You are on page 1of 4

වෙසක් නිර්මාණ තරඟාෙලිය - 2023

• රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජියේරු පීඨ සයහෝද්‍රත්වය සඳහා විවෘතයි.

• සියලු නිර්මාණ යවසක් යපායහාය පාද්‍ක යකාට ගනිමිේ නිර්මාණය විය යුතු අතර ස්වකීය
නිර්මාණයක් විය යුතුයි.
• ඔබයේ නිර්මාණය නම, දුරකථන අංකය සහ ඉයගනුම ලබන වසර සඳහේ කර
12.05.2023 වන දිනට ප්‍රථම Google form එක ඔස්යස් ලැබීමට සලස්වේන.

Google Form: https://forms.gle/HzivEqh2qYUvEGJaA

සැ.යු: විනිශ්චය මණ්ඩලවේ තීරණය අෙසාන තීරණය වේ.

❖ වෙසක් සිතුෙම්

• තම විෂය පථය ද්‍ උපයයෝගී කරගනිමිේ නිර්මාණශීලී යලස තම නිර්මාණය සිදුකර තිබීම
සලකා බලනු ලැයේ.
• යේ සඳහා ඕනෑම මාධ්‍යක් භාවිත කළ හැක (පැස්ටල් යහෝ දියසායේ)
• පළමු යද්‍වන හා යතවන ස්ථානය යලස ජයග්‍රහකයිේ යතෝරා ගනු ලැයේ.
• නිර්මාණය කළ යුත්යත් A4 ප්‍රමාණයේ කඩද්‍ාසියක පමණි.
• ඩිජිටල් පිටපත තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර එහි සතය පිටපත ඔබ සතුව
තිබිය යුතුය. (ජයග්‍රහණය ලද්‍යහාත් නිර්මාණය තහවුරු කිරීම සඳහා)

❖ කවි ව ෝ නිසඳැස්

• කවි නිර්මාණ අවම කවි හතරක් අේතර්ගත විය යුතු අතර නිසඳැස් නිර්මාණ අවම
යකාටස් හතරක් අේතර්ගත විය යුතුය. (සැ.යු: උපරිම කවි යහෝ නිසද්‍ැස් යකාටස් ද්‍හයකට
සීමා විය යුතුය.)
• නිර්මාණය සඳහා A4 ප්‍රමාණයේ කඩද්‍ාසි භාවිත කරේන.
• ඩිජිටල් පිටපත තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර එහි සතය පිටපත ඔබ සතුව
තිබිය යුතුය. (ජයග්‍රහණය ලද්‍යහාත් නිර්මාණය තහවුරු කිරීම සඳහා)
❖ වෙසක් සුභ පැතුම් පත්( Digital / Handmade)

• තම විෂය පථය ද්‍ උපයයෝගී කරගනිමිේ නිර්මාණශීලී යලස තම නිර්මාණය සිදුකර තිබීම
සලකා බලනු ලැයේ.
• Hand made සුබපැතුේපත් සඳහා අවශය ඕනෑම අමුද්‍රවයයක් භාවිත කළ හැක.
• A4 ප්‍රමාණය සුභ පැතුේ පතක් විය යුතු අතර අභිමත ඕනෑම ආකාරයකට නිර්මාණය කරන
ලද්‍ නිර්මාණශීලීම සුබපැතුේපත් යතෝරාගනු ලැයේ.
• ඩිජිටල් පිටපත තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර එහි සතය පිටපත ඔබ සතුව
තිබිය යුතුය. (ජයග්‍රහණය ලද්‍යහාත් නිර්මාණය තහවුරු කිරීම සඳහා)

❖ ඩිජිටල් වෙසක් වතාරණ

• තම විෂය පථය ද්‍ උපයයෝගී කරගනිමිේ නිර්මාණශීලී යලස තම නිර්මාණය සිදුකර තිබීම
සලකා බලනු ලැයේ.
• ඩිජිටල් මාධ්‍යයයේ නිර්මාණය වූවක් විය යුතුයි.
• පළමු යද්‍වන හා යතවන ස්ථානය යලස ජයග්‍රහකයිේ යතෝරා ගනු ලැයේ.

❖ රචනා

• සියලු රචනා යවසක් යපායහාය පාද්‍ක යකාටයගන නිර්මානය විය යුතුයි.
• වචන 500- 550 ත් අතර විය යුතුයි.
• A4 ප්‍රමාණයේ කඩද්‍ාසි භාවිත කරේන.
• පළමු යද්‍වන හා යතවන ස්ථානය යලස ජයග්‍රහකයිේ යතෝරා ගනු ලැයේ.
• ඩිජිටල් පිටපත තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර එහි සතය පිටපත ඔබ සතුව
තිබිය යුතුය. (ජයග්‍රහණය ලද්‍යහාත් නිර්මාණය තහවුරු කිරීම සඳහා)

❖ ඩිජිටල් කැරවකන කූඩු

• තම විෂය පථය ද්‍ උපයයෝගී කරගනිමිේ නිර්මාණශීලී යලස තම නිර්මාණය සිදුකර තිබීම
සලකා බලනු ලැයේ.
• ඩිජිටල් මාධ්‍යයයේ නිර්මාණය වූවක් විය යුතුයි.
• පළමු යද්‍වන හා යතවන ස්ථානය යලස ජයග්‍රහකයිේ යතෝරා ගනු ලැයේ.
• පැහැදිලි ඡායාරූප පහක් සමඟ විනාඩි 3ට යනාවැඩි වීඩියයෝවක් යලස යයාමු කරේන.
❖ ව ෞද්ධ ඡායාරූප තරඟය

• යවසක් යපායහාය පාද්‍ක යකාට ගත් ඡායාරූප විය යුතුයි.

• ඩිජිටල් පිටපත යයාමු කල යුතුයි.
• පළමු යද්‍වන හා යතවන ස්ථානය යලස ජයග්‍රහකයිේ යතෝරා ගනු ලැයේ.

You might also like