You are on page 1of 4

Magic Circuit /Water/Touch Sensor

ජලයට සහ ස්පර්ශයට සංවේදී පරිපතයකි, වෙෙ පරිපතයට උප ංග නිසි පරිදි ප ස්ස පරිපතයට 6v පෙණ
විදුලි අගයක් ලබ දී sensor Pin වෙක අතින් ඇල්ලු විට LED බල්බ ෙැල්වේ,ජල බඳුනකට එෙ වයර වෙක
ෙැමු විට LED බල්බ ෙැල්වේ ,වෙෙ පරිපතය බවිත කර විවිෙ නිර්ෙ ණ කිරීෙට උත්සහ කරන්න
,Transistorක්රිය ක රිත්වය ෙැනවින් අවවබෝධ කරගැනීෙට හැකි පරිපතයකි

LIGHT/DARCK SENSOR CIRCUIT


අඳුරට සංවේදී පරිපතයකි පරිපථය සෙ 3v පෙණ විදුලියක් නිවැරදි pin වලට ලබ දී LDR වැසු විට LED
බල්බ ෙැල්වේ, LDR එක සහ resistor එක ඇති ස්ථ න ෙ රු කර සම්බන්ෙ කල විට ආවලෝකයට සංවේදී
පරිපථයක් සෙ ගත හැක, නමුත් 22k resistor එක වවනුවට 1k resistor එකක් බවීත කරන්න, LED බල්බ
වවනුවට BUZZER එවකහි +/_ නිවැරදිව සම්බන්ෙ කිරීවෙන් BUZZER එක නෙ වේ
2LED circuit- (Multi vibrator Circuit)
වෙහි වකොටස් වල අගයන් ඔබට ලැබී ඇති පරිපතයට අෙ ල වකොටස් වල අගයන් වවනස් නමුත් පරිපථය
සෙ න වේ

Traffic Light circuit -වෙහි වකොටස් වල අගයන් ඔබට ලැබී ඇති පරිපතයට අෙ ල වකොටස් වල අගයන්
වවනස් නමුත් පරිපථය සෙ න වේ,

පහත ෙක්ව ඇත්වත් ඔබවේ පරිපත වල Transistor වල පෙ පිහිට ඇති ආක රය


Magnet sensor සඳහ 3144 sensor ic එක බවීත වේ වෙහි output pin එවකන් ඍණ විදුලියක් පිට
කරයි, උපරිෙ 5v -9v අතර විදුලියක් ලබ වෙන්න

Fire alarm /Infrared Sensor Alarm


ගිනි අනතුරු හගවනය ගිනිෙැල් ෙගින් අවධෝරක්ත ආවලෝකය පිටවන් නිස වම් සඳහ IR sensor Diode
බවිත වකවර්, infrared sensor යක් වලසෙ බවීත කල හැක
උෂ්ණත්වයට සංවේදී පරිපථය -උෂ්ණත්වය අනුව resister අගය වවනස්වන thrmister resistor බවීත
කර වෙෙ පරිපථය ස ෙ ගත හැක
Mic Sensor –Use Condenser Mic

Proximity sensor

You might also like