You are on page 1of 12

ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

අ.පෙො.ස (සො/පෙළ) පෙරහුරු


ෙරීක්ෂණ 01
නොට්‍ය හො රංග කලොව
[Document subtitle]

[DATE]
[COMPANY NAME]
[Company address]
1 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
අධ්‍යාපන අමාතයාාංශය
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
கல்வி அமைச்சு 32 S I
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාවදුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
Ministry of Education, Sri Lanka
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව

අ. පපා. ස. සාමානය පපළ විභාගය - ශිෂ්‍ය සම්මන්ත්‍රණ මාලාව - 2022 (2023)


கல்விப் ப ொதுத் தரொதரப் த்திர (சொதொரண தர)ப் ரீட்மச- ைொணவர் கருத்தரங்கு பதொடர் - 2022 (2023)
G. C. E. Ordinary Level Examination – Student Seminar Series - 2022 (2023)
අධ්‍යාපන අමාතයාාංශය
ගණිතය I, II පැය තුනයි.
கணிதம் I, II மூன்று மணித்தியாலம்
Mathematics I, II Three Hours

අමතර කියවීම් කාලය - මිනිත්තතු 10 යි. අමතර කියවීම් කාලය ප්‍රශ්න පරය කියවා ප්‍රශ්න පතෝරා
மமலதிக வாசிப்பு மேரம் - 10 நிமிடங்கள் ගැනීමටත්ත පිළිතුරු ලිවීපම් දී ප්‍රමුඛත්තවය පෙන ප්‍රශ්න
Additional Reading Time – 10 minutes සාංවිධ්‍ානය කර ගැනීමටත්ත පයාො ගන්ත්‍න.
ගණිතය I
සැලකිය යුතුයි:
 පමම ප්‍රශ්න ෙත්‍රය පිටු 7 කින් සමන්ිත ය.
 ප්‍රශ්න සියල්ලට්‍ම පිළිතුරු පමම ප්‍රශ්න ෙත්‍රපේම සෙයන්න.
 පිළිතුරු ලිවීමට්‍ත් එම පිළිතුර ලබො ගත් ආකොරය ෙැක්වීමට්‍ත් එක් එක් ප්‍රශ්නය යටින් තබො ඇති ඉඩ ප්‍රමොණය ප්‍රපයෝජනයට්‍ ගන්න.
 ප්‍රශ්න වලට්‍ පිළිතුරු සැෙයීපම්දී අොළ පියවර හො නිවැරදි ඒකක ෙක්වන්න.
 ෙහත ෙක්වො ඇති ෙරිදි ලකුණු ප්‍රෙොනය පකපර්ෂ.
A පකාටපසහි එක් එක් ප්‍රශ්නයට්‍ ලකුණු 2 බැගින්.
B පකාටපසහි ප්‍රශ්නයට්‍ ලකුණු 10 බැගින්.
 කටු වැඩ සඳහො හිස් කඩෙොසි ලබො ගත හැකි ය.

A පකාටස
ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු පමම ප්‍රශ්න පරපේ ම සෙයන්න.

(1) රුපියල් 10 000ක් 8% ක වොර්ෂික සුළු පෙොලියට්‍ ණයට්‍ පෙනු ලැපේ. අවුරුදු 3කට්‍ ෙසු ණයහිමියොට්‍
ලැබිය යුතු මුළු මුෙල පසොයන්න.

(2) සෘජු වෘත්ත සිලින්ඩරයක ෙෘෂ්ඨ වර්ෂගඵලය 750𝑐𝑚2 කි. එහි ෙතුපල් වර්ෂගඵලය 150𝑐𝑚2 පේ නම් වක්‍ර
ෙෘෂ්ඨපේ වර්ෂගඵලය වන්පන්
i. 600𝑐𝑚2 ය. ii. 450𝑐𝑚2 ය. iii. 900𝑐𝑚2 ය.

(3) දී ඇති රූෙසට්‍හන අනුව 𝑦හි අගය පසොයන්න.


380

𝑦0
620

(4) සොධක පසොයන්න: 𝑥 2 + 4𝑥 − 5


(5) ෙහත ෙැක්පවන සංඛ්‍යො අනුක්‍රම ඇසුපරන් ගුපණෝත්තර පර්ඪියක් පතෝරො ඊට්‍ යටින් ඉරක් අඳින්න.
2 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

i. 100, 90, 80, 70 ii. 𝑥, 𝑥 2 , 𝑥 3 , 𝑥 4


ii. 𝑎, 𝑎 + 𝑑, 𝑎 + 2𝑑, 𝑎 + 3𝑑 iv. 1, 3, 6, 10, 15

(6) ෙහත සඳහන් වීජීය ෙෙවල කුඩො ම පෙොදු ගුණොකොරය පසොයන්න.


2𝑥 2 , 6𝑥𝑦, 9𝑥 2 𝑦 2

(7) දී ඇති රූෙපේ 𝑈𝑇 = 𝑇𝑆 = 𝑆𝑅 සහ 𝑇𝑉 = 𝑉𝑆 පේ.


එහි ෙැක්පවන පතොරතුරු ඇසුපරන්
i. අංගසම ත්‍රිපකෝණ යුගලය නම් කරන්න.
ii. අෙොළ අංගසම අවස්ථොව සඳහන් කරන්න.

(8) රූෙපේ දී ඇති පක්න්ික ඛ්‍ණ්ඩපේ ෙරිමිතිය


50cm ෙ චොෙ දිග 22cm ෙ පේ. පමම පක්න්ික
ඛ්‍ණ්ඩපේ අරය පසොයන්න.

2 1 5
(9) ිසඳන්න: − =
𝑥 3𝑥 3

A D
(10) රූෙපේ දී ඇති පතොරතුරු ඇසුපරන් 𝑥හි අගය පසොයන්න.
500 𝑥0

- -

B C

(11) ලඝුගණක ආකොරපයන් ෙක්වන්න : 𝑎 𝑥 = 𝑏

(12) රූෙපේ දී ඇති AB සරල පර්ෂඛ්‍ොපේ අනුක්‍රමණය


පසොයන්න.
3 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

(13) රූෙපේ දී ඇති පතොරතුරු ඇසුපරන් 𝑥 හි අගය පසොයන්න.

(14) රූෙසට්‍හපන් ෙැක්පවන මිනුම් අනුව AB දිග පසොයන්න. 𝑆𝑖𝑛𝜃 = A


0.7
10cm

𝜃
B C

2𝑥 4𝑥 2
(15) සුළු කරන්න : ÷
3 9𝑎

(16) O පක්න්රය වූ වෘත්තපේ AD = DB පේ. AB = 24cm සහ C


OD = 5cm නම් OC හි දිග පසොයන්න.
O

A B
D

(17) දී ඇති පවන්රූෙපයහි අඳුරු කර ඇති පෙපෙස කුලක


අංකනපයන් ෙක්වන්න. ∈

A B

(18) 2𝑥 − 1 < 3 අසමොනතොව ිසඳො 𝑥 ට්‍ ගත හැකි ිශොලතම නිඛිලය ලියන්න.

(19) AB සිරස් පගොඩනැගිල්ලකි. BC සමතලො බිම මත C හි A

පමෝට්‍ර්ෂ රථයක් නවතො ඇත. A සිට්‍ බලන අපයකුට්‍ එම 400


පමෝට්‍ර්ෂ රථය පෙපනන අවපරෝහණ පකෝණය
රූෙසට්‍හපනහි ලකුණු කර එහි ිශොලත්වය පසොයන්න. B C
(පමෝට්‍ර්ෂ රථය)
c
A
(20) සමබර කොසියක් හො ෙැති හය 1, 1, 2, 2, 3, 3 පලස ලකුණු කර ඇති
පනොනැඹුරු ෙොදු කැට්‍යක් එකවර උඩ ෙමනු ලැපේ. කොසිපේ සිරස
සමග ෙොදු කැට්‍පේ ඉරට්ට්‍ සංඛ්‍යොවක් ලැබීපම් සිද්ධිය ෙහත දී ඇති
පකොටු ෙැපලහි ලකුණු කර එම සිද්ධිපේ සම්භොිතොව පසොයන්න.
4 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

(21) පක්න්රය O වූ වෘත්තපේ OA = AB පේ නම් 𝐴ĈB හි


ිශොලත්වය පසොයන්න.

(22) පක්න්රය O හො ිශ්කම්භය AB ිශ්කම්භය වූ අර්ෂධ


වෘත්තපේ AC හො DB , E හි දී පේෙනය පේ. EO//BC පේ.
𝐴𝑂̂𝐸 = 650 නම් BD
̂ C හි ිශොලත්වය පසොයන්න.

(23) එක්තරො වැඩක් කිරීමට්‍ මිනිසුන් 3 පෙපනකුට්‍ දින 12ක් ගත පේ යැයි ඇස්තපම්න්තු කර ඇත. මිනිසුන්
තුන්පෙපනකු දින 5ක් වැඩ කිරීපමන් ෙසු තවත් හතරපෙපනකු එම වැඩය කිරීමට්‍ එකතු වූපේ නම්
ඇස්තපම්න්තු කළ දින ගණනට්‍ වඩො දින කීයකට්‍ පෙර වැඩය අවසන් කළ හැකි පේෙ?

(24) පුද්ධගලයින් 60 පෙපනකුපගන් සමන්ිත නියැදියකින් තමො


වඩොත් ප්‍රිය කරන ජනමොධය පිළිබඳව ිමසො ලබො ගත් ෙත්ත
ඇසුපරන් පමහි ෙැක්පවන වට්‍ ප්‍රස්තොරය පගොඩනගො ඇත.
i. රූෙවොහිනිය ප්‍රිය කරන පුද්ධගලයින් සංඛ්‍යොව පසොයන්න.
ii. සමොජ මොධය ප්‍රිය කරන පුද්ධගලයින් සංඛ්‍යොව 20ක් නම් සමොජ
මොධයය නිරූෙණය කරන පක්න්ික ඛ්‍ණ්ඩපේ පක්න්ර
පකෝණය පසොයන්න.

(25) රූෙපේ දී ඇති ෙරිදි P, Q සහ R නගර තුන පිහිට්‍ො ඇත.


PQ හො QR සෘජු මොර්ෂග පෙකකි. PQ සහ QR මොර්ෂග පෙකට්‍
සම දුරින් ෙ, P නගරපේ සිට්‍ 6km දුරින් ෙ බස්
නැවතුම්පෙොලක් පිහිට්‍ො ඇත. ලක්ෂය ෙථ පිළිබඳව
ෙැනුම භොිතපයන් බස්නැවතුම් පෙොපළහි පිහිටීම T
පලස ලකුණු කරන්න.
5 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1
B පකාටස
ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු පමම ප්‍රශ්න පරපේ ම සෙයන්න.

3 1
01. ෙන්තියක මුළු ශිෂය සංඛ්‍යොපවන් 7 ක් භූපගෝල ිෙයොව ිෂය ෙ 3 ක් පුරවැසි අධයොෙනය ිෂය ෙ හෙොරන
අතර ඉතිරි සියලු පෙනො ගිණුම්කරණය ිෂය හෙොරති.
i. භූපගෝල ිෙයොව හො පුරවැසි අධයොෙනය හෙොරන ශිෂය සංඛ්‍යොව, මුළු ශිෂය සංඛ්‍යොපේ භොගයක් පලස
ලියන්න.
ii. ගිණුම්කරණය ිෂය හෙොරන ශිෂය සංඛ්‍යොව, මුළු ශිෂය සංඛ්‍යොපවන් කවර භොගයක් ෙ?
iii. පුරවැසි අධයොෙනය ිෂය හෙොරන ශිෂයයින් ගණනට්‍ වඩො ගිණුම්කරණය ිෂය හෙොරන ශිෂය සංඛ්‍යොව
4කින් අඩු නම්, ෙංතිපේ මුළු ශිෂය සංඛ්‍යොව පකොෙමණ ෙ?
iv. පුරවැසි අධයොෙනය හෙොරන ශිෂයයන්පගන් හො ගිණුම්කරණය ිෂය හෙොරන ශිෂයයන්පගන් 50%
බැගින් ෙ මුළු ශිෂය සංඛ්‍යොව 14ක් වන පලස ෙ ප්‍රතිපෙෝෂණ වැඩසට්‍හනක් ෙැවැත්වීමට්‍ තීරණය කර ඇත.
ඒ සඳහො භූපගෝල ිෙයොව ිෂය හෙොරන ශිෂයයන් කී පෙපනක් සහභොගි කර ගත යුතු ෙ?

02. රූෙපේ ෙැක්පවන්පන් ABCD සෘජුපකෝණොස්‍රොකොර


බිම් පකොට්‍සක් හො ඊට්‍ යොව සකසො ඇති APD අර්ෂධ
වෘත්තොකොර පේදිකොවකි. AD = 14m පේ.
i. අර්ෂධ වෘත්තොකොර පේදිකොපේ වර්ෂගඵලය පසොයන්න.

ii. සෘජුපකෝණොස්‍රොකොර බිම් පකොට්‍පස් වර්ෂගඵලය


පේදිකොපේ වර්ෂගඵලය පමන් තුන් ගුණයක් පේ නම්
AB දිග පසොයන්න.

iii. බිම් පකොට්‍ස හො පේදිකොව වට්‍ො වැට්‍ක් ඉදි කරනු ලැපේ නම් වැපට් දිග පසොයන්න.

iv. වැපට්‍හි අර්ෂධ වෘත්තොකොර පකොට්‍ස දිපේ 2m ෙරතරයකින් කණු සිටුවනු ලැපේ. A හො D හි ෙ කණු
පෙකක් සිටුවන ලෙ නම් සිටුවනු ලබන මුළු කණු ගණන පසොයන්න.

v. මුළු රූෙපේ වර්ෂගඵලය 506𝑚2 වන ෙරිදි BC මොයිම දිගු කරමින් DC ෙොෙයක් වන පස් සෘජුපකෝණී
ත්‍රිපකෝණොකොර පකොට්‍සක් බිම් පකොට්‍සට්‍ එක් කරනු ලැපේ. එම ත්‍රිපකෝණොකොර පකොට්‍ස මිනුම් සහිතව
ඉහත රූෙපේ ම ඇඳ ෙක්වන්න.
6 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

03. ස්ථාවර තැන්ත්‍පත්ත ගිණුම්වලට 15%ක වාර් ික පපාලියක්

a. (i)රුපියල් 600 000 ක මුෙලක් තැන්ෙත් කළ අපයකුට්‍ වර්ෂෂයක දී ලැපබන පෙොලිය


පසොයන්න.
පපාලිය මාසිකව ලබා ගන්ත්‍පන්ත්‍ නම් වාර්ික පපාලී අනුපාතිකය 14%කි.

(ii)ඉහත මුෙල සඳහො පෙොලිය මොසිකව ලබො ගන්පන් නම් ලැපබන මොසික පෙොලිය පසොයන්න.

අවුරුදු 5ක කාලයක් සඳහා වූ ස්ථාවර තැන්ත්‍පතු ගිණුම් සඳහා ඉහළ පපාලියක්

(iii) ඉහත මුෙල අවුරුදු 5ක කොලයක් සඳහො ස්ථොවර තැන්ෙත් ගිණුමක තැන්ෙත් කරනු ලැපේ. අවුරුදු 5කට්‍
ෙසු තැන්ෙත් කරන ලෙ මුෙලට්‍ සමොන මුෙලක් පෙොලිය පලස ලැපේ නම් පගවනු ලැබූ පෙොලී
අනුෙොතිකය පසොයන්න.

b. සිපමන්ති ගපඩොල් අතුරො මිදුලක් සකස් කිරීමට්‍ මිනිසුන් 10 පෙපනකුට්‍ දින 8ක් ගතපේ යැයි ඇස්තපම්න්තු
කළ නිපවස් හිමියො මුල් දින පෙපක් දී මිනිසුන් 12 පෙපනකු ඒ සඳහො පයෙවී ය.
(i) මුළු වැඩ ප්‍රමොණය මිනිස් දින කීයකට්‍ ඇස්තපම්න්තු කර තිපේ ෙ?
(ii) එක් දිනක් සඳහො මිනිපසකුට්‍ රුපියල් 2000 බැගින් පගවන ලෙ නම් මුල් දින පෙක අවසොනපේ නිම
කරන ලෙ වැඩ ප්‍රමොණය සඳහො පගවන ලෙ මුෙල පසොයන්න.

04. නිවසක පම්සයක් මත ඇති බඳුනක ෙැහැපයන් හො තරමින් සමොන වූ කිරිපට්‍ොෆි 4ක් සහ ෙලතුරු පට්‍ොෆි
2ක් ඇත. එම නිවපස් කුඩො ළමපයක් එතැනට්‍ ෙැමිණ එම බඳුපනන් පට්‍ොෆියක් අහඹු පලස ඉවතට්‍ ගත්පත්
ය. ඔහු එය ෙරීක්ෂො කර ආෙසු බඳුනට්‍ ෙැමුපේ ය. නැවතත් ඔහු පෙර පස් බඳුපනන් පට්‍ොෆියක් ඉවතට්‍
ගත්පත් ය.

M2

i. කිරිපට්‍ොෆියක් M පලස ෙ ෙලතුරු පට්‍ොෆියක් F M1

පලස ෙ නම් කර, ඉහත සසම්භොවී ෙරීක්ෂණපයහි


පෙවන ගැනීම

M4

නියැදි අවකොශය දී ඇති පකොටු ෙැල මත ‘X’ M3

සලකුණු පයොෙො ගනිමින් ලකුණු කරන්න. M2

M1

M1 M2 M3 M4 F1 F2

ෙළමු ගැනීම
7 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

ii. අවස්ථො පෙපක් දී ම ළමයොට්‍ එක ම වර්ෂගපේ පට්‍ොෆී පෙකක් ලැබීපම් සම්භොිතොව පසොයන්න.

ෙළමු පෙවන
iii. ඉහත බඳුපන් තිබූ කිරිපට්‍ොෆී සංඛ්‍යොව 3ක් ෙ ෙලතුරු පට්‍ොෆි ගැනීම ගැනීම
සංඛ්‍යොව 2ක් ෙ වූපේ නම්, ඉහත ආකොරයට්‍ ම එම ළමයොට්‍
M
පට්‍ොෆියක් ලැබීපම් සම්භොිතොව පසවීම සඳහො භොිත කිරීමට්‍
පයොෙො ගත හැකි අසම්ූර්ෂණ රුක් සට්‍හනක් ෙහත ෙැක්පේ. F
2
එය සම්ූර්ෂණ කරන්න. 5

iv. රුක් සට්‍හන භොිතපයන් ළමයොට්‍ එක ම වර්ගපේ පනාවන පට්‍ොෆි පෙකක් ලැබීපම් සම්භොිතොව
පසොයන්න.

05. එක්තරො ගමක නිවොස 100ක එක් මසක ිදුලි ෙරිපභෝජනය


පිළිබඳ පතොරතුරු ෙැක්පවන අසම්ූර්ෂණ සමුහිත සංඛ්‍යොත
වයොප්තතියක් ෙහත ෙැක්පේ.
ෙන්ති ප්‍රොන්තර
15 - 20 20 - 25 25 - 35 35 - 50
(ිදුලි ඒකක)
සංඛ්‍යොතය(නිවොස
10 25 - 45
ගණන)

(15 - 20 යනු 15 හො ඊට්‍ වැඩි එපහත් 20ට්‍ අඩු පලස පමහි ෙන්ති ප්‍රොන්තර පගන ඇත.)
i. ිදුලි ඒකක 25 – 35 ෙන්ති ප්‍රොන්තරයට්‍ අයත් නිවොස ගණන පසොයන්න.

ii. දී ඇති පකොටු ජොලපයහි සුදුසු ෙරිමොණයකට්‍ අක්ෂ ක්‍රමොංකනය කර එය මත ජොල පර්ෂඛ්‍ය අඳින්න.

iii. ජොල පර්ෂඛ්‍ය ඇසුපරන් සංඛ්‍යොත බහුඅස්‍රය අඳින්න.

iv. එම ගපමහි එම නිවොස 100 හි ම පවනත් මොසයක


ිදුලි ෙරිපභෝජනය පිළිබඳ පතොරතුරු ෙහත වගුපේ
ෙැක්පේ.
පන්ත්‍ති ප්‍රාන්ත්‍තර
15 - 20 20 - 25 25 - 30 30 - 35 35 - 40
(විදුලි ඒකක)

සාංඛයාතය /
20 25 30 15 10
(නිවාස ගණන)

a. ඉහත වගුවට්‍ මධය අගය තීරයක් එකතු කර එය සම්ූර්ෂණ කරන්න.


b. මධය අගය හො සංඛ්‍යොතය භොිතපයන් සංඛ්‍යොත බහුඅස්‍රය ඉහත ෙැක්පවන පකොටු ජොලපයහි අඳින්න.
8 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
අධ්‍යාපන අමාතයාාංශය
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
கல்வி அமைச்சு 32 S II
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
Ministry of Education, Sri Lanka
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන
ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව ගණිත ශාඛාව දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධ්‍න ශාඛාව
අ. පපා. ස. සාමානය පපළ විභාගය - උපකාරක සම්මන්ත්‍රණ මාලාව - 2022 (2023)
கல்விப் ப ொதுத் தரொதரப் த்திர (சொதொரண தர)ப் ரீட்மச- ஆதரவு கருத்தரங்கு பதொடர் - 2022 (2023)
G. C. E. Ordinary Level Examination - Support Seminar Series - 2022 (2023)

ගණිතය II
අධ්‍යාපන අමාතයාාංශය පැය තුනයි.
கணிதம் II மூன்று மணித்தியாலம்
Mathematics II Three Hours

අමතර කියවීම් කාලය - මිනිත්තතු 10 යි. අමතර කියවීම් කාලය ප්‍රශ්න පරය කියවා ප්‍රශ්න පතෝරා
மமலதிக வாசிப்பு மேரம் - 10 நிமிடங்கள் ගැනීමටත්ත පිළිතුරු ලිවීපම් දී ප්‍රමුඛත්තවය පෙන ප්‍රශ්න
Additional Reading Time – 10 minutes සාංවිධ්‍ානය කර ගැනීමටත්ත පයාො ගන්ත්‍න.
උපපෙස්:
• A පකාටපසන්ත්‍ ප්‍රශ්න පහක් හො B පකාටපසන්ත්‍ ප්‍රශ්න පහක් පතෝරොපගන ප්‍රශ්න ෙහයකට පිළිතුරු සෙයන්න.
• ප්‍රශ්න වලට්‍ පිළිතුරු සැෙයීපම්දී අොළ පියවර හො නිවැරදි ඒකක ලියො ෙක්වන්න.
• සෑම ප්‍රශ්නයකට්‍ම ලකුණු 10 බැගින් හිමි පේ.
• ෙතුපල් අරය r සහ උස h වූ සෘජු වෘත්ත සිලින්ඩරයක ෙරිමොව 𝜋𝑟 2 ℎ පේ.
• අරය r වූ පගෝලයක ෙරිමොව 4/3 𝜋𝑟 3 පේ..

A පකාටස
ප්‍රශ්න පහකට ෙමණක් පිළිතුරු සෙයන්න
II

01. පතිඳු රුපියල් 75 000 බැගින් සමොන මුෙල් ප්‍රමොණ වොර්ෂිකව 21%ක සුළු පෙොලී අනුෙොතිකයක් පගවන
ගිණුමක හො වොර්ෂිකව 20%ක වැල් පෙොලී අනුෙොතිකයක් පගවන ගිණුමක අවුරුදු 2ක කොලයක් සඳහො
තැන්ෙත් කරන ලදී. අවුරුදු 2ක අවසොනපේ එක් එක් ගිණුපමන් ලැබුණු මුළු මුෙල් සලකො බලො වඩො
වොසිෙොයි ගිණුම පතෝරො එම ගිණුපමහි ගිණුම් පෙපකන් ම ලබො ගත් මුළු මුෙල තවත් වසර 2ක කොලයක්
සඳහො තැන්ෙත් කිරීපමන් ඔහුට්‍ අවසොනපේ දී ලබො ගත හැකි මුළු මුෙල ගණනය කරන්න.

02. −5 ≤ 𝑥 ≤ 1 ප්‍රොන්තරය තුළ 𝑦 = 𝑥 2 + 4𝑥 − 2 වර්ෂගජ ශ්‍රිතපේ 𝑥 හි අගය කිහිෙයකට්‍ අනුරූෙ 𝑦 අගය


ෙැක්පවන අසම්ූර්ෂණ වගුවක් ෙහත ෙැක්පේ.
𝑥 −5 −4 −3 −2 −1 0 1
𝑦 3 −2 −5 −6 − −2 3
a. (i) x = -1 වන ිට්‍ y හි අගය පසොයන්න.
(ii) සම්මත අක්ෂ ෙද්ධධතිය සහ සුදුසු ෙරිමොණයක් පයොෙො ගනිමින් ඉහත අගය වගුවට්‍ අනුව
දී ඇති වර්ෂගජ ශ්‍රිතපේ ප්‍රස්තොරය, ප්‍රස්තොර කඩෙොසියක අඳින්න.

b. ඔබ ඇඳි ප්‍රස්තොරය භොිත කර


(i) සමමිති අක්ෂපේ සමීකරණය ලියන්න.
(ii) 3 > 𝑦 > − 6 ප්‍රොන්තරය තුළ ශ්‍රිතය අඩු වන 𝑥 හි අගය ප්‍රොන්තරය ලියන්න.

c. ඉහත වර්ෂගජ ශ්‍රිතය 𝑦 = (𝑥 + 𝑎)2 + b ආකොරයට්‍ සකස් කරන්න. පමහි 𝑎 හො 𝑏 නියත


පේ. ප්‍රස්තොරය සහ 𝑦 = 0 පර්ෂඛ්‍ොව පේෙනය වන ලක්ෂයයක 𝑥 ඛ්‍ණ්ඩොංකය සැලකීපමන්,
√6 සඳහො අගයක් ආසන්න ෙළමු ෙශමස්ථොනයට්‍ පසොයන්න.
9 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

03. a . පෙොඩම් පගඩි 3ක් හො නොරං පගඩි 5ක් මිල දී ගැනීමට්‍ රුපියල් 500ක් වැය පේ. පෙොඩම් පගඩි
2ක් මිල දී ගන්නො මුෙලින් නොරං පගඩි 5ක් මිල දී ගත හැකිය.
i. මිල දී ගත් පෙොඩම් පගඩියක මිල රුපියල් 𝑎 ෙ, නොරං පගඩියක මිල රුපියල් b ෙ පලස පගන 𝑎
හො b අඩංගු සමගොමී සමීකරණ යුගලයක් පගොඩනගන්න.
ii. එම සමීකරණ යුගල ිසඳීපමන් පෙොඩම් පගඩියක මිලත් නොරං පගඩියක මිලත් පවන පවන ම
පසොයන්න.
b. සුළු කරන්න.
5 1
+
𝑥−2 𝑥 2 −4

04. සහල් සැකසුම් මධයස්ථොනයකට්‍ මසක් තුළ දෙනිකව ලැබුණු එක්තරො වී වර්ෂගයක ස්කන්ධය
පිළිබඳ පතොරතුරු අඩංගු සමුහිත සංඛ්‍යොත වයොප්තතියක් ෙහත ෙැක්පේ.
ෙන්ති ප්‍රොන්තර (ස්කන්ධය) kg 500-600 600-700 700-800 800-900 900-1000 1000-1100
දින ගණන (සංඛ්‍යොතය) 2 6 8 5 4 5

i. පමම සංඛ්‍යොත වයොප්තතිපේ මොත ෙන්තිය කුමක් ෙ?


ii. 700 – 800 ෙන්ති ප්‍රොන්තරපේ මධය අගය උෙකල්පිත මධයනයය පලස පගන සහල් සැකසුම්
මධයස්ථොනයට්‍ දෙනිකව ලැබුණු සහල්වල ස්කන්ධපේ මධයනයය පසොයන්න.
iii. වී කිපලෝේෑමයක මිල රුපියල් 120ක් නම් සහල් සැකසුම් මධයස්ථොනයට්‍ වී මිලදී ගැනීම සඳහො
මසකට්‍ ියෙම් වන මුෙල පසොයන්න.
iv. මොසය තුළ මධයස්ථොනයට්‍ ලැබුණු පමම වී පතොගය පකටීපමන් ලබොගත් සහල්වල ස්කන්ධය
පමට්‍රික් පට්‍ොන් 18.225 කි. වී කිපලෝේෑමයක් පකටීපමන් ලබො ගත හැකි සහල්වල ස්කන්ධය
0.8kg වඩො අඩු බව පෙන්වන්න.

05. තිරස් බිමක සිරස්ව පිහිටි AB නම් කුළුණක ෙොමුල B


පේ. C යනු B සිට්‍ සමතල පෙොළපේ පිහිටි C පිහිටි
මොයිම් ගලකි. AB කුළුණ මුදුපන් A හි සිටින ලහිරුට්‍ C
හි ඇති මොයිම් ගල පෙපනනුපේ 640 371 ක
අවපරෝහණ පකෝණයකින් හො 70m ක දුරකිනි.

i. දී ඇති රූෙපේ ඉහත පතොරතුරු ඇතුළත් කරන්න.


ii. ත්‍රිපකෝණමිතික අනුෙොත භොිතපයන් කුළුපණ් උස ආසන්න මීට්‍රයට්‍ පසොයන්න. (ලහිරුපේ
උස පනොසලකන්න).
iii. කණුපේ උස ආසන්න මීට්‍රයට්‍ ලැබුණු පිළිතුර සලකො ලහිරු කළුණ මුදුපන් සිට්‍ 12m ක් ෙහළට්‍
බැස නැවතී සිටින පමොපහොපත් කණුව ෙොමුල සිට්‍ 30m දුරින් පිහිටි මොයිම් ගල මත සිටින රිසිත්ට්‍
ලහිරු පෙපනන ආපරෝහණ පකෝණය 600 ට්‍ ආසන්න බව පෙන්වන්න.

06. ෙැත්තක දිග මීට්‍ර 𝑥 වූ සමචතුරස්‍රොකොර ඉඩමක 𝑥


රූෙසට්‍හනක් ෙහත ෙැක්පේ. පමම ඉඩම තුළ ෙැත්තක දිග
8m ෙ අපනක් ෙැත්පත් දිග සමචතුරස්‍රොකොර ඉඩපම් ෙැත්තක
දිගින් හරි අඩක් ෙ වන සෘජුපකෝණොස්‍රොකොර පකොට්‍සක් ඉතිරි
වන පස් තණපකොළ වවො ඇත. තණපකොළ වවො ඇති 8𝑚 𝑥
පකොට්‍පස් වර්ෂගඵලය 44𝑚2 නම් එම පකොට්‍පස් වර්ෂගඵලය
සලකො 𝑥 අඩංගු වර්ෂගජ සමීකරණයක් පගොඩනගො එය
ිසඳීපමන් ඉඩපම් මුළු වර්ෂගඵලය 81𝑚2 පනොඉක්මවන බව
පෙන්වන්න.
=
=

( √3 = 1.73 පලස ගන්න.)


10 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1
B පකාටස
ප්‍රශ්න පහකට ෙමණක් පිළිතුරු සෙයන්න.

07. රංග ශොලොවක ෙළමු පප්තළිපේ ආසන 12ක් ෙ ඊට්‍ ෙසු සෑම පප්තළියක ම ආසන 3 බැගින් වැඩි වන
ෙරිදි පප්තළි සකසො ඇත.
i. මුල් පප්තළි 4 හි ඇති ආසන සංඛ්‍යො පිළිපවළින් ලියො ෙක්වන්න. එිට්‍ ලැපබන සංඛ්‍යො අනුක්‍රමය
සමොන්තර පර්ඪියක් බව පෙන්වන්න.
ii. පමම රංග ශොලොපේ 12 වන පප්තළිපේ ඇති ආසන සංඛ්‍යොව කීයෙ?
iii. ආසන 69ක් ඇත්පත් කී වන පප්තළිපේ ෙ?
iv. පමම රංග ශොලොපේ ආසන පප්තළි 25ක් ඇතිනම් පේක්ෂකයන් 1200ක් ෙැමිණ ඇති ිට්‍ ඔවුන්
සියලු පෙනොට්‍ ම රංග ශොලොපේ අසුන්ගත හැකි පේෙ යන්න පහ්තු සහිතව ලියො ෙක්වන්න.
v. පවනත් දිනක දී පමම රංග ශොලොපේ ඉදිරිපෙළ ආසන පප්තළි 12 සහ 13 වන පප්තළිපේ ආසන 8ක්
ෙමණක් සම්ූර්ෂණපයන් පිරී ඇත. අපනක් ආසන සියල්ල හිස්ව ඇත. එක් පේක්ෂකපයකුපගන්
රුපියල් 500ක මුෙලක් අය කරන්පන් නම් එදින ලැපබන ආෙොයම කීයක් පේ ෙ?

08. පහත ෙැක්පවන නිර්මාණ සඳහා cm/mm පරිමාණයක් සහිත සරල ොරයක් සහ කවකටුවක්
පමණක් භාවිත කරන්ත්‍න. නිර්මාණ පර්ඛා පැහැදිලිව ෙක්වන්ත්‍න.
i. AB = 9cm, 𝐴𝐵̂ 𝐶 = 450 හො 𝐴𝐶 = 𝐵𝐶 වූ ABC ත්‍රිපකෝණය නිර්ෂමොණය කරන්න.
ii. C සිට්‍ AB පර්ෂඛ්‍ොවට්‍ ලම්බයක් නිර්ෂමොණය කර ඊට්‍ AB ෙොෙය හමු වන ලක්ෂයය X පලස ලකුණු
කරන්න.
iii. BXC ත්‍රිපකෝණපේ ෙරිවෘත්තය නිර්ෂමොණය කරන්න.
iv. CX, CB පර්ෂඛ්‍ොවලට්‍ සමදුරින් පිහිටි ලක්ෂයයක ෙථය නිර්ෂමොණය කර එම ෙථය වෘත්තය හමු
වන ලක්ෂයය Y පලස නම් කරන්න.
v. පහ්තු ෙක්වමින් 𝐶𝑌̂𝑋 අගය පසොයන්න.

09. ABC ත්‍රිපකෝණපේ 𝐴𝐵̂ 𝐶 = 900 පේ. AB ෙොෙපේ මධය


ලක්ෂයය P පේ. P සිට්‍ BC ට්‍ සමොන්තරව අඳින ලෙ
පර්ෂඛ්‍ොව AC ට්‍ Q හි දී හමුපේ. Q සිට්‍ AB ට්‍ සමොන්තරව
අඳින ලෙ පර්ෂඛ්‍ොව BC ට්‍ R හි දී හමුපේ.
i. PQRB සෘජුපකෝණොස්‍රයක් බව පෙන්වන්න.
ii. AQRP සමොන්තරොස්‍රයක් බව පෙන්වන්න.
iii. 𝐴̂𝑄 = 𝑃𝐵̂ 𝑄 බව සොධනය කරන්න.

10. a. සෘජු වෘත්ත සිලින්ඩරයක ෙතුපල් අරය r ෙ එහි උස ෙතුපල් අරය පමන් තුන් ගුණයක් ෙ පේ.
1
සිලින්ඩරපේ මුළු උසින් 3 ක් උසට්‍ ජලය පුරවො ඇත. පමම සිලින්ඩරයට්‍ අරය 𝑎 වූ පලෝහ පගෝල
කිසියම් ප්‍රමොණයක් සීරුපවන් ගිල්වූ ිට්‍ බඳුන සම්ූර්ෂණපයන් ම ජලපයන් පිරී යයි. සිලින්ඩරයට්‍
3 𝑟 3
ෙැමූ පගෝල ගණන n යැයි සලකො 𝑛 = 2 (𝑎) බව පෙන්වො පගෝලයක අරය 3.5cm ෙ සිලින්ඩරපේ
අරය 7cm ෙ පේ නම් සිලින්ඩරයට්‍ ෙැමූ පගෝල ගණන පසොයන්න.
b. ලඝුගණක වගු භොිතපයන් අගය පසොයන්න.
4.32 ×542
25.71
11 ET/SSS/2022(2023)/OL/32/S/Q/S-1

11. නගරයකට්‍ ආසන්න කුඩො ගමක ෙොෙැදි සහ යතුරු ෙැදි ඇති ∈


නිවොස සංඛ්‍යො පිළිබඳ පතොරතුරු ෙහත ෙැක්පේ.
ෙොෙැදි තිබූ නිවොස සංඛ්‍යොව 23ක් වන අතර ඒවොයින් 16ක යතුරුෙැදි
තිබුපණ් ෙොෙැදි ෙමණකි. යතුරුෙැදි පහෝ ෙොෙැදි පහෝ ඇති
නිවොස
ෙමණක් තිබූ නිවොස සංඛ්‍යොව 24 කි. ෙොෙැදි නැති නිවොස
සංඛ්‍යොව 17ක් පේ. ෙොෙැදි ඇති නිවොස

i. පමම පතොරතුරු දී ඇති අසම්ූර්ෂණ පවන්රූෙපයහි ඇතුළත් කරන්න.


ii. එහි යතුරුෙැදි ෙමණක් ඇති නිවොස නිරූෙණය වන පෙපෙස අඳුරු කරන්න.
iii. එම ගපම් ඇති මුළු නිවොස සංඛ්‍යොව කීය ෙ?
iv. ගපම් ඇති නිවොස සංඛ්‍යොව සහ යතුරුෙැදියක් ඇති නිවොස සංඛ්‍යොව අතර අනුෙොතය පසොයන්න.
v. යතුරුෙැදියක් ෙමණක් තිබූ නිවසක එම යතුරුෙැදිය ිකුණො ෙොෙැදියක් මිලදී ගත්පත් නම් පමම
ගපම් ෙොෙැදි පනොමැති නිවොස කීයක් තිපේ ෙ?

12. පක්න්රය O වූ වෘත්තය මත A, B, C හො D ලක්ෂය


පිහිට්‍ො ඇත. AB = AD පේ. දික් කරන ෙ AO
පර්ෂඛ්‍ොවට්‍ X හිදී වෘත්තය හමු පේ. 𝐷𝑂̂𝑋 +
𝐵𝐶̂ 𝐷 = 1800 බව සොධනය කරන්න.

*****

You might also like