You are on page 1of 10

සංඛ්‍යා ව්‍යාප්ති

(1) 2009

ඇමතුම් කාලය (මිනිත්තු) 0-4 4-8 8-12 12-16 16-20 20-24


ඇමතුම් (සංඛ්‍යාතය) 7 10 11 7 4 1

(i) වැඩිම ඇමතුම් සංඛ්‍යාවක් අයත්වන්නේ කුමන කාල ප්‍රාන්තරයට ද?


(ii) එක් ඇමතුමක මධ්‍යන්‍ය කාලය ආසන්න මිනිත්තුවට සොයන්න
(iii) එක්තරා මාසයකදී පෙරේරා මහතා ඇමතුම් 100 ක් පමණක් ලබාගන්නේ නම්, එමහින් ඔහුගේ නිදහස් ඇමතුම් කාලය
නොඉක්මවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව පෙන්වන්න
(iv) මාසයක් සඳහා ස්ථාවර ගාස්තුව රු 300 ක් බව ද එක්තරා මාසයකදී ඇමතුම් 130 ක් ලබාගත් බව ද ඇමතුම් කාලය පළමුවන
මිනිත්තු 1000 ඉක්මවන සෑම මිනිත්තුවක් සඳහාම රු 2 බැගින් ය කෙරෙන බව ද දී ඇතැම්, එම මාසයේ ඔහුගේ දුරකථන
බිල්පත කොපමණ වේ යැයි අපේක්ෂා කළ හැකි ද?

(2) 2008

දිනකට එකතු වූ කිරි ප්‍රමාණය ලීටර්) 20-30 30-40 40-50 50-60 60-70 70-80 80-90 90-100
දින ගණන 1 2 4 6 8 5 2 2

(i) මෙම ව්‍යාප්තියේ මාත පන්තිය ලියන්න


(ii) දිනකට එකතු වූ කිරි ප්‍රමාණයේ මධ්‍යන්‍යය ගණනය කරන්න
(iii) එම මධ්‍යන්‍යය ඇසුරෙන්, දින 50 ක දී එකතුවෙතැයි අපේක්ෂිත කිරි ප්‍රමාණය සොයන්න ඒ අනුව, ‘සිරිදුව’ මධ්‍යාස්ථානයට
ශීතකරණයක් ලැබේ ඳ?

(3) 2007
බිස්කට් පැකට් 0-10 10-20 20-30 30-40 40-50 50-60
දින ගණන 3 4 5 7 6 5

(i) දිනකදී අලෙවි ඇතැයි සැලකිය හැකි වැඩි ම බිස්කට් පැකට් සංඛ්‍යාව කීයද?

(ii) දිනකට අලෙවි වන බිස්කට් පැකට් සංඛ්‍යාවේ මධ්‍යනය සොයන්න.

(iii) ඉදිරි දින 50 සදහා බිස්කට් පැකට් කීයක් අලෙවි වෙතැයි මෙම වෙළදසලෙහි හිමිකරුට අපේක්ෂා කළ හැකිද?

(iv) ජාල රේඛය අදින්න.

(v) සංඛ්‍යාත බහු අස්‍රය අදින්න.

(4) 2006

වයස
(අවුරුදු) 00-10 10-20 20-30 30-40 40-50 50-60 60-80 80-90
රෝගීන්
(සංඛ්‍යාතය) 04 06 10 16 24 10 08 02
(i) එම තොරතුරු අනුව, සායනයට පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ කුමන වයස් කාණ්ඩයේ රෝගීන්ගේ ද?
(ii) වයස අවුරුදු 50 හෝ ඊට අඩු රෝගීන් සංඛ්‍යාව හා වයස අවුරුදු 50 ට වැඩි රෝගීන් සංඛ්‍යාව අතර අනුපාතය සොයන්න
(iii) ඉහත (ii) හි පිළිතුර අනුව රෝගය වැළඳීමේ ප්‍රවණතාව පිළිබඳ ව ඔබට කිවහැක්කේ කුමක් ද?
(iv) සායනයට පැමිණි රෝගීන් අතුරෙන්, මෙම රෝගය පාලනය කිරීම පිළිබඳ උපදෙස් සම්මන්ත්‍රණයක් සඳහා 60 දෙනකු කැඳවිය
යුතු වේ. ඒ සඳහා සුදුසු යැයි ඔබ යෝජනා කරන වයස් ප්‍රාන්තරය කුමක් ද?
(v) ඉහත තොරතුරැ නිරෑපණය කිරීම සඳහා ජාල රේඛයක් අඳින්න
(vi) ඒ ඇසුරෙන් සංඛ්‍යාත බහුඅස්‍රයක් නිර්මාණය කරන්න

(5) 2006

උස (cm) 131-135 136-140 141-145 146-150 151-155


සිසුන් (සංඛ්‍යාතය) 4 10 15 6 5

(i) ඒ ඇසුරෙන්, ශිෂ්‍යයකුගේ මධ්‍යන්‍ය උස සොයන්න


(ii) සිසුන් කණ්ඩායම උස අනුපිළිවෙළින් පේළියක සිටුවුවහොත්, පේළියේ මැද සිටින සිසුන් දෙදෙනාගේ උස අයත්වෙන ප්‍රාන්තරය
ලියන්න
(iii) මෙම කණ්ඩායමට අයත් සිසුවකුගේ අඩුම උස කොපමණ විය හැකි ද?

(6) 2004

පන්ති ප්‍රාන්තරය 0-6 6-18 18-24 24-30 30-36 36-42


සංඛ්‍යාතය 6 20 8 6 3 1

(i) ජාල රේඛය අදින්න.

(ii) සංඛ්‍යාත බහු අස්‍රය අදින්න.

(iii) වැඩසටහන සාර්ථක වී ඇත්දැයි හේතු දක්වමින් නිගමනය කරන්න.

(7) 2004

දිනකට අලෙවි වූ 10 11 12 13 14 15
පැකට් ගණන
දින ගණන 3 3 5 7 8 4

(i) ඔහු තොරතුරු රැස් කළ දින ගණන කීයද?

(ii) දිනකට අළෙවි වූ සීනි පැකට් ගණනේ මධ්‍යන්‍යය, ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න.

(iii) ඒ අනුව, ඉදිරි සතියේ දින 5 ක් තුළ අළෙවි කිරීමට ඔහු සීනි පැකට් කීයක් සූදානම් කරගත යුතුද?
(8) 2003

ගතවන 21-25 26-30 31-35 36-40 41-45 46-50 51-55 56-60


කාලය(මිනිත්තු)
සේවක සංඛ්‍යාව 2 5 7 10 14 8 3 1

(i) මෙම තොරතුරු අනුව වැඩිම සේවක සංඛ්‍යාව අයත්වන කාල ප්‍රාන්තරය කුමක් ද?

(ii) එම කාල ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යනය ලෙස ගෙන, එක් විද්‍යුත් උපකරණයක් එකලස් කිරීමට
සේවකයෙකුට
ගතවන මධ්‍යන්‍ය කාලය සොයන්න.

(iii) ඔබ ලබාගත් මධ්‍යනයට අනුව,පැය 6 ක සේවා මුරයක් තුළ උපකරණ 450 ක් එකලස් කර ගැනීම සදහා යෙදවිය යුතු යැයි
අපේක්ෂා කෙරෙන සේවක සංඛ්‍යාව කොපමණ ද?

(9) 2002

ආදායම රුපියල් 200-210 210-220 220-230 230-240 240-250 250-260 260-270


දින ගණන 3 4 6 11 10 10 6

(i) මෙම ව්‍යාප්තියේ මධ්‍යස්ථය අඩංගු පන්ති ප්‍රාන්තරය කුමක් ද?

(ii) ව්‍යාප්තියේ මාත පන්තිය ලියන්න.

(iii) මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන ව්‍යාප්තියේ මධ්‍යන්‍යය ගණනය කරන්න.

(10) 2002

විදුලි ඒකක ගණන 71-80 81-90 91-100 101-110 111-120 121-130 131-140

නිවාස 5 12 26 34 18 3 2
ගණන(සංඛ්‍යාතය)

(i) මෙහි මාත පන්තිය ලියන්න.

(ii) මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන දත්ත සමූහයේ මධ්‍යන්‍ය විදුලි ඒකක ගණන සොයන්න. විදුලි
ඒකකයකට අය කරන මුදල රුපියල් 2 ක් නම් නිවාසයක මධ්‍යන්‍ය විදුලි ගාස්තුව සොයන්න.

(iii) ජාල රේඛය අදින්න.

(11) 2000

අයදුම්කරුවන්ගේ බර 55-57 58-60 61-63 64-66 67-69 70-72 73-75 76-78


(kg)
අයදුම්කරුවන් ගණන 2 6 16 18 21 12 3 2
(සංඛ්‍යාතය)

(i) අයදුම්කරුවන්ගේ බරෙහි මධ්‍යස්ථ පන්තිය සොයන්න.


(ii) 67 – 69 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන අයදුම්කරුවන්ගේ මධ්‍යන්‍යය බර ගණනය කරන්න.

(iii) හමුදාවට බදවා ගන්නේ බර 63kg වැඩි අය නම් එම ගණයට අයත් වන අයදුම්කරුවන්ගේ ප්‍රතිශතය සොයන්න.

(12) 1999

පාවිච්චියට ගත් ජලය ඒකක ගණන 15-17 18-20 21-23 24-26 27-29 30-32 33-35 36-38
සංඛ්‍යාතය (පවුල් සංඛ්‍යාව) 5 7 12 18 22 15 7 4

(i) මෙම ව්‍යාප්තියේ මාත පන්තිය ලියා දක්වන්න.

(ii) 27-29 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන පවුලක් පාවිච්චියට ගත් ජලය ඒකක ගණනේ
මධ්‍යන්‍යය සොයන්න.

(iii) මෙම ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය ලියන්න.

(13) 1998

පන්ති ප්‍රාන්තරය 144-148 149-153 154-158 159-163 164-168 169-173 174-178 179-183
(උස ආසන්න සෙන්ටිමීටරයට)
සංඛ්‍යාතය 8 10 14 21 24 15 16 2
(කාන්තාවන් ගණන)

(i) මෙම ව්‍යාප්තියේ මධ්‍යස්ථය අඩංගු පන්ති ප්‍රාන්තරය ලියා දක්වන්න.

(ii) 164 - 168 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන ඉහත කණ්ඩායම් කාන්තාවන්ගේ මධ්‍යන්‍ය උ

(iii) ජාල රේඛය අදින්න.

(14) 1997

පන්ති ප්‍රාන්තරය 60-70 70-80 80-90 90-100 100-110 110-120 120-130 130-140 140-150
සංඛ්‍යාතය 7 8 10 11 19 17 17 10 6

(i) මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය ලියා දක්වන්න.

(ii) 110 – 120 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන මෙම කාලච්ඡේදයේ දී දිනකට අලෙවි වූ මධ්‍යන්‍ය
කිරි පිටි පැකට් ගණන සොයන්න.

(iii) මෙම වෙළදාම් රටාව ඉදිරියට ද නොවෙනස් ව පවති යැයි සලකා දින 60 කට අවශ්‍ය වන කිරිපිටි පැකට් තොගය නිමානය
කරන්න.

(15) 1995

රෙදි කැබැල්ලක දිග 4 4 43 4 45 4 4 4 4 5 5 52 5 5 5 5 5 5 5 6


1 2 4 6 7 8 9 0 1 3 4 5 6 7 8 9 0
සංඛ්‍යාතය 4 1 13 1 18 2 2 2 2 2 2 24 2 2 2 1 1 1 5 3
0 6 1 3 5 7 9 6 3 1 0 7 4 1
(i) මධ්‍යස්ථය

(ii) අන්තශ්චතුර්ථක පරාසය ගණනය කරන්න.

(iii) ජාල රේඛය අදින්න.

(16) 1993

ලකුණු ප්‍රාන්තරය 00-08 09-17 18-26 27-35 36-44 45-53 54-62 63-71 72-80
සංඛ්‍යාතය 15 18 38 40 48 30 26 14 11

(i) මාත පංතියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන මෙම ව්‍යාප්තියේ මධ්‍යන්‍ය ලකුණ ආසන්න පූර්ණ සංඛ්‍යාවට
ගණනය කරන්න.

(ii) සමත් වීමේ ලකුණ 45 වූ විට ළමයින්ගෙන් කුමන ප්‍රතිශතයක් අසමත් වේ ද?

(iii) ජාල රේඛය අදින්න.

(17) 1992

පිටුවක තිබූ වැරදි ගණන (පන්ති ප්‍රාන්තරය) 1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40
පිටුගණන (සංඛ්‍යාතය) 15 42 41 51 43 26 22 10

(i) 16-20 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන පිටුවක අඩංගු වන මධ්‍යන්‍ය වැරදි ගණන ආසන්න
පූර්ණ සංඛ්‍යාවට සොයන්න.

(ii) ජාල රේඛය අදින්න.

(18) 1990
පන්ති ප්‍රාන්තරය
(දිනකදී විකුණන ලද 151-175 176-200 201-225 226-250 251-275 276-300 301-325 326-350 351-375
සහල් ප්‍රමාණය kg)
සංඛ්‍යාතය 5 7 7 10 21 16 10 8 6
(දින ගණන)

(i) මෙම ව්‍යාප්තියේ මාතය අඩංගු පන්ති ප්‍රාන්තරය ලියා දක්වන්න.

(ii) 251-275 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන, මෙම කාල පරිච්ඡේදය සදහා දිනකදී විකුණන
මධ්‍යන්‍ය සහල් ප්‍රමාණය ගණනය කරන්න. උත්තරය ආසන්න කිලෝග්රෑමයට දෙන්න.

(iii) වෙළදාම පිළිබද රටාව ඉදිරි මාසය තුළ ද නොවෙනස්ව පවතී යයි සලකා දින 31 කින් යුත් එම මාසය සදහා ගබඩා කර ගත යුතු
සහල් ප්‍රමාණය නිමානය කරන්න.

(iv) මේ කාල පරිච්ඡේදය තුළ යම් දිනක අලෙවිය කිලෝග්රෑම් 200 ට වැඩි, එහෙත් 351 ට අඩු වීමේ සම්භාවිතාව කුමක්ද?

(19) 1989

දිනක දී අල්ලන ලද 88-98 99-109 110-120 121-131 132-142 143-153 154-164 165-175 176-186
මාළු කූරියන් සංඛ්‍යාව
දින ගණන 1 2 3 5 8 4 3 3 1

(i)143 – 153 පන්ති ප්‍රාන්තරයෙහි මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන මෙම ඔරු සමූහය විසින් එම කාල පරිච්ඡේදය
සදහා දෛනිකව අල්ලන ලද මාළු කූරියන් සංඛ්‍යාවේ මධ්‍යන්‍යය ගණනය කරන්න. (උත්තරය ආසන්න පූර්ණ සංඛ්‍යාවට
දක්වන්න.

(ii) මාළු කූරියෙක් රු.45 කට අලෙවි කරනු ලැබුවේ නම් එම මාසය තුළ දී සංගමය ලත් ආදායම ගණනය කරන්න.

(iii) මෙම ආදායමෙන් 5% ක්, නඩත්තු ගාස්තුව වශයෙන් සංගමයට ගෙවීමෙන් පසු, ශේෂය සමසේ බෙදනු ලැබුවේ නම් එක් එක්
බෝට්ටුවේ ධීවර පිරිස සදහා කීයක් ලැබේ ද?

(iv) මෙම කාල පරිච්චේදය ඇතුලත අහඹු ලෙස දිනක් තෝරා ගන්නා ලද නම් එම දිනය, මාළු කූරියන් 142 ට අඩු සංඛ්‍යාවක් අල්ලනු

ලබූ දිනයක් වීමේ සම්භාවිතාව සොයන්න.

(20) 1988

ලබාගත් ලකුණු 4 5 6 7 8
ළමයින් සංඛ්‍යාව 1 4 2 2 1

(i) යටත් පිරිසෙන් ලකුණු 6 ක් හෝ ඊට වැඩියෙන් හෝ ලබාගත් ලමයින් සංඛ්‍යාව, මුළු ළමයින් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස
දක්වන්න.

(ii) මෙම ලකුණුවල මධ්‍යස්ථය කීයද?

(21) 1988
දිනකට නිෂ්පාදනය කරන 76-100 101-125 126-150 151-175 176-200 201-225 226-250 251-275 276-300
ළමා කමිස සංඛ්‍යාව
(පන්ති ප්‍රාන්තරය)
දින ගණන (සංඛ්‍යාතය) 5 7 10 12 20 11 11 9 5

(i) 176-200 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන මෙම කම්හලේ දිනකට නිපදවන මධ්‍යන්‍ය ළමා කමිස

සංඛ්‍යාව ගණනය කරන්න. (උත්තරය ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්න)

(ii) මෙම කම්හලේ දෛනික ළමා කමිස නිෂ්පාදනය ආසන්න 100 ට වැටයූ විට කමිස 200 යයි ද, එක් ළමා කමිසයක් නිෂ්පාදන
වියදම රු. 18.50 යයි ද, සලකා දින 6 ක් වැඩ කළ සතියක ළමා කමිසවල නිෂ්පාදන වියදම ගණනය කරන්න.

(iii) එක් ළමා කමිසයකට එක්තරා වර්ගයක රෙදි මීටර් 1.25 ක් අවශ්‍ය වේ නම්, ඒ වර්ගයේ රෙදි මීටර 2500 ක් මෙම ළමා කමිස
නිපදවීම සදහා දින කීයකට සෑහේ දැයි ගණනය කරන්න.

(iv) මෙම කාල පරිච්ඡේදය ඇතුළත අහඹු ලෙස දිනයක් තෝරා ගන්නා ලද නම්, එම දිනය 101 සිට 225 තෙක් ළමා කමිස
ප්‍රමාණයක් නිපදවන ලද දිනයක් වීමේ සම්භාවිතාව සොයන්න.

(22) 1987

වැටුප් වැඩිවීම රුපියල් (පන්ති ප්‍රාන්තරය) 26-50 51-75 76-100 101-125 126-150 151-175 176-200 201-225 226-250
සේවක සංඛ්‍යාව(සංඛ්‍යාතය) 13 13 22 26 32 20 12 09 03

(i) මෙම ව්‍යප්ති‌යේ මාත පන්තිය කුමක් ද?

(ii) 101-125 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන මෙම ව්‍යාප්තියේ මධ්‍යන්‍ය වැටුප් වැඩිවීම ගණනය
කරන්න.

(iii) මෙම වැඩි කිරීම නිසා එම මාසයේ සේවක වැටුප් වෙනුවෙන් කොපමණ අතිරේක මුදලක් වැය වෙතැයි අපේක්ෂා කළ යුතු ද?

(iv) අහඹු ලෙස සේවකයෙකු තෝරා ගන්නා ලද නම්, ඔහු තම වැටුපට මාසිකව රු. 150 කට වැඩි මුදල් වැඩි කිරීමක් ලත්
සේවකයෙකු වීමේ සම්භාවිතාව කුමක්ද?

(23) 1986

බර (ග්රෑම්) 235-239 240-244 245-249 250-254 255-260


පැකට් සංඛ්‍යාව 6 19 42 27 6

(i) අහඹු ලෙස තෝරා ගන්නා ලද පැකට්ටුවක් නියම බරට වඩා අඩු එකක් වීමේ සම්භාවිතාව කුමක්ද?

(ii) ජාල රේඛය අදින්න.

(iii) සංඛ්‍යාත බහු අස්‍රය අදින්න.

(24) 1984

වැටුප් පන්තිය (රු.) 50-54 55-59 60-64 65-69 70-74 75-79


සේවක සංඛ්‍යාව 10 15 50 12 8 5

(i) මෙම ව්‍යාප්තියේ මාත පන්තිය කුමක් ද?

(ii) මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය වශයෙන් ගෙන සේවකයකුගේ මධ්‍යන්‍ය වැටුප සොයන්න.

(iii) මුළු සේවක සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක් දිනකට රු. 65 කට නො අඩු වැටුපක් ලැබීද?

(iv) රු. 70 ට අඩු දෛනික වැටුප් ලැබූවන්ගේ වැටුප් දිනකට රු. 5 කින් ද අනෙක් අයගේ වැටුප් දිනකට රු.10 කින් ද වැඩි කරන ලද
නම් සේවකයෙකුගේ නව මධ්‍යන්‍ය වැටුප කොපමන වනු ඇත්ද?

(25) 1982

Kg යකට අල්ලන දෙහි ගෙඩි ගණන 12-14 15-17 18-20 21-23 24-26 27-29
සංඛ්‍යාතය 6 20 30 25 14 5

(i) මෙහි මාත පන්තිය කුමක් ද?

(ii) 18-20 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස kg යකට අල්ලන දෙහි ගෙඩි ගණනෙහි මධ්‍යන්‍යය සොයන්න.

(iii) මේ නයින් දෙහි ගෙඩියක මධ්‍යන්‍ය බර සොයන්න.

(iv) දෙහි ගෙඩි kg ක් රුපියල් 4 නම් එක් දෙහි ගෙඩියක මධ්‍යන්‍ය දිල සොයන්න.
(26) 1981

පැකට් 1 ක තිබූ ගිනිකූරු ගණන 4 4 4 5 5 5 5 5


7 8 9 0 1 2 3 4
සංඛ්‍යාතය 2 9 1 3 2 1 5 2
5 5 1 1

(i) මාතය සොයන්න.

(ii) මාතය උපකල්පිත මධ්‍යන්‍යය ලෙස ගෙන නියම මධ්‍යන්‍යය ගණනය කරන්න.

(iii) මෙම සාම්පලයෙන් සසම්භාවී ලෙස එක් පෙට්ටියක් ගත් කල එහි,

(අ) හරියටම ගිනිකූරු 50 ක් තිබීමේ,

(ආ) ගිනිකූරු 50 කට වඩා තිබිමේ සම්භාවිතාව සොයන්න.

(iv) මෙම සාම්පලයෙන් සසම්භාවී ලෙස පෙට්ටි 2 ක් ගත් කල ඒවා එක එකෙහි ගිනිකූරු 50 කට වඩා තිබිමේ සම්භාවිතාව
සොයන්න.

(27) 1975

පැකට් 1 ක ඇති
අල්පෙනෙති ගණන 96 9 9 9 10 10 10 10
7 8 9 0 1 2 3

පැකට් ගණන 8 1 1 3 42 27 12 5
2 4 0

(i) මෙම දත්තවල මාතය කුමක් ද?

(ii) උපකල්පිත මධ්‍යන්‍යය 99 ලෙස ගෙන සැබෑ මධ්‍යන්‍යය සොයන්න.

(iii) ඉහත සදහන් තොරතුරු දැක්වීම සදහා ස්ථම්භ ප්‍රස්තාරයක් අදින්න.

(28)

කාලය(තප්පර 2 4 6 8 10 12
)

දුර(මීටර්) 10 20 30 50 70 90

(i) වස්තුවේ චලිතය නිරූපනය කිරීම සඳහා දුර කාල ප්‍රස්තාරයක් දී ඇති අක්ෂ පද්ධතිය උත්තර පත්‍රයේ පිටපත් කරගෙන ඒ මත
අඳින්න
(ii) අවසාන තත්පර 6 තුළ වස්තුවේ වේගය මුල් තප්පර 6 තුළ වේගය දෙගුණයක් බව පෙන්වන්න

(29)

දිනක දී විකුණන ලැබූ සහල් ප්‍රමාණය (kg) 0-8 8-16 16-24 24-32 32-40 40-48 48-56
දින ගණන
1 2 6 10 5 4 2

(i) මෙම ව්‍යාප්තියේ පන්තිය කුමක් ද?


(ii) ගබඩාවේ සහල් කිලෝග්‍රෑම් 2500 ක් ඇති බැවින් ඉදිරි තුන් මාසය (දින 90) සඳහා ඒවා ප්‍රමාණවත් බව මෙම වෙළෙඳසල් හිමියා
උපකල්පනය කරයි. දිනකට විකිණෙන සහල් ප්‍රමාණයේ මධ්‍යන්‍යය ඇසුරෙන් වෙළඳසල් හිමියාගේ උපකල්පනයේ සත්‍ය
අසත්‍ය බව හේතු සහිතව තිරෙනය කෙරන්න

(30)

ගත වූ කාලය මිනිත්තු 0-6 6-12 12-18 18-24 24-30 30-36 36-42 42-48
දින ගණන 1 3 3 4 10 6 2 1

(i) වැඩිම දින ගණනක් දී ඔහු බැංකුවේ ගත කර ඇති කාලය දැක්වෙන පන්ති ප්‍රාන්තරය කුමක්ද?
(ii) සුසිල් බැංකුවේ ගත කර ඇති වැඩිම කාලය විය හැකි වන්නේ මිනිත්තු කොපමණද?
(iii) සුදුසු උපකල්පිත මධ්‍යන්‍ය කාලය ගණනය කරන්න
(iv) දින 60 ක් කාලයක් තුල ඔහු බැංකුවේ ගත කරමින් අපතේ හැර ඇතැයි අපේක්ෂිත කාලය සොයා එය පැය 24 කට වැඩි බව
පෙන්වන්න උත්ටරයට හේතු දක්වන්න

(31)

ලබා ගත් ලකුණු (පන්ති ප්‍රාන්තර) 00-20 20-40 40-60 60-80 80-100 100-120 120-140
තරග සංඛ්‍යාව(සංඛ්‍යාතය) 1 3 5 11 5 4 1

(i) මධ්‍යථය අඩංගු පන්ත ප්‍රාන්තරය කුමක්ද?


(ii) මධ්‍යස්ථය අඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය සොයන්න
(iii) පුබුදු, එම වර්ෂයේ තරග 40 ක ට සහභාගී වුව හෝත් ඔහු ලකුණු කීයක් ලබා ගනී දැයි අපේක්ෂා කළ හැකිද?

(32)

කාලය (මිනිත්තු) 16-24 24-32 32-40 40-48 48-56 56-64


දින ගණන 1 3 6 10 8 2

(i) වැඩි ම දින ගණනක් ක්‍රීඩාවේ යෙදී ඇත්තේ කුමන කාල ප්‍රාන්තරය තුළද?
(ii) දිනකට ක්‍රීඩාවේ යෙදී ඇති මධ්‍යන්‍ය කාලය ආසන්න මිනිත්තුවට සොයන්න
(iii) දින 90 ක් ඇති පාසල් වාරයක් තුළ දී පරිගණක ක්‍රීඩාවේ යෙදීම නිසා අපකේ යතැයි අපේක්ෂිත කාලය සොයන්න
(iv) දිනයට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් මෙම මාස තුනේදී අපතේ යන කාලය පැය 20 කට වඩා අඩු කර ගත හැකි යයි ඔහුගේ

මව පවසයි එහි සත්‍ය අසත්‍ය බව හේතු සහිතව පැහැදිලි කරන්න

You might also like