You are on page 1of 2

ක්‍රියාකාරකම්

පත්‍රිකා

නිපුණතාව
යුතුකම් හා වගකීම් ඉටුකිරීම
මගින් පවුලේ සාමාජිකයන් අතර
යහපත් අන්තර් පුද්ගල
සම්බන්ධතා ගොඩනගා ගනී.

7.1.3. පවුලේ අනන්‍යතාව තහවුරු කර ගනිමින්


අත්ම අභිමානය සංවර්ධනය කර ගනී.
යුතුකම් හා වගකීම් ඉටුකිරීම මගින් පවුලේ සාමාජිකයන් අතර
7 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගනී.

7 ශ්‍රේණිය
යුතුකම් හා වගකීම් ඉටුකිරීම මගින් පවුලේ සාමාජිකයන් අතර යහපත් අන්තර් පුද්ගල
සම්බන්ධතා ගොඩනගා ගනී.

7.1.3. පවුලේ අනන්‍යතාව තහවුරු කර ගනිමින් අත්ම


පුරවැසි අධ්‍යාපනය
අභිමානය සංවර්ධනය කර ගනී.

01. ආත්ම අභිමානය යනු කුමක්ද


 තම දුර් වල ගති ලක්ෂණ වෙතොත් ඒවා මගහරවා තමා සතු උසස් ගති
ලක්ෂණ පිළිබඳ ඇති කර ගන්නා ස්වයං ඇගයීමයි.

02. නිරතුරුවම අත්ම අභිමානය හා අනන්‍යතාව සුරැකීම සඳහා තමා විසින් කළ යුතු දෑ දෙකක්
ලියන්න.
 තමාට ගැලපෙන දේ තෝරා ගැනීම
 යහපත් දේ පිළිගැනීම හා අයහපත් දේ උචිත පරිදි ප්‍රතික්ෂේප කිරීම

03. ආත්ම අභිමානය සඳහා ඔබ තුල වර් ධනය කර ගත යුතු යහපත් ගුණාංග පහක් ලියන්න
 අවංක බව
 ස්වයං විනය
 සුහද බව
 සහයෝගය
 ආදරය

You might also like