You are on page 1of 6

විශශ්ෂ ශිෂයත්වව වැමුළුව

විශශ්ෂ ගණිතය ප්‍රශ්න පත්‍රය

කාලය: පැය 1 විනාඩි 15

නම : .........................................................................
විභාග අංකය : ............................................................

විභාගයට පෙනී සිටින ඔබට උෙපෙස්:


 ඔබපේ නම ඉහත තිත් ඉර මත ෙක්වන්න.
 පමම ප්‍රශ්්න ේ‍රපේ ප්‍රශ්්න 5ක් ඇත. ප්‍රශ්්න සියල්ලටම පිළිතුරු පමම ප්‍රශ්්න
ේ‍රපේ ම සෙයන්න.
 කටු සටහන් සෙහා කඩොසි සෙයනු ඇත.
උත්තර ේ‍ර ෙරීක්ෂකවරුන් සඳහා ෙමණි.

ප්‍රශ්න අංකය ලැබූ ලකුණු

01

02

03

04

05

එකතුව

අවසාන ලකුණ
01.
a) “ එක් ෙහස් එපකාළහ” යන සංඛ්‍යාව ඉලක්කපමන් ලියන්න.
................................................
b) 100 001 යන සංඛ්‍යාව අකුපරන් ලියන්න.

c) ෙහත ෙැක්පවන ඒකක ෙරිවර්තනය කරන්න.


I. 800 cm , m වලට ......................................
II. 1200 g , kg වලට .......................................
d) ෙහත ෙැක්පවන සංඛ්‍යා සුළුකර පිළිතුර ෙක්වා ඇති තිත්ඉර මත ෙක්වන්න.
I. 10 001 – 9991 = .............................
II. 1932 + 1956 – 1854 = .............................
e) රවුම තුල දී ඇති ඉලක්කම් භාවිත කරමින් 3න් හරියටම පබපෙන ඉලක්කම් 2හි
සංඛ්‍යා 2ක් ලියන්න.
5 2
............................ හා ..............................
1
f) ෙහත ෙැක්පවන සංඛ්‍යා දී ඇති ඉඩ ප්‍රමායපේ පබො ෙක්වන්න. 4

i. ii.
4 1 0 6 0 3 9 3 6

g) ඔරපලෝසු මුහුයතක් ඇඳ ෙස්වරු 3 ෙසුවී මිනිත්තු 30 යන පේලාව ඇඳ පෙන්වන්න.

h) දී ඇති ඉඩ ප්‍රමායපේ සුළුකර ෙක්වන්න.


I. 435 x 6 = ..............................

II. 987 x 8 = ................................


i) 4032 යන සංඛ්‍යාව ඝනකරාමුවක ෙක්වන්න.

j) 4132 යන සංඛ්‍යාපේ 1 හි ඉලක්කපම් වටිනාකම කීයෙ? ..................................


1 1
k) + හි අගය පසායන්න.
3 6

02.
a) පවළෙසැලක තබා ඇති මිල ෙර්ශ්නයක පකාටසක් ෙහත ෙැක්පේ.
කිරිපිටි ෙැකට් 1ක් රු.350.00

පත්පකාළ 1 kg ක් රු.824.00

සීනි 1 kg ක් රු. 96.00

ොසලක ශ්‍රමොනයකට සහභාී ූ අයට කිරි පත් ලබාදීම සඳහා ෙහත සඳහන් වගුපේ ෙැක්පවන ෙරිදි ද්‍රවය
මිලදී ගනු ලැපේ.
I. මිල ෙර්ශ්නයට අනුව වගුපේ හිස්තැන් පුරවන්න.
මිලදී ගත ද්‍රවය ප්‍රමායය මුෙල
රු ශ්ත
කිරිපිටි ෙැකට් 4 1400 00
පත්පකාළ 250 g .................... ..................

සීනි 2 kg .................... ..................


එකතුව .................... ..................

II. කිරි පත් සකස් කිරීපම්දී ෙළමුව ලීටර 4 යි මිලිලීටර 750 ක් ෙ පෙවනුව ලීටර 3 යි මිලිලීටර 450ක් ෙ
සකස් පකරිණි. සැකසු මුළු කිරි පත් ෙරිමාව පකාෙමයෙ?

b) 2016 වර්ෂපේ ෙරිසර දිනය පවනුපවන් 5 පශ්‍ර්ණිපේ සිසුන් පිරිසක් විසින් තම ොසල් වත්පත් වගාකරන ලෙ
මල් ෙැල වර්ග පිලිබඳ පතාරතුරු ෙහත ප්‍රස්තාරපේ (Graph-1) ෙැක්පේ.
I. වගා කරනලෙ පරෝස ෙැල සංඛ්‍යාව , කපුරු ෙැල සංඛ්‍යාව පමන් පෙගුයයකි.
a. වගා කර ඇති කපුරු ෙැල ගයන පකාෙමයෙ?

b. වගා කරන ලෙ කපුරු ෙැල සංඛ්‍යාව ඉහත ප්‍රස්තාරපේ ඇඳ පෙන්වන්න.


II. අඩුපවන්ම වගා කර ඇති ෙැල වර්ගපේ නම කුමක්ෙ?

III. වගා කර ඇති මුළු ෙැල සංඛ්‍යාව පකාෙමයෙ?


45

40

35

30

ෙැල ගයන 25

20

15

10

0
ඕකිඩ් පරෝස පිච්ච කපුරු
මල් ෙැල වර්ගය

Graph - 1

03. 6 cm
I.

2 cm

a. පමම රූෙපේ ඇති හැඩය සමචතුරශ්‍රයක් කිරීමට එහි ෙළල ෙැත්තට තව cm කීයක් එකතු කල
යුතුෙ?

b. සකස්කළ සමචතුරශ්‍රපේ වර්ගඵලය මුලින් තිබූ හැඩපේ වර්ගඵලය පමන් කී ගුයයක්ෙ?

II. ෙහත දී ඇති රූෙය ඇසුපරන් ප්‍රශ්්නවලට පිළිතුරු


සෙයන්න.
a. ොටකල පකාටපස් වර්ගඵලය පකාටු
කීයකට සමාන පේෙ?

b. සෑම කුඩා පකාටුවකම දිග 1 cm හා ෙළල 1


cm පේ. ොටකල පකාටපස් වර්ගඵලය වර්ග
පසන්ටිමීටර කීයෙ?
04.
a) ළමපයකුට දිනෙතා උපේට හා හවසට විස්පකෝතු 3 බැගින් කෑමට පෙනු ලැපේ.විස්පකෝතු 72ක ෙැකට්ටුවක් පම්
සඳහා දින කීයකට සෑපහ්ෙ?

b) දුම්රිය ස්ථානයට ෙ.ව 12.50 ට ෙැමිණීමට නියමිත දුම්රිය මිනිත්තු 15 ක් ෙමාවන බව ෙැනුම් පෙන ලදී. ඒ අනුව
දුම්රිය ෙැමිපයනු ඇත්පත් කීයටෙ?

c) පකපසල් පගඩි 1 kg රු. 40.00 ක් පේ. 1 kg 250 g බරැති පකපසල් අවරියක මිල කීයෙ?

d) අභයාස පොත් 321 ක් ෙන්ති 3ක් අතර සමව පබෙන ලදී. එක් ෙන්තියකට ලැබුණු පොත් සංඛ්‍යාව කීයෙ?

e) භාජනයක් පිරවීමට ජලය 5 l 540 ml ෙරිමාවක් අවශ්ය පේ. එවැනි භාජන 4ක් පිරවීමට අවශ්ය ජලය ෙරිමාව
පකාෙමයෙ?

f) 4 m ක් දිග 4 m උස බිත්තියක ගෑමට තීන්ත 2 l අවශ්ය පේ. 8 m දිග හා 1 m උස එවැනිම බිත්තියක තීන්ත
ගෑමට අවශ්ය තීන්ත ප්‍රමායය පකාෙමයෙ?

g) මිනිසුන් 4 පෙපනකු එකම තැනින් ෙටන් පගන ඇවිෙ ගිය අතර ෙැය 4කදී ඔවුන් ගමන් කල දුර 16 km විය. ෙැය
1ක් තුල එක් මිනිපසකු ඇවිෙ ගිය දුර පකාෙමයෙ?

h) අඹ පගඩියක හා පොඩම් පගඩි 2ක මිල රු.22 ක් වන අතර අඹ පගඩි 2 ක හා පොඩම් පගඩි 3ක මිල රු.36 ක් පේ
නම්,
I. අඹ පගඩි 3ක හා පොඩම් පගඩි 5 ක මිල කීයෙ?

II. අඹ පගඩි 1ක හා පොඩම් පගඩි 1ක මිල කීයෙ?


05.
a) ෙැන් මාපේ වයස අම්මාපේ වයපසන් හරි අඩකි. ෙැන් තාත්තා අම්මාට වඩා අවු.4 කින් වැඩිමල් පේ. තව අවුරුදු
2 කින් මාපේ අේ යාපේ වයස තාත්තාපේ වයපසන් හරි අඩක් පේ. ෙැන් මාපේ අේ යාපේ වයස අවු.16 ක් නම්
තව අවුරුදු 2 කින් මාපේ වයස කීයෙ?

b) බසයක් මී න්පගන් පිරී ෙවතී. බසය ටික දුරක් යන විට මී න් තිපෙපනකු බැසගිය අතර එයට තවත් මී න් 4
පෙපනකු පගාඩවිය. එය තවත් ඉදිරියට යාපම්දී එය තුලට තවත් මී න් පෙපෙපනකු පගාඩ විය. තවත් ඉදිරියට
යාපම්දී එක් මගිපයකු බැසපගාස් තවත් පෙපෙපනකු පගාඩවිය. ෙැන් බසපේ සිටින මුළු මී න් ගයන 32ක්
පේනම් ආරම්භක අවස්ථාපේ බසය තුල මී න් කීපෙපනකු සිටිපේ ෙ?

*****

You might also like