You are on page 1of 3

ධා රා විද්‍යුතය

• ස්ථිති විද්‍යුතය: පරිවා රක ද්‍රවය වල පෘ ෂ්ඨ මත රඳන ගලා නනා යන විද්‍යුත් ආනරෝපණ.
• ස්ථිති විද්‍යුත් ආනරෝ පණ: වස්ථුවක් මත රඳා පවතින විද්‍යුත් ආනරෝ පණ.
• ස්ථිති විද්යුතනේදී එකු වූ ආනරෝ පණ ගමන් කිරීනේදී විද්‍යුත් ධා රා වක් ඇති නේ.
• විද්‍යුත් ධා රා ව: සන්නා යකයක් ුලින් ගලා යන විද්‍යුත් ආනරෝ පණ ධා රා වක්.
• සන්නා යක: ඉනලක්නරා න ධා රා වකට පහසුනවන් ගලා යා මට ඉඩ සලසන ද්‍රවය.
සියලුම නලෝ හ නහා දින් විද්‍යුතය සන්නයනය කරයි.
උද්‍යා හරණ: තඔ, ඇලුමිනියේ, යකඩ
• නලෝ හ මුලද්‍රවය වල ඇති පරමාණු වල බා හිර කවචනේ ඇති ඉනලක්නරා න වලට
පහසුනවන් ගැ ලවී ඉවත් වී යා හැ ක. නේවා මුක්ත/නිද්‍යහස්ථ ඉනලක්නරා න නේ. මුක්ත
ඉනලක්නරා න විද්‍යුතය නහා දින් සන්නයනය වීම සද්‍යහා නේු නේ.

• ඉනලක්නරා න ධා රා ව ගලා යෑ ම= - අග්‍රනේ සිට + අග්‍රය ද්‍යක්වා


• විද්‍යුත් ධා රා ව ගල යෑ ම= + අග්‍රනේ සිට - අග්‍රය ද්‍යක්වා

• විද්‍යුත් ධා රා ව මැ නීමට,
❖ ඒකකය = ඇේියරය
❖ උපකරණය = ඇමීටරය/ සංඛයාංංක මල්ටිමීටරය
• විභව අන්තරය යනු ප්‍රභවය මගින් ඍණ අග්‍රනේ සිට සන්නායකය හරහා ධන අග්‍රනේ
ද්‍යක්වා ඉනලක්නරා න තල්ටලු කිරීම නිසා ඇති වන විද්‍යුත් පීඩන අන්තරයයි. භා විත වන
ඒකකය නවා ල්ටටය නේ.
• විද්‍යුත් ගා මක බලය යනු සෘ ණ අග්‍රනේන් බා හිර පරිපථයට ඉනලන්නරා න පලවා හරින
බලයයි.
• නවෝ ල්ටීයතා ව මැ නීමට භා විත වන උපකරණය: නවෝ ල්ටමමීටරය/ සංඛයාංංක
මල්ටිමීටරය
• ඕේ නියමය: සන්නා යකයක උෂ්නත්වය නියත විට එම සන්නා යකය ුලින් ගලන
ධා රා ව එහි නද්‍යනකළවර විභව අන්තරයට අනුනලෝ මව සමා නුපා තික නේ.
𝑣
o = නියතයකි(R)
𝐼
R = සන්නයකනේ ප්‍රතිනරෝ ධය.

• ප්‍රතිනරෝ ධය,
❖ මනින ඒකකය= Ჲ (ඕේ)
❖ මනින උපකරණය = ඕේ මීටරය

• සන්නා යකයක ප්‍රතිනරෝ ධය නකනරහි බලපා න සා ධක:


❖ සන්නා යක කැ බැ ල්ටනල්ට හරස්ථකඩ වර්ගඵලය - සන්නයකනේ හරස්ථකඩ වර්ගඵලය
වැ ඩි වන විට R අඩු නේ.
❖ සන්නා යක කැ බැ ල්ටනල්ට දිග - සන්නා යකනේ දිග වැ ඩිවන විට ප්‍රතිනරෝ ධය වැ ඩි නේ.
❖ එම සන්නා යකය සෑ දී ඇති ද්‍රවය - ප්‍රතිනරෝ ධකතා ව යන ගුණය සද්‍යහා සන්නා
යකය සැ දී ඇති ද්‍රවය නේු නේ.
• ප්‍රතිනරෝ ධක = පරිපථයක ප්‍රතිනරෝ ධය වැ ඩි කර ගැ නීම සද්‍යහා ඊට සේබන්ධ කල හැ
කි විවිධ ප්‍රතිනරෝ ධ අගයන්නගන් ුත් උපාංග.

ප්‍රතිනරෝ ධක වර්ග
1. ස්ථිර ප්‍රතිනරෝ ධක
• පරිවා රක ද්‍රවයක් මත ුනී කා බන් පටල තැ න්පත් කිරීනමන් නහෝ ප්‍රතිනරෝ ධකතා ව
ඉහල ද්‍රවය( කේි) එතීනමන් නිපද්‍යවයි.
• අගය නවනස්ථ කල නනා හැක.
2. විචලය ප්‍රතිනරෝ ධක
• අවශ්‍ය පරිදි අගය නවනස්ථ කරගත හැ කි නලස සකසා ඇත.

නපර සැ කසුේ ප්‍රතිනරෝ ධක


ධා රා නියා මක විචලය ප්‍රතිනරෝ ධක වර්ග.
හඬ පා ලක

3. ආනලෝ ක සංනේදී ප්‍රතිනරෝ ධක


• කැ ඩ්මමියේ සල්ටෆයිඩ්ම වැ නි විනේෂ රසා යනික ද්‍රවය නිපද්‍යවීමට භා විත කරයි.
• ආනලෝ කය අඩුවිට R වැ ඩි නේ.
• ආනලෝ කය ඇතිවිට ප්‍රතිනරෝ ධය අඩු වන නලස ආනලෝ ක තීව්‍රතා ව අනුව ප්‍රතිනරෝ ධය
නවනස්ථ නේ.
• ප්‍රතිනරෝ ධක වර්ණ නක්ත ක්‍රමය:

You might also like