You are on page 1of 4

Injector Driver Unit | EDU

Isuru Gunasekara - Automobile 1


EDU අවශ්‍යතාවය
ඩිසල් එන්ජින්ජ වල වර්තමාන බහුලව භාවිතා වන්ජනන්ජ නමම
common rail direct injection නමෝටර් රථ එන්ජින්ජ වන අතර
නේවානේ සප්ලයි පේප් මගින්ජ ඩීසල් ඉන්ජධනය ආසන්ජන
1800bar පමණ පීඩනයකට පත් කරන අතර common rail
එකක් හරහා සෘජුවම ඉන්ජනෙක්ටරය නවත සේබන්ජධ කර
පවතී.
එන්ජිම ක්‍රියාත්මක වීනේ දී එනලස පීඩනයකින්ජ පවතින
ඉන්ජධන වැඩි කාර්යක්ෂමතාවයකින්ජ නමන්ජම වැඩි නේගයකින්ජ
පිස්ටනය මතට විඳීම වැදගත් වන අතර නමහිදී injector එක
ක්‍රියාත්මක කිරීමට ලබාදිය යුතු ධාරාව වැඩි අගයකින්ජ පවති.
වැඩි ධාරාවක් යටනත් injector ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
බැවින්ජ නමහිදී සිදු කර තිනබන්ජනන්ජ ධාරාව යේ අගයක පවත්වා
නවෝල්ියතානේ වැඩි කිරීමයි.
P=VI සමීකරණය යටනත් උපකරණයට ලබානදන
නවෝල්ීයතාවය වැඩි වැඩි කිරීනේදී ධාරාව නියත අගයක
පවත්වා එම කාර්යය කරගැනීනේ හැකියාව පවතී. නමම
අවශ්‍යතාවය නිසා පාලන ඒකකයට සමාන නකාටසක් වන
නමම Electronic Drive Unit පාලන ඒකකයක් එන්ජින්ජ පාලන

Isuru Gunasekara - Automobile 2


ඒකකයට අමතරව නවනම ස්ථාන ස්ථාපිත කර තිනේ. එක්
injector ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාලය වැනි දත්ත
Electronic Drive Unit සදහා එන්ජින්ජ පාලන ඒකකය මගින්ජ
ලබානදන අතර ඊට අනුරූපව EDU එනක් පවතින Boost
converter මගින්ජ බැටරි නවෝල්ීයතාවය ආසන්ජන නවෝලට්
100කට පමණ අගයකට පත් කර ඒවා Field Effect Transistor
හරහා එක් එක් Injector නවත සේබන්ජධ කිරීම සිදු කරයි.
එනමන්ජම එන්ජින්ජ පාලනය ඒකකනයන්ජ ලබානදන සංඥාව මත
Injector ක්‍රියාත්මක වූනේද යන්ජන ෆීඩ්බෑක් සිග්නල් එකක්
මගින්ජ නැවත එන්ජින්ජ පාලනය ඒකකයට ලබා නදන අතර
එමගින්ජ පද්ධතිය ඉහළ නිවැරදිතාව යටනත් ක්‍රියාත්මක
කිරීමට හැකියාව තිනේ.

Isuru Gunasekara - Automobile 3


Isuru Gunasekara - Automobile 4

You might also like