You are on page 1of 4

සිමෙන්ති

CEMENT
isfuka;s hkq,
සිමෙන්ති යනු කිරීම් කටයුතු සඳහා භාවිතා කරන
ප්‍රධානම අමුද්‍රව්‍ය වේ. ගොඩනැගිල්ලක් ඉදිකිරී
කිරීමේ දී, එහි අත්තිවාරමේ සිට මතුපිට නිමාව
දක්වාම සිමෙන්ති භාවිතා කෙරෙනවා. කළු ගල්
බැදීම, බිත්ති බැඳීම, ටයිල් ඇල්ලීම උදාහරණ
කිහිපයක්.
සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති
(OPC)
වර්තමානයේ බහුලව භාවිතා වන
සිමෙන්ති වන්නේ, පෝට්ලන්ඩ් සිමෙන්ති හෝ
පෝට්ලන්ඩ් මිශ්‍රිත සිමෙන්ති ලෙස හැඳින්වෙන සිමෙන්ති
වර්ග වේ. මෙම සිමෙන්ති වර්ග ඕනෑම ආකාරයක
කොන්ක්‍රීට් ඉදිකිරීමක් සඳහා සුදුසු වේ. පෝට්ලන්ඩ්
සිමෙන්ති තෙත් දේශගුණයන් සඳහා වඩාත් සුදුසු වන
අතර, දිය යට සිදු කරන ඉදිකිරීම් කටයුතු සඳහා ද භාවිතා
කළ හැකිය.

You might also like