You are on page 1of 6

සියළුම හිමිකම් ඇවිරිණි

All Rights Reserved nqoaê hd;%d wOHdmk


10 ශ්‍රේණිය
wdh;kh
ගණිතය
I කොටස
නම/විභාග අංකය :- ................................................ කාලය : පැය 1 යි මිනිත්තු 30 යි

සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. .

(1) සීනි 5.5kg ප්‍රමාණයකින්, 50g පැකට්ටු කීයක් සෑදිය හැකි ද?

(2) ( 13 ÷ 127 ) සුළු කරන්න.

(3) තමා සතු රු. 25 ක මුදලකින් ශිෂ්‍යයෙක් රු. 10 ක් ගෙවා පෑනක් ද, එකක් ද, රු. 2 බැගින් අභ්‍යාස
පොත් x ද මිලට ගනියි.ඔහු අත ඉතිරි වූ මුදල කීය ද?
flals, l=udrisxy ^.Ks;h úfYaI mqyqKq&
(4) 8347 හි 8 ඉලක්කමේ වටිනාකම 4 ඉලක්කමේ වටිනාකම මෙන් කී ගුණයක් ද?
7 5 1
(5) − =
x x 4
විසඳන්න.

(6) ABC ත්‍රිකොණයක A හා C කෝණ අනූපූරක නම් ^B හි අගය කුමක් ද?

(7) සාධක සොයන්න. 13 k ( x+ a ) + 9 xt+ 9 at


(8) 5 x 2+ ¿ y 2−¿ 3 z 2 හා −x 2+ ¿ y 2 +¿ 2 z 2 හිඓක් ‍ය ,3 x 2−5 y 2 න් අඩු කරන්න.
(9) රූපයේ ABC , BD හා BE සරල රේඛා ඛණ්ඩ වෙයි. x හා y සමාන නම්,
p හා q සඳහා සම්බන්ධයක් ලබා ගන්න. (හේතු දක්වන්න.)

x+ 9 9
(10) −
x−9 x−9
සුළු කරන්න.

(11) රූපයේ දැක්වෙන PQRS සමචතුරස්‍රයේ අදුරු කළ කොටස කපා


ඉවත් කරන ලදී. ඉතිරි කොටසේ වර්ගඵලය සොයන්න.

(12) S=2 πr ( r +h ) නම් h හි අගය උක්ත කොට ප්‍රකාශ කරන්න.


(13) රූපයේ දැක්වෙන x හා y කෝණ වල අගය සොයන්න.
5
(14) ටැංකියකින් 7 ක් ජලයෙන් පිරී තිබේ. එය සම්පූර්ණයෙන් පිරවීමට තවත් ජලය ලීටර් 400 ක්
අවශ්‍යය. ටැංකියට අල්ලන මුළු ජල ප්‍රමාණය ලීටර් වලින් සොයන්න.
(15) රූපයේ දැක්වෙන සරල රේඛාවේ අනක්‍රමණය 3 ය.
y - අක්ෂය මත අන්තඃඛණ්ඩය 2 ය. සරල රේඛාවේ සමීකරණය
y=mx+c ආකාරයෙන් දෙන්න.

(16) 5m දිග, 3m පළල සෘජුකෝණාස්‍රාකාර කාමරයක ඇතුල් පැත්තේ


බිත්ති වල බිම සිට 0.75m උසට තීන්ත ආලේප කිරීමට ඇත. තීන්ත
ආලේප කිරීමට ඇති කොටසෙහි වර්ගඵලය ගණනය කරන්න.
(17) මුහුනත්වල 1 සිට 6 තෙක් අංක ලියා ඇති සාධාරන දාදු කැටයක් දැමීමේ දී, ඔත්තේ සංඛ්‍යාවක්
හෝ 4 හෝ ලැබීමේ සම්භාවිතාව සොයන්න.
(18) පංචාස්‍රයක ශීර්ෂ හතරක බාහිර කෝණ 600 , 700 , 850 සහ 1050 වේ. ඉතිරි ශීර්ෂයේ බාහිර කෝණයේ
අගය සොයන්න.
(19) ( 2 x+3 ) ( 3 x−5 ) = 0 සමීකරණයේ මූල සොයන්න.
(20) තාප්පයක් බැදීමට මිනිස්සු 4 ට දින 12 ක් ගත වෙයි. මෙම කාර් ය දින 3 න් නිම කිරීමට අවශ්‍ය

මිනිස්සුන් ගණන සොයන්න.


(21) ත්‍රිකෝණයක පාද තුනෙහි දිග 3 : 4 : 5 අනුපාතයෙන් යුක්ත ය. ත්‍රිකෝණයේ පරිමිතිය 36 cm නම්,
එහි විශාලම පාදයේ දිග ගණනය කරන්න.
1
(22) ගෘහ භාණ්ඩයක ලකුණු කළ මිල රු. 3000 කි. අත්පිට මුදලට විකිණීමේ දී 12 2 % ක වට්ටමක්
දෙනු ලැබෙයි. අත්පිට මුදලට විකුණන මිල කීය ද?
(23) රථයක වේගය තප්පරයකට මීටර් 20 කි. එහි වේගය පැයට කිලෝමීටර් වලින් දක්වන්න.
(24) සීනි පැකට් 5 ක බර 3kg, 2kg, 7kg, 15kg සහ 13kg වේ. මේවායේ මධ්‍යන්‍යයට වඩා බර පැකට්
කීයක් තිබේ ද?
(25) රූපයේ දැක්වෙන ලෙසට PQ රේඛා ඛණ්ඩය B හිදී වෘත්තය ස්පර්ශ කරයි. වෘත්තයේ කේන්ද්‍රය O
වන අතර BD ජ්‍යායකි. D B^ Q = 300 නම්, රූපයේ x වලින් දක්වා ඇති D O
^ B හි අගය සොයන්න.
(26) කේන්ද්‍රය O වූ ද අරය 10 cm වූ ද වෘත්තයක පරිධියෙහි ඔ්නෑම ලක්ෂන්‍යක සිට 5 cm නියත
දුරකින් පිහිටන සේ, ලක්ෂ්‍යක් චලනය වේ. මෙම ලක්ෂ්‍යයේ පථය කුමක් ද? දළ රූප සටහනකින්
උත්තරය පැහැදිලි කරන්න.
(27) සමචතුරස්‍රයක විකරණයක දිග x cm නම්,සමචතුරස්‍රයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන්
ලබා ගන්න.
(28) 2 හි බලයක් ලෙස 32, දක්වන්න. ලඝු2 32 හි සොයන්න.
(29) තේ කුඩු ග්රෑම් 500 ක මිල රුපියල් 110.00 නම් තේ කුඩු කිලෝග්රෑම් 3.5 ක් මිල දී ගැනීමේ දී
ගෙවිය යුතු මුදල කීය ද?
3 1 1
(30) සුළු කරන්න. 3 8 −5 2 +4 4

(31) තමා සතු සංඛ්‍යාව 2 න් බෙදා, 5 ක් අඩු කළ විට උත්තරය 8 ක් වන බව නිමල් කියයි. මෙම
කරුණු ආශ්‍රයෙන්,
(i) සමීකරණයක් ගොඩනගන්න.
(ii) නිමල් සිතූ සංඛ්‍යාව සොයන්න. 5 cm

(32) රූපයෙහි දක්වා ඇති තොරතුරු අනුව, එහි y cm

(i) පරිමිතිය සොයන්න.


x cm
(ii) වර්ගඵලය, සදහා ප්‍රකාශනයක් බැගින් ලබා ගන්න.

2 cm
(33) සාධක පිළිබද දැනුම භාවිතයෙන්, 3 −3 හි අගය සොයන්න.
5 3

(34) රූප සටහනේ දක්වා ඇති කරුණු අනුව, A ^B D=72° නම්,


(i) A^
D B කොපමණ ද?

(ii) A ^B D ට පරිපූරක වූ කෝණයක් නම් කරන්න.


3 7
(35) −
x 5x
ප්‍රකාශනය සුළු කරන්න.

(36) සංඛ්‍යාවක අගය 23% කින් ඉහළ නැංවීමට එය කීයෙන් ගුණ


කළ යුතු ද?
(37) a හා b ධන පූර් ණ සංඛ්‍යා වන විට, a b=25 වේ. a හා b සදහා 1

ට සමාන නොවන අගයන් සොයා b a හි අගය දක්වන්න.


ER
(38) V = R+ a නම්, R උක්ත කොට ප්‍රකාශ කරන්න.
(39) සෘජුකෝණාස්‍රාකාර ගෙබිම් කොටසක් වැසෙන සේ පිගන් ගඩොල් පේලි 15 ක් අල්ලා ඇත.
පැත්තක් 10 cm වූ සමචතුරස්‍රාකාර පිගන් ගඩොල් 30 ක් බැගින් එක් පේළියක් ඇත. පිගන්
ගඩොලින් වැසී ඇති කොටසේ දිග හා පළල මීට ර් වලින් සොයන්න.
් ්

(40) සිසුන් 10 දෙනෙකුගේ බරෙහි මධ්‍යන්‍යය 35 kg කි. ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ බරෙහි මධ්‍යන්‍යය
32 kg කි. ඉතිරි 4 දෙනාගේ බරෙහි මධ්‍යන්‍යය කීය ද?
(41) දී ඇති රූපයේ PY =XS හා YR=XQ බව ලකුණු කොට ඇත. PQRS සරල රේඛාවේ PQ=RS වේ.
මෙම තොරතුරු ඇසුරෙන්,
(i) PYR හා QSX ත්‍රිකෝණ අංගසම වීම සදහා, තුන්වැනි අවශ්‍යතාව රූපය අනුව නම් කරන්න.

(ii) අදාළ අංගසම අවස්ථාව නම් කරන්න.

1 1
(42) අඹ ගොඩකින් 2 ක් මට ද, 3 ක් මල්ලිට ද, ලැබුණ විට දෙදෙනා
සතු අඹ ප්‍රමාණවල වෙනස 100 කි. අඹ ගොඩේ තිබුණු මුළු ගෙඩි
ගණන කීය ද?
^ P=90 ° වේ. AB වෘත්තයේ විෂ්කම්භයකි.
(43) දී ඇති රූපයෙහි, A Q
BQPC වෘත්ත චතුරස්‍රයක් වන බවට හේතු දක්වන්න.

0.1× 0.01
(44) 0.001
හි අගය සොයන්න.

(45) සංඛ්‍යා දෙකක්, ඒවායේ ප්‍රථමක සාධකවල ගුණිත වශයෙන්


පහත දක්වා ඇත. එම සංඛ්‍යාවල,
(i) මහා පොදු සාධකය,
(ii) කුඩාම පොදු ගුණාකාරය සොයන්න.
2 ×5 ×7 × 3 ,

7 ×11× 3× 5

(46) n ( P )=10 , n ( Q )=8 හා n ( P ◠Q ) =3 නම්, දී ඇති වෙන්


රූප සටහන පිටපත් කොට, එහි මෙම තොරතුරු ඇතුළත් කරන්න.
n ( P ◡Q ) හි අගය සොයන්න.
(47) සවිධි බහුඅස්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 144 ° නම්,
එම බහුඅස්‍රයේ ඇති පාද ගණන කීය ද?

(48) පැයට කිලෝමීටර් 30 ක වේගයෙන් ගමන් කරන දුම්රියක්


තත්පර 12 ක දී සිග්නල් කණුවක් පසු කරයි.
(i) දුම්රියේ වේගය තත්පරයට මීටර් වලින් ද,

(ii) දුම්රියේ දිග මීටර් වලින් ද දක්වන්න.


(49) දී ඇති රූප සටහනේ දක්වා ඇති තොරතුරු අනුව,


(i) OB
(ii) OC හි දිග ගණනය කරන්න. (උත්තරය සුළු කිරීම අවශ්‍ය නැත.)

(50) −2 , 1, 4 , … ,145 ශ්‍රේඪියෙහි පද කීයක් තිබේ ද?


(51) A හා B අතර 2 : 3 අනුපාතයෙන් සහල් ප්‍රමාණයක් බෙදාගත් විට A ට
ලැබුණු කොටස 96 kg ක් විය. A ට 80 kg ක් ලැබෙන්නේ කවර
අනුපාතයකට බෙදා ගන්නා විට ද?
(52) බර 250g යයි ලකුණූ කොට ඇති පරිප්පු පැකට් 100 ක් කිරා බැලූ විට පහත ව්‍යාප්තියේ දැක්වෙන
බර (ග්රෑම්) 235-239 240-244 245-249 250-254 255-260 තොරතුරු ලැබිණ.
පැකට් සංඛ්‍යාව 6 19 42 27 6

අහඹු ලෙස තෝරා ගන්නා ලද පැකට්ටුවක් නියම බරට වඩා අඩු එකක් වීමේ සම්භාවිතාව
කුමක්ද?
(53) රූප සටහනේ දැක්වෙන වෘත්තයට, AB ස්පර්ශකයක් වන අතර, ACD සරල රේඛාවකි. DB = DC
නම්,
(i) A ^BC

(ii) C^
A B හි අගය සොයන්න.

(54) රූපයෙන් දැක්වෙන්නේ, පොදු පාරවලින් වට වූ බස්රිය පොළක්


පිහිටි ABC නම් ත්‍රිකෝණාකාර බිම් කැබැල්ලකි.මෙම භූමියේ,
පොදු පාරවලට සමදුරින් පිහිටන සේ ඔරලෝසු කණුවක්
ඉදිකිරීමට ඇත. ABC හි දළ රූප සටහනක් ඇද පථ පිළිබද ඔබේ දැනුම භාවිතයෙන්, ඔරලෝසු
කණුවේ පිහිටීම P ලබා ගන්නේ කෙසේදැයි දක්වන්න.
(55) ලඝුa 125=3 නම්, මෙම සමීකරණය දර් ශක ආකාරයෙන් ලියන්න. a හි අගය සොයන්න.

(56) ළමයෙක් රෝදයක් පෙරලමින් වෘත්තාකාර පිට්ටනියක් වටේ ගමන් කරයි. සම්පූර්ණ වටයක්
යෑමේ දී රෝදය 100 වරක් පෙරලෙයි. පිට්ටනයේ විෂ්කම්භය,රෝදයේ අරය මෙන් කී ගුණයක් ද?
22
(r අරයෙන් යුතු වෘත්තයක පරිධිය ¿ 2 πr , π= 7 )

II කොටස
(1) my; oelafjk ks¾udK i|yd cm/mm mßudKhla iys; ir, odrhla iy ljlgqjla muKla Ndú; lrkak. ks¾udK
f¾Ld meyeÈ,sj olajkak'

^i& AB = 8.5 cm o A ^BC = 90° o BC = 8.5 cm o jQ ABC ;%sfldaKh ks¾udKh lrkak'

^ii& A ^BC ys iuÉfþolh ks¾udKh lrkak' th AC yuqjk ,laIHh D f,I kï lrkak'

^iii& BD úIalïNh jk jD;a;fha flakaøh fidhd, tu jD;a;h ks¾udKh lrkak'

^iv& AC f¾Ldj D ,laIfha § jD;a;hg iam¾Ylhla jk njg fya;= olajkak'

^v& A isg jD;a;hg ;j;a iam¾Ylhla ks¾udKh lrkak'

(2) y=x −2 x " −2 ≤ x ≤ 4 Y%s;fha m%ia;drh we|Sug x yd y we;=<;a w.h j.=jla idokak'
2

(i) x=3 jk úg y ys w.h fidhkak'


(ii) iïu; wlaI moaO;sh iy iqÿiq mßudKhla fhdod .ksñka" by; j.=jg wkqj" § we;s j¾.c
Y%s;fha m%ia;drh m%ia;dr lvodisfha w¢kak.
(iii) m%ia;drfha yereï ,laIHfha LKavdxl ,shkak'

(iv) § we;s j¾.c Y%s;h y=( x−a)2 +b wdldrhg m%ldY lrkak' fuys a yd b hkq ixLHd folls'

(v) −1< y ≤3 m%dka;rh ;=< Y%s;h jeä jk x ys w.h m%dka;rh ,shkak'

You might also like