You are on page 1of 34

වායුගෝලය

Lesson 13

Science Teacher – Mr K.R Perera


වායුගෝල

වායුගෝල වාතය වායු


යේ ස්තර හා එහි දූශනය
සංඝටක

පරිවර්තී නයිට්‍රිජන්
වායුමය අංශුමය
ගෝලය දූශක දූශක
Mind Map

ස්තර ඔක්සිජන්
කාබන්
මොනො
සල්පර්
ඩයොක්ස
කාබන්
ගෝලය ක්සයිඩ් යිඩ්
අංශු

මධ්‍ය ආගන්
නයිට්‍රිජන්
ඊයම් අංශු
ඩයොක්ස
ගෝලය යිඩ්

තාප කාබන්
ඩයොක්ස
නොදැවු
නු ඉන්දන
ගෝලය යිඩ් අංශු

බහිර්
ගෝල සහ තවත්

වායුගෝලය යනු කුමක්ද ?
 වායුගෝලය යනු පෘතුවිය වටා ගෝලාකාරව විහිදී පවතින
වායු වැස්මයි.
එය පොලොව මට්ටමේ සිට 700 km පමණ ඈතට විහිදී
පවතී.
වාතය පදාර්තයක් වන නිසා වායුවකට බරක් හා අවකාශයේ
ඉඩක් ගනී.
වායු පීඩනය යනු කුමක්ද ?
 අප සිටින ස්තානයට ඉහලින් ඇති වාතයේ බර නිසා
ශරීරය මත ද අවට ඇති සියලු දේ මතද පීඩනයක් ක්‍රියා
කරයි.මෙය වායු පීඩනය නම් වේ.
 කාලගුනය පිලිබද කටයුතු වලදී " වායු පීඩනය මිලිබාර්
(mb) නම් ඒකකයෙන් මනිනු ලබයි.
උන්නතාංශය
 යම් ස්තානයක මුහුදු මට්ටමේ සිට ඇති
උස උන්නතාංශය ලෙස හැදින්වේ.
 උන්නතාංශය අනුව වායුගෝලයේ විවිද මට්ටම්
උෂ්ණත්වය හා පීඩනය අනුව බෙදා ඇත
උන්නතාංශය අනුව වායුගෝලයේ
විවිද මට්ටම් වල උෂ්ණත්වය හා
පීඩනයේ වෙනස්කම් පදනම්
කොට්ගෙන ප්‍රදාන කොටස් 5 කට
බෙදා ඇත.

1. පරිවර්තී ගෝලය
2. ස්තර ගෝලය
3. මධ්‍ය ගෝලය
4. තාප ගෝලය
5. බහිර්ගෝලය
1.පරිවර්තී ගෝලය
• වායුගෝලයේ පහලම ස්තරය පරිවර්තී ගෝලයයි..
• පෘතුවි සමකය ආසන්නයේ දී මුහුදු මට්ටමෙ සිට 15km පමණ උසකට විහිදී පවතී.
නමුත් ධ්‍රැවාසන්න ප්‍රදේශවල පරිවර්තී ගෝලයේ උස 8km පමණ වේ.
වැදගත්කම
 වායුගෝලයට අයත් මුලු වායු ප්‍රමාණයෙන් 75% පමණ පවතී. (නයිට්‍රිජන් 78% , ඔක්සිජන් 21%)
 සාමාන්‍ය ගුවන්‍යානා ගමන් කරයි
 කාලගුනික වෙනස්කම් ඇති වේ.
 වායුගෝලයේ ඇති ජලවාශ්ප හා දූවිලි අංශු වලින් වැඩි ප්‍රමානයක් පවතී.
2. ස්තර ගෝලය

• මුහුදු මට්ටමේ සිට 15km පමණ සිට 50km පමණ ඉහලට ස්තර ගෝලය පිහිටා ඇත.
• මෙහි වාතය වියළි ස්වාභාවයක් ගනී එයට හේතුව වනුයේ ජල වාශ්ප ඉතා සුලු වශයෙන් ඇති නිසායි.
• ස්තර ගෝලයේ වලාකුලු නොමැත.

වැදගත්කම
 වලාකුලු නැති නිසා ජෙට් යානා ගමන් කරයි.
 ඕසෝන් ස්තරය පිහිටයි
 සූර්යයාගෙන් පැමිනෙන අහිතකර කිරන මෙම ස්තරය මගින් වලක්වයි
3. මධ්‍ය ගෝලය

• මුහුදු මට්ටමේ සිට 50 km පමණ සිට 80 km පමණ දක්වා ඉහලට පිහිටා ඇත්තේ මධ්‍ය ගෝලයයි.
• වායුගෝලයේ ඇති ස්තර වලින් සිසිල්ම ස්තරයයි. (මෙහිදී ජල වාශ්ප අයිස් වලාකුලු ලෙස මිදෙයි.
• රාත්‍රී අහසේදී මෙම වලාකුලු දැකගත හැක.

වැදගත්කම
 උල්කාෂ්ම දැවී යාම ආරම්භ වේ.
4. තාප ගෝලය

• මුහුදු මට්ටමේ සිට 80km පමණ සිට 120km දක්වා දුරක් පිහිටා ඇත.
• එහි ඇති වායු අංශු මගින් තාපය උරා ගනී.
• එමගින් මෙම ස්තරයේ උශ්නත්වය බෙහෙවින් ඉහල අගයක් ගනී.

වැදගත්කම
 International Space Station මෙම ස්තරය තුල රදවා ඇත.
 කෘතිම උත්තරාලෝකය හා දක්ශිනාලෝකය දැකිය හැක

උත්තරාලෝකය උත්තර ධ්‍රැවය ආසන්න ප්‍රදේශ වල දක්නට ලැබේ.


දක්ෂිණාලෝකය දක්ශින ධ්‍රැවය ආසන්න ප්‍රදේශ් වල දක්නට ලැබේ.

Aurora
2. බහිර් ගෝලය

• පිටතට පවතින තුනීම ස්තරයයි


• මුහුදු මට්ටමේ සිට 120 km සිට අභ්‍යවකාශය දක්වා මෙම ගෝලය විහිදෙයි.
• අභ්‍යවකාශය සමග එක්වන මායිම් පැහැදිලි නැත.
Let’s Play A
Game
වැදගත්කම ස්තරය

උල්කාපාත වැනි වස්තු පොලොවට් පතිත වීමට පෙර දැවී යාම මද්‍ය

ජාත්‍යන්තර අභයවකාශ මද්‍යස්තානය පිහිටා ඇත. තාප

වායුගෝලයේ මුලු වායු වලින් 75% ඇත. පරිවර්තී

ඕසෝන් ස්තරය පිහිටයි. ස්තර

ජෙට් යානා ගමන් කරයි. ස්තර

උත්තරාලෝකය හා දක්ෂිණාලෝකය ඇති වේ. තාප

තුනීම ස්තරය බහිර්


වායුගෝලයේ ස්තර වල උෂ්ණත්වයේ හා පීඩනයේ
වෙනස් වීම්.

වැඩි වේ

අඩු වේ

වැඩි වේ

අඩු වේ
වායු වර්ගය පරිමාව ප්‍රතිශතයක් ලෙස

යුතිය
නයිට්‍රිජන් 78%
වායුගෝලයේ සං‍ ඔක්සිජන් 21%
ආගන්
කාබන් ඩයොක්සයිඩ්
1%
ජල වාෂ්ප
වෙනත් වායු
වායු සං‍
යු ති ය
Series 1 Series 1

80
60
40
0.9 0.03
20
0
)
ජන් ජන් ගන්
ට්‍රි සි
යි ක් ,ආ
ආගන් ක ා බන් න ඔ ඩ්
යි
ඩය ො ක් සයි ඩ් ස
ොක්


න්
ාබ
(ක
ායු

ත්

වෙ
වායුගෝලයේ කෘත්‍ය
 ඔක්සිජන් වායුව සැපයීම.
 ප්‍රභාසංස්ලේශනයට කාබන්ඩයොක්සයිඩ් වායුව ලබා දීම.
 ශාක වර්දනයට නයිට්‍රිජන් වායුව සැපයීම.
 ජල චක්‍රය ක්‍රියාත්මක වීමට දායක වීම
 ද්වනිය ගමන් කිරීමට මාද්‍යය සපයයි.
 වස්තූන් අභ්‍යවකාශයේ සිට වැටීමේදී දැවී යාම නිසා අනතුරු අවම වීම
වායු දූශක
වායු දූශක ප්‍රදාන කොටස් 2කි. ඒ,

වායුමය දූශක අංශුමය දූශක


කාබන් මොනොක්සයිඩ් කාබන් අංශු
සල්පර් ඩයොක්සයිඩ් ඊයම් අංශු
නයිට්‍රිජන් ඩයොක්සයිඩ් නොදැවුනු ඉන්දන අංශු
කෘමිනාශක අංශු
සිමෙන්ති කුඩු
වායු දූශණය වන ක්‍රම

රතවාහන වල ඉන්ධන දහනය


අපද්‍රව්‍ය පිලිස්සීම
ලැව්ගිනි ඇතිවීම
ගිනිකදු පිපිරීම
වායු දූශනය වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග

වාහන එන්ජිම සුසර කිරීම (Tuning)


පරිසර හිතකාමී බලශක්ති භාවිතය
කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම
කර්මාන්තශාලාවල වායු පෙරහන් භාවිතය
වාතයේ සං‍
යුතිය වෙනස් වීමෙන් බලපාන අහිතකර
බලපෑම්
i. දේශගුනික විපර්යාස ඇති වීම.
ii. අම්ල වැසි ඇති වීම
iii. වාතයේ පැහැදිලි බව හා පාරශ්‍ය බව අඩු වීම
iv. පරිසර උශ්නත්වය ඉහල යාම (Global Warming)
 සාරාංශය
 
 පොළොව මට්ටමේ සිට ඉහළට යාමේ දී උෂ්ණත්වය හා පීඩනය වෙනස් වේ. එම වෙනස්කම් පදනම්
කොටගෙන පෘථිවි වායුගෝලය ස්තර පහකට බෙදා ඇත.
 
 පරිවර්තී ගෝලය, ස්තර ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය හා බහිර්ගෝලය ලෙස වායුගෝලයේ
ස්තර නම් කර ඇත.
 
 වායුගෝලය මගින් බාහිරින් ඇති විය හැකි විවිධ උවදුරු වලින් පෘථිවිය හා එහි සිටින ජීවීන්
ආරක්ෂා කෙරේ.
 
 පරිවර්තී ගෝලයේ වාතයේ සංයුතිය සැලකූ විට නයිට්‍රිජන් හා ඔක්සිජන් ප්‍රධාන සංඝටක වේ.
 
 වායුගෝලයේ ඇති වායුවලින් මිනිසා විවිධ ප්‍රයෝජන ලබා ගනී.
 
 වායු දූෂණය අප සියලු දෙනාට ම පොදු ලෙස බලපාන ගැටලුවකි.
Thank You For Watching The
Presentation Of
THE WORLD OF SCIENCE

Creator – Manuth Ranasinghe


Supported By – All Of The Team Members
Project Of – The World Of Science

You might also like