You are on page 1of 13

JEM ව්‍යාපෘතිය

2021 හා 2022
විශේෂ අධ්‍යාපන හා අන්තර්කරණ අධ්‍යාපන ඉදිකිරීම්
පිළිබඳ සාකච්ඡාව
2022. 01.05

අරුණ සමරකෝන්
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුව
බදුල්ල
අන්තර්කරණ අධ්‍යාපන පන්තිකාමරයක් නිර්මාණය
කිරීම
හා
විශේෂ අධ්‍යාපන ඒකක අළුත්වැඩියාව
• අන්තර්කරණ අධ්‍යාපන පන්තිකාමරයක් නිර්මාණය කිරීම
• අරමුණු
• කායික අබාද සහිත දරුවෙකුට පහසුවෙන් සාමාන්‍ය පන්තිකාමරයට
ප්‍රවේශ වී අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව තහවුරු කිරීම.
• විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සාමාන්‍ය පන්තිකාමරයේ
සෙසු දරුවන් සමඟ එකට හිඳිමින් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය
තහවුරු කිරීම.
• ඒ සඳහා ප්‍රවේෂ පහසුකම් සැලසීම.
• ඒ සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම.
• රෝද පුටුවකින් පන්තිකාමරයට ප්‍රවේෂ විය හැකි පරීදි
පන්තිකාමරවල දොර වෙනස් කිරීම
අන්තර්කරණ අධ්‍යාපන පන්තිකාමරයක් නිර්මාණය
කිරීම යනු

• සුවිශේෂ ව්‍යාපෘතියකි.
 මේ සඳහා තෝරාගත යුත්තේ ප්‍රාථමික හෝ
ද්ව්තීක පන්තිකාමරවලින් සුදුසු එක්
පන්තිකාමරයකි.
 ප්‍රාථමික පාසලක්නම් - 1,2,3,4,5, ශ්‍රේණිවලින් සුදුසු
පන්තියකි.
 ද්වීතික පාසලක්නම් - 6,7,8,9, ශ්‍රේණිවලින් සුදුසු පන්තියකි.
සුදුසු පන්තියක් යනුවෙන් අදහස් වන්නේ

 පාසලට ඇතුල් වීමේදී පහසුවෙන් ඇතුල්විය හැකි සහ වඩා


පහසුවෙන් වැසිකිලි පද්ධතියට ලඟාවිය හැකි පන්තිකාමරයක්
හෝ

 මෙම ත්ත්වයන් දෙකම සහිත හෝ

 අවම තරමේ මෙම අවශ්‍යතා දෙක සදහා අඩුම දුරක් සහිත පාසල
තුලින් හදුනාගත හැකි සුදුසුම පන්තිකාමරයයි
මෙවැනි පන්තිකාමරයක් සුවිශේෂ
තත්ත්වයන්
• රෝද පුටුවක් ඇතුල්කල හැකි පරිදි අඩි 3 ½ හෝ 4 ක දොරක්
තිබීම.
• ප්‍රධාන ගේට්ටුව අසල සිට තෝරාගත් පන්තියට පහසුවෙන්
පැමිණිය හැකිවන පරිදි ප්‍රවේෂ මාර්ගයක් තිබීම.
• පන්තිකාමරය සඳහා ප්‍රවේෂ විය හැකි පරිදි RAMP යොදා තිබීම
• පන්තිකාමරයේ සිට ආසන්තම වැසිකිලිය සඳහා පහසුවෙන් රෝද
පුටුවක් ආදාරයෙන් ප්‍රවේෂ විය හැකිපරිදි ඉදිකල මාර්ගයක් තිබීම.
• අවශ්‍යතැන්වලදි අත්වැටක් යොදා තිබීම.
• අවශ්‍ය අවස්ථාවලදි පන්තිකාමරය සුලු අලුත් වැඩියාවක් කර තිබීම
ක් ඇතුල්කල
ව ක
රෝද පුටු අඩි 3 ½ හෝ 4
දි
හැකි පරි ම.
තිබී
දොරක්
අවශ්‍ය අවස්ථාවලදි පන්තිකාමරය
සුලු අලුත් වැඩියාවක් කර තිබීම

ර ය සඳහා
න් ති කාම ැකි පරිදි

ෂ විය හ බීම
ප්‍රවේ ොදා ති
P ය
RAM
පන්තිකාමරයේ සිට ආසන්තම වැසිකිලිය
සඳහා පහසුවෙන් රෝද පුටුවක් ආදාරයෙන්
ප්‍රවේෂ විය හැකිපරිදි ඉදිකල මාර්ගයක් තිබීම.
අවශ්‍යතැන්වලදි අත්වැටක් යොදා තිබීම.
105 අන්තර්කරනය 2022 වර්ෂය
ජෙම් ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 23 ක ( කොට්ඨාස 23) අන්තරකරණ පන්තිකාමරයක් නිරීමාණය කිරීම. (විශේෂ අධ්‍යාපන
ඒකකයක් නොවන)

මේ යටතේ ඉහත තෝරාගත් පාසල් 23 ක පවත්නා පන්තිකාමරයක්


අන්තර්කරන සංකල්පයට අනුව ඹ්නෑම විශේෂ අවශ්‍යතා සහිත
දරුවකුටම ගැලපෙන පරිදි භෞතික වාතාවරණය වෙනස් කිරීමට
අපෙක්ෂිතය. තෝරා ගනු ලබන පන්තිකාමරය සනිපාරක්ෂක
පහසුකම් සහිතව සහ ප්‍රවේශ පහසුකම් ලබා දිය යුතුය. උක්ත
පන්තිකාමරය තෝරා ගැනීමේ දි ලඟම පාසල හොඳම පාසල
වැඩසටහනේ දී ඉදිකරන ලද වැසිකිලි පද්ධතියට ආසන්න
පන්තිකාමරයක් තෝරාගැනීමට යෝජනා කරමි. එම වැසිකිලි
පද්ධතියට රෝද පුටුවක්න් ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රවේශ මාර්ගය
කෝංක්‍රීට් අතුරා සකස් කිරීමටත්, පන්තිකාමරයට ප්‍රවේශ වීම සඳහා
ප්‍රවේශ මාර්ගය කොංක්‍රීටි අතුරා සකස් කිරීමටත් ප්‍රවේශ දොරටුව
රෝද පුටුවක් ඇතුල්කල හැකිවන පරිදි අඩි 4 ක පළලටත් සකස්
කිරීමටත් යෝජනා කරමි.
අ.අ
1 බුදුල්ල බ/ රිල්පොල ධර්මරාජ විද්‍යාලය
2 හාලිඇල බ/ හැතැක්ම ම.වි
3 බණ්ඩාරවෙල බ/ සංඟබෝධි ම.වි
4 හපුතලේ බ/ජිනරථතන ම.වි හොරදොරෝව්ව
5 හලුදුම්මුල්ල බ/ නිකපොත ම. වි
6 ඇල්ල බ/ බල්ලකෙටුව සුගත ම.වි
7 වැලිමඩ බ/ ගණපති දෙමළ ම.වි
8 ඌව පරණගම බ/ බුස්දුල්ල ම.වි
9 පස්සර බ/ ලුනුගල ප්‍රා.වි
10 සොරණාතොට බ/ කුට්ටියගොල්ල ම. වි
11 කන්දකැටිය බ/ ගලඋඩ ම. වි.
12 මීගහකිවුල බ/කළුගහකඳුර ම.වි
13 මහියංගනය බ/ මිල්ලත්තෑව මහා විද්‍යාලය
14 රිදීමාලියද්ද බ / තිස්සපුර ප්‍රා. වි
15 මොණරාගල මො/ මහානාම ම.ම.වි
16 සියඹලාණ්ඩුව මො/ බොහිටිය ක.වි
17 බඩල්කුඹුර මො/නිශ්ශංක ප්‍රා වි
18 බුත්තල මො/ ආනපල්ලම ක. වි
19 වැල්ලවාය මො/ බලහරුව ක. වි
20 තණමල්විල මො/ තණමල්විල ප්‍රා. වි
21 බිබිල මො/ දොඩංගොල්ල ම වි
22 මැදගම මො / නන්නපුරාව ම. වි
23 මඩුල්ල මො/ මාරි අරාව ප්‍රා. වි
විශේෂ අධ්‍යාපන ඒකක
අළුත්වැඩියාව
• පවත්නා විශේෂ අධ්‍යාපන ඒකකය
අළුත්වැඩියා කිරීම බලාපොරොත්තුවේ.
• මෙය පාසලෙන් පාසලට වෙනස් වේ.
• 20X20 පන්තිකාමරයක් විය හැකිය.
• 20X20 පන්තිකාමරයක් සමග 20X10 යාබද
පන්තිකාමරයක් සහිත විය හැකිය.
20X20 පන්තිකාමරයක් සමග
20X10 යාබද පන්තිකාමරයක්
සහිත විය හැකිය.
වඩාත් සුදුසු වේ
20X20 පන්තිකාමරයක් විය හැකිය.
  කලාපය පාසල විශේෂ අධ්‍යාපන ඒකකයේ අලුත්වැඩියා අවශ්‍යතා
අ.අ
ජෙම් ව්‍යාපෘතිය යටතේ විශේෂ අධ්‍යාපන ඒකක අලුත් වැඩියා කිරීම. 2022
1 වැලිමඩ බ/ රතනජොති මහා විද්‍යාලය ප්‍රවේෂ මාර්ගය - ගේට්ටුව අසල සිට පන්තිකාමරය දක්වා කොංක්‍රීට් අතුරා අඩි
ගල්ඒදණ්ඩ 3 ක ප්‍රවේෂ මාර්ගය, පන්තිකාමරයේ ගෙබිම සකස් කිරීම. බිත්ති තීන්ත
ආලේප කිරීම, සිවිලිම හා දොර( අඩි 4) ජනෙල් අලුත් වැඩියාව

2   බ/ එරබද්ද විද්‍යාලය පන්තිකාමරය් බිම බිත්ති පිලිසකර කිරීම, සිවිලිම හා දොර ( අඩි 4)
ජනෙල් සැකසීම, වැසිකිලිය අළුත්වැඩියා කිරීම.

3 බ/ පස්සර මහා විද්‍යාලය ඒකකය ට ප්‍රවේෂ මාර්ගය සකස් කිරීම. පන්තිකාමරය හා


පස්සර
(ජාතික පාසල්) වැසිකිලිය අලුත්වැඩියාව
4   බ/මාඋස්සාගොල්ල මහා විද්‍යාලය ප්‍රවේශ මාර්ගය,ගෙබිම,සිවිලිම, ප්‍රවේශ මාර්ගය සහිතව
පවත්නා සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියා කිරීම,
දොර,ජනේල් තීන්ත ආලේප කිරීම
5   ප්‍රවේශ මාර්ගය,ගෙබිම,සිවිලිම, සනීපාරක්ෂක පහසුකම්
බ/ ලුණුගල ප්‍රාථමික විද්‍යාලය සඳහා ප්‍රවේශ මාර්ගය සහිතව, දොර,ජනේල් තීන්ත ආලේප
කිරීම
6   බ/ ගෝණකැලේ දෙමළ විද්‍යාලය ප්‍රවේශ මාර්ගය,ගෙබිම,සිවිලිම, ප්‍රවේශ මාර්ගය සහිතව
පවත්නා සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියා කිරීම,
දොර,ජනේල් තීන්ත ආලේප කිරීම
7   බ/ පස්සර දෙමළ මහා විද්‍යාලය ඒකකය ඉදිරියේ වේල්ල ආවරණය කර ආරක්ෂිත වැටක්
(ජාතික පාසල්) ඉදිකිරීම. පන්තිකාමරය අලුත්වැඩියාව
8 තණමල්විල මො/ මහගම මහානාග ම.වි විශේෂ අධ්‍යාපන ඒකකයේ ක්‍රියාකාරකම් කාමරය තින්ත ආලේප කිරීම,
සිවිලිම ගේ බිමසැකසීම හා සනීපාරක්ෂක පහසුකම් සැකසීම, ඒ සඳහා
ප්‍රවේෂ මාර්ගයද සහිතව

9 බදුල්ල බ/ බදුල්ල ම.වි ප්‍රවේෂ මාර්ගය අළත්වැඩියා කිරීම, සම්පූර්ණ වැසිකිලිය අලුත්වැඩියා කිරීම,
(ජාතික පාසල්) දොර ( අඩි 4) ජනෙල් අලුත් වැඩියාව, පත්තිකාමරයේ පිටත වටබිම
(payment ) කානු පද්ධතිය සැකසීම.

10
ප්‍රවේශ මාර්ගය, ගෙබිම , සිවිලිම, සනීපාරක්ෂක පහසුකම්,
බිබිල මො/ බකිණිගහවෙල මු.වි.
දොර( අඩි 4) , ජනේල් තීන්ත ආලේප කිරීම

You might also like