You are on page 1of 4

නාලන්දා විදයාලය- ක ාළඹ 10

ඒකක පරීක්ෂණ ව්‍යාපෘතිය

ශ්‍රේණිය:- 10 විෂයය.:-ගණිතය ඒකකය:- 6

සම්භාවිතාව (1)

(1) S = {2,4,6,8} නම්, n(S) කසායන්න.

(2) සරල සිද්ධිය ට උදාහරණයක් ලියන්න

(3) A හා B යනු අකනයෝනය වශකයන් බහිෂ් ාර සිද්ධි කද කි.

1 1
P(A) = හා P(B) = 3
4

P(AՍB)' අගය කසායන්න.

(4) X හා Y සසම්භාවී පරීක්ෂණය අකනයෝනය වශකයන් බහිෂ් ාර කනාවන සිද්ධි කද කි.

1 5 1
P(X) = 4 ද P(Y) = හා P(XՈY) = 6 ද නම්
6

P(XՍY)' අගය කසායන්න.

(5) අහඹු කලස කතෝරාගත් ළමකයකු 10 කර්ණිකේ පිරිමි ළමකයකු වීකම් සම්භාවිතාව කසායන්න.

ගැහැණු පිරිමි

10 කර්ණිය 15 10

11 කර්ණිය 20 20

(6) A හා B ස්වායත්ත සිද්ධි කේ.


1 1
P(A) = , P(B) = ද නම්
4 3
P(AՈB) කසායන්න

Unit 6 - 1
5 4
(7) විභාගයකින් A සමත් වීකම් සම්භාවිතාව කි. B සමත් වීකම් සම්භාවිතාව කේ. ඉහත කතාරතුරු
6 7
රුක් සටහනකින් දක්වන්න.

(8) ඝන ා ාර දාදු ැටයක් හා කනානැඹුරු ාසියක් එ වර උඩ දැමු විට ලැකබන ප්‍රතිඵල ක ාටු
දැල දක්වා ඇත. අගය සමග ඔත්කත් සංඛ්‍යාවක් ලැබීකම් සම්භාවිතාව කසායන්න.

(9) මල්ල එ ම තරකම් රතු පාට වීදුරු කබෝල හතරක් ද නිල් පාට වීදුරු කබෝල පහක් ද ඇත. මල්කලන්
අහඹු කලස කබෝලයක් කතෝරාකගන වර්ණය සටහන් ර නැවත මල්ලට දමයි නම් වර්ණය සටහන්
රගත් කබෝලය නිල් පාට එ ක් වීකම් සම්භාවිතාව ලියන්න.

(10) කනානැඹුරු ඝන ා ාර දාදු ැටයක් කදවතාවක් උඩ දැමීකම්දී 4 වැඩි සංඛ්‍යාවක් වැටීකම් සිද්ධිය A
ද, ප්‍රථම සංඛ්‍යාවක් වැටීකම් සිද්ධිය B ද කලස සැලකූ විට

I. P(A)
II. P(B) කසායන්න.

Unit 6 - 2
සම්භාවිතාව (2)

(1) එකක් සිට හය දක්වා අං කයදූ ඝන ා ාර දාදු ැටයක් උඩ දැමීකම් සිද්ධිය සඳහා

(a)
I. ලැබිය හැකි ප්‍රතිඵල ඇතුලත් නියැදි අව ාශය ලියන්න.
II. ලැබිය හැකි සරල සිද්ධියක් හඳුන්වන්න.
III. ලැබිය හැකි සංයුක්ත සිද්ධියක් නම් රන්න.
IV. X={හතරට වැඩි සිද්ධියක් ලැබීම} නම්, P(X) කසායන්න
V. Y={ප්‍රථම සංඛ්‍යාවක් ලැබීම} නම්,Y සිද්ධිය සිදුවීකම් සම්භාවිතාව කසායන්න.

(b) මුහුණත් වල 1 - 4 කතක් ඉලක් ම් කයාදන ලද චතුෂ්තලා ාර දාදු ැටයක් හා කනානැඹුරු


ාසියක් එ වර උඩ දැමීකම් සිද්ධිකේ ලැකබන ප්‍රතිඵල වල නියදි අව ාශය ක ාටු දැල
දක්වන්න.

(2) කපට්ටිය සර්ව සම, රතු පබළු පහක් ද සුදු පබළු හතරක් ද ඇත. .තවත් කපට්ටිය සර්ව සම, අකුරු
ලියූ ාඩ්පත් හතරක් ද ඉලක් ම් ලියූ ාඩ්පත් තුනක් ද ඇත. එම කපට්ටි කදක න් පබළුවක් හා
ාඩ්පතක් අහඹු කලස ඉවතට ගනු ලැකේ.

(a)
I. කමම සිදුවීකම් නියදි අව ාශය රුක් සටහනකින් දක්වන්න
II. රුක් සටහන ඇසුරින් රතු පබළු වක් හා ඉලක් ම් ලියූ ාඩ් පතක් ලැබීකම් සම්භාවිතාව
කසායන්න.

(b)
I. මල්ල සියඹලා රස කටාෆි එ ක්ද කදාඩම් රස කටාෆි කද ක්ද ඇත. මල්ලට අත දමා
කටාෆියක් කගන එය නැවත මල්ලට දමා කදවන වරද අහඹු කලස කටාෆියක් ගැනීකම් සිද්ධිය
අදාළ රුක් සටහකන් දක්වා ඇත. රුක්සටහකන් සම්භාවිතාවන් ලියා දක්වන්න.

II. රුක් සටහන් ඇසුරින් එක් වරක්වත් කදාඩම් රස කටාෆියක් ලැබීකම් සම්භාවිතාව කසායන්න.

Unit 6 - 3
(3) මරදාන මහා විදුහකල් සංගම් කද ක් වන බාලදක්ෂ සංගමය හා ගුවන් පියාසර සංගමය
ඔවුකනාවුන්කේ වාර්ි චාරි ාවන් සඳහා යාපනය බලා යාමට කතෝරා ගත් අතර, ක ාළඹ සිට
යාපනය දක්වා ගමන් කිරීකම්දී කගාඩබිමින්, A -9 මාර්ගය කමන්ම මන්නාරම හරහා පුනරින් මාර්ගය
ද කලස ප්‍රධාන මාර්ග කද ක් ඇති අතර වි ල්ප මාර්ගයක් කලස ගුවනින් ගමන් කිරීමට ද හැකි බව
ඔවුන් නිරීක්ෂණය රන ලදී. එක් එක් සංගමයට අභිමත පරිදි තමතමන්කේ ගමන් මාර්ගය කතෝරා
ගැනීමට තීරණය විය.

I. ඉහත කතාරතුරු නිරූපණයට රුක් සටහනක් අඳින්න.


II. සංගම් කද ම ගුවනින් යාමට තීරණය කිරීකම් සම්භාවිතාව කසායන්න.
III. සංගම් කද ම කගාඩබිමින් යාමට තීරණය කිරීකම් සම්භාවිතාව කසායන්න
IV. එක් සංගමයක්වත් ගුවනින් ගමන් කිරීමට තීරණය කිරීකම් සම්භාවිතාව කසායන්න.
V. සංගම් කදක න් එ ක් කහෝ ගුවන් ගමන් මාර්ගකේ ගමන් කනාකිරීකම් සම්භාවිතාව
කසායන්න.

Unit 6 - 4

You might also like