You are on page 1of 18

වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම

ශ්‍රී ලංකා පොලීසිය

2023 වර්ෂය
1.සංවිධානය
1.1 අමාත්‍යාංශය : මහජන ආරක්ෂක අමාත්‍යාංශය
1.2 දෙපාර්තමේන්තුව : ශ්‍රී ලංකා පොලිසිය
වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම - 2023
ශ්‍රි ලංකා පොලිසිය - පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසය- (නිදර්ශකයකි)

ක්‍රියාකාරකම් උප ක්‍ ජනවාරි පෙබරවා මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තොම්බර් නොවැම්බ දෙසැම්බර් ඉලක්කය
රියාකාරකම් රි ර්
01.පොලිසි 1.1.දත්ත                       රාජ්‍ය මුදල් චක්‍රලේඛ 402/ 10
යේ කාර්ය එකතු පරිදි වාර්ෂික කාර්ය සාධන
සාධන කිරිම  වාර්තාව පාර්ලිමේන්තුවට
වාර්තාව 1.2.දත්ත                       ඉදිරිපත් කිරිම
සකස් කිරිම විශ්ලේෂණය
1.3.අදාළ                      
වාර්තාව
සකස් කිරිම
1.4 අදාළ                      
වාර්තාව
පාර්ලිමේන්තු
වට ඉදිරිපත්
කිරීම
02.ශ්‍රි ලංකා 2.1.දත්ත                       මහජනතාවට හිතවාදී විනිවිද
පොලිසියේ එකතු කිරිම  භාවයෙන් යුත් වෘත්තිමය
කළමනාකර 2.2. දත්ත                       පොලිස් සේවයක් බිහි කිරීම.
ණයට අදාළ විශ්ලේෂණය
පර්යේෂණ 2.3.අදාළ                      
හා සමීක්ෂණ වාර්තාව
සිදු කිරිම සකස් කිරිම
2.4.අවසන්                      
වාර්තාව
ඉදිරිපත්
කිරීම.
මානව සම්පත් සංවර්ධන සැලැස්ම
ශ්‍රී ලංකා පොලීසිය

2023 වර්ෂය
1.සංවිධානය
1.1 අමාත්‍යාංශය : මහජන ආරක්ෂක අමාත්‍යාංශය
1.2 දෙපාර්තමේන්තුව : ශ්‍රී ලංකා පොලිසිය
2. සංවිධානයේ සැකැස්ම
2.1 දැක්ම අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතු ව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම
2.2 මෙහෙවර සැමට සමාන, කිසිවකුටත් අගතියක් සිදු කිරීමකින් තොරව අපරාධ සහ ත්‍රස්තවාදය වැළැක්වීමටත්, සාමය ආරක්‍ෂා කර
ගැනීමටත්, දිවයිනේ නීතිය පවත්වා ගෙන යාමටත්, එය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා පොලීසිය විශ්වාසයෙන් යුතු ව ක්‍
රියා කිරීමට ඇප කැප වී සිටියි.
2.3 අගයන් (නිශ්චය I. අපක්ෂපාතීත්වය
කර නැත) II. සාධාරණත්වය
III. ධෛර්යය
IV. ගෞරවය‍
V. සුපිළිපන්භාවය
VI. අවනත බව
VII. විවිධත්වයට ගරු කිරීම
VIII.විනිවිද බව

2.4 ඉලක්ක I. අපරාධ අවම කිරීම සහ අපරාධ නීති බලාත්මක කිරීම


II. අනතුරු අවම කිරීම සහ රථවාහන නීති බලාත්මක කිරීම
III. පරිසර නීති බලාත්මක කිරීම
IV. ප්‍රජා සම්බන්ධතා , ප්‍රජාව දැනුවත් කිරිම ,මහජන ආරක්‍ෂක කමිටු පිහිටුවීම හා මෙහෙය වීම
V. දූෂණ වැරදි අවම කිරීම සහ මත් ද්‍රව්‍ය, සුරා වැරදි පිළිබඳ නීති බලාත්මක කිරීම
VI. බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය හා බෙදාහැරීම
VII. මර්මස්ථාන ආරක්‍ෂා කිරීම
VIII.කැරලි මර්දනය
IX. ආපදා කළමනාකරණය සඳහා සහාය වීම
X. පොලිස් නිෂ්කාශන හා පසුබිම් වාර්තා අදාළ අංශ සහ පුද්ගලයින් වෙත නිකුත් කිරීම

2.5 අරමුණු I. ජාතික ආරක්ෂාව


II. මහජන ආරක්‍ෂාව හා සාමය පවත්වා ගෙන යාම
III. අපරාධ පාලනය හා වැළැක්වීම
IV. අපරාධ විමර්ශනය හා නඩු මෙහෙයවීම
V. මාර්ග ආරක්‍ෂාව හා රථවාහන පාලනය 4
3.ආයතනයේ මානව සම්පත

3.1 පවත්නා මානව සම්පත් ගැටලු (පවතින 3.2 අපේක්ෂිත මානව සම්පත් අභියෝග 3.3 අපේක්ෂිත මානව සම්පත්
තත්වය) නිපුණතා (අපේක්ෂිත)
(අනාගතවාදී දැක්මකින් යුතු ව)
01 නිලධරයන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ප්‍ පවත්නා ප්‍රතිපාදනයන් යටතේ එක් එක් සියලු ම නිලධරයන්ට වසරකට
රමාණවත් නො වීම (උදා - ක්‍රියාකාරී ප්‍ නිලධරයා අවශ්‍ය පුහුණු වැඩසටහන් සඳහා අවම වශයෙන් පැය 12ක පුහුණුවක්
රමාණවත් පරිගණක සාක්ෂරතාව නොමැති යොමු කර ලිමේ අභියෝගය ලබා දි හෝ දින 02ක පුහුණු
වීම, ක්ෂේත්‍ර රාජකාරි , අධිකරණයේ නඩු අවස්ථාවන් ලබා දීම.
මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් දැනුමක්
නොමැති වීම )
02 පුහුණු සහ ධාරිතා සංවර්ධන සඳහා මුදල් ප්‍ අයවැය මගින් ප්‍රමාණවත් මුදල් වෙන් කර ලැබෙන ප්‍රතිපාදන වලින් හැකි
රමාණවත් නොවිම ගැනීමේ අභියෝගය උපරිම පුහුණු වැඩසටහන් ප්‍
රමාණයක් පැවැත්වීම.
03 අවශ්‍යතාවය අනුව මානව සම්පත් පුහුණු අවශ්‍යතා විශ්ලේෂණයේ සංකීර්ණත්වය පුහුණු අවශ්‍යතා හඳුනා ගෙන ඒ
සැලැස්මක් නොමැති වීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්
වීම
04 පුහුණුව ලබා ගැනීමට නිලධරයන් මැලිකමක්  නිලධරයන් පුහුණු වැඩසටහන් මග හැරීම පුහුණු වැඩසටහන් මග හැරීම
හා ප්‍රතිරෝධයක් දැක්වීම වැලක් වීම සඳහා විවිධ අභිප්‍රේරණ
උපක්‍රම යෙදීම
05 කාර්යසාධනය මත පදනම් වු ඇගයීම් ක්‍ කාර්යසාධන නිර්ණායකවල සංකීර්ණත්වය අවශ්‍ය කාර්යසාධන නිර්ණායක,
රියාවලියක් නොමැති වීමෙන් නිලධරයන් සහ හඳුනා ගැනීමේ අපහසුව
අභිප්‍රේරණය නොවිම. නිලධරයන්ගේ නිපුණතාව සමග
5
පෙළ ගැස්වීම
3.1 ආයතනයේ මානව සම්පත (සිවිල් කාර්ය
මණ්ඩලය)
පවත්නා මානව සම්පත් ගැටළු (පවත්නා අපේක්ෂිත මානව සම්පත් අභියෝග අපේක්ෂිත මානව සම්පත් නිපුණතාවන්
තත්ත්වය) (අනාගතවාදී දැක්මකින් යුක්තව) (අපේක්ෂිත ත්ත්වය)

01.වෙනස්වීමට ඇති ප්‍රතිරෝධය; නව තාක්ෂණය භාවිතය සඳහා කුසලතා තාක්ෂණික කුසලතා/පරිගණක කුසලතා
තාක්ෂණික වෙනස්කම් සඳහා ප්‍රතිරෝධය හිඟකම

02.ප්‍රමාණවත් වැඩ නොමැතිවීම සහ සේවකයින් රඳවා තබා ගැනීම සේවය කිරීමට ඇති නැඹුරුව; අන් අයට
බොහෝ විට නිකරුණේ සිටීම උපකාර කිරීමට හෝ සේවය කිරීමට,
ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති
කැමැත්ත.
03.අඩු ඵලදායීතා මට්ටම සේවක නිවාඩු කළමනාකරණය සේවකයින්ගේ ඵලදායිතාව වැඩි දියුණු
කිරීම

6
4.මානව සම්පත් කළමනාකරණ සැලැස්ම
4.1 පුහුණු උපාය මාර්ග

අපේක්ෂිත නිපුණතා මට්ටම පවතින නිපුණතා මට්ටම අවශ්‍ය පුහුණුව සැලසුම් කළ පුහුණු වැඩසටහන්
01 විශිෂ්ට සාමාන්‍ය අවශ්‍යතාවය අනුව විෂය දැනුම ඉහළ දැමීම ක්‍රියාකාරී හා ප්‍රාදේශීය කොට්ඨාස වල
සම්බන්ධ පුහුණුව ඉලක්ක ගත සැලසුම් අනුව සකස් කරන ලද
01.කාර්යාල ක්‍රම
02.ආයතන සංග්‍රහයේ මූලික විධිවිධාන
03.ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය
04.තොරතුරු තාක්ෂණය
05.අධිකරණ කටයුතු 

02 විශිෂ්ට සාමාන්‍ය නිළධාරින්ගේ ධනාත්මක ආකල්ප 01.ධනාත්මක චින්තනය


වර්ධනය, නායකත්ව කුසලතා හා
අභියෝග ජයගැනිමේ පුහුණු වැඩසටහන් 02.රසාස්වාදය
03.මෘදු කුසලතා
04.මනෝවිද්‍යා උපදේශනය
05.බැහැර ගත වැඩමුළු

7
4.මානව සම්පත් කළමනාකරණ සැලැස්ම(සිවිල් කාර්ය මණ්ඩලය) - පුහුණු උපායමාර්ග
අපේක්ෂිත නිපුණතා පවතින නිපුණතා මට්ටම අවශ්‍ය පුහුණුව සැලසුම් කළ පුහුණු
මට්ටම වැඩසටහන්

01.ඉහළ මට්ටමේ ඵලදායීතාව මධ්‍යස්ථ මට්ටමේ ඵලදායීතාව ධාරිතා සංවර්ධනය සහ දැනුම ධනාත්මක ආකල්ප සහ
වැඩි දියුණු කිරීම සඳහා පුහුණුව චින්තනය ගොඩනැගීම පිළිබඳ
වැඩමුළුව

02.අභියෝග භාර ගැනීමේ ඉහළ අභියෝග භාර ගැනීමේ ප්‍ පරිගණක හැකියාවන් ඔප් 5-10 විනාඩි තුළ මාතෘකාවක්
ප්‍රවණතාව රවණතාවය අඩු වීම නැංවීම සඳහා පුහුණුව ආවරණය වන පරිගණක
කුසලතා වර්ධනය කිරීම සඳහා
කෙටි වෙබ් පාදක පුහුණු
මොඩියුල

03.අන් අයට උපකාර කිරීමට අන් අයට උපකාර කිරීමට හෝ නියමිත වේලාවට සේවාව ලබා කාල කළමනාකරණය සහ සේවා
හෝ සේවය කිරීමට, ඔවුන්ගේ සේවය කිරීමට, ඔවුන්ගේ අවශ් ‍ දෙන්නේ කෙසේද / සේවා අවශ් ‍ අවශ්‍යතා සපුරාලීම සඳහා රැකියා
අවශ්‍යතා සපුරාලීමට ඇති ඉහළ යතා සපුරාලීමට මධ්‍යස්ථ යතා නිසි ලෙස ප්‍රතිචාර පුහුණුව පිළිබඳව
කැමැත්ත. මට්ටමේ කැමැත්ත. දක්වන්නේ කෙසේද යන්න
පිළිබඳ පුහුණුව

8
4.2 මානව සම්පත් කළමනාකරණ ප්‍රමුඛතාකරණය
සැලසුම් කළ පුහුණු වැඩසටහන් අත්‍යවශ්‍ය අවශ්‍ය අවශ්‍ය ම නොවන

01 කාර්යාල ක්‍රම      

02 මනෝවිද්‍යා උපදේශනය
03 භාෂා ප්‍රවීණතාව 
04 බැහැර ගත වැඩමුළු
05 ආයතන සංග්‍රහයේ මූලික විධිවිධාන      
06 ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය       

07 තොරතුරු තාක්ෂණය       

08 අධිකරණ කටයුතු      

09 ධනාත්මක චින්තනය        

10
අපරාධ විමර්ශනය
11 රසාස්වාදය       
12 මෘදු කුසලතා      

9
4.2. මානව සම්පත් කළමනාකරණ සැලැස්ම (සිවිල් කාර්ය මණ්ඩලය) - මානව සම්පත්
කළමනාකරණ වැඩසටහන් ප්‍රමුඛතාකරණය

සැලසුම් කළ පුහුණු වැඩසටහන් අත්‍යාවශ්‍ය අවශ්‍ය අවශ්‍යම


නොවන

01.මාතෘකාවක් විනාඩි 5-10 කින් ආවරණය වන පරිදි පරිගණක කුසලතා


වර්ධනය කිරීම සඳහා කෙටි වෙබ් පාදක පුහුණු මොඩියුල

02.කාල කළමනාකරණය සහ සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රැකියා


පුහුණුව පිළිබඳව

03.ධනාත්මක ආකල්ප සහ චින්තනය ගොඩනැගීම පිළිබඳ වැඩමුළුව

10
5.වසරේ අවසන් පුහුණු සැලැස්ම
5.1 මූලික සැලැස්ම

තෝරාගත් පුහුණු වැඩසටහන් ඉලක්කගත කණ්ඩායම පුහුණු වැඩසටහනේ ප්‍ කාල පරාසය අපේක්ෂිත නිපුණතා
රධාන අරමුණ මට්ටම වෙත ලඟා වීම
සඳහා වන යන්ත්‍රණය
01 භාෂා ප්‍රවීණතාව ප්‍රවීණතාව සපුරා ලිය යුතු සියලු භාෂා නිපුණතාව පැය 200 /150/100 රාජ්‍ය භාෂා
ම නිලධරයන් වර්ධනය කිරීම දෙපාර්තමේන්තුවේ
  සම්පත් දායකත්වය
 
02 කාර්යාල ක්‍රම ප්‍රවීණතාව සපුරා ලිය යුතු සියලු භාෂා නිපුණතාව පැය 200 /150/100 සේවස්ථ පුහුණු
ම නිලධරයන් වර්ධනය කිරීම කොට්ඨාසය 
 
03 අපරාධ විමර්ශනය විමර්ශනයේ යෙදෙන විමර්ශන නිපුණතාව පැය 200/150/100 සේවස්ථ පුහුණු
නිලධරයන් කොට්ඨාසය 

5.2 කාල රාමුව


තෝරාගත් පුහුණු වැඩසටහන් 01 02 03 04 05 06 07 08 09 10 11 12
01 භාෂා ප්‍රවීණතාව                       
02 කාර්යාල ක්‍රම                      
03 අපරාධ විමර්ශන

11
5.වසරේ අවසන් පුහුණු සැලැස්ම(සිවිල් කාර්ය මණ්ඩලය) - මූලික සැලැස්ම
තෝරාගත් පුහුණු වැඩසටහන් ඉලක්කගත කණ්ඩායම පුහුණු කාල පරාසය අපේක්ෂිත නිපුණතා
වැඩසටහනේ ප්‍ මට්ටම වෙත ලඟාවීම
රධාන අරමුණ සඳහා වන යාන්ත්‍රණය

01.මාතෘකාවක් විනාඩි 5-10 කින් සංවර්ධන වෙනස්කම් සඳහා මාස 03ක පුහුණු පරිගණක පාදක නිපුණතා
ආවරණය වන පරිදි පරිගණක නිලධාරීන් ,කළමනාකර සේවකයින් අනුගත වැඩසටහන, දිනකට මට්ටම තක්සේරු කිරීම
කුසලතා වර්ධනය කිරීම සඳහා ණ සේවා නිලධාරීන් සහ කිරීම මිනිත්තු 5-10 පුහුණු සඳහා කාර්ය සාධන
කෙටි වෙබ් පාදක පුහුණු සිවිල් සහායක නිලධාරීන් මොඩියුලය ඇගයුම් ආකෘතිපත්‍රය
මොඩියුල

02.කාල කළමනාකරණය සහ සංවර්ධන නිලධාරීන්, සේවක පිරිවැටුම සහ මාස 03ක කාල සම මට්ටමේ නිලධාරීන්/
සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා කළමනාකරණ සේවා නිෂ්ක්‍රීය කාලය අඩු කළමනාකරණය සහ සේවකයින් සහ සේවා ග්‍
රැකියා පුහුණුව පිළිබඳව නිලධාරීන් සහ කාර්යාල කිරීම සේවා අවශ්‍යතා සපුරාලීම රාහකයින්ගෙන් ප්‍
කාර්ය සහායකයින් පිළිබඳ රැකියා පුහුණු රතිපෝෂණ ලබා ගැනීම
වැඩසටහන

03.ධනාත්මක ආකල්ප සහ සියලුම සිවිල් කාර්ය සියලුම කාණ්ඩවල ධනාත්මක ආකල්ප සහ නිලධාරියාගේ /
චින්තනය ගොඩනැගීම පිළිබඳ මණ්ඩලය නිලධාරීන්ගේ/සේව චින්තනය ගොඩනැගීමේ සේවකයාගේ ආසන්නතම
වැඩමුළුව කයින්ගේ දින 03ක වැඩමුළුව අධීක්ෂණ
කාල රාමුව ඵලදායිතාව ඉහළ
නැංවීම
නිලධාරියාගෙන් ප්‍රතිචාර
ලබා ගැනීම
තෝරාගත් පුහුණු වැඩසටහන් 1 2 3 4 5 6 7 8 9 10 11 12
01.මාතෘකාවක් විනාඩි 5-10 කින් ආවරණය වන පරිදි පරිගණක කුසලතා
වර්ධනය කිරීම සඳහා කෙටි වෙබ් පාදක පුහුණු මොඩියුල
02.කාල කළමනාකරණය සහ සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රැකියා
පුහුණුව පිළිබඳව
03.ධනාත්මක ආකල්ප සහ චින්තනය ගොඩනැගීම පිළිබඳ වැඩමුළුව 12
5.3 විෂය මාලා සැලැස්ම

තෝරාගත් පුහුණු වැඩසටහන් ප්‍රධාන විෂය ක්ෂේත්‍ර

01 ආයතන කටයුතු සම්බන්ධ පුහුණු කාර්යාල ක්‍රම


වැඩසටහන්
02  භාෂා ප්‍රවීණතාව දෙමළ සහ වෙනත් අන්තර්ජාතික භාෂා
03  අපරාධ විමර්ශනය සහ කළමනාකරණ නීතිය, විමර්ශන විධි ක්‍රම

13
5.3 විෂය මාලා සැලැස්ම (සිවිල් කාර්ය මණ්ඩලය)
තෝරාගත් පුහුණු වැඩසටහන් ප්‍රධාන විෂය ක්ෂේත්‍ර

01.මාතෘකාවක් විනාඩි 5-10 කින් ආවරණය වන •පරිගණක මෘදුකාංග ආශ්‍රයෙන් ලේඛනගතකරණය


පරිදි පරිගණක කුසලතා වර්ධනය කිරීම සඳහා •අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල
කෙටි වෙබ් පාදක පුහුණු මොඩියුල

02.කාල කළමනාකරණය සහ සේවා අවශ්‍යතා •කාල කළමනාකරණය


සපුරාලීම සඳහා රැකියා පුහුණුව පිළිබඳව •සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීම

03.ධනාත්මක ආකල්ප සහ චින්තනය ගොඩනැගීම •ධනාත්මක ආකල්ප ගොඩනැගීම


පිළිබඳ වැඩමුළුව •ධනාත්මක චින්තනය ගොඩනැගීම

14
6.1 කාර්යසාධන ඇගයීම

සේවා ගණය කාර්ය සාධන ඇගයීම් ආකෘතියේ ඇමුණුම් කාර්ය සාධන ගිවිසුම් ආකෘතියේ ඇමුණුම්
අංකය අංකය

විධායක සේවා ගණය අ - ආකෘතිය 01


නියාමන සේවා ගණය (පරීක්ෂක ශ්‍රේණි ) - 02
නියාමන සේවා (කණිෂ්ඨ ශ්‍රේණි) - 02

සේවා ගණය (සිවිල් කාර්ය මණ්ඩලය) කාර්ය සාධන ඇගයීම් ආකෘතියේ ඇමුණුම් කාර්ය සාධන ගිවිසුම් ආකෘතියේ ඇමුණුම්
අංකය අංකය
විධායක නිලධාරි අ - ආකෘතිය 01
කළමනාකරණ සහකාර සේවය ඇ - ආකෘතිය 02
ප්‍රාථමික ශ්‍රේණිය උ - ආකෘතිය 02

15
6.2 පුහුණුවේ ප්‍රතිඵලය ඇගයීම සඳහා වන යන්ත්‍රණය

සේවා ගණය පුහුණුව මගින් ඉහළ කාර්යසාධනයක් අඩු


අපේක්ෂිත පෙන්නුම් කරන්නන් කාර්යසාධනයක්
ප්‍රතිඵල/ධනාත්මක අගය කිරිමේ යන්ත්‍රණය පෙන්නුම් කරන්න
/පැහැදිලි නැත සඳහා වන යන්ත්‍
/වෙනසක් නැත රණය
01 විධායක සේවා ගණය   පොලිස්පති ප්‍රශංසා වැඩිදුර පුහුණු ලබා
02 නියාමන සේවා ගණය (පරීක්ෂක ශ් ‍   දිම
වැටුප් වර්ධක
රේණි )
ඉලක්ක ලබා දීම
03 නියාමන සේවා (කනිෂ්ඨ ශ්‍රේණි)   ත්‍යාග
කණ්ඩායම් වැඩ
විදේශ පුහුණු
පැවරිම
පදක්කම්
ප්‍රතිඵල පාදක
විශේෂ උසස් වීම් සැලැස්මක් තුළට
අනුගත කිරීම
 
 

16
6.2 පුහුණුවේ ප්‍රතිඵලය ඇගයීම සඳහා වන යන්ත්‍රණය(සිවිල් කාර්ය මණ්ඩලය)

සේවා ගණය පුහුණුව මඟින් ඉහළ කාර්ය සාධනයක් අඩු කාර්ය සාධනයක්
අපේක්ෂිත ප්‍රතිඵල පෙන්නුම් කරන්නන් අගය පෙන්නුම් කරන්නන් සඳහා
ධනාත්මක/පැහැදිලි කිරීමේ යාන්ත්‍රණය වන යාන්ත්‍රණය
නැත/ වෙනසක් නැත

ජ්‍
ෂ්ඨ මට්මට
මීලඟ සැලසුමේදී •වැඩිදුර පුහුණු
තෘතියික මට්ටම ඉදිරිපත් කිරීමට පොලිස්පති ප්‍රශංසා •අභ්‍යන්තර ස්ථාන මාරු
හැකියාව ඇත. •සමීප අධීක්ෂණය
ද්විතියික මට්ටම
ප්‍රාථමික මට්ටම

17
ස්තූතියි

18

You might also like