You are on page 1of 6

සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

සරල අනුවර්තීය චලිතය


Simple Harmonic Motion

1) අචල සුමට තිරස් තලය මත 𝐴 ලක්ෂ්‍යයකට මාපාාංකය 4𝑚𝑔 𝑁 වන 𝑎𝑚 දිග

සර්තිල දුන්නක එක්ෂ් කකළවරක්ෂ් සවිකර ඇත. දුන්කන් අකනක්ෂ් කකළවර

ස්කන්ධය 𝑚𝑘𝑔 අාංශුව සවිකර ඇත. 𝐴 සිට 4𝑎𝑚 දුරින් වන 𝐵 ලක්ෂ්‍යකයන් අාංශුව

මුදා හරිනු ලැකේ.𝐴 සිට අාංශුවට දුර 𝑥𝑚 නම්, අාංශුකේ චලිත සමීකරණය

ලබාගන්න. චලිතකේ විස්තාරය හා කදෝලන කක්ෂ්න්රය කසායන්න.

i. 𝐴 සිට 3𝑎𝑚 දුරින් වන ිහිටීම කාලය,

ii. 𝐴 සිට 𝑎𝑚 දුරින් ිහිටීමට කාලය කසායන්න.

2) ස්වභාවික දිග 𝑙𝑚 වන ප්‍රතයස්ථතා මාපාාංකය 𝑚𝑔𝑁 වන ප්‍රතයස්ථ තන්ුවක

එක්ෂ් කකළවරක්ෂ් රළු තිරස් තලය මත අචල 𝐴 ට සවිකර ඇත. අකනක්ෂ් කකළවර

𝑚𝑘𝑔 අාංශුව සවිකර 𝐴 සිට 3𝑙𝑚 දුරින් 𝐵 හි සිට අාංශුව මුදා හරිනු ලැකේ. ඝර්ත‍ණ

සාංගුණකය 𝜇(𝜇 < 1) නම්, අාංශුව 𝐴 සිට 𝑙𝑚 දුරින් වන 𝐶 ට පැමිණීමට කාලය


1
කසායන්න. 𝜇 = 2 විට, 𝐵 සිට 𝐴 ට චලිත වීමට කාලය කසායන්න.

3) ස්කන්ධය 𝑚𝑘𝑔 වන අාංශුවක්ෂ් 𝑙𝑚 දිග මාපාාංකය 𝑚𝑔 වන තන්ුවක්ෂ් මගින් අචල 𝐴

ලක්ෂ්‍යයකින් එල්ලා ඇත. අාංශුව 𝐴 සිට නිසලතාවකයන් මුදා හරිනු ලැකේ.

තන්ුව ස්වභාවික දිකේ ඇති කමාකහාකේ අාංශුකේ ප්‍රකේගය ශක්ෂ්ති සාංස්ිතික

නියමය ඇසුකරන් ලබාගන්න. අාංශුකේ චලිතය සරල අනුවර්තී බව ශක්ෂ්ති


𝑙
සාංස්ිතික නියමය ඇසුකරන් කපන්වා තන්ුව ඇදී පවේනා කාලය √𝑔 [𝜋 +

√3
2 sin−1 ( 3 )] බව කපන්වන්න.

1|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

4) ප්‍රතයස්ථතා මාපාාංකය 2𝑚𝑔𝑁 ද, ස්වභාවක දිග 2𝑎𝑚 ද වන සර්තිල දුන්නක එක්ෂ්

කකළවරක්ෂ් අචල 𝐴 හි සවිකර දුන්න සිරස්ව තබා ඇත. දුන්කන් 𝐵 කකළවර


𝑚 𝑎
නිදහස්ව ඇත. 𝑘𝑔 ස්කන්ධය ඇති 𝐶 අාංශුවක්ෂ් 2 𝑚 දුරක්ෂ් සිරස්ව නිසලතාවකේ
2

සිට ගුරුේවය යටකේ වැටී 𝐵 හා බද්ධ කේ. අාංශුව චලිතය සලර අනුවර්තී බව

කපන්වා චලිතකේ විස්තාරය 𝑎√5/2 බව කපන්වන්න. දුන්න කතරපී පවතින


𝑎 1
කාලය √𝑔 [𝜋 + sin−1 ] බව කපන්වන්න.
√5

5) ස්කන්ධය 𝑚 වූ 𝑃 අාංශුවක්ෂ්, ස්වභාවික දිග 𝑙 ද, ප්‍රතයස්ථතා මාපාාංකය 4𝑚𝑔 ද වූ

𝐴𝐵ප්‍රතයස්ථ තන්ුවක 𝐴 කකළවරට ගැටගසා ඇති අතර, 𝐵 කකළවර බිකමහි

සිට 2𝑙 ට වැඩි උසකින් ිහිටි අචල ලක්ෂ්‍යයකට ගැටගසා ඇත. 𝑃 අාංශුව 𝐵 හි

නිසලව තබා මුදා හරිනු ලැකේ. ශක්ෂ්ති සාංස්ිතිය ිළිබඳ මූලධර්තමය කයදීකමන්,

i. තන්ුකේ උපරිම දිග 2𝑙 බව කපන්වා,

ii. තන්ුව යන්තමින් ඇදී ඇති විට 𝑃 හි ප්‍රකේගය කසායන්න.

𝑥(> 𝑙) යනු 𝑡 කාලකේදී තන්ුකේ දිග යැයි සලකමු. 𝑃 හි 𝑥 ප්‍රකේගය නිර්තණය කිරීම
4𝑔 1
සඳහා සමීකරණයක්ෂ් ලියන්න. එම සමීකරණකයන් 𝑦̈ + 𝑦 = 0; 𝑦 ≥ 4 ආකාරකේ
𝑙
5𝑙
සමීකරණයක්ෂ් ලැකබන බව කපන්වන්න. කමහි 𝑦 = 𝑥 − සඳහා 𝑦 = 𝐴 cos 𝜔𝑡 +
4

𝐵 sin 𝜔𝑡 ආකාරකේ විසඳුමක්ෂ් උපකල්පනය කරමින්, 𝐴, 𝐵, 𝜔 නියත කසායන්න.

එනයින්,

iii. 𝑦 හි උපරිම අගය නිර්තණය කර එමගින් තන්ුකේ උපරිම දිග ලබාගන්න.

iv. 𝑃 හි වැඩිතම කේගය කසායන්න.

2|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

6) ප්‍රතයස්ථ සැහැල්ු ස්වභාවික දිග 2𝑙 වන ප්‍රතයස්ථතා මාපාාංකය 2𝑚𝑔 වන

තන්ුවක කදකකළවර සුමට තලය මත 4𝑙 දුරින් වන අචල 𝑃, 𝑄 ලක්ෂ්‍ය කදකකට


සවිකර ඇත. තන්ුකේ 𝑂 මධය ලක්ෂ්‍යකේ 𝑚 ස්කන්ධය ඇති 𝑅 අාංශුව සවිකර
3𝑙
ඇත. 𝑅 අාංශුව 𝑂 සිට දුරින් 𝑃𝑄 කර්තඛාකේ වන 𝐿 ලක්ෂ්‍යකේදී මුදා හරිනු ලැකේ.
2

𝑙 1 3 1 2√2
අාංශුකේ ආවර්තත කාලය 4√𝑔 [ tan−1 4 + 2 tan−1 ] බව කපන්වන්න.
√2 3

7) ස්කන්ධය 𝑚 වන 𝐴, 𝐵 අාංශු කදකක්ෂ් ප්‍රතයස්ථතා මාපාාංකය 3𝑚𝑔 වන තන්ුවක

කදකකළවරට ඈඳා පද්ධතිය තිරස් තලයක්ෂ් මත සමුලිතව ඇත. තන්ුකේ

ස්වභාවික දිග 𝑎 කේ. 𝐴𝐵 = 𝑎b වනකස් තබා පද්ධතිය මුදා හරිනු ලැකේ. අාංශු
𝑎 𝜋 𝑎
ගැටීමට කාලය √6𝑔 [ 2 + 𝑏] බව කපන්වන්න.

8) එක එකක ස්කන්ධය 𝑚 වූ 𝑃, 𝑄 අාංශු කදකක්ෂ් ස්වභාවික දිග 𝑙 ද, ප්‍රතයස්ථතා

මාපාාංකය 𝜆 ද වූ ුහු ප්‍රතයස්ථ තන්ුවක්ෂ් මගින් එකක්ෂ් අකනකට සබැඳ තිකේ.

ආරම්භකේදී 𝑡 = 0 දී 𝑃 අාංශුව නිසලතාවකයහි පවී. 𝑄 අාංශුව 𝑃 සිට 𝑢

ප්‍රකේගයකින් ප්‍රකේප කරනු ලැකේ. 𝑃 හිේ, 𝑄 හිේ ස්කන්ධ කක්ෂ්න්රයට

සාකේක්ෂ්‍ව ඒවාකයහි චලිත සලකා බැලීකමන් කහෝ අන් ක්‍රමයකින් කහෝ,

i. තන්ුව එහි උපරිම විතතිකයහි පවේනා විටද,

ii. තන්ුව නැවතේ බුරුල්වූ විටද 𝑃 හිේ, 𝑄 හිේ ප්‍රකේග කසායන්න.

2𝑙 𝑚𝑙
+ 𝜋√ 2𝜆 දී 𝑃 ේ, 𝑄 ේ එකක්ෂ් අකනක සමග සාංඝට්ටනය වන බව
𝑢

කපන්වන්න.

3|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

9) ස්වභාවික දිග 𝑎 වූද, ප්‍රතයස්ථතා මාපාාංකය 𝑚𝑔 වුද, සැහැල්ු ප්‍රතයස්ථ

තන්ුවක කදකකළවරට ිළිකවලින් ස්කන්ධය 𝑀 වූ 𝐴 භාරයක්ෂ් හා ස්කන්ධය 𝑚

වූ 𝐵 අාංශුවක්ෂ් ඈඳා රළු තිරස් තලයක්ෂ් මත තබා ඇත. කම්සය හා 𝑀 භාරය අතර

ඝර්ත‍ණ සාංගුණකය 𝜇 කේ. ආරම්භකේදී 𝐵 අාංශුව 𝐴 ට 𝑎 දුරින් ිහිටි 𝐿 ලක්ෂ්‍යයක

රඳවා තිබුණි. ඉන්පසු, එය 𝐴𝐿 දිශාවට √8𝜇 2 𝑎𝑔 ප්‍රකේගකයන් කම්සය දිකේ ප්‍රකේප

කරන ලදී. 𝐴 භාරය කම්සය මත නිසලව පවතින බව සලකා තන්ුකේ උපරිම

විතතිය කසායන්න. 𝑀 ≥ 2𝑚 වන බවද කපන්වන්න. 𝐵 අාංශුව අවසානකේදී


1 𝑎
[𝜋 cos −1 (3)] √𝑔 කාලයකට පසුව ආරම්භක ලක්ෂ්‍යකේදී නිතය නිසලතාවයට

පැමිකණන බව කපන්වන්න.

10) ප්‍රතයස්ථතා මාපාාංකය 𝜆 වන 𝑙𝑚 දිග තන්ු කදකක්ෂ් මගින් ස්කන්ධය 𝑚𝑘𝑔


5𝑙
අාංශුවක්ෂ් 𝐴𝐵 = 3𝑙𝑚 වන 𝐴, 𝐵 අචල ලක්ෂ්‍ය කදකකට සවිකර ඇත. අාංශුව 𝐴 සිට 3
𝑙
පහළින් වන 𝑂 හි සමුලිතව ඇත. 𝜆 = 3𝑚𝑔 බව කපන්වන්න. 𝑂 සිට 6 𝑚 පහළින්

වන 𝑃 ලක්ෂ්‍යකයන් අාංශුව මුදා හරිමු. චලිත සමීකරණය කසායා ආවර්තත කාලය


𝑙
2𝜋√6𝑔 බව කපන්වන්න.

11) ප්‍රතයස්ථතා මාපාාංකය 4𝑚𝑔 හා 2𝑚𝑔 වන දිග 2𝑎𝑚 හා 𝑎𝑚 ප්‍රතයස්ථ තන්ු

කදකක්ෂ් මගින් ස්කන්ධය 𝑚𝑘𝑔 වන 𝑃 අාංශුවක්ෂ් අචල 𝐴, 𝐵 එකම සිරස් කර්තඛාකේ


වන ලක්ෂ්‍ය කදකකට සවිකර ඇත. 𝐴𝐵 = 5𝑎𝑚 කේ. අාංශුව 𝐵 ලක්ෂ්‍යකේ සිට මුදා

හරිනු ලැකේ. චලිතය පැහැදිලි කර, අාංශුකේ ආවර්තත කාලය

𝑎 4 1 4√2 4 2√2
2√2𝑔 [tan−1 3 + (𝜋 − tan−1 − tan−1 5 + tan−1 )] බව කපන්වන්න.
√2 3 5

4|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

12) ස්වභාවික දිග 𝑎 හා මාපාාංකය 𝑚𝑔 වූ ප්‍රතයස්ථ තන්ුවක එක කකළවරක්ෂ් සුමට

තිරස් කම්සයක 𝑂 ලක්ෂ්‍යයකට ඈඳා ඇති අතර 𝑂 ිහිටා ඇේකේ කම්සකේ


දාරකේ සිට 2𝑎 දුරකිනි. තන්ුකේ අනිේ කකළවර ස්කන්ධය 𝑚 වූ 𝑃 අාංශුවකට

සම්බන්ධ කර ඇත. 𝑃 අාංශුවට ඈඳන ලද සැහැල්ු අවිතනය තන්ුවක්ෂ් කම්සකේ

දාරය උඩින් යන අතර එම තන්ුකේ අනික්ෂ් කකළවරින් ස්කන්ධය 𝑚 වූ 𝑄


අාංශුවක්ෂ් දරයි. 𝑃 අාංශුව 𝑂 සිට හා දාරකේ සිට 𝑎 දුරකින් ඇතිව තන්ුව දාරයට

ලම්බ සිරස් තලයක තබා පද්ධතිය නිශ්චලතාවකේ සිට මුදා හරිනු ලැකේ.
𝑔
ප්‍රතයස්ථ තන්ුකේ දිග වූ 𝑥 මගින් 𝑥̈ + 2𝑎 (𝑥 − 2𝑎) සමීකරණය සපුරාලන බව

𝑔
කපන්වන්න. 𝑥 − 2𝑎 = 𝐴 cos 𝜔𝑡 + 𝐵 sin 𝜔𝑡 කමහි 𝜔 = √2𝑎 කලස දක්ෂ්වා 𝐴, 𝐵 නියත

𝑎 𝑎𝑔
නිර්තණය කර, 𝑃 අාංශුව කම්ස දාරයට ලඟා වන්කන් 𝜋√2𝑔 කාලයකට පසුව √ 2

𝑎
ප්‍රකේගකයන් බව කපන්වන්න. 0 < 𝑡 < 𝜋√2𝑔 වන පරිදි වූ 𝑡 කාලකේදී ප්‍රතයස්ථ

තන්ුකේ ආතතිය කසායන්න.

13) 𝐴𝐵, 𝐵𝐶 යනු කදකක්ෂ්ම ස්වභාවික දිග 𝑎 වූ නමුේ ප්‍රතයස්ථතා මාපාාංකය කවනස් වූ
එකම තන්ුවක්ෂ් සෑකදන කලස 𝐵 හිදී යා කරන ලද ුහු ප්‍රතයස්ථ තන්ු කදකකි.

එහි 𝐴 කකළවර තිරස් සීලිමක ිහිටි ලක්ෂ්‍යයකට සවිකර ඇති අතර අනිේ

කකළවරින් ස්කන්ධය 𝑀 වූ අාංශුවක්ෂ් උසුලනු ලැකේ. අාංශුකේ සමුලිතතා ිහිටීම

වටා කුඩා සිරස් කදෝලනවල කාලාවර්තතය දිග 𝑎 වූ සරල අවලම්බයක කුඩා

කදෝලන කාලාවර්තතයට බව දැනගන්නට ලැකේ. 2√𝑎𝑔 ප්‍රකේගයකින් 𝐴 සිට සිරස්ව

𝑎 1
පහළට අාංශුව ප්‍රකේප කරනු ලැකේ. 2√ [2√2 − 2 + 𝜋 + cos −1 ( )] කාලයකට
𝑔 3

පසුව අාංශුව කවත ආපසු එන බව කපන්වන්න.

5|P a g e
සරල අනුවර්තීය චලිතය | © CHATHURANGA WICKRAMASINGHE

14) ස්කන්ධය 𝑚 වූ අාංශුවක්ෂ් ස්වභාවික දිග 𝑙 වූ සැහැල්ු ප්‍රතයස්ථ තන්ුවක එක

කකළවරකට සම්බන්ධ කරන ලදුව, සමුලිතතාවකේ එල්කලයි. තන්ුකේ

අනික්ෂ් කකළවර අචල 𝑂 ලක්ෂ්‍යයකට ගැටගසා ඇත. අාංශුව 𝑂 ට පහළින් 2𝑙

විස්ථාපනයකින් වූ 𝐶 ලක්ෂ්‍යකයහි ඇේනම්, තන්ුකේ ප්‍රතයස්ථතා මාපාාංකය

𝑚𝑔 බව කපන්වන්න. අාංශුව දැන් 𝐶 සිට √𝑔𝑙 ආරම්භක කේගකයන් සිරස්ව පහළට

ප්‍රකේප කරනු ලැකේ. 𝑡 කාලකේදී, එහි 𝑂 සිට පහළට විස්ථාපනය 𝑥 කවයි. 𝑥̈ +


𝑔
(𝑥 − 2𝑙) = 0 බව කපන්වා අාංශුකේ සරල අනුවර්තී චලිතකයහි කක්ෂ්න්රය හා
𝑙

කාලාවර්තතය හඳුන්වා කදන්න. 𝑥 හි උපරිම හා අවම අගයන් ලබාගන්න.

15) ස්කන්ධය 𝑚 වූ අාංශුවක්ෂ් ස්වභාවික දිග 𝑎 මාපාාංකය 2𝑚𝑔 වන තන්ුවක එක්ෂ්

කකළවරකට සවිකර ඇත. තන්ුකේ අනික්ෂ් කකළවර තිරසට 30° ක්ෂ් ආනත සුමට

තලයක අචල 𝑂 ට සවිකර ඇත. අාංශුව ආනත තලය මතද, තන්ුව උපරිම

බෑවුම් කර්තඛාව දිකේද ඇත. තන්ුකේ ඇදුනු දිග 2𝑎 වනකස් අාංශුව ආනත තලය

මත විස්ථාපනය කර මුදා හරිනු ලැකේ. අාංශුකේ චලිතකේ ප්‍රථම කකාටස සරල


𝑎
අනුවර්තී බව කපන්වන්න. විස්තාරය 2𝜋√2𝑔 බවද ලබාගන්න. තන්ුව

පළමුකවන්ම හැකිකළන විට අාංශුකේ කේගය √𝑎𝑔 බව කපන්වන්න. 𝑂 ට පැමිණීමට


1 𝑎
කාලය [𝜋 − cos −1 (3) + 2√2] √2𝑔 බව කපන්වන්න.

6|P a g e

You might also like