You are on page 1of 9

සංඛ්‍යා ව්‍යාප්ති

(1) 2009

ඇමතුම් කාලය (මිනිත්තතු) 0-4 4-8 8-12 12-16 16-20 20-24


ඇමතුම් (සංඛ්‍යාතය) 7 10 11 7 4 1

(i) ව්‍ැඩිම ඇමතුම් සංඛ්‍යාව්‍ක් අයත්තව්‍න්නන් කුමන කාල ප්‍රාන්තරයට ද?


(ii) එක් ඇමතුමක මධ්‍යනය කාලය ආසන්න මිනිත්තතුව්‍ට නසායන්න
(iii) එක්තරා මාසයකදී නෙනේරා මහතා ඇමතුම් 100 ක් ෙමණක් ලබාගන්නන් නම්, එමහින් ඔහුනේ නිදහස් ඇමතුම් කාලය
නනාඉක්මව්‍නු ඇතැයි අනප්තක්ෂා කළ හැකි බව්‍ නෙන්ව්‍න්න
(iv) මාසයක් සඳහා ස්ථාව්‍ර ගාස්තුව්‍ රු 300 ක් බව්‍ ද එක්තරා මාසයකදී ඇමතුම් 130 ක් ලබාගත්ත බව්‍ ද ඇමතුම් කාලය ෙළමුව්‍න
මිනිත්තතු 1000 ඉක්මව්‍න සෑම මිනිත්තතුව්‍ක් සඳහාම රු 2 බැගින් ය නකනරන බව්‍ ද දී ඇතැම්, එම මාසනේ ඔහුනේ දුරකථන
බිල්ෙත නකාෙමණ නේ යැයි අනප්තක්ෂා කළ හැකි ද?

(2) 2008

දිනකට එකතු වූ කිරි ප්‍රමාණය ලීටේ) 20-30 30-40 40-50 50-60 60-70 70-80 80-90 90-100
දින ගණන 1 2 4 6 8 5 2 2

(i) නමම ව්‍යාප්තිනේ මාත ෙන්ිය ලියන්න


(ii) දිනකට එකතු වූ කිරි ප්‍රමාණනේ මධ්‍යනයය ගණනය කරන්න
(iii) එම මධ්‍යනයය ඇසුනරන්, දින 50 ක දී එකතුනව්‍තැයි අනප්තක්ිත කිරි ප්‍රමාණය නසායන්න ඒ අනුව්‍, ‘සිරිදුව්‍’ මධ්‍යාස්ථානයට
ශීතකරණයක් ලැනේ ඳ?

(3) 2007
බිස්කට් ෙැකට් 0-10 10-20 20-30 30-40 40-50 50-60
දින ගණන 3 4 5 7 6 5

(i) දිනකදී අනලවි ඇතැයි සැලකිය හැකි ව්‍ැඩි ම බිස්කට් ෙැකට් සංඛ්‍යාව්‍ කීයද?

(ii) දිනකට අනලවි ව්‍න බිස්කට් ෙැකට් සංඛ්‍යානේ මධ්‍යනය නසායන්න.

(iii) ඉදිරි දින 50 සදහා බිස්කට් ෙැකට් කීයක් අනලවි නව්‍තැයි නමම නව්‍ළදසනලහි හිමිකරුට අනප්තක්ෂා කළ හැකිද?

(iv) ජාල නේඛ්‍ය අදින්න.

(v) සංඛ්‍යාත බහු අස්‍රය අදින්න.

(4) 2006

ව්‍යස
(අවුරුදු) 00-10 10-20 20-30 30-40 40-50 50-60 60-80 80-90
නරෝගීන්
(සංඛ්‍යාතය) 04 06 10 16 24 10 08 02
(i) එම නතාරතුරු අනුව්‍, සායනයට ෙැමිණීනම් ව්‍ැඩි ප්‍රව්‍ණතාව්‍ක් ඇත්තනත්ත කුමන ව්‍යස් කාණ්ඩනේ නරෝගීන්නේ ද?
(ii) ව්‍යස අවුරුදු 50 නහෝ ඊට අඩු නරෝගීන් සංඛ්‍යාව්‍ හා ව්‍යස අවුරුදු 50 ට ව්‍ැඩි නරෝගීන් සංඛ්‍යාව්‍ අතර අනුොතය නසායන්න
(iii) ඉහත (ii) හි පිළිතුර අනුව්‍ නරෝගය ව්‍ැළඳීනම් ප්‍රව්‍ණතාව්‍ පිළිබඳ ව්‍ ඔබට කිව්‍හැක්නක් කුමක් ද?
(iv) සායනයට ෙැමිණි නරෝගීන් අතුනරන්, නමම නරෝගය ොලනය කිරීම පිළිබඳ උෙනදස් සම්මන්රණයක් සඳහා 60 නදනකු කැඳවිය
යුතු නේ. ඒ සඳහා සුදුසු යැයි ඔබ නයෝජනා කරන ව්‍යස් ප්‍රාන්තරය කුමක් ද?
(v) ඉහත නතාරතුරැ නිරෑෙණය කිරීම සඳහා ජාල නේඛ්‍යක් අඳින්න
(vi) ඒ ඇසුනරන් සංඛ්‍යාත බහුඅස්‍රයක් නිමේාණය කරන්න

(5) 2006

උස (cm) 131-135 136-140 141-145 146-150 151-155


සිසුන් (සංඛ්‍යාතය) 4 10 15 6 5

(i) ඒ ඇසුනරන්, ශිෂයයකුනේ මධ්‍යනය උස නසායන්න


(ii) සිසුන් කණ්ඩායම උස අනුපිළිනව්‍ළින් නප්තළියක සිටුවුව්‍නහාත්ත, නප්තළිනේ මැද සිටින සිසුන් නදනදනානේ උස අයත්තනව්‍න ප්‍රාන්තරය
ලියන්න
(iii) නමම කණ්ඩායමට අයත්ත සිසුව්‍කුනේ අඩුම උස නකාෙමණ විය හැකි ද?

(6) 2004

ෙන්ි ප්‍රාන්තරය 0-6 6-18 18-24 24-30 30-36 36-42


සංඛ්‍යාතය 6 20 8 6 3 1

(i) ජාල නේඛ්‍ය අදින්න.

(ii) සංඛ්‍යාත බහු අස්‍රය අදින්න.

(iii) ව්‍ැඩසටහන සාථේක වී ඇත්තදැයි නහ්තු දක්ව්‍මින් නිගමනය කරන්න.

(7) 2004

දිනකට අනලවි වූ 10 11 12 13 14 15
ෙැකට් ගණන
දින ගණන 3 3 5 7 8 4

(i) ඔහු නතාරතුරු රැස් කළ දින ගණන කීයද?

(ii) දිනකට අනළවි වූ සීනි ෙැකට් ගණනන් මධ්‍යනයය, ආසන්න පූණේ සංඛ්‍යාව්‍ට නසායන්න.

(iii) ඒ අනුව්‍, ඉදිරි සිනේ දින 5ක් තුළ අනළවි කිරීමට ඔහු සීනි ෙැකට් කීයක් සූදානම් කරගත යුතුද?
(8) 2003

ගතව්‍න 21-25 26-30 31-35 36-40 41-45 46-50 51-55 56-60


කාලය(මිනිත්තතු)
නස්ව්‍ක සංඛ්‍යාව්‍ 2 5 7 10 14 8 3 1

(i) නමම නතාරතුරු අනුව්‍ ව්‍ැඩිම නස්ව්‍ක සංඛ්‍යාව්‍ අයත්තව්‍න කාල ප්‍රාන්තරය කුමක් ද?

(ii) එම කාල ප්‍රාන්තරනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනය නලස නගන, එක් විදුත්ත උෙකරණයක් එකලස් කිරීමට නස්ව්‍කනයකුට
ගතව්‍න මධ්‍යනය කාලය නසායන්න.

(iii) ඔබ ලබාගත්ත මධ්‍යනයට අනුව්‍,ෙැය 6ක නස්ව්‍ා මුරයක් තුළ උෙකරණ 450ක් එකලස් කර ගැනීම සදහා නයදවිය යුතු යැයි
අනප්තක්ෂා නකනරන නස්ව්‍ක සංඛ්‍යාව්‍ නකාෙමණ ද?

(9) 2002

ආදායම රුපියල් 200-210 210-220 220-230 230-240 240-250 250-260 260-270


දින ගණන 3 4 6 11 10 10 6

(i) නමම ව්‍යාප්තිනේ මධ්‍යස්ථය අඩංගු ෙන්ි ප්‍රාන්තරය කුමක් ද?

(ii) ව්‍යාප්තිනේ මාත ෙන්ිය ලියන්න.

(iii) මාත ෙන්ිනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන ව්‍යාප්තිනේ මධ්‍යනයය ගණනය කරන්න.

(10) 2002

විදුලි ඒකක ගණන 71-80 81-90 91-100 101-110 111-120 121-130 131-140

නිව්‍ාස 5 12 26 34 18 3 2
ගණන(සංඛ්‍යාතය)

(i) නමහි මාත ෙන්ිය ලියන්න.

(ii) මාත ෙන්ිනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන දත්තත සමූහනේ මධ්‍යනය විදුලි ඒකක ගණන නසායන්න. විදුලි
ඒකකයකට අය කරන මුදල රුපියල් 2ක් නම් නිව්‍ාසයක මධ්‍යනය විදුලි ගාස්තුව්‍ නසායන්න.
(iii) ජාල නේඛ්‍ය අදින්න.

(11) 2000

අයදුම්කරුව්‍න්නේ බර 55-57 58-60 61-63 64-66 67-69 70-72 73-75 76-78


(kg)
අයදුම්කරුව්‍න් ගණන 2 6 16 18 21 12 3 2
(සංඛ්‍යාතය)

(i) අයදුම්කරුව්‍න්නේ බනරහි මධ්‍යස්ථ ෙන්ිය නසායන්න.

(ii) 67 – 69 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන අයදුම්කරුව්‍න්නේ මධ්‍යනයය බර ගණනය කරන්න.
(iii) හමුදාව්‍ට බදව්‍ා ගන්නන් බර 63kg ව්‍ැඩි අය නම් එම ගණයට අයත්ත ව්‍න අයදුම්කරුව්‍න්නේ ප්‍රිශතය නසායන්න.

(12) 1999

ොවිච්චියට ගත්ත ජලය ඒකක ගණන 15-17 18-20 21-23 24-26 27-29 30-32 33-35 36-38
සංඛ්‍යාතය (ෙවුල් සංඛ්‍යාව්‍) 5 7 12 18 22 15 7 4

(i) නමම ව්‍යාප්තිනේ මාත ෙන්ිය ලියා දක්ව්‍න්න.

(ii) 27-29 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන ෙවුලක් ොවිච්චියට ගත්ත ජලය ඒකක ගණනන්
මධ්‍යනයය නසායන්න.

(iii) නමම ව්‍යාප්තිනේ මධ්‍යස්ථ ෙන්ිය ලියන්න.

(13) 1998

ෙන්ි ප්‍රාන්තරය 144-148 149-153 154-158 159-163 164-168 169-173 174-178 179-183
(උස ආසන්න නසන්ටිමීටරයට)
සංඛ්‍යාතය 8 10 14 21 24 15 16 2
(කාන්තාව්‍න් ගණන)

(i) නමම ව්‍යාප්තිනේ මධ්‍යස්ථය අඩංගු ෙන්ි ප්‍රාන්තරය ලියා දක්ව්‍න්න.

(ii) 164 - 168 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන ඉහත කණ්ඩායම් කාන්තාව්‍න්නේ මධ්‍යනය උ

(iii) ජාල නේඛ්‍ය අදින්න.

(14) 1997

ෙන්ි ප්‍රාන්තරය 60-70 70-80 80-90 90-100 100-110 110-120 120-130 130-140 140-150
සංඛ්‍යාතය 7 8 10 11 19 17 17 10 6

(i) නමම සංඛ්‍යාත ව්‍යාප්තිනේ මාත ෙන්ිය ලියා දක්ව්‍න්න.

(ii) 110 – 120 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන නමම කාලච්චනේදනේ දී දිනකට අනලවි වූ මධ්‍යනය
කිරි පිටි ෙැකට් ගණන නසායන්න.

(iii) නමම නව්‍ළදාම් රටාව්‍ ඉදිරියට ද නනානව්‍නස් ව්‍ ෙව්‍ි යැයි සලකා දින 60 කට අව්‍ශය ව්‍න කිරිපිටි ෙැකට් නතාගය නිමානය
කරන්න.

(15) 1995

නරදි කැබැල්ලක දිග 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60


සංඛ්‍යාතය 4 10 13 16 18 21 23 25 27 29 26 24 23 21 20 17 14 11 5 3

(i) මධ්‍යස්ථය

(ii) අන්තශ්චතුථේක ෙරාසය ගණනය කරන්න.


(iii) ජාල නේඛ්‍ය අදින්න.

(16) 1993

ලකුණු ප්‍රාන්තරය 00-08 09-17 18-26 27-35 36-44 45-53 54-62 63-71 72-80
සංඛ්‍යාතය 15 18 38 40 48 30 26 14 11

(i) මාත ෙංිනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන නමම ව්‍යාප්තිනේ මධ්‍යනය ලකුණ ආසන්න පූණේ සංඛ්‍යාව්‍ට
ගණනය කරන්න.

(ii) සමත්ත වීනම් ලකුණ 45 වූ විට ළමයින්නගන් කුමන ප්‍රිශතයක් අසමත්ත නේ ද?

(iii) ජාල නේඛ්‍ය අදින්න.

(17) 1992

පිටුව්‍ක ිබූ ව්‍ැරදි ගණන (ෙන්ි ප්‍රාන්තරය) 1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40
පිටුගණන (සංඛ්‍යාතය) 15 42 41 51 43 26 22 10

(i) 16-20 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන පිටුව්‍ක අඩංගු ව්‍න මධ්‍යනය ව්‍ැරදි ගණන ආසන්න
පූණේ සංඛ්‍යාව්‍ට නසායන්න.

(ii) ජාල නේඛ්‍ය අදින්න.

(18) 1990
ෙන්ි ප්‍රාන්තරය
(දිනකදී විකුණන ලද 151-175 176-200 201-225 226-250 251-275 276-300 301-325 326-350 351-375
සහල් ප්‍රමාණය kg)
සංඛ්‍යාතය 5 7 7 10 21 16 10 8 6
(දින ගණන)

(i) නමම ව්‍යාප්තිනේ මාතය අඩංගු ෙන්ි ප්‍රාන්තරය ලියා දක්ව්‍න්න.

(ii) 251-275 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන, නමම කාල ෙරිච්චනේදය සදහා දිනකදී විකුණන
මධ්‍යනය සහල් ප්‍රමාණය ගණනය කරන්න. උත්තතරය ආසන්න කිනලෝේරෑමයට නදන්න.

(iii) නව්‍ළදාම පිළිබද රටාව්‍ ඉදිරි මාසය තුළ ද නනානව්‍නස්ව්‍ ෙව්‍තී යයි සලකා දින 31 කින් යුත්ත එම මාසය සදහා ගබඩා කර ගත යුතු
සහල් ප්‍රමාණය නිමානය කරන්න.
(iv) නම් කාල ෙරිච්චනේදය තුළ යම් දිනක අනලවිය කිනලෝේරෑම් 200 ට ව්‍ැඩි, එනහත්ත 351ට අඩු වීනම් සම්භාවිතාව්‍ කුමක්ද?

(19) 1989

දිනක දී අල්ලන ලද 88-98 99-109 110-120 121-131 132-142 143-153 154-164 165-175 176-186
මාළු කූරියන් සංඛ්‍යාව්‍
දින ගණන 1 2 3 5 8 4 3 3 1
(i)143 – 153 ෙන්ි ප්‍රාන්තරනයහි මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන නමම ඔරු සමූහය විසින් එම කාල ෙරිච්චනේදය
සදහා දදනිකව්‍ අල්ලන ලද මාළු කූරියන් සංඛ්‍යානේ මධ්‍යනයය ගණනය කරන්න. (උත්තතරය ආසන්න පූණේ සංඛ්‍යාව්‍ට
දක්ව්‍න්න.

(ii) මාළු කූරිනයක් රු.45 කට අනලවි කරනු ලැබුනේ නම් එම මාසය තුළ දී සංගමය ලත්ත ආදායම ගණනය කරන්න.

(iii) නමම ආදායනමන් 5% ක්, නඩත්තතු ගාස්තුව්‍ ව්‍ශනයන් සංගමයට නගවීනමන් ෙසු, නශ්ෂය සමනස් නබදනු ලැබුනේ නම් එක් එක්
නබෝට්ටුනේ ධීව්‍ර පිරිස සදහා කීයක් ලැනේ ද?

(iv) නමම කාල ෙරිච්චනච්චදය ඇතුලත අහඹු නලස දිනක් නතෝරා ගන්නා ලද නම් එම දිනය, මාළු කූරියන් 142ට අඩු සංඛ්‍යාව්‍ක් අල්ලනු
ලබූ දිනයක් වීනම් සම්භාවිතාව්‍ නසායන්න.

(20) 1988
ලබාගත්ත ලකුණු 4 5 6 7 8
ළමයින් සංඛ්‍යාව්‍ 1 4 2 2 1

(i) යටත්ත පිරිනසන් ලකුණු 6ක් නහෝ ඊට ව්‍ැඩිනයන් නහෝ ලබාගත්ත ලමයින් සංඛ්‍යාව්‍, මුළු ළමයින් සංඛ්‍යානේ ප්‍රිශතයක් නලස
දක්ව්‍න්න.
(ii) නමම ලකුණුව්‍ල මධ්‍යස්ථය කීයද?

(21) 1988
දිනකට නිෂ්ොදනය කරන 76-100 101-125 126-150 151-175 176-200 201-225 226-250 251-275 276-300
ළමා කමිස සංඛ්‍යාව්‍
(ෙන්ි ප්‍රාන්තරය)
දින ගණන (සංඛ්‍යාතය) 5 7 10 12 20 11 11 9 5

(i) 176-200 ෙන්ි ප්‍රාන්තරනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන නමම කම්හනල් දිනකට නිෙදව්‍න මධ්‍යනය ළමා කමිස
සංඛ්‍යාව්‍ ගණනය කරන්න. (උත්තතරය ආසන්න පූණේ සංඛ්‍යාව්‍ට නදන්න)
(ii) නමම කම්හනල් දදනික ළමා කමිස නිෂ්ොදනය ආසන්න 100ට ව්‍ැටයූ විට කමිස 200 යයි ද, එක් ළමා කමිසයක් නිෂ්ොදන
වියදම රු. 18.50 යයි ද, සලකා දින 6ක් ව්‍ැඩ කළ සියක ළමා කමිසව්‍ල නිෂ්ොදන වියදම ගණනය කරන්න.

(iii) එක් ළමා කමිසයකට එක්තරා ව්‍ගේයක නරදි මීටේ 1.25ක් අව්‍ශය නේ නම්, ඒ ව්‍ගේනේ නරදි මීටර 2500 ක් නමම ළමා කමිස
නිෙදවීම සදහා දින කීයකට සෑනහ් දැයි ගණනය කරන්න.

(iv) නමම කාල ෙරිච්චනේදය ඇතුළත අහඹු නලස දිනයක් නතෝරා ගන්නා ලද නම්, එම දිනය 101 සිට 225 නතක් ළමා කමිස
ප්‍රමාණයක් නිෙදව්‍න ලද දිනයක් වීනම් සම්භාවිතාව්‍ නසායන්න.

(22) 1987
ව්‍ැටුප්ත ව්‍ැඩිවීම රුපියල් (ෙන්ි ප්‍රාන්තරය) 26-50 51-75 76-100 101-125 126-150 151-175 176-200 201-225 226-250
නස්ව්‍ක සංඛ්‍යාව්‍(සංඛ්‍යාතය) 13 13 22 26 32 20 12 09 03

(i) නමම ව්‍යප්තිනේ මාත ෙන්ිය කුමක් ද?

(ii) 101-125 ෙන්ි ප්‍රාන්තරනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස නගන නමම ව්‍යාප්තිනේ මධ්‍යනය ව්‍ැටුප්ත ව්‍ැඩිවීම ගණනය
කරන්න.
(iii) නමම ව්‍ැඩි කිරීම නිසා එම මාසනේ නස්ව්‍ක ව්‍ැටුප්ත නව්‍නුනව්‍න් නකාෙමණ අිනේක මුදලක් ව්‍ැය නව්‍තැයි අනප්තක්ෂා කළ යුතු ද?

(iv) අහඹු නලස නස්ව්‍කනයකු නතෝරා ගන්නා ලද නම්, ඔහු තම ව්‍ැටුෙට මාසිකව්‍ රු. 150 කට ව්‍ැඩි මුදල් ව්‍ැඩි කිරීමක් ලත්ත
නස්ව්‍කනයකු වීනම් සම්භාවිතාව්‍ කුමක්ද?

(23) 1986

බර (ේරෑම්) 235-239 240-244 245-249 250-254 255-260


ෙැකට් සංඛ්‍යාව්‍ 6 19 42 27 6

(i) අහඹු නලස නතෝරා ගන්නා ලද ෙැකට්ටුව්‍ක් නියම බරට ව්‍ඩා අඩු එකක් වීනම් සම්භාවිතාව්‍ කුමක්ද?

(ii) ජාල නේඛ්‍ය අදින්න.

(iii) සංඛ්‍යාත බහු අස්‍රය අදින්න.

(24) 1984

ව්‍ැටුප්ත ෙන්ිය (රු.) 50-54 55-59 60-64 65-69 70-74 75-79


නස්ව්‍ක සංඛ්‍යාව්‍ 10 15 50 12 8 5

(i) නමම ව්‍යාප්තිනේ මාත ෙන්ිය කුමක් ද?

(ii) මාත ෙන්ිනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය ව්‍ශනයන් නගන නස්ව්‍කයකුනේ මධ්‍යනය ව්‍ැටුෙ නසායන්න.

(iii) මුළු නස්ව්‍ක සංඛ්‍යානව්‍න් කව්‍ර ප්‍රිශතයක් දිනකට රු. 65කට නනා අඩු ව්‍ැටුෙක් ලැබීද?

(iv) රු. 70 ට අඩු දදනික ව්‍ැටුප්ත ලැබූව්‍න්නේ ව්‍ැටුප්ත දිනකට රු. 5කින් ද අනනක් අයනේ ව්‍ැටුප්ත දිනකට රු.10 කින් ද ව්‍ැඩි කරන ලද
නම් නස්ව්‍කනයකුනේ නව්‍ මධ්‍යනය ව්‍ැටුෙ නකාෙමන ව්‍නු ඇත්තද?

(25) 1982

Kgයකට අල්ලන නදහි නගඩි ගණන 12-14 15-17 18-20 21-23 24-26 27-29
සංඛ්‍යාතය 6 20 30 25 14 5

(i) නමහි මාත ෙන්ිය කුමක් ද?

(ii) 18-20 ෙන්ි ප්‍රාන්තරනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නලස kgයකට අල්ලන නදහි නගඩි ගණනනහි මධ්‍යනයය නසායන්න.

(iii) නම් නයින් නදහි නගඩියක මධ්‍යනය බර නසායන්න.

(iv) නදහි නගඩි kgක් රුපියල් 4 නම් එක් නදහි නගඩියක මධ්‍යනය දිල නසායන්න.

(26) 1981

ෙැකට් 1ක ිබූ ගිනිකූරු ගණන 47 48 49 50 51 52 53 54


සංඛ්‍යාතය 2 9 15 35 21 11 5 2

(i) මාතය නසායන්න.


(ii) මාතය උෙකල්පිත මධ්‍යනයය නලස නගන නියම මධ්‍යනයය ගණනය කරන්න.

(iii) නමම සාම්ෙලනයන් සසම්භාවී නලස එක් නෙට්ටියක් ගත්ත කල එහි,

(අ) හරියටම ගිනිකූරු 50ක් ිබීනම්,


(ආ) ගිනිකූරු 50කට ව්‍ඩා ිබිනම් සම්භාවිතාව්‍ නසායන්න.

(iv) නමම සාම්ෙලනයන් සසම්භාවී නලස නෙට්ටි 2ක් ගත්ත කල ඒව්‍ා එක එනකහි ගිනිකූරු 50 කට ව්‍ඩා ිබිනම් සම්භාවිතාව්‍ නසායන්න.

(27) 1975

ෙැකට් 1ක ඇි
අල්නෙනනි ගණන 96 97 98 99 100 101 102 103

ෙැකට් ගණන 8 12 14 30 42 27 12 5

(i) නමම දත්තතව්‍ල මාතය කුමක් ද?

(ii) උෙකල්පිත මධ්‍යනයය 99 නලස නගන සැබෑ මධ්‍යනයය නසායන්න.

(iii) ඉහත සදහන් නතාරතුරු දැක්වීම සදහා ස්ථම්භ ප්‍රස්තාරයක් අදින්න.

(28)

කාලය(තප්තෙර) 2 4 6 8 10 12

දුර(මීටේ) 10 20 30 50 70 90

(i) ව්‍ස්තුනේ චලිතය නිරූෙනය කිරීම සඳහා දුර කාල ප්‍රස්තාරයක් දී ඇි අක්ෂ ෙද්ධ්‍ිය උත්තතර ෙරනේ පිටෙත්ත කරනගන ඒ මත
අඳින්න
(ii) අව්‍සාන තත්තෙර 6 තුළ ව්‍ස්තුනේ නේගය මුල් තප්තෙර 6 තුළ නේගය නදගුණයක් බව්‍ නෙන්ව්‍න්න

(29)

දිනක දී විකුණන ලැබූ සහල් ප්‍රමාණය (kg) 0-8 8-16 16-24 24-32 32-40 40-48 48-56

දින ගණන
1 2 6 10 5 4 2

(i) නමම ව්‍යාප්තිනේ ෙන්ිය කුමක් ද?


(ii) ගබඩානේ සහල් කිනලෝග්‍රෑම් 2500ක් ඇි බැවින් ඉදිරි තුන් මාසය (දින 90) සඳහා ඒව්‍ා ප්‍රමාණව්‍ත්ත බව්‍ නමම නව්‍නළඳසල් හිමියා
උෙකල්ෙනය කරයි. දිනකට විකිනණන සහල් ප්‍රමාණනේ මධ්‍යනයය ඇසුනරන් නව්‍ළඳසල් හිමියානේ උෙකල්ෙනනේ සතය
අසතය බව්‍ නහ්තු සහිතව්‍ ිනරනය නකරන්න
(30)

ගත වූ කාලය මිනිත්තතු 0-6 6-12 12-18 18-24 24-30 30-36 36-42 42-48
දින ගණන 1 3 3 4 10 6 2 1

(i) ව්‍ැඩිම දින ගණනක් දී ඔහු බැංකුනේ ගත කර ඇි කාලය දැක්නව්‍න ෙන්ි ප්‍රාන්තරය කුමක්ද?
(ii) සුසිල් බැංකුනේ ගත කර ඇි ව්‍ැඩිම කාලය විය හැකි ව්‍න්නන් මිනිත්තතු නකාෙමණද?
(iii) සුදුසු උෙකල්පිත මධ්‍යනය කාලය ගණනය කරන්න
(iv) දින 60 ක් කාලයක් තුල ඔහු බැංකුනේ ගත කරමින් අෙනත්ත හැර ඇතැයි අනප්තක්ිත කාලය නසායා එය ෙැය 24 කට ව්‍ැඩි බව්‍
නෙන්ව්‍න්න උත්තටරයට නහ්තු දක්ව්‍න්න

(31)
ලබා ගත්ත ලකුණු (ෙන්ි ප්‍රාන්තර) 00-20 20-40 40-60 60-80 80-100 100-120 120-140
තරග සංඛ්‍යාව්‍(සංඛ්‍යාතය) 1 3 5 11 5 4 1

(i) මධ්‍යථය අඩංගු ෙන්ත ප්‍රාන්තරය කුමක්ද?


(ii) මධ්‍යස්ථය අඩංගු ෙන්ි ප්‍රාන්තරනේ මධ්‍ය අගය උෙකල්පිත මධ්‍යනයය නසායන්න
(iii) පුබුදු, එම ව්‍ෂේනේ තරග 40 ක ට සහභාගී වුව්‍ නහෝත්ත ඔහු ලකුණු කීයක් ලබා ගනී දැයි අනප්තක්ෂා කළ හැකිද?

(32)
කාලය (මිනිත්තතු) 16-24 24-32 32-40 40-48 48-56 56-64
දින ගණන 1 3 6 10 8 2

(i) ව්‍ැඩි ම දින ගණනක් ක්‍රීඩානේ නයදී ඇත්තනත්ත කුමන කාල ප්‍රාන්තරය තුළද?
(ii) දිනකට ක්‍රීඩානේ නයදී ඇි මධ්‍යනය කාලය ආසන්න මිනිත්තතුව්‍ට නසායන්න
(iii) දින 90 ක් ඇි ොසල් ව්‍ාරයක් තුළ දී ෙරිගණක ක්‍රීඩානේ නයදීම නිසා අෙනක් යතැයි අනප්තක්ිත කාලය නසායන්න
(iv) දිනයට මිනිත්තතු 15 බැගින් අඩු කිරීනමන් නමම මාස තුනන්දී අෙනත්ත යන කාලය ෙැය 20 කට ව්‍ඩා අඩු කර ගත හැකි යයි ඔහුනේ
මව්‍ ෙව්‍සයි එහි සතය අසතය බව්‍ නහ්තු සහිතව්‍ ෙැහැදිලි කරන්න

You might also like