You are on page 1of 6

මෙෙ උපමෙස් පත්‍රිකාව ම ාඳින් කියවා අයදුම්පත්‍රය සම්ූර්ණ කිරීෙටත්, අොළ මේඛන නිවැරදිව ඉදිරිපත්

කිරීෙටත් කටයුතු කිරීමෙන් සිදුවිය ැකි අනවශ්‍ය ප්‍රොෙයන් වලක්වා ගත ැකි බව කාරුණිකව සලකන්න.

2012 අංක 02 ෙරණ පනතින් සංමශ්‍ෝධිත 1958 අංක 15 ෙරණ මස්වක අර්ථසාධක අරමුෙේ පනත අනුව නිවාස
කාර්යය ස වවෙය ප්‍රතිකාරවල කාර්යය සඳ ා මස්වක අර්ථසාධක අරමුෙලින් 30%ක් ප්‍රතිලාභ මගවීෙ.

උපමෙස් පත්‍රිකාව
සසේවක අර්ථසාධක අරමුදසේ සෑම සාමාජිකයකු සඳහාම, නිවාස කාර්යය සඳහා සහෝ වවදය ප්‍රතිකාරවල කාර්යය
සඳහා ඔහුසේ ස ෞද්ගලික ගිණුසේ බැරට ඇති මුදලින් සියයට තිහක් (30%) ස ාඉක්මව ප්‍රතිශතයක් ආ සු ගැනීමට
හිමිකම ඇත. සමසසේ ආ සු ගැනීමට හැකි උ රිම මුදේ ප්‍රමාණය රුපියේ මිලිය සදකක් (රු.2,000,000.00) සේ.

නිවාස කාර්යය සහ වවදය ප්‍රතිකාර කාර්යය සඳහා හත සුදුසුකේ සපුරාල සාමාජිකයින්ට සමම ප්‍රතිලාභ ක්‍රමය
සඳහා අයදුේකළ හැකිය.
i. වසර දහයකට ස ාඅඩු කාලයක් සඳහා අරමුදලට දායක මුදේ සගවා තිබීම.
ii. දැ ට සසේවසේ නියුක්තව සිටීම.
iii. සාමාජිකයාසේ ස ෞද්ගලික ගිණුසේ ඔහුසේ බැරට රුපියේ ලක්ෂ තු කට ස ාඅඩු මුදලක් තිබීම (එ ේ
ප්‍රතිලාභ ඉේුේකර අවසේථාව ව විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විගණ ය කර ලද සාමාජික ගිණුේ
සශේෂය රුපියේ ලක්ෂ තු කට ස ාඅඩු විය යුතුය.)

ළමුවර 30% ප්‍රතිලාභ ලබා ගත් සාමාජිකසයකුට එතැන් සිට වසර 10ක් සේූර්ණ කිරීසමන් සු සදව වරට 30%
ප්‍රතිලාභ ලබා ගත හැකිය.

“නිවාස” කාර්යය සඳ ා 30% ප්‍රතිලාභ ලබාගත ැකි අවස්ථා ;


i. සාමාජිකයාට අයත් ඉඩමක නිවසක් ඉදිකිරීම.
ii. නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම.
iii. නිවාස සද් ළක් මිල දී ගැනීම.
iv. නිවාස සද් ළක් මත ඇති උකසක් සේරුේ කිරීම.
v. අනුමත බැංකුවකින් ලබාගත් නිවාස ණයක ඉතිරි මුදල සේරුේ කිරීම.
නිවාස ණයක ඉතිරි මුෙල මේරුම් කිරීෙ සඳ ා අනුෙත බැංකු

*බල ත්‍රලාභී වාණිජ බැංකු

1. අමා ා බෑන්ක් පී එේ සී 15. එේ සී බී බෑන්ක් ලිමිටඩ්


2. ඇක්සිසේ බෑන්ක් ලිමිටඩ් 16. ැෂ ේ ඩිවසලාප්මන්් බෑන්ක් පී එේ සී
3. ලංකා බැංකුව 17. සන්ෂන්සේ ට්‍රසේ් බෑන්ක් පී එේ සී
4. බෑන්ක් ඔෆේ චයි ා ලිමිටඩ් 18. ෑන් ඒෂියා බෑන්කින් සකෝ සර්ෂන් පී එේ සී
5. කාගිේසේ බෑන්ක් ලිමිටඩ් 19. මහජ බැංකුව
6. සිටි බෑන්ක් එන් ඒ 20. ේලික් බෑන්ක් බර්හාඩ්
7. සකාමර්ෂේ බෑන්ක් ඔෆේ සිසලෝන් පී එේ සී 21. සේ ත් බෑන්ක් පී එේ සි
8. සඩායිෂේ බෑන්ක් ඒ ජී 22. සසලාන් බෑන්ක් පී එේ සී
9. ඩී එෆේ සී සී බෑන්ක් පී එේ සී 23. සේටෑන්ඩර්ඩ් චාර්ටඩ් බෑන්ක්
10. හබිේ බෑන්ක් ලිමිටඩ් 24. සේස්් බෑන්ක් ඔෆේ ඉන්දියා
11. හැටන් ැෂ ේ බෑන්ක් පී එේ සී 25. ද සහාංසකාං ඇන්ඩ් ෂැංහයි බෑන්කින්
12. අයි සී අයි සී අයි බෑන්ක් ලිමිටඩ් සකෝ සර්ෂන් ලිමිටඩ් (HSBC)
13. ඉන්දියන් බෑන්ක් 26. යූනියන් බෑන්ක් ඔෆේ කලේු පී එේ සී
14. ඉන්දියන් ඕවර්සීසේ බෑන්ක්

01
*බල ත්‍රලාභී විසශේෂිත බැංකු

1. ශ්‍රී ලංකා නිවාස සංවර්ධ මූලය සංසේථා 4. ප්‍රාසද්ශීය සංවර්ධ බැංකුව


බැංකුව 5. සණස ඩිසවසලාප්මන්් බෑන්ක් පී එේ සී
2. ලංකාපුත්‍ර ඩිසවසලාප්මන්් බෑන්ක් ලිමිටඩ් 6. ශ්‍රී ලංකා සසේවින්ේසේ බෑන්ක් ලිමිටඩ්
3. ජාතික ඉතිරිකිරීසේ බැංකුව 7. රාජය උකසේ හා ආසයෝජ බැංකුව
*සීමාසහිත ශ්‍රී ලංකා සමු කාර ග්‍රාමීය බැංකු මහා සංගමය යටසත් ක්‍රියාත්මක ව සියුම ග්‍රාමීය බැංකු

“වවෙය ප්‍රතිකාර” කාර්යය සඳ ා 30% ප්‍රතිලාභ ලබාගත ැකි අවස්ථා ;


i. හෘදය සැත්කම
ii. බයි ාසේ සැත්කම
iii. සැත්කේ ඇතුළුව පිළිකා සඳහා ප්‍රතිකාර
iv. වකුගඩු බද්ධ කිරීම සහෝ සැත්කේ
v. සිසසේරියන් සැත්කම
vi. අ තුරක් සිදුවීම සහේතු සකාටසග දි දාහතරකට ස ාඅඩු කාලයක් සරෝහේ ගතව සිටීම.

සැලකිය යුතුයි:-

• වවදය ප්‍රතිකාර කාර්යය සඳහා උ සදසේ ත්‍රිකාසේ දැක්සව ප්‍රතිලාභ ලබා ගත හැකි අවසේථා 06 ට
අමතරව සව ත් කිසිදු කරුණක් සඳහා ප්‍රතිලාභ ඉේුේ කළ ස ාහැකිය.
01 නිවාස කාර්යය (නිවසක් ඉදි කිරීෙ ා ඉඩෙක්/ නිවාස මේපළක් මිලදී ගැනීෙ සඳ ා)
(අ) නිවසක් ඉදිකිරීෙ/ අළුත්වැඩියා කිරීෙ
01 සාමාජිකයා මින් වති ඉඩසේ හිමිකේ ඔප්පුසේ මුේ පිට ත හා එහි ඡායා පිට තක් (සමහිදී
ඉඩසේ හිමිකේ ඔප්පුව බැංකුසේ ඇතිවිට එහි පිට තක් ඔප්පුව බැංකුව යටසත් ඇති බවට බැංකුසේ
කළම ාකරු විසින් සහතික කර ඉදිරි ත් කළ යුතුය.)
02 අදාළ ප්‍රාසද්ශීය සභාව සහෝ ළාත් ාල ආයත සේ සභා ති සහෝ සේකේ සහෝ සව ත් බලයලත්
නිලධාරිසයකු විසින් අනුමත කර ලද ඉදිකිරීමට නියමිත නිවසසේ, නිවාස සැලසුසේ මුේ පිට ත හා
එහි ඡායා පිට තක්. සමහිදි 30% ප්‍රතිලාභ මුදල මිලිය 01 (රු.1,000,000.00 ට වඩා අඩු ව විට
අදාළ ලාත් ාල ආයත සේ තාක්ෂණික නිලධාරී විසින් අනුමත කර ලද නිවාස සැලසුම
ඉදිරි ත් කළ හැක.
ළාත් ාල ආයත වලින් අනුමත කිරීම අවශය ස ාව ප්‍රසද්ශ සඳහා, අදාල නිවාස සැලසුම
අවම වශසයන් වරලත් ඉංජිසන්රුවරසයකු සහෝ වරලත් ගෘහනිර්මාණ ශිේපියකු විසින් සහතික කර
ඉදිරි ත් කළ යුතුය.
• නිවාස සැලසුම හිමිකරුසේ මින් අනුමත වී තිබීම අනිවාර්ය සේ.
03 ඉඩසේ අයිතිය තහවුරු කිරීම සඳහා ව ප්‍රසිද්ධ ස ාතාරිසේවරයාසේ සහතිකය
(සමම ආකෘති ත්‍රය ප්‍රතිලාභ අයදුේ ත සමඟ අමුණා ඇත.)
• ඉඩසේ හිමිකේ ඔප්පුව බැංකුසේ ඇති විට ස ාතාරිසේ සහතිකය අවශය ස ාසේ.
(ආ/ඇ) ඉඩෙක්/ නිවාස මේපළක් මිලදී ගැනීෙ
01 ප්‍රසිද්ධ ස ාතාරිසේ විසින් සහතික කර ලද විකුණුේකරුසේ හිමිකේ ඔප්පුසේ පිට ත (සමහිදී ඉඩසේ
හිමිකේ ඔප්පුව බැංකුසේ ඇති විට එහි පිට තක් ඔප්පුව බැංකුව යටසත් ඇති බවට බැංකුසේ
කළම ාකරු විසින් සහතික කර ඉදිරි ත් කළ යුතු අතර ඉඩසේ හිමිකරුසගන් උකස නිදහසේ කර
විකුණ බවට දිේරුේ ප්‍රකාශයක් ඉදිරි ත් කළ යුතුය.)
02 එම ඉඩමට අදාලව ප්‍රතිලාභ ඉේුේ කර දි ට මාස 06ක් ඇතුළත සකසේ කර ලද හිමිකේ
වාර්තාව
03 අවමය වසර 10කට අදාළව ස ළ ත් සටහ සමඟ ත්ඉරු වල මුේ පිට ත
04 ඉඩසේ අයිතිය තහවුරු කිරීම සඳහා ව ප්‍රසිද්ධ ස ාතාරිසේවරයාසේ සහතිකය
(සමම ආකෘති ත්‍රය ප්‍රතිලාභ අයදුේ ත සමඟ අමුණා ඇත.)
05 ඉඩම/නිවස සාමාජිකයාට විකිණීමට කැමති බවට විකුණුේකරුසේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (ලිපිසේ
ආදර්ශයක් ප්‍රතිලාභ අයදුේ ත සමඟ අමුණා ඇත.)
නිවාස සද් ළක් මිලදී ගන්සන් ේ ඉදි කර ලද නිවසසේ සැලැසේම හා එහි ඡායා පිට තක්
06 මිලදී ගන් ා ඉඩම ජීවිත භුක්තිය සහිත ේ, ජීවිත භුක්තිය අතහරි බවට නීතීඥවරයකු ඉදිරිසේ
ජීවිත භුක්ති හිමිකරු කර ලද ප්‍රකාශය සහෝ ජීවිත භුක්ති හිමිකරු මිය සගාසේ ේ මරණ සහතිකසේ
සහතික කළ පිට ත
02
සැලකිය යුතුයි:-
• නිවසක් සෑදීම සඳහා ඉේුේ කිරීසේ දී දීර්ඝ කාලී බල ත්‍රය වලංගුව අතර වාර්ෂික බල ත්‍රය සඳහා ප්‍රතිලාභ
ලබා දිය ස ාහැකිය.
• මිලදී ගන් ා ඉඩම සහෝ නිවාස සද් ළ, එය අයත් ළාත් ාල ආයත ය මඟින් නීතයානුකූලව නිවසක් ඉදි
කිරීම සඳහා අනුමත කරනු ලබ අවම බිේ ප්‍රමාණය සහෝ ඊට වැඩිව රිදි ඉදිරි ත් කළ යුතුය.
• ඉඩමක් මිලදී ගැනීම සඳහා “බිේ සවිය” යටසත් ලබා ගත් හිමිකේ සහතිකයක් ඉදිරි ත් කිරීසේදී අවසා
ත්ඉරුව අතයවශය සේ. (හිමිකේ වාර්තාව හා ස ළ ත් සටහන් ඉදිරි ත් කිරීම සමහිදී අවශය ස ාසේ)

(ඈ) නිවාස මේපළක් උකස්කරයකින් නිෙ ස් කර ගැනීෙ සඳ ා,


i. බැංකු කළමණාකරු විසින් සහතික කර ලද උකසේ ඔප්පුසේ පිට ත
ii. අදාළ බැංකු කළමණාකරු විසින් සහතික කර ලද හත සඳහන් කරුණු ඇතුලත් ලිපිය
o උකසේකරසේ වටි ාකම
o සගවිය යුතු හිඟ මුදල
o උකසේ ඔප්පුසේ අංකය
o ගිණුේ අංකය

(ඉ) අනුෙත බැංකුවකින් ලබා ගත් නිවාස ණය මුෙලක් මගවා නිෙ කිරීෙ සඳ ා,
සාමාජිකයා විසින් ලබා ගත් නිවාස ණය මුදල පිළිබඳ හත සතාරතුරු ඇතුළත් බැංකු කළමණාකරුසේ සහතිකය
o ණයලාභියාසේ ම
o ලබාසග ඇත්සත් නිවාස ණය මුදලක් ය වග
o ලබාගත් නිවාස ණය මුදසේ ප්‍රමාණය
o ඉේුේ කර දි ට ණය සශේෂය
o ගිණුේ අංකය

සැලකිය යුතුයි:-

• මෙහිදී‚ සාොජිකයා විසින් ලබාගත් ණය මුෙමලහි මශ්‍්ෂය මගවා ඉතිරි ප්‍රතිලාභ මුෙලක් මේ නම් නිවාස
කාර්යයට අොල මවනත් ලියකියවිලි ඉදිරිපත් කර එෙ මුෙල ලබා ගත ැකිය.
• නිවාස ණයක් පියවීෙ සඳ ා ප්‍රතිලාභ ඉේුම් කරන්මන් නම් ණය ලබාගත් බැංකුමේෙ ඔබ නෙට ඇති
ගිණුෙක මතාරතුරු ඉදිරිපත් කළ යුතුය.)

02 වවෙය ප්‍රතිකාර සඳ ා
a. වවෙය ප්‍රතිකාර කාර්යය සඳ ා ප්‍රතිලාභ ඉේුම් කරන සාොජිකයින් විසින් සම්ූර්ණ කර ඉදිරිපත්
කළ යුතු වවෙයවරයාමේ ස තිකමේ (මෙෙ ආකෘති පත්‍රය ප්‍රතිලාභ අයදුම් පත්‍රය සෙග අමුණා ඇත.)
i. ළමු සකාටස සරෝගියා රීක්ෂා කළ වවදයවරයා විසින් ද
ii. සදව සකාටස -
• රජසේ සරෝහලක ේ සරෝහේ අධයක්ෂ/ වවදය අධිකාරී සහෝ ඔහු විසින් බලය වරා
සද ලද යේ නිලධාරිසයකු විසින් ද
• ස ෞද්ගලික සරෝහලක ේ එහි රි ාල කළමණාකරු විසින් ද සහතික කළ යුතුය.

b. ඉේුම්කරු කලත්‍රයා ම ෝ ෙරුවන්මේ වවෙය ප්‍රතිකාර සඳ ා ප්‍රතිලාභ ඉේුම් කරන්මන් නම්,


i. විවාහ සහතිකසේ මුේ පිට ත හා එහි ඡායා පිට තක්
ii. දරුවාසේ උප් ැන් සහතිකසේ මුේ පිට ත හා එහි ඡායා පිට තක්
සැලකිය යුතුයි:-
• අරමුෙමේ සාොජිකයා‚ ඔහු ම ෝ ඇයමේ කාලත්‍රයා ම ෝ ළමුන් සඳ ා ප්‍රතිකාර ලබා ගත් දින සිට දින
90ක් ඇතුළත මම් යටමත් ප්‍රතිලාභ ඉේුම් කළ යුතුය.
• සාොජිකයා විසින් වවෙය ප්‍රතිකාර ලබාගැනීෙට අොල ලියකියවිලිවල මුේ පිටපත් ා ඡායා පිටපත්
ඉදිරිපත් කළ යුතුය.
03
ප්‍රතිලාභ අයදුම්පත්‍රය සම්ූර්ණ කිරීමම්දී සැලකිය යුතු කරුණු

o ප්‍රතිලාභ අයදුේ ත නිවැරදිව හා ැහැදිලිව සේූර්ණ කළ යුතු අතර හත සඳහන් සේථා වල අදාල අත්සන්,
නිලමුද්‍රා හා දි සයදිය යුතුයි.
▪ බැංකු ගිණුේ විසේතර අවසා සේ සාමාජිකයාසේ අත්ස හා දි ය
▪ ේ සහතික කිරීම අවසා සේ සසේවාසයෝජකසේ අත්ස ‚නිලමුද්‍රාව
▪ සාමාජිකයාසේ මහ ටැඟිලි සලකුණ සහතික කිරීම සඳහා සසේවාසයෝජකසේ අත්ස ‚නිලමුද්‍රාව
▪ අයදුේ සත් II සකාටස අවසා සේ සසේවාසයෝජකසේ අත්ස ‚නිලමුද්‍රාව හා දි ය
o ප්‍රතිලාභ අයදුේ ත භාර සද දි ට මාස තු ක් ඇතුළත ලබාගත් දැ ට වර්තමා සසේවා සේථා සේ සසේවය කර
බවට සසේවා සහතිකයක් ඉදිරි ත් කළ යුතුය.
o ප්‍රතිලාභ අයදුේ ත භාර සද දි ට මාස තු ක් ඇතුළත වර්තමා සසේවාසයෝජක විසින් සියු ආකෘති ත්‍ර සහතික
කර තිබිය යුතුය.

සාොජිකත්වය සනාථ කිරීෙ සඳ ා ඉදිරිපත් කළ යුතු මේඛන

• වර්තමා සාමාජික අංකය සහිත “B” සාමාජික ත්‍රසේ සසේවාසයෝජක සහතික කළ පිට ත
• කලින් සසේවය කළ සව ත් ආයත සේ ේ එම සාමාජික අංකවලට අදාල “B” සාමාජික ත්‍ර.
(කලින් සසේවය කළ ආයත වසා ඇති විට “B” සාමාජික ත්‍ර ස ාමැති ේ සසේවය කළ එක් එක්
සසේවාසයෝජකයින්සගන් ලබාගත් සසේවා සහතික, ත්වීේ ලිපි, වැටුප් වාර්තා ය ාදිය මගින් සසේවය ස ාථ
කළ යුතුය.)
• ජාතික හැදුනුේ ත හා එහි ඡායා පිට ත (පළුදු වූ ම ෝ අපැ ැදිලි ජාතික ැඳුනුම්පත් භාර ගනු මනාලැමේ)
• ප්‍රතිලාභ බැර කළයුතු බැංකු ගිණුේ අංකය, බැංකුසේ ම, ශාඛාව හා ලිපි ය දැක්සව බැංකු ස ාත හා
ඡායා පිට ත සහෝ බැංකුසේ ම, ගිණුේ අංකය, සාමාජිකයාසේ ම හා ජාතික හැඳුනුේ ත් අංකය තහවුරු කරගත
හැකි පිළිගත හැකි සේඛ යක් ඉදිරි ත් කරන් .
ජංගම ගිණුමක් ේ මෑතකදී ලබා ගත් ගිණුේ ප්‍රකාශය ඉදිරි ත් කරන් .

• සසේ.අ.අ. සශේෂය ඇ යට තබා නිවාස ණය ලබාසග ඇති ේ සහෝ නිවාස ණය ඉේුේ කර ණය ලබා ස ාගත්සත්
ේ;
i. ණය ලබාසග එය සගවා අවසන් වී ස ාමැති ේ, S ආකෘති ත්‍රය සමඟ ලබාසද නිවාස
ණය ආකෘති ත්‍රසේ A සකාටස I ප්‍රතිලාභ අයදුේ ත භාර සද දි ට මාස තු ක් ඇතුළත
ණය ලබා ගත් බැංකුසවන් සේූර්ණ කර ඉදිරි ත් කළ යුතුය.
ii. ණය ලබාසග එය සගවා අවසන් වුවත් ණය අංකය ඉවත් වී ස ාමැති ේ S ආකෘති ත්‍රය
සමඟ ලබාසද නිවාස ණය 14 ආකෘති ත්‍රය අදාල කේකරු කාර්යාලසයන් හා බැංකුසවන්
සහතික කර ඉදිරි ත් කළ යුතුය.
iii. නිවාස ණය ඉේුේ කළ ද ණය ලබා ස ාගත්සත් ේ,
සාමාජිකයා විසින් ණය ඉේුේ කළ බැංකුසවන් නිවාස ණය මුදලක් ලබා ස ාගත් බවට ලිපියක් ලබා
ගත යුතු අතර එම ලිපිය අදාල ණය ඉේුේ කළ දිසේත්‍රික් කේකරු කාර්යාලය සවත ඉදිරි ත් කර දිසේත්‍රික්
කේකරු කාර්යාලය මගින් සසේවක අර්ථසාධක අරමුදේ ණය ගිණුේ සක්‍රීය කරවා ගැනීසමන් සු
ප්‍රතිලාභ අයදුේ ත්‍රය ඉදිරි ත් කළ යුතුය.

සැළකිය යුතුයි :-

• මස්වක අර්ථසාධක අරමුෙල ඇපයට තබා ණය මුෙලක් ලබාමගන ඇත්නම් එෙ ණය මුෙල මගවීෙ
පළමුව සිදු කළයුතු අතර ඉතිරි ප්‍රතිලාභ මුෙලක් මේ නම් මවනත් මේපළ ම ෝ නිවාස කාර්යයට අොල
ලියකියවිලි ඉදිරිපත් කර එෙ මුෙල ලබා ගත ැකිය.

04
01. “බී” පත්‍ර ලියාපදිංවි කිරීෙ සඳ ා උපමෙස්

i. ආයතනය විවෘතව පවතී නම්,


ප්‍රතිලාභ ඉේුේ කර සාමාජික අංක සඳහා “බී” ත්‍ර ලියා දිංචි වී ස ාමැති ේ අදාල අංක සඳහා ABH ආකෘති
ත්‍ර ආයත සයන් සේූර්ණ කර එම ආයත ය අයත් දිසේත්‍රික් කේකරු කාර්යාලය සවත ඉදිරි ත් කරන් . (සමහිදී
30% ඉේුේ කර සාමාජිකයින් සඳහා කඩි මින් “බී” ත්‍ර ලියා දිංචි කිරීම සිදු කර අතර ඒ සඳහා AH ත්‍ර
ලියා දිංචි කළ යුතු බවට අදාළ දිසේත්‍රික් කේකරු කාර්යාලය සවතින් ඉේලා සිටින් .)

ii. ආයතන වසා ඇත්නම්,


ප්‍රතිලාභ ඉේුේ කර සාමාජික අංක සඳහා “බී” ත්‍ර ලියා දිංචි වී ස ාමැති ේ හත සඳහන් සේඛ ප්‍රතිලාභ
අයදුේ ත්‍රය සමඟ අදාල 30% සගවීේ කවුළුව සවත ඉදිරි ත් කරන් .
▪ එම සාමාජික අංක සදහා සේූර්ණ කර ලද හානි ූර්ණ ලිපිය හා පුද්ගල විසේතර ත්‍රිකාව
▪ දිවුරුේ ප්‍රකාශය
ඇතුළත් විය යුතු කරුණු
- සාමාජිකයාසේ ම
- සාමාජික අංකය
- ආයත සේ ම
- සසේවය කර ලද ත තුර
- සසේවා කාලය (ආරේභක වසසර් සිට අවසන් වසර දක්වා)
- සසේවය ස ාථ කිරීමට ඉදිරි ත් කර ලියවිලි ( ේ වශසයන් සඳහන් කළ යුතුය)
▪ අදාල ආයක සේ සසේවය කල බවට ස ාථ කළ හැකි ලිපි සේඛ
▪ ආයත ය අයත්ව තිු දිසේත්‍රික් කේකරු කාර්යාලසේ ඔබසේ “බී” ත්‍රසේ ලියා දිංචි සතාරතුරු
එහි සටහන් බව තහවුරු කර ගන් ා ලිපිය (RN කැඳවීසේ ලිපිය )

02. කම්කරු මෙපාර්තමම්න්තුමේ හි නම්/ ජාතික ැඳනුම්පත් අංක විෂෙතා නිවැරදි කර ගැනීෙ සඳ ා උපමෙස්

ප්‍රතිලාභ ඉේුේ කර සාමාජික අංක යටසත් කේකරු සදා ර්තසේන්තු දත්ත ද්ධතිසේ සඳහන් ඔබසේ සමහි /
ජාතික හැඳුනුේ ත් අංකසයහි විෂෙතාවයක් ඇත්නම් හත සඳහන් සේඛ අදාල දිසේත්‍රික් කේකරු කාර්යාලය සවත
ඉදිරි ත් කර ම / ජාතික හැඳුනුේ ත් අංකය නිවැරදි කරගන් .
i. ආයතනය(මස්වාමයෝජක) විවෘතව පවතී නම්,
හත සඳහන් සේඛ තමන් සසේවය කළ ආයත ය අයත් දිසේත්‍රික් කේකරු කාර්යාලය සවත ඉදිරි ත්
කරන් .
▪ සිදු කළ යුතු සංසශෝධ ය පිළිබඳව සඳහන් කර අදාළ සසේවාසයෝජක සවතින් ලබාගත් ලිපිය
▪ ජාතික හැඳුනුේ ත හා එහි සහතික කළ පිට තක්
▪ උප් ැන් සහතිකය හා එහි සහතික කළ පිට තක්
▪ නිවැරදි බී කාඩ් සත් මුේ පිට ත

ii. ආයතන වසා ඇත්නම්,


හත සඳහන් සේඛ ප්‍රතිලාභ අයදුේ ත්‍රය සමඟ අදාල 30% සගවීේ කවුළුව සවත ඉදිරි ත් කරන් .
▪ වසා ඇති ආයත වලට අදාල සාමාජික අංක සඳහා සේූර්ණ කර ලද හානි ූර්ණ ලිපිය හා
පුද්ගල විසේතර ත්‍රිකාව
▪ ජාතික හැඳුනුේ ත හා එහි සහතික කළ පිට තක්
▪ උප් ැන් සහතිකය හා එහි සහතික කළ පිට තක්
▪ නිවැරදි බී කාඩ් සත් මුේ පිට ත
▪ අදාල ආයත සේ සසේවය කළ බවට ස ාථ කළ හැකි ලිපි සේඛ

05
03. ශ්‍රී ලංකා ෙ බැංකුමවහි නම්/ ජාතික ැඳනුම්පත් අංක විෂෙතා නිවැරදි කර ගැනීෙ සඳ ා උපමෙස්

i. ආයතනය (මස්වාමයෝජක) විවෘතව පවතීනම්,


ප්‍රතිලාභ ඉේුේ කර සාමාජික අංක යටසත් ශ්‍රී ලංකා මහ බැංකුසේ සඳහන් ඔබසේ සමහි / ජාතික
හැඳුනුේ ත් අංකසයහි විෂෙතාවයක් ඇත්නම් හත සඳහන් සේඛ ශ්‍රී ලංකා මහ බැංකුව සවත ඉදිරි ත්
කර ම / ජාතික හැඳුනුේ ත් අංකය නිවැරදි කර ඉදිරි ත් කළ යුතුය.
▪ සිදු කළ යුතු සංසශෝධ ය පිළිබඳව සඳහන් කර අදාළ සසේවාසයෝජක සවතින් ලබාගත් ලිපිය
▪ ජාතික හැඳුනුේ ත හා එහි සහතික කළ පිට තක්
▪ උප් ැන් සහතිකය හා එහි සහතික කළ පිට තක්
▪ නිවැරදි බී කාඩ් සත් මුේ පිට ත

04. මපාදු උපමෙස්

i. ඔබ විසින් සේ ව විටත් සසේ.අ.අ. ඇ යට තබා නිවාස ණය මුදලක් ලබාසග ඇත් ේ ඔබට වවදය ප්‍රතිකාර
කාර්යය සදහා සසේ.අ.අ. මුදලින් 30% ක ප්‍රතිලාභ මුදේ ඉේුේ කළ ස ාහැකි බව සලකන් .
ii. ඔබට 30% ප්‍රතිලාභ අයදුේ කළ හැක්සක් විදුත් මාධයසයන් ලබා ගන් ා ලද ඇඟිලි සලකුණු සහ ජාතික
හැදුනුේ ත් අංකය සමඟ සසේවක අර්ථසාධක අරමුදසේ සේ ව විට ලියා දිංචි වී ඇත් ේ මණි. ඒ සදහා
ලියා දිංචි වී ස ාමැති ේ සසේවාසයෝජක සහතික කළ ඇඟිලි සලකුණු ලියා දිංචි කිරීසේ අයදුේ ත ද
ප්‍රතිලාභ අයදුේ ත සමග ඉදිරි ත් කිරීමට කටයුතු කරන් . (අදාල ඇඟිලි සලකුණු ලියා දිංචි කිරීසේ
අයදුේ ත ඔබට ප්‍රතිලාභ අයදුේ ත සමග ලබාගත හැකිය.)

05. මගානු භාරදීෙ

• වවෙය ප්‍රතිකාර කාර්යය සඳ ා සසේ.අ.අ. 30% ප්‍රතිලාභය ඉේුේ කර සාමාජිකයින් හට අදාළ ලිපිසේඛ
දිවයිසන් ඕ ෑම සසේ.අ.අ. 30% ප්‍රතිලාභ සගවීේ අංශයකට භාර දීමට කටයුතු කල හැක.

• නිවාස කාර්යය සඳ ා සසේ.අ.අ. 30% ප්‍රතිලාභය ඉේුේ කර සාමාජිකයින් මණක් අදාළ ලිපිසේඛ තමන් දිංචි
දිසේත්‍රික්කය අයත් සහෝ දිංචි ලිපි යට ආසන් තම හත සඳහන් කලා කේකරු කාර්යාල හා දිසේත්‍රික් කේකරු
කාර්යාල සවත ඔබ විසින්ම ැමිණ භාර දීමට කටයුතු කළ යුතුය.
i. සකාළඹ දිසේත්‍රික්කය -කේකරු මහ සේකේ කාර්යාලය, ාරාසහේන්පිට,සසේවක අර්ථසාධක අරමුදේ 30%
ප්‍රතිලාභ සගවීේ අංශය (දුර: 011-2368252, 011-2368350)
ii. කුරුණෑගල දිසේත්‍රික් කේකරු කාර්යාලය, කුරුණෑගල (දුර: 037-2223590, 0372223141)
iii. උතුරු මැද කලා කේකරු කාර්යාලය, අනුරාධපුරය (දුර: 025-2050290, 025-2234537)
iv. සබරගමුව කලා කේකරු කාර්යාලය, රත් පුර(දුර:045-2222166)
v. අවිසේසාසේේල දිසේත්‍රික් කේකරු කාර්යාලය,අවිසේසාසේේල (දුර:036-2222308)
vi. දකුණු කලා කේකරු කාර්යාලය, ගාේල (දුර: 091-2244649, 091-2232341)
vii. ඌව කලා කේකරු කාර්යාලය, බදුේල (දුර: 055-2231510)
viii. බසේ ාහිර කලා II කේකරුකාර්යාලය, කළුතර(දුර: 034-2224854, 034-2229511)
ix. මධයම කලා කේකරු කාර්යාලය, මහනුවර (දුර: 081-2200422, 081-2204503)
x. උතුර කලා කේකරු කාර්යාලය, යා ය (දුර: 021-2217703, 021-2226333)
xi. ැසග හිර කලා කේකරු කාර්යාලය, ත්‍රිකුණාමලය (දුර: 026-2227390, 026-2227395)
xii. බසේ ාහිර කලා III කේකරුකාර්යාලය, ගේ හ(දුර: 033-2234252, 033-2226862)

*කම්කරු මෙපාර්තමම්න්තුමේ www.labourdept.gov.lk නිල මවේ අඩවිය මවත පිවිස “එස්” ආකෘති පත්‍රය ා
අමනකුත් මේඛන බාගත කර ගත ැක.

06

You might also like