You are on page 1of 7

සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

සාපේක්ෂ ත්වරණය
පසුගිය විභාග ගැටළු

1) රූපයෙහි ABC සමපාද ත්‍රිකෝණය, AB = BC = AC = 6a ද වන, BC


අඩංගු මුහුණත සුමට තිරස් ගෙබිමක් මත තබන ලද ස්කන්ධය 3m
වන සුමට ඒකාකාර කුඥ්ඥයක ගුරුත්ව කේන්ද්‍රය තුළින් වූ සිරස්
හරස්කඩ වේ. AB හා AC රේඛා, ඒවා අඩංගු මුහුණත්වල උපරිම
බෑවුම් රේඛා වේ. D ලක්ෂ්‍යය AD තිරස් වන පරිදි ABC තලයෙහි
කුඥ්ඥයෙහි B ලක්ෂ්‍යයෙහි සිට a දුරකින් වූ සිරස් බිත්තිය මත වූ
අචල ලක්ෂ්‍යයකි. A හි සවිකර ඇති කුඩා සුමට කප්පියක් මතින් යන
දිග 5a වූ සැහැල්ලු අවිතන්‍ය තන්තුවක එක් කෙළවරක් AC මත තැබූ
ස්කන්ධය 2m වූ P අංශුවකට ඈඳා ඇති අතර අනෙක් කෙළවර
බිත්තිය මත වූ අචල D ලක්ෂ්‍යයට සවිකර ඇත. ස්කන්ධය m වූ Q
අංශුවක් AB මත අල්වා තබා ඇත. රූපයේ දැක්වෙන පරිදි AP = AQ = a
ලෙස ඇතිව පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරිනු ලැබෙයි. කුඥ්ඥය
බිත්තියෙහි ගැටෙන මොහොතේදී කුඥ්ඥයට සාපේක්ෂව Q හි ප්
රවේගය නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ ලබාගන්න. (2021
A/L)

^ B=α , A B
^ C= π
2) රූපයෙහි ABC ත්‍රිකෝණය, A C හා AB = 2a වූ BC
2
අඩංගු මුහුණත සුමට තිරස් ගෙබිමක් මත තබන ලද ස්කන්ධය 3m
වන සුමට ඒකාකාර කුඥ්ඥයක ගුරුත්ව කේන්ද්‍රය තුළින් වූ සිරස්
හරස්කඩ වේ. AC රේඛාව, එය අඩංගු මුහුණතෙහි උපරිම බෑවුම්

1|P a g e
සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

රේඛාවක් වේ. D ලක්ෂ්‍යය AD තිරස් වන පරිදි ABC තලයෙහි වූ අචල


ලක්ෂ්‍යයකි. A හා D සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින් යන
දිග 2a වූ සැහැල්ලු අවිතන්‍ය තන්තුවක දෙකෙළවරට පිළිවෙලින්
ස්කන්ධය m හා 2m වූ P හා Q අංශු දෙක ඈඳා ඇත. රූපයේ දැක්වෙන
පරිදි P අංශුව AC මත අල්වා තබා AP = AD = DQ = a වන පරිදි Q අංශුව
නිදහසේ එල්ලෙමින් පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරිනු ලැබෙයි.
Q අංශුව ගෙබිමට ළඟාවීමට ගන්නා කාලය නිර්ණය කිරීමට ප්‍
රමාණවත් සමීකරණ ලබා ගන්න. (2020 A/L)

^ B=L ^ π
3) රූපයෙහි ABC හා LMN ත්‍රිකෝණ AC N M= හා
3
π
A ^B C=L ^
M N = වූ BC හා MN අඩංගු මුහුණත් සුමට තිරස් ගෙබිමක්
2
මත තබන ලද පිළිවෙලින් X හා Y සර්වසම සුමට ඒකාකාර කුඥ්ඥ
දෙකක ගුරුත්ව කේන්ද්‍ර තුළින් වූ සිරස් හරස්කඩ වේ. ස්කන්ධය 3m
වූ X කුඥ්ඥය ගෙබිම මත චලනය වීමට නිදහස්වන අතර Y කුඥ්ඥය
අචලව තබා ඇත. AC හා LN රේඛා අදාළ මුහුණත්වල උපරිම බෑවුම්
රේඛා වේ. A හා L හි සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින්
යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක දෙකෙළවර ස්කන්ධ පිළිවෙලින්
m හා 2m වූ P හා Q අංශු දෙකකට ඈඳා ඇත. රූපයේ පරිදි ආරම්භක
පිහිටිමේදී, තන්තුව නොබුරුල්ව හා AP = AL = LQ = a වන ලෙස P හා
Q අංශු පිළිවෙලින් AC හා LN මත අල්වා තබා ඇත. පද්ධතිය
නිශ්චලතාවයෙන් මුදාහරිනු ලැබේ. Y වෙත යාමට X ගනු ගනු ලබන
කාලය a හා g ඇසුරෙන් නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ
ලබාගන්න. (2019 A/L)

2|P a g e
සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

π
4) AB = a හා B ^
A D= වන පරිදි වූ රූපයේ දැක්වෙන ABCD ත්‍රිපීසියම,
2
ස්කන්ධය 2m වූ සුමට ඒකාකාර කුට්ටියක ගුරුත්ව කේන්ද්‍රය තුළින්
වූ සිරස් හරස්කඩකි. AD හා BC රේඛා සමාන්තර වන අතර AB රේඛාව
එය අඩංගු මුහුණතෙහි උපරිම බෑවුම රේඛාවකි. AD අයත් මුහුණත
සුමට තිරස් ගෙබිමක් මත ඇතිව කුට්ටිය තබනු ලබයි. රූපයේ
දැක්වෙන පරිදි ස්කන්ධය m වූ P අංශුවක් A ලක්ෂ්‍යයෙහි තබා, එයට
2 7 ga

AB දිගේ u ප්‍රවේගයක් දෙනු ලබයි; මෙහි u = වේ. කුට්ටිය
3
2g
සාපේක්ෂව P හි මන්දනය බව පෙන්වා, P අංශුව B කරා ලඟා වන
3
විට කුට්ටිය සාපේක්ෂව P අංශුවෙහි ප්‍රවේගය සොයන්න.

තවද, BE=
√3 a වන පරිදි කුට්ටියෙහි උඩත් මුහුණතෙහි BC මත වූ E
2
ලක්ෂ්‍යයේ කුඩා සිදුරක් ඇත. කුට්ටියට සාපේක්ෂව චලිතය
සැලකීමෙන්, P අංශුව E හි ඇති සිදුරට වැටෙන බව පෙන්වන්න.
(2018 A/L)

5) රූපයෙහි දැක්වෙන ABCD ත්‍රපීසියම, ස්කන්ධය 2m වූ සුමට


ඒකාකාර කුට්ටියක ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ යන සිරස්
හරස්කඩකි. AD හා BC රේඛා සමාන්තර වන අතර AB රේඛාවට එය
අඩංගු මුහුණතෙහි උපරිම බෑවුම් රේඛාවක් වේ. තවද AB = 2a ද
π 3
B^
A D=α ද වේ; මෙහි 0< α < හා cos α= වේ. AD අයත් මුහුණත
2 5
සුමට තිරස් ගෙබිමක් මත ඇතිව කුට්ටිය තබනු ලබයි. දිග l(¿ 2 a) වූ
සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් B හි පිහිටි කුඩා කප්පියක් උඩින් යන

3|P a g e
සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

අතර එහි එක් කෙළවරකට ස්කන්ධය m වූ P අංශුවක්ද අනෙක්


කෙළවරට එම m ස්කන්ධයම සහිත වෙනත් Q අංශුවක්ද ඈඳා ඇත.
රූපයේ දැක්වෙන පරිදි P අංශුව AB හි මධ්‍ය ලක්ෂ්‍යයේද Q අංශුව BC
මතද තබන තන්තුව තදව ඇතිව පද්ධතිය නිශ්චලතාවයේ සිට මුදා
හරිනු ලැබේ.
4
ගෙබිමට සාපේක්ෂව කුට්ටියේ ත්වරණය g බව පෙන්වා,
17
කුට්ටියට සාපේක්ෂව P හි ත්වරණය සොයන්න.

තවද P අංශුව A කරා ලඟා වීමට ගන්නා කාලය


√ 17 a
5g
බව

පෙන්වන්න. (2017 A/L)

6) රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණය, ස්කන්ධය 2m වූ ඒකාකාර


කුඥ්ඥයක ගුරුත්ව කේන්ද්‍රය හරහා වූ සිරස් හරස්කඩකි. AB
රේඛාව එය අයත් මුහුණතෙහි උපරිම බෑවුම් රේඛාවක් වන අතර
π
A ^B C= වේ. BC අයත් මුහුණත රළු තිරස් ගෙබිමක් මත ඇතිව
4
කුඥ්ඥය තබා ඇත. AB අයත් මුහුණත සුමටවේ. ස්කන්ධය m වූ
අංශුවක් රූපයේ දැක්වෙන පරිදි AB මත අල්වා තබා පද්ධතිය
නිශ්චලතාවයේ සිට මුදා හරිනු ලැබෙයි. කුඥ්ඥය ⃗
BC හි දිශාවට
චලනය වන බවත්, ගෙබිම මගින් කුඥ්ඥය මත ඇති කරන ඝර්ෂණ
R
බලයෙහි විශාලත්වය වන බවත් දී ඇත; මෙහි R යනු ගෙබිම මගින්
6
කුඥ්ඥය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවේ විශාලත්වයයි. m
හා g ඇසුරින්, R නිර්ණය කිරීමට ප්‍රමාණවත් වන සමීකරණ ලබා
ගන්න. (2016 A/L)

4|P a g e
සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

7) දී ඇති රූපයේ, ABC ත්‍රිකෝණය ස්කන්ධය M වූ ඒකාකාර සුමට


කුඥ්ඥයක ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ යන සිරස් හරස්කඩක්
නිරුපණය කරයි. කුඥ්ඥය තුළ BC ට සමාන්තර වූ DE සිහින් සුමට
පීල්ලක් ඇත. AB හා AC රේඛා, අදාළ මුහුණත්වල උපරිම බෑවුම්
π
රේඛා වන අතර A ^BC=α හා B ^
A C= වේ. BC අඩංගු මුහුණත අචල
2
සුමට තිරස් මේසයක් මත පරිදි කුඥ්ඥය තබා ඇත. එක එකක m වූ P
හා Q අංශු දෙකක් පිළිවෙලින් DE හා DB මත තබා ඒවා D ලක්ෂ්‍
යයෙහි පිහිටි කුඩා සුමට සැහැල්ලු කප්පියක් උඩින් යන සැහැල්ලු
m
අවිතන්‍ය තන්තුවකින් ඈඳා ඇත. ස්කන්ධය වූ අංශුවක් AC මත
2
ලක්ෂ්‍යයක තබා P හා Q සම්බන්ධ කෙරෙන තන්තුව ඇදී තිබියදී
පද්ධතිය මෙම පිහිටීමෙන් නිශ්චලතාවයේ සිට මුදා හරිනු ලැබෙයි.
P අංශුවට ED දිගේ ද Q අංශුවට DB දිගේ ද S අංශුවට AC දිගේ ද
චලිත සමීකරණ ලියා දක්වන්න. තවදුරටත් මුළු පද්ධතියටම BC දිගේ
චලිත සමීකරණ ලියන්න. එනයින්, කුඥ්ඥයේ තවරණය ⃗
BC හි
mg sin α
දිශාවට බව පෙන්වන්න. (2015 A/L)
2 M +3 m−2 mcos α

8) දී ඇති රූපසටහනෙහි ABC ත්‍රිකෝණය, ස්කන්ධය M වූ ඒකාකාර


සුමට කුඥ්ඥයක ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස් හරස්කඩක්
නිරුපණය කරයි. AB රේඛාව එය අයත් මුහුණතෙහි උපරිම බෑවුම්

^ B= π හා BC=a වේ. සුමට තිරස්


රේඛාවක් වන අතර A ^B C=α , A C
2
ගෙබිමක් මත BC අයත් මුහුණත ඇතිව කුඥ්ඥය තබා ඇත. ස්කන්ධය
m වූ අංශුවක් AB රේඛාව මත A ලක්ෂ්‍යයයෙහි සීරුවෙන් තබා
නිශ්චලතාවයේ සිට මුදා හරිනු ලැබේ. අංශුව කුඥ්ඥය හැර යන

5|P a g e
සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

mgsin α cos α
තෙක්, කුඥ්ඥයේ ත්වරණය 2 බව පෙන්වා, කුඥ්ඥයට
M +m sin α
සාපේක්ෂව අංශුවේ තවරණය සොයන්න.
π 5m
දැන්, a= හා M = යැයි සිතමු. අංශුව කුඥ්ඥය හැර යන
2 2

මොහොතේදී කුඥ්ඥයේ වේගය


√ 2 ag
21
බව පෙන්වන්න. (2014 A/L)

9) ABC ත්‍රිකෝණය, ස්කන්ධය M වූ ඒකාකාර සුමට කුඥ්ඥයක


ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ වූ සිරස් හරස්කඩකි. AC හා BC රේඛා
අදාළ මුහුණත්වල වැඩිතම බෑවුම් රේඛා වන අතර, BA හා AC රේඛා

(
BC සමඟ සමාන α 0< α <
π
4)කෝණ සාදයි. තිරසට α කෝණයක

ආනතියකින් අචල සුමට තලයක් මත BC අන්තර්ගත මුහුණත


ඇතිවද, AB තිරස්වද කුඥ්ඥය රූපයේ දැක්වෙන පරිදි තබා ඇත.
ස්කන්ධය පිළිවෙලින් m1 හා m2 වන P හා Q අංශු දෙකක්, පිළිවෙලින්
AB හා AC මත තබා, A ශීර්ෂයෙහි වූ කුඩා සුමට කප්පියක් උඩින් යන
සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කර ඇත. තන්තුව තදව
පද්ධතිය නිශ්චලතාවයෙහි සිට මුදා හරිනු ලැබෙයි.
එක් එක් අංශුව කුඥ්ඥයට සාපේක්ෂව ත්වරණයත්, කුඥ්ඥයේ
ත්වරණයත් නිර්ණය කිරීම සඳහා P අංශුවට BA දිගේද Q අංශුවට AC
දිගේද මුළු පද්ධතියට BC දිගේද චලිත සමීකරණ ලියා දක්වන්න.
m1=¿ m2 නම් කුඥ්ඥයට සාපේක්ෂව එක් එක් අංශුවේ තවරණය ශුන්‍
ය වන බවද කුඥ්ඥයේ ත්වරණයේ විශාලත්වය g sin α බවද
පෙන්වන්න. (2013 A/L)

10) O ලක්ෂ්‍යයක සිට k උසකින් පිහිටි C නම් ලක්ෂ්‍යයකදී තිරසට


කෝණයකින් ආනතව u ප්‍රවේගයෙන් අංශුවක් ගුරුත්වය යටතේ

6|P a g e
සාපේක්ෂ ත්වරණය | CHATHURANGA WICKRAMASINGHE

සිරස් තලයක ප්‍රක්ෂේප කෙරේ. ප්‍රක්ෂේපණ තලය මත O ලක්ෂ්‍


යය ඔස්සේ තිරස් හා සිරස් රේඛා පිළිවෙලින් Ox හා Oy අක්ෂ ලෙස
ගනිමින්, ඍජුකෝණාස්‍ර කාටිසීයානු ඛණ්ඩාංක පද්ධතියක් සලකමු.
t කාලයේදී අංශුව (x,y) ලක්ෂ්‍යයේ පිහිටයි නම්,
g x2 sec 2 θ
y=k + x tan θ− බව පෙන්වන්න.
2u 2
h ධන වන A(0,h) ලක්ෂ්‍යයේදී තිරසට කෝණයකින් ආනතව v ප්
රවේගයෙන් P නම් අංශුවක් ගුරුත්වය යටතේ සිරස් තලයේ ප්‍

රක්ෂේප කෙරේ. එම මොහොතේදීම B 0 , ( h2 ) ලක්ෂ්‍යයේදී තිරසට


β (¿ α ) කෝණයකින් ආනතව w ප්‍රවේගයෙන් Q නම් තවත් අංශුවක්
ගුරුත්වය යටතේ සිරස් තලයේ ප්‍රක්ෂේප කෙරේ. තිරස් දුර d වන
ලක්ෂ්‍යයේදී P හා Q අංශු දෙක හමුවෙයි නම්,
v cos α=w cos β හාh=2 d ¿¿ ¿ බව පෙන්වන්න.
h
අංශු හමුවීමට ගතවන කාලය බවද පෙන්වන්න. (2012 A/L)
2¿ ¿

7|P a g e

You might also like