You are on page 1of 53

Type of computer

 Super computer
 Main frame Computer
 Server
 Desktop computer
 Palm top computer
basic hardware components
 System Casing
 Motherboard.
 Central Processing Unit (CPU)
 Random Access Memory (RAM)
 Power Supply.
 Video Card.
 Hard Drive (HDD)
 Solid-State Drive (SSD)
 Optical Drive (e.g. BD/DVD/CD drive)
Computer Hardware Safety Rules
 Wear proper apparel
 Unplug all computer equipment

 use anti static wrist and Mat


 Do not force components into computer ports
Hardware Tools
 ESD Tools
 Hand Tool
 Cleaning tool
 Diagnostic Tools
ESD Tools

 antistatic wrist strap


 antistatic mat
Hand Tools
 Flat-head screwdriver
 Phillips-head screwdriver
 Torx screwdriver
 Needle-nose pliers
 Wire cutters
 Tweezers
 Part retriever
 Flashlight
System Casing
Mini Tower
Mid Tower
Full Tower
Small For Factor (SFF)
Cube Case
Parts of the system Case
Form Factor
 ATX
 microATX
 ITX
 BTX
ATX Form Factor (Advanced
Technology eXtended)
Micro ATX
Mini atx
ITX (Information Technology
eXtended)
මවු පුවරුව ගැන
හැම දෙයක්ම
මෙය Main Board, Mother Board,
System Board යන නම් වලින්ද
හැඳින්මවනවා. නමුත් මෙය Mother
Board යන නාෙය භාවිතා කරමු.
නමුත් ඉහත ඕනෑෙ නෙක් කියන්න
පුළුවන්.
Mother Board එක යනු කුමක්ෙ?

ඇත්තටෙ Mother Board එකක් යනු


තීරු ගණනාවකින් යුතු මුද්රිත
පරිපථයකි. (Multi layer printed
circuit board) එහි
ප්මරාමෙෙරය (Processor), මෙෙරි
(Memory modules), Expansion
cards, Input/Out put connectors,
Power connector ආදි සියල්ල එහි
ඇත.
ඊට අෙතරව Casing එකට
ෙවිකිරීෙට ඇණ සිදුරු ඇත. ඒවා
ඇත්මත් ෙම්ෙත දුර ප්රොන වලිනි.
ඒ එකලස් කරන පරිගනක
ෙඳහාය. නමුත් මවළඳ නාෙ යටමත්
නිපදමවන ඒවාමේ ඔවුනට
ආමේණික දුර ප්රොණ මයාදාගනී.
Mother Board එකක දල ෙටහනක්
Mother Board එකක දකොටස්
1. Firewire Port
2. PCI Express 16x slots

3. PCI Express 1x slot


4. Chipset North bridge
5. ATX Power Connector (8 pin)
6. CPU Socket
7. DIMM Slots
8. ATX Power Connector (24 pin)
9. Motherboard controls
10. Chipset South Bridge
11. S-ATA Connectors
12. USB Headers
13. Motherboard Battery
14. Standard PCI Slot
15. Floppy Connector
Chipset
Chipset කියන්මන් IC (Integrated
Circuit) වල එකතුවක් කියන්න
ඔයාලා දන්නවා. මවනස් වර්ගවල
Chipset වල ලක්ෂණද ම ාමහෝ
මවනස්. Chipset එකක් ෙහාය
දක්වන විමේෂිත processors
තිම නවා. socket 7 ගතමහාත් එය
Pentium මෙන්ෙ යම් යම් AMD හා
Cyrix processors වලට ෙහාය
දක්වනවා. ෙවු පුවරුමේ ඇති විවිධ
මකාටස් CPU ෙෙග ෙම් න්ධ
වන්මන් Chipset හරහා.

ඉන් අදහස් කරන්මන් Chipset එක


අතරෙැදිමයක් මලෙ ක්රියා කරනවා
යන්නයි. Chipset එක North Bridge හා
South Bridge යන මකාටස් 2න්
ෙෙන්විතයි.
North Bridge එක front side
bus (FSB) හරහා processor
ෙෙග ෙම් න්ධ මවනවා.
North Bridge එක memory
එකටද ,AGP / PCI Express
bus එකටද මවන මවනෙ
ෙම් න්ධ මවනවා.

Chipset – South Bridge


. South Bridge ක්රියා
කරන්මන් North Bridge එකට
වඩා මෙමින්. CPU එමකහි
සිට එන මතාරතුරු South
Bridge එකට ළගා වීෙට මපර
North Bridge එක හරහා
ගෙන් කල යුතුයි. South
Bridge එක PCI slots , USB
ports හා IDE,SATA hard disk
connectors ෙෙග ෙම් න්ධ
මවනවා.
Firewire port
IEEE 1394 මලසින් ද හදුන්වන්මන් Firewire
port එකෙ තෙයි. මම්ක audio හා digital
devices ෙෙග දත්ත හුවොරු කරගන්නා
port එකක්. USB තාක්ෂණයෙ මයාදා
ගත්තත් ඊට වඩා මේගවත්. Digital camera
එකකින් පරිගනකයට videos යැවීෙ මම් port
එක හරහා සිදු කරනු ල නවා. ඇතැම් විට
Firewire port එන්මන් onboard විදියටයි.
DIMM (Dual Inline Memory Module)
slot
අද පරිගනක ෙවුපුවරුවල memory
card ෙවි කිරීෙට ම ාමහෝ විට DIMM
slots මයාදා ගන්නවා. speed එක හා
standard එක අතින් මවනස් DIMM
වර්ග තිම නවා.

උදා:- SDR (Single Data Rate)

DDR (Double Data Rate)

DDR2

DDR3

memory speed එක 66Mhz සිට


1600Mhz දක්වා මවනස් විය හැකියි
– IDE connector
IDE connector එක තුලට ෙවි වන්මන් IDE cable
එකක්. hard disks, CD Drives හා DVD Drives IDE
cable වලින් ෙම් න්ධයි.
Serial ATA Connector
මීට මපර පැමිණි පරිගනකවල hard disk එක ෙවු
පුවරුව ෙෙග ෙම් න්ධ කමල් IDE Connector එකක්.

දැන් මයාදා ගන්නා SATA Connector ඊට වඩා


මේගවත්. මෙයට ෙම් න්ධ වන cable එක පවා වඩාත්
සිහින්. වාසිය තෙයි System unit එක තුල පහසුමවන්
වාතය හුවාොරු වීෙට ඉඩ ෙැලසීෙ.
USB header
.
Motherboard එමකන් ොොන්යමයන් ල ා ගත හැකි මස්වාවන්ට
වඩා අෙතර මස්වාවන් ල ා ගැනීෙට නම් විවිධ card වර්ග ඊට
ෙම් න්ධ කළ යුතුය. මෙවැනි card වර්ග මපාදුමේ expansion
card මලෙ හදුන්වයි. මම්වා ෙම් න්ධ කරන්මන් expansion slot
වලටයි. Motherboard එක තුළ ඇති විවිධ expansion slot වල
විස්තර මෙමස්ය.
1. 8 bit ISA Slot

මුලින්ෙ හදුන්වා දුන් slot එකක් මලෙ 8 bit


ISA (Industry Standard Architecture) slot එක
හැදින්විය හැකිය. මුල් කාලමේ සියලුෙ card වර්ග
පාමේ ෙවි කරන ලද්මද් මෙෙ 8 bit ISA slot එක
උපමයෝගී කරමගනයි. එෙ card වර්ග 8 bit ISA card
මලෙ හදුන්වයි.
2. 16 bit ISA Slot

8 bit ISA slot වලට පසුව මෙෙ 16 bit ISA slot හදුන්වාමදන
ලදි. මෙෙ slot එක ෙදහා 8 bit ISA card මෙන්ෙ 16 bit ISA card
වර්ග ෙම් න්ධ කළ හැකිය. මෙෙ 16 bit ISA slot එක ෙෑතක්
වන තුරුෙ ෙෙහර motherboard වල දක්නට ලැබිණ.
ISA slot මයාදා ගනු ලැබුමේ කුෙක් ෙදහාද
4. PCI Slot

ISA slot මවනුවට දැන් පරිගණක motherboard වල


භාවිතා වන්මන් PCI slots මේ. මම්වා 1993 පෙණ සිට
motherboard ෙෙග එයි. මම්වා ෙදහා PCI sound card, PCI
network card, PCI VGA card, PCI TV/Radio card වැනි සියලුෙ
PCI card වර්ග ෙම් න්ධ කළ හැකිය. මෙය 32 bit slot එකකි.
එමහත් ප්රොණමයන් 16 bit ISA slot එකට වඩා කුඩාය.

Motherboard එකක් ෙත PCI slot වැඩි වශමයන් තිබීෙ


වාසිදායක මවයි. එවිට අවේයතාවය අනුව විවිධ card වර්ග
ගණනාවක් එෙ පරිගණකයට ෙවි කරගත හැකිය. එමහත්
motherboard එමකහිෙ sound, network වැනි card වර්ග අඩංගු
කර ඇත්නම් PCI slot තුනක් පෙණක් තිබීෙ ප්රොණවත් මවයි.
5. Graphic Slot

මුල් කාලමේ පරිගණක වල graphic card එක ෙවි කමේද


PCI slot එකටෙයි. මම් ෙදහා PCI වර්ගමේ graphic card එකක්
භාවිතා කරන ලදී. නමුත් graphic card වල හැකියාවන් වැඩි
දියුණු කිරීෙත් ෙෙගෙ PCI slot එමකහි ධාරිතාව හා
මේගය, graphic card එක ෙදහා ප්රොණවත් මනාවීය. මම් නිො
PCI slot එකටෙ graphic card එකක් ෙවි කිරීෙ මවනුවට,
මවනෙෙ graphic card slot එකක් motherboard එකට
හදුන්වාමදනු ලැබීය. එවිට එෙ graphic slot එක ෙදහා
නිපැයූ graphic card ඊට ෙම් න්ධ කළ හැකිය. මෙමස් තිම න
විවිධ graphic slot වල විස්තර මෙමස්ය.
AGP Port :
AGP port එක මුල් වරට 1996 හදුන්වා මදනු ලැබුමේ AGP
1X මලෙටය. මෙහි මවාල්ීයතාවය 3.3 හා 1.5 යන අගයන්මගන්
යුත් ෙංස්කරණ මදකක් නිකුත් විය. පසුව එය වැඩි දියුණු
කරමින් 1996 වර්ෂමේෙ AGP 2X මලෙට නිපදවූ AGP port
එමකහිද මවෝල්ීයතාවය 3.3 හා 1.5 යන අගයන්මගන් යුත්
ෙංස්කරණ 2ක් නිකුත් විය. 1998 දී AGP 4X මලෙට හදුන්වා දුන්
slot එමකහි මවෝල්ීයතාවය 1.5 විය. 2002 දී AGP 8X මලෙට
අවෙන්වරට හදුන්වා දුන් AGP port එමකහි මවෝල්ීයතාවය 1.5
ක් විය. මෙහිදී මෙෙ එක එක් slot ෙදහා ගැලමපන
ආකාරයට AGP වර්ගමේ graphic card ද මවන මවනෙ
නිර්ොණය විය
PCI Express :
මෙය PCIe හා PCI-E යන නම් වලින්ද හදුන්වයි. 2004
වර්ෂමයන් පසුව ආ ම ාමහෝ පරිගණක වල තිම න්මන් PCI
Express slot මේ. PCI Express slot වර්ග මදකකි. ඉන් හුලව
භාවිතා කරන වර්ගය PCI Express x16 ය. එමහත් PCI
Express x1 යන slot වර්ගයද ඇතැම් motherboard තුළ භාවිතා
මවයි.
6. CNR Slot

මෙය කුඩා ප්රොණමේ slot එකකි. ඇතැම් motherboard


නිෂ්පාදකයින් පෙණක්, තෙ motherboard ෙදහා ඇතුලත් කරන
මෙෙ slot එකක් පෙණක් motherboard එක ෙත තිමේ. මෙය
දුබුරු පැහැතිය. PCI slot එකකට වඩා කුඩාය. මෙය පිහිටන්මන්
PCI slot වලට ෙොන්තරව ඒවා ඉදිරිපසිනි. CNR වර්ගමේ sound
card, network card වැනි card වර්ග ෙම් න්ධ කිරීෙ ෙදහා මෙය
මයාදා ගනී. මෙෙ වර්ගමේ card ද ප්රොණමයන් කුඩාය.
7. AMR slot

මෙයද කුඩා ප්රොණමේ slot එකකි. ඇතැම් motherboard


නිෂ්පාදකයින් පෙණක්, තෙ motherboard එක ෙදහා මෙය
ඇතුලත් කරයි. මම් වර්ගමේ slot එකක් පෙණක් motherboard
එක ෙත දැකගත හැකිය. මෙය තද දුබුරු පැහැමයන්, PCI slot
එකට වඩා කුඩාවට motherboard එක ෙත දැකගත හැකිය.
CNR slot එක ෙෙග මෙය මවන්කර හදුනා ගන්මන් මෙහි ෙැදින්
ඇති කට්ටය CNR slot එකට වඩා ෙැදට මවන්නට නිර්ොණය
කර තිබීෙ නිොය. මම් ෙදහා AMR වර්ගමේ sound card හා
modem card ෙම් න්ධ කළ හැකිය
fudloao 64, 32 Bit lsh, lshkafka'
Processor tl wms Input lrk Data-Processlrkak
fhdod.kak ud¾.fha m<, lSfjd;a ksjerÈ' fïl
yenehs ;SrKh fjkafka processor tl u; muKhs
Processor tl 64 Bit kï tfla Wmßu ld¾hlaIu;dj
.kak 64 Bit odk tl ;uhs fydo' fï jf.au 64-
32 Bit lsh, Softwares ;a j¾. lrkjd' 64 Bit
Software 64 bit j,g muKhs
kuq;a 32 Bit taj;a 64 Bit j,g Support lrkjd'
fudlo nia tllg mqxÑ wä mdrl hkak neß Wkdg
wä mdf¾ hk wmsg nia hk mdf¾ hkak mq¿jka
fka' wkak ta jf.a ;uhs'
ta jdf.au ;uhs 32 Bit Operating System tllg
Wmßu olskak mq¿jka 3.41GB RAM u;lhla
ú;rhs'

You might also like