You are on page 1of 16

0|Page

1|Page

ද්‍රවස්ිතිය

පදාර්ථයේ අවස්ථා තුන වන ඝන, ද්‍රව, වායු අතරින් ද්‍රව සහ වායු


යන්න පමණක් තරල ගණයට අයත්යේ.

තරල ප්‍රධාන වශයයන් ආකාර යදකකි.


● සම්පීඩ්ය තරල - බාහිර ීඩනයක් යයාදා පරිමාව අඩු කළ හැකි
තරල (වායු)
● අසම්පීඩ්යතරල - බාහිර ීඩනයක් යයාදා පරිමාව අඩු කළ
යනාහැකි තරල (ද්‍රව)

යමම තරල වල හැසිරීම හා ඒ ආශ්රිත ගණනය කිරීම්ප යමම


ඒකකයේදී අධයනය කරනු ලැයේ .

ඝනත්වය
ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි.

ඝනත්වය = ස්කන්ධය
පරිමාව

d=m
v

dunits = kg
m3
dunits = kgm-3
2|Page

මීට අමතරව ඝනත්වය gcm-3 යන ඒකකයයන් ද ප්රකාශ කරයි.

සායප්ක්ෂ ඝනත්වය

යම්ප ද්රේයයක ඝනත්වය, ජලයේ ඝනත්වයට සායප්ක්ෂව ප්රකාශ


කිරීම යමහිදී සිදු යේ. ( ජලයේ ඝනත්වය 1000 kgm-3 යේ.)

සාපේක්ෂ ඝනත්වය =ද්රව්යපේ ඝනත්වය


ජලපේ ඝනත්වය

උදා (01) :-
● පැත්තක දිග 10cm වූ යලෝහ ඝනකයක ස්කන්ධය 2kg කි.
1. ඝනකය සාදා ඇති යලෝහයේ ඝනත්වය යසායන්න.
2. යලෝහයේ සායප්ක්ෂ ඝනත්වය යසායන්න.
3. යමම යලෝහයේ 0.5 kg ක පරිමාව යකාපමණ ද?
4. යමම යලෝහයේ 100 cm-3 ක ස්කන්ධය යකාපමණ ද?

පිළිතුරු

1. ඝනකයේ පරිමාව = පැත්තක දිග3


= 10cm x 10cm x 10cm
= 1000 cm3
= 1000 x 10- 6 m3
= 1 x 10-3 m3
ඝනත්වය = ස්කන්ධය
පරිමාව
= 2kg
1 x 10-3 m3
3|Page

= 2 x 103 kgm-3
= 2000 kgm-3

2. සායප්ක්ෂ ඝනත්වය =ද්‍රේයයේ ඝනත්වය


ජලයේ ඝනත්වය
= 2000 kgm-3
1000 kgm-3
= 2 (ඒකක යනාමැත)

3. ඝනත්වය = ස්කන්ධය
පරිමාව
පරිමාව = ස්කන්ධය
ඝනත්වය
පරිමාව = 0.5kg
2000 kgm-3
පරිමාව = 2.5 x 10-4 m3

4. ඝනත්වය= ස්කන්ධය
පරිමාව
ස්කන්ධය = ඝනත්වය x පරිමාව
ස්කන්ධය = 2000 kgm3 x 100 x 10-6 m3
ස්කන්ධය = 0.2 kg

ීඩනය
ඒකීය වර්ගඵලයක් මත ක්රියා කරන බලය පීඩනය පලස අර්ථ
දක්වයි.
පීඩනය (P) = අභිලම්බ බලය (F)
ක්‍රියා කරන හරස්කඩ වර්ගඵලය (A)
4|Page

Punits = N
m2

Punits = Nm-2

යමය පැස්කල් (Pa) වලින් ද ප්රකාශ කරයි.


1 Pa = 1Nm-2

වැදගත් - :
● යමහි දී සැම විටම තලය මත ක්රියා කරන ලම්පභක බලයන්
යයාදා ගනියි.
● එනම්ප ආනත බලයන් යයදුන යහාත් වියේදනය මගින් ඔබ එහි
ලම්පභක සංරචකය ලබා ගත යුතුය.

උදා (02).

P=F
A
P = 10 N
0.1m x 0.1m
P = 10 N
0.01 m2
P = 1000 Pa
5|Page

උදා (03).

P=F
A
P = (30 – 5) N
0.05m x 0.05 m
P = 25 N
0.0025 m2
P = 10000 Pa

උදා (04).

P=F
A
P = 10 cos 60°
0.2m x 0.2m
P = 5N
0.04 m2
6|Page

P = 125 Pa

උදා (05).

P=F
A
P = (20 cos 60° - 5√2 cos 45°) N
0.5m X 0.2 m
P=5N
0.1 m2
P = 50 Pa

තරලයක් මත පිහිටි ලක්ෂයක ීඩනය යසවීම.

තරලයක් මත පිහිටි ලක්ෂයක ීඩනය පහත සමීකරණය මගින්


යසායනු ලැයේ.

P = hρg

h - ලක්ෂය පිහිටා ඇති ගැඹුර / ද්‍රව කය ් උස


ρ - තරලයේ ඝනත්වය
g - ගුරුත්වජ ත්වරණය
7|Page

ද්‍රව ක මගින් ඇති කරන ීඩනය = hρg


වායුයගෝලීය ීඩනය π නම්ප
ලක්ෂය මත මුළු ීඩනය = π + hρg

උදා (06).
● ජලාශයක 5m ගැඹුරින් පිහිනන මාළුයවකු මත ජලය මගින්
ඇති කරන ීඩනය යකාපමණ ද.?
(ජලයේ ඝනත්වය 1000 kgm-3යේ. )
P = hρg
P = 5 x 1000 x 10
P = 50 000 Pa

● වායුයගෝලීය ීඩනය 1 x 105 Pa නම්ප මාළුවා මත මුළු ීඩනය


යසායන්න.
මුළු ීඩනය = 50 000 + 100 000
= 150 000 Pa
= 150 kPa

එකම තරලය මත එකම මට්ටපම් පවතින ලක්ෂ වල පීඩනය සමාන


පව්.

U නළයේ මූලධර්මය

එකම මට්ටයම්ප ීඩනයන් සමාන බැවින් අතුරුමුහුණත මත,


වම්පපස බාහුයේ ීඩනය = දකුණුපස බාහුයේ ීඩනය
8|Page

උදා (07).

● ඉහත රූප සටහනට අනුව X ද්රාවණයේ ඝනත්වය 800 kgm-3


සහ Y ද්රාවණයේ ඝනත්වය 500 kgm-3 නම්ප h උස ගණනය
කරන්න.

අතුරුමුහුණත මත,
වම්පපස බාහුයේ ීඩනය = දකුණුපස බාහුයේ ීඩනය
hρg = hρg
10 x 10-2 m x 800 kgm-3 x 10 = h x 500 kgm-3 x 10
800 = h x 5000
h = 800
5000
h = 0.16 m
h = 16 cm

පැස්කල් මූලධර්මය

සංවෘත භාජනයක ඇති නිශ්චල ඒකාකාරී තරලයක් මත පීඩනයක්


පයදූ විට එය තරලපේ සෑම ස්ථානයකට ත් භාජනපේ බිත්ති මතත්
ඒකාකාරීව පනාඅඩුව පැතිපර්.
9|Page

එනම්ප සෑම තැනකම ීඩනය නියතය කි.

ීඩනය = නියතයකි.

F =k
A

F 1 = F2
A1 A2

පැස්කල් මූලධර්මය යයාදා ගත හැකි අවස්ථා - :


● ද්‍රාව ජැක්කුව
● වාහන ඔසවනය (Hoist)

ආකිමිඩීස් මූලධර්මය

අසම්පීඩ්ය, නිශ්චල, ඒකාකාරී තරලයක වස්ුවක් පූර්ණ වශපයන්


පහෝ අර්ධ වශපයන් ගිලී පවත්නා විට වස්ුව මත ඇති වන උඩුකුරු
පතරපුම් බලය , වස්ුව මගින් විස්ථාපිත තරල පරිමාපව් බරට
සමාන පව් .

උඩුකුරු යතරපුම්ප බලය = විස්ථාපිත තරල පරිමායේ බර


U = ස්කන්ධය x ගුරුත්වජ ත්වරණය
10 | P a g e

U = mg
(d = m/v වන නිසා එමගින් m = dv)
U = mg
U = dvg

U = vρg

U - උඩුකුරු යතරපුම්ප බලය


V - ගිලී පවතින පරිමාව
ρ - තරලයේ ඝනත්වය
g - ගුරුත්වජ ත්වරණය

උදා (08).

ඉහත රූප සටහනට අනුව වාතයේ දී සිලින්ඩර යකාටයස් ස්කන්ධය


4.5 kg යේ. එනම්ප වාතයේ දී බර 45 N යේ.

එය ජලයේ ගිල්වූ විට තරාදි පාඨාංකය 3 kg යලස සටහන් යේ.


( බර යලස නම්ප 30 N ක අගයක්.)
එවිට තරලය මත ගිල්වීම නිසා 1.5 kg ක ස්කන්ධයක ට අදාල
අගයක් අඩු වී ඇත. (බර යලස නම්ප 15 N අගයක්.)
11 | P a g e

යමම අඩුවීම සිදු වී ඇත්යත් තරලය මඟින් වස්තුව මත ඇති කළ


උඩුකුරු යතරපුම්ප බලය යහ්තුයවනි.

විස්ථාපන බඳුන මත එකතු වූ ජල පරිමායේ අගය, උඩුකුරු යතරපුම්ප


බලයට සමාන වී ඇති බවත්, යමහිදී ආකිමිඩීස් මූලධර්මය සත්ය වී
ඇති බවත් ඔබට පැහැදිලි වනවා ඇත.

වස්තුයේ මුළු පරිමාවම ජලයේ ගිලී ඇති බැවින්,

U = vρg
15 = v x 1000 kgm-3 x 10
V = 15
10 x 1000
V = 0.0015 m3

ඒ අනුව වස්තුයේ මුළු පරිමාව 0.0015 m3 යේ.

මීට යපර නිශ්චල තරල පිළිබ ඉයගන ගත්යතමු. දැන් චලනය වන


තරලයක හැසිරීම අධයනය කරමු.

චලනය වන තරල ප්රවාහ ආකූල සහ අනාකූල යලස ආකාර


යදකකි.
අනාකූල තරලයක ද්‍රව ප්රවාහයේ එක් ලක්ෂයක් හරහා ගමන්
ගන්නා ඕනෑම අංශුවක ප්රයේගය කාලයත් සමඟ යවනස් යනාවන
අතර එයස් යනාවන තරල ආකූල තරල යේ.
12 | P a g e

යමම ගණනය කිරීම්ප සෑම විටම අනාකූල තරල ප්රවාහ ස හා


පමණක් යයාදා ගනියි.

සන්තතික ප්රවාහ සමීකරණය

යමහිදී තරලය ගමන් ගන්නා ස්ථානයේ වර්ගඵලයට අනුරූපව


තරලය ගමන් ගන්නා ප්රයේගය යවනස් යේ.

එය සරල සමීකරණයකින් පහත දැක්යේ.

හරස්කඩ වර්ගඵලය x ප්රයේගය = නියතයකි.


AxV=k

එනම්ප තරලය ගමන් ගන්නා සෑම ස්ථානයකදීම,

A1V1 = A2V2

බ(ර්)නූලි මූලධර්මය

දුස්ස්රාවී බල පනාගිනිය හැකි තරම් වූ ද, අනවරත වූ ද, අසම්පීඩ්ය


ඒකාකාරී තරල ේරවාහයක ඕනෑම අනාකූල පර්ඛාවක් ඔස්පස්
ඒකක පරිමාවක පීඩන ශක්තිපේත්, ඒකක පරිමාවක චාලක
ශක්තිපේ ත් , ඒකක පරිමාවක විභව ශක්තිපේ ත් එකුව
නියතයක් පව්.
13 | P a g e

ඒකක පරිමාවක ීඩන ශක්තිය = P


ඒකක පරිමාවක චාලක ශක්තිය = 1 /2 ρV2
ඒකක පරිමාවක විභව ශක්තිය = ρgh

P + 1 / 2 ρV 2 + ρgh = k

එකම අනාකූල යර්ඛායේ පිහිටි,

A(in) ස හා බර්නූලි මූලධර්මය = PA + 1 / 2 ρ VA 2 + ρghA

B(out) ස හා බර්නූලි මූලධර්මය = P + 1 / 2 ρ VB 2 + ρghB

ඒ අනුව,
PA + 1 / 2 ρ VA 2 + ρghA = PB + 1 / 2 ρ VB 2 + ρghB

උදා (09).

● ඉහත රූපයේ දක්වා ඇත්යත් හරස්කඩ අසමාන නළ යදකකි .


එහි
14 | P a g e

A1 = 0.1 m2
A2 = 0.5 m2
V1 = 2 ms-1
h1 = 1m
h2 = 3m යේ.

1. B යකළවරින් ජලය පිටවන යේගය ගණනය කරන්න .


2. A සහ B ලක්ෂ අතර ීඩන යවනස ගණනය කරන්න.

පිළිතුරු

1. A1V1 = A2V2
0.1m2 x 2 ms-1 = 0.5 m2 x V2
0.2 =V2
0.5
V2 = 0.4 ms-1

2. PA + 1 / 2 ρ VA 2 + ρghA = PB + 1 / 2 ρ VB 2 + ρghB
PA + ½ x1000x2x2 + 1000x10x1 = PB + ½
x1000x0.4x0.4 + 1000x10x3
PA + 2000 + 10000 = PB + 80 + 30000
PA + 12000 = PB + 30080
PA - PB = 30080 - 12000
PA - PB = 18080 Pa

ීඩන යවනස = 18080 Pa

නිමි!..
15 | P a g e

යමම සටහන නිර්මාණය සදහා මා හට තාක්ෂණයේදය සදහා


විදයාව විෂය ඉගැන්වූ ප්‍රසාද් වි්‍රමසිංහ ගුරුතුමාට උපහාරයක් ම
යේවා!..

අයප් පිටුවට ලිංක් එක :-


Like us on facebook 👍Tech Hub
https://www.facebook.com/ALTechhubLK/
Find us on http://www.techhublk.com

You might also like