin
−1 1

√5]බව

පෙන්වන්න.

5) ස්කන්ධය m වූ P අංශුවක්, ස්වභාවික දිග l ද, ප්‍රත්‍යස්ථතා මාපාංකය 4 mg ද වූ ABප්‍රත්‍


යස්ථ තන්තුවක A කෙළවරට ගැටගසා ඇති අතර, B කෙළවර බිමෙහි සිට 2 l ට වැඩි
උසකින් පිහිටි අචල ලක්ෂ්‍යයකට ගැටගසා ඇත. P අංශුව B හි නිසලව තබා මුදා හරිනු
ලැබේ. ශක්ති සංස්ථිතිය පිළිබඳ මූලධර්මය යෙදීමෙන්,
i. තන්තුවේ උපරිම දිග 2 l බව පෙන්වා,
ii. තන්තුව යන්තමින් ඇදී ඇති විට P හි ප්‍රවේගය සොයන්න.
x (¿ l) යනු t කාලයේදී තන්තුවේ දිග යැයි සලකමු. P හි x ප්‍රවේගය නිර්ණය කිරීම සඳහා
4g 1
සමීකරණයක් ලියන්න. එම සමීකරණයෙන් ÿ + y=0 ; y ≥ ආකාරයේ සමීකරණයක්
l 4
5l
ලැබෙන බව පෙන්වන්න. මෙහි y=x − සඳහා y= A cos ωt +B sin ωt ආකාරයේ
4
විසඳුමක් උපකල්පනය කරමින්, A , B , ω නියත සොයන්න.
එනයින්,
iii. y හි උපරිම අගය නිර්ණය කර එමගින් තන්තුවේ උපරිම දිග ලබාගන්න.
iv. P හි වැඩිතම වේගය සොයන්න.

6) ප්‍රත්‍යස්ථ සැහැල්ලු ස්වභාවික දිග 2 l වන ප්‍රත්‍යස්ථතා මාපාංකය 2 mg වන තන්තුවක


දෙකෙළවර සුමට තලය මත 4 l දුරින් වන අචල P ,Q ලක්ෂ්‍ය දෙකකට සවිකර ඇත.
3l
තන්තුවේ O මධ්‍ය ලක්ෂ්‍යයේ m ස්කන්ධය ඇති R අංශුව සවිකර ඇත. R අංශුව O සිට
2

2|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

දුරින් PQ රේඛාවේ වන L ලක්ෂ්‍යයේදී මුදා හරිනු ලැබේ. අංශුවේ ආවර්ත කාලය

4
√[l 1
g √2 4 2
2 2
3 ]
tan−1 + tan−1 √ බව පෙන්වන්න.
3 1

7) ස්කන්ධය m වන A , B අංශු දෙකක් ප්‍රත්‍යස්ථතා මාපාංකය 3 mg වන තන්තුවක


දෙකෙළවරට ඈඳා පද්ධතිය තිරස් තලයක් මත සමතුලිතව ඇත. තන්තුවේ ස්වභාවික දිග

a වේ. AB=a b වනසේ තබා පද්ධතිය මුදා හරිනු ලැබේ. අංශු ගැටීමට කාලය
√ [ ]
a π a
+
6g 2 b
බව පෙන්වන්න.

8) එක එකක ස්කන්ධය m වූ P ,Q අංශු දෙකක් ස්වභාවික දිග l ද, ප්‍රත්‍යස්ථතා මාපාංකය λ


ද වූ ලුහු ප්‍රත්‍යස්ථ තන්තුවක් මගින් එකක් අනෙකට සබැඳ තිබේ. ආරම්භයේදී t=0 දී P
අංශුව නිසලතාවයෙහි පවතී. Q අංශුව P සිට u ප්‍රවේගයකින් ප්‍රක්‍ෂේප කරනු ලැබේ. P
හිත්, Q හිත් ස්කන්ධ කේන්ද්‍රයට සාපේක්ෂව ඒවායෙහි චලිත සලකා බැලීමෙන් හෝ
අන් ක්‍රමයකින් හෝ,
i. තන්තුව එහි උපරිම විතතියෙහි පවත්නා විටද,
ii. තන්තුව නැවතත් බුරුල්වූ විටද P හිත්, Q හිත් ප්‍රවේග සොයන්න.
2l
u

√ml දී P ත්, Q ත් එකක් අනෙක සමග සංඝට්ටනය වන බව පෙන්වන්න.

9) ස්වභාවික දිග a වූද, ප්‍රත්‍යස්ථතා මාපාංකය mg වුද, සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක


දෙකෙළවරට පිළිවෙලින් ස්කන්ධය M වූ A භාරයක් හා ස්කන්ධය m වූ B අංශුවක් ඈඳා
රළු තිරස් තලයක් මත තබා ඇත. මේසය හා M භාරය අතර ඝර්ෂණ සංගුණකය μ වේ.
ආරම්භයේදී B අංශුව A ට a දුරින් පිහිටි L ලක්ෂ්‍යයක රඳවා තිබුණි. ඉන්පසු, එය AL
දිශාවට √ 8 μ2 ag ප්‍රවේගයෙන් මේසය දිගේ ප්‍රක්‍ෂේප කරන ලදී. A භාරය මේසය මත
නිසලව පවතින බව සලකා තන්තුවේ උපරිම විතතිය සොයන්න. M ≥ 2 m වන බවද

3|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

පෙන්වන්න. B අංශුව අවසානයේදී π cos


−1
[ ( 13 )] √ ag කාලයකට පසුව ආරම්භක ලක්ෂ්‍
යයේදී නිත්‍ය නිසලතාවයට පැමිණෙන බව පෙන්වන්න.

10) ප්‍රත්‍යස්ථතා මාපාංකය λ වන lm දිග තන්තු දෙකක් මගින් ස්කන්ධය mkg අංශුවක්
5l
AB=3 lm වන A , B අචල ලක්ෂ්‍ය දෙකකට සවිකර ඇත. අංශුව A සිට පහළින් වන O
3
l
හි සමතුලිතව ඇත. λ=3 mg බව පෙන්වන්න. O සිට m පහළින් වන P ලක්ෂ්‍යයෙන්
6

අංශුව මුදා හරිමු. චලිත සමීකරණය සොයා ආවර්ත කාලය 2 π


√ l
6g
බව පෙන්වන්න.

11) ප්‍රත්‍යස්ථතා මාපාංකය 4 mg හා 2 mg වන දිග 2 am හා am ප්‍රත්‍යස්ථ තන්තු දෙකක්


මගින් ස්කන්ධය mkg වන P අංශුවක් අචල A , B එකම සිරස් රේඛාවේ වන ලක්ෂ්‍ය
දෙකකට සවිකර ඇත. AB=5 am වේ. අංශුව B ලක්ෂ්‍යයේ සිට මුදා හරිනු ලැබේ. චලිතය
පැහැදිලි කර, අංශුවේ ආවර්ත කාලය

2
√ a
2g [
tan
−1 4
+
3 √2
1
(
π−tan
−1 4 √ 2
3
−tan
−1 4
5
+ tan
−1 2 √ 2
5 )] බව පෙන්වන්න.

12) ස්වභාවික දිග a හා මාපාංකය mg වූ ප්‍රත්‍යස්ථ තන්තුවක එක කෙළවරක් සුමට තිරස්


මේසයක O ලක්ෂ්‍යයකට ඈඳා ඇති අතර O පිහිටා ඇත්තේ මේසයේ දාරයේ සිට 2 a
දුරකිනි. තන්තුවේ අනිත් කෙළවර ස්කන්ධය m වූ P අංශුවකට සම්බන්ධ කර ඇත. P
අංශුවට ඈඳන ලද සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මේසයේ දාරය උඩින් යන අතර එම
තන්තුවේ අනික් කෙළවරින් ස්කන්ධය m වූ Q අංශුවක් දරයි. P අංශුව O සිට හා දාරයේ
සිට a දුරකින් ඇතිව තන්තුව දාරයට ලම්බ සිරස් තලයක තබා පද්ධතිය නිශ්චලතාවයේ
g
සිට මුදා හරිනු ලැබේ. ප්‍රත්‍යස්ථ තන්තුවේ දිග වූ x මගින් ẍ + ( x−2 a ) සමීකරණය
2a

සපුරාලන බව පෙන්වන්න. x−2 a=A cos ωt + B sin ωt මෙහි ω=


√ g
2a
ලෙස දක්වා A , B

4|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

නියත නිර්ණය කර, P අංශුව මේස දාරයට ලඟා වන්නේ π


√ a
2g
කාලයකට පසුව
√ ag
2
ප්‍

රවේගයෙන් බව පෙන්වන්න. 0<t < π


√ a
2g
වන පරිදි වූ t කාලයේදී ප්‍රත්‍යස්ථ තන්තුවේ

ආතතිය සොයන්න.

13) AB , BC යනු දෙකේම ස්වභාවික දිග a වූ නමුත් ප්‍රත්‍යස්ථතා මාපාංකය වෙනස් වූ එකම
තන්තුවක් සෑදෙන ලෙස B හිදී යා කරන ලද ලුහු ප්‍රත්‍යස්ථ තන්තු දෙකකි. එහි A
කෙළවර තිරස් සීලිමක පිහිටි ලක්ෂ්‍යයකට සවිකර ඇති අතර අනිත් කෙළවරින්
ස්කන්ධය M වූ අංශුවක් උසුලනු ලැබේ. අංශුවේ සමතුලිතතා පිහිටීම වටා කුඩා සිරස්
දෝලනවල කාලාවර්තය දිග a වූ සරල අවලම්බයක කුඩා දෝලන කාලාවර්තයට බව
දැනගන්නට ලැබේ. 2 √ ag ප්‍රවේගයකින් A සිට සිරස්ව පහළට අංශුව ප්‍රක්‍ෂේප කරනු

ලැබේ. 2
√[
a
g ( )]
2 √ 2−2+ π +cos−1
1
3
කාලයකට පසුව අංශුව වෙත ආපසු එන බව

පෙන්වන්න.

14) ස්කන්ධය m වූ අංශුවක් ස්වභාවික දිග l වූ සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක


කෙළවරකට සම්බන්ධ කරන ලදුව, සමතුලිතතාවයේ එල්ලෙයි. තන්තුවේ අනික්
කෙළවර අචල O ලක්ෂ්‍යයකට ගැටගසා ඇත. අංශුව O ට පහළින් 2 l විස්ථාපනයකින් වූ
C ලක්ෂ්‍යයෙහි ඇත්නම්, තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය mg බව පෙන්වන්න. අංශුව
දැන් C සිට √ gl ආරම්භක වේගයෙන් සිරස්ව පහළට ප්‍රක්‍ෂේප කරනු ලැබේ. t
g
කාලයේදී, එහි O සිට පහළට විස්ථාපනය x වෙයි. ẍ + ( x−2l ) =0 බව පෙන්වා අංශුවේ
l
සරල අනුවර්තී චලිතයෙහි කේන්ද්‍රය හා කාලාවර්තය හඳුන්වා දෙන්න. x හි උපරිම හා
අවම අගයන් ලබාගන්න.

15) ස්කන්ධය m වූ අංශුවක් ස්වභාවික දිග a මාපාංකය 2 mg වන තන්තුවක එක් කෙළවරකට


සවිකර ඇත. තන්තුවේ අනික් කෙළවර තිරසට 30 ° ක් ආනත සුමට තලයක අචල O ට
සවිකර ඇත. අංශුව ආනත තලය මතද, තන්තුව උපරිම බෑවුම් රේඛාව දිගේද ඇත.

5|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

තන්තුවේ ඇදුනු දිග 2 a වනසේ අංශුව ආනත තලය මත විස්ථාපනය කර මුදා හරිනු
ලැබේ. අංශුවේ චලිතයේ ප්‍රථම කොටස සරල අනුවර්තී බව පෙන්වන්න. විස්තාරය


√ a බවද ලබාගන්න. තන්තුව පළමුවෙන්ම හැකිළෙන විට අංශුවේ වේගය
2g
√ ag බව

[
පෙන්වන්න. O ට පැමිණීමට කාලය π −cos
−1
( 13 )+2 √2] √ 2ag බව පෙන්වන්න.

6|P a g e

You might also like