0% found this document useful (0 votes)
14K views2 pages

New Text Document

Uploaded by

tharindu lakshan
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as TXT, PDF, TXT or read online on Scribd
0% found this document useful (0 votes)
14K views2 pages

New Text Document

Uploaded by

tharindu lakshan
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as TXT, PDF, TXT or read online on Scribd

docker run -p 6080:80 dorowu/ubuntu-desktop-lxde-vnc

docker run -p 8080:80 dorowu/ubuntu-desktop-lxde-vnc

[Link]

[Link] /online /enable-feature /featurename:NetFX3 /sour[Link]\ /LimitAccess

[Link]
series/software-download/v3-8-0-4_e/iVMS-4200V3.8.1.4_E.exe


රිදෙන්නට නෑ තවත් ඉතිරිව
හදේ සිව් කොන යම් තැනක්
නාදුනන ලෙස හිදී සුසුමන්
පවා මහමෙර දුක දරන්

අන්ධකාරය විඳ පහන් කල


ඇසක නලියන කදුලකත්
බැලුවොතින් නුඹ හිදී හිනැහී
සෙනෙහසම දෝතින් අරන්

මියෙන්නට යම් දිනක් ඒවිද


නුඹට සමුදී නෙත් පියන්
එපා ඒ මඟ ඇවිත් ඉන්නට
කඳුළු බොද උනු නෙත් දරන්

ඉර හද වගේ අපි එක්නොවෙයි කිසිදා... 💔😢


පෙම්වතුන් සේ ඉමූ ලං නොවි ඉමූ සමදා 💔💔
ගයමි වෙදනාවන් මා වචනෙන් ලියා ...😢💔
ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️😢
මතක බාවනාවක් කදුලු වෙදනාවක් උබ දුන් තරම් 😢😢
ඔබට ආදරෙයි අහසක් තරම් ❤️

උබේ ආදරේ ලග විඩාපත් වෙලා මා... 💔


සූලග සේ ඔයා දුර ගිහින් මා දවාලා...😢
මගේ වෙදනාවයි මේ පවසන්නේ මා 💔😢
ඔබට ආදරෙයි මං අහසක් තරම්...❤️

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..


වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..


රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා.. රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

රැඳී ඉන්න මාහා.. සුපෙම් බැල්ම පාලා..


සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..
සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..


වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

දිසි හීන ගානේ උපනා විමානේ


ඇසි මීන තීරේ ඉගි තාල තේරේ
ආශා රසේ වෑහෙනා
නාරී දෙතොල් ලං වෙනා

කප් තුරක් සේම මා වෙලා


ඉගි සුසුම් සේල යා වෙනා
සුර ලොව ඉදන් ආවාද ශාරධා
නෙත් සරින් මාව ඇහැරවා
සද හැගුම් යායේ පා වෙනා
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
කාරණා.. තේරුණා.. ශාරධා..

උපමා කථාවේ දෙව් ලියය මාගේ


සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ
මියෙනා තුරාවේ සුර දේහී මාගේ
උපනා භවේ යලි බැදෙමු මේ වගේ
ඇසි පිය සේලේ සලා පැතු හීනේ සේයා මවා
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
කාරණා.. තේරුණා.. ශාරධා..

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා


ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී


ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී


ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී


ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා


ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී


ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

You might also like