0% found this document useful (0 votes)
1K views4 pages

Air Brake System

see
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as DOCX, PDF, TXT or read online on Scribd
0% found this document useful (0 votes)
1K views4 pages

Air Brake System

see
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as DOCX, PDF, TXT or read online on Scribd

Air Brake System (සම්පීඩන වායු තිරිංග පද්ධති)

සාමාන්යයයන් චලනය වන ඕනම වස්තුවක එහි චලනය අඩාල කරන්න ය ෝ නිශ්චල කරන්න නම් එම
වස්තුයේ ගැබ්ව ඇති චාලක ශක්තතිය යවනත් ශක්තීන් බවට පත්ීම සිදුවිය යුුමයි.ස්තවාභාවික යලස
චාලක ශක්තති ානිය සිදු යවලා චලිත යේගය අඩු යවන්න ය ෝ සම්ූර්ණයයන්ම නවතින්න චලනය වන
වස්තුයේ ගැබ්ව ඇති චාලක ශක්තතිය වයේම චලනයට ප්රතියරෝදී බලයන්හි විශාලත්වය අනුව ගතවන
කාළය යවනස්ත යවනවා.වස්තුවක චාලක ශක්තතිය ඒ ඒ වස්තූන්යේ චලන යේගය ා ස්තකන්ධයන් අනුව
යවනස්ත යවනවා (E=1/2MV2).ඉතා ඉ ළ යේගයක්ත සහිත ය ෝ ඉතා වැඩි ස්තකන්ධයක්ත සහිත වස්තුවක
චාලක ශක්තතිය ස්තවා ාවිකව ානී යවලා නිශ්චල යවන්න ගතවන කාළය ගැන ගණන් දන්යන් නැුව
කියන්න බැරි උනත් එම කාළය ඉතා ඉ ළ බව ඕන යකයනකුට වැටය න්න ඕන.මිනිසා විසින් පාලනය
කරන වස්තුවක (වා නයක, දුම්රියක වයේ) චාලක ශක්තතිය ස්තවා ාවිකව ානි යවනකල් තියයන්න
දීලා යේගය අඩු කරන්න දලා තිබුණා නම් නැවුම යදකක්ත අතර දුර යකාය ාම යේවිද!!යකාපමණ
අනුරු යවන්න පුළුවන්ද අවදානම ඉ ලයි .යමන්න යම් නිසා චලන වස්තූන්යේ චලනය පාලනය
කරන්න තිරිිංග පද්ධීන් නිර්මාණය යවනවා.ඉතා ප්රාථමික මට්ටයම් තිරිිංග පද්ධතින්යගන් පටන් අද
වනවිට ඉතා දියුණු මට්ටයම් තිරිිංග ක්තරම යේදයන් නිර්මාණය යවලා තියනවා.යගාඩබිම් ප්රවා න
ක්තරමයේදයන්යේ දියුණුවත් සමඟ එය ඒයස්ත විය යුුයි. යාන්ත්රික තිරිිංග, ගතික තිරිිංග, චුම්බක
විකර්ශක තිරිිංග වැනි විවිද ක්තරම යේදයන් දැනට භාවිතා උනත් ලිංකායේ නම් වා න සඳ ා බාවිතා
යවන්යන් යාන්ත්රික තිරිිංග ා ගතික තිරිිංග ක්තරමයේදයන්.ගතික තිරිිංග වලින් (Electro Dynamic, Hydro
Dynamic, Aero Dynamic) යේගය අඩාල කරගන්න විතරයි පුළුවන්.යේගය අනවශය විදියට වැඩි යවන්න
යනාදී නියත යේගයක වා නය පවත්වා ගැනීමට යමම ගතික තිරිිංග උපකාරී යවනවා.ගතික තිරිිංගන්
ප්රාථමික තිරිිංග ක්තරමයක්ත (Primary Brake) විදියට සැලයකන්යන් ඒක නිසා.යාන්ත්රික තිරිිංගයන් ද්ීතික
තිරිිංග (Secondary Brake) යලස ගැයනන්යන් වා නයක යේගය අඩාල කරන්න යමන්ම සම්ූර්ණයයන්
නවතාගන්නත් යමම යාන්ත්රික තිරිිංගයන්ට ැකියාව තියන නිසා.දුම්රියන් වල යමම යදවර්ගයේම
තිරිිංග බාවිතා යවනවා. Secondary Brake වලින් දුම්රිය ගැන කථා කරද්දී වායු තිරිිංග (Air Brake) ා
රික්තතක තිරිිංග (Vacuum Brake) බහුලව යයාදාගන්නා ද්ීතික තිරිිංගන් යේ. Hydro Dynamic Brake, Air Brake
ගැන ඇයරන්න අනිකුත් තිරිිංගයන් ගැන මීට යපර මම ලියලා තියන නිසා අද Air Brake ගැන ලිපියක්ත
ලියන්න තමයි වටපිටාව ැදුයේ. දුම්රියක තිරිිංග ගැන කථා කරනයකාට Air Brake, Vacuum Brake වැඩි
ඉඩක්ත යවන් යවනවාමයි.යමාකද බහුලව භාවිතා යවන තිරිිංග ක්තරමයේදයන් යදකක්ත නිසා.යම් තිරිිංග
ක්තරමයේදයන් යදයක්ත ක්තරියාකාරීත්වය සිංසන්දනාත්මකව විේර කරන ගමන් Air Brake ගැන විස්තතර
කරන්න යම් ලිපියයන් මම බලායපායරාත්ු යවනවා.
යමානාද යම් Air Brake, Vacuum Brake කියන්යන්. තිරිිංග බලය සම්ප්යර්ෂණය වන ක්තරමයේදයන් යදක
එකියනකට යවනස්ත උනත් තිරිිංග යයදීම සරළ යත්රුම් කයරාත්, පාපැදියක තිරිිංග ක්තරියාකාරීතවය
ගැන යත්රුම් ගන්න පුළුවන්නම් එතනින් එ ාට ඇති යදයක්ත නෑ වයේ තමයි.පාපැදියක තිරිිංග
යකාය ාමද යයයදන්යන්. Brake Handle යදකක්ත තියනවා.ඉදිරි පස යරෝදයටත් පසු පස යරෝදයටත්
සම්බන්ද තිරිිංග පළු වලට ලීවර පද්ධතියකින් යම් Brake Handle යදක සම්බන්ද යවලා තියනවා. Foot Bicycle
එකක තිරිිංග පද්ධතිය දලා තියයන්යන් එය මයි.ඔය පද්ධතිය නිකම් ඔය ාම තිබුණට තිරිිංග
ක්තරියාත්මක යවනවද?? නෑයන්.එය නම් තිරිිංග ක්තරියාකරවන්යනක්ත ඕන.ඒ කියන්යන් Brake Operator
යකයනක්ත ඕන.ඒ කියන්යන් Brake Handle යදක ඉ ළට යතරපන්න යකයනක්ත ඕන. Foot Bicycle එයක්ත Brake
Operator යවන්යන් පදින යකනායේ අත් යදක. ඒ කියන්යන් තිරිිංග පද්ධතියට බලය සම්ප්යර්ෂණය
කරන්යන් පදින යකනා. දුම්රිය තිරිිංග පද්ධතියයත් ඔය ටික ඔය ාමම යවනවා.මිනියසකුයේ අත් යදක
යවනුවට එතනට සම්බන්ද කරනවා Piston එකක්ත සහිත Brake Cylider එකක්ත. Piston Rod එක Brake Handle
එකට සම්බන්ද කරනවා. Brake Operator යවන්යන් Piston Rod එක.යමය ම තිබ්බට තිරිිංග ක්තරියාත්මක
යවන්යන් නෑයන්. Piston Rod එක චලනය යවන්න ඕන Brake Handle එක ක්තරියාත්මක යවන්න නම්.එය ම
නැත්නම් තිරිිංග පද්ධතියට බලය සම්ප්යර්ෂණය යවන්යන් නෑ.ඔන්න ඔතනින් තමයි Air Brake, Vacuum
Brake අතර යවනස පැ ැදිලි යවන්යන්. Brake Cylinder එයක්ත Piston එයකන් Brake Cylinder එක කුටීර
යදකකට යබයදනවා.එයින් එක පැත්තක රික්තතකයක්ත (Vacuum) නිර්මාණය කයරාත් යමාකද යවන්යන්
??එම යකාටයස්ත පීඩනය අඩු යවන නිසා අනික්ත යකාටයස්ත සාමාන්යය වායූයගෝලීය පීඩනයය වාතය තියන
නිසා Piston එක අඩු පීඩනය යදසට චලනය යවනවා.අන්න එතයකාට Piston Rod එක චලනය යවන නිසා
Brake Arm (Brake Hanle) එක ඉ ලට ය ෝ ප ලට යතරපිලා තිරිිංග පද්ධතියට බලය ලැයබනවා.පාපැදියේ
තිරිිංග ක්තරියාත්මක යවනවා.තිරිිංග පද්ධතියට බලය සම්ප්යර්ෂණය කරන්යන් රික්තතකයක්ත.ඒ කියන්යන්
රික්තතකයක්ත මත ටගන්නා බලයක්ත නිසා තිරිිංග පද්ධතිය ක්තරියාත්මක වන නිසා ඒවයේ තිරිිංග
පද්ධතිවලට කියනවා Vacuum Brake System එය ම නැත්නම් Vacuum Brake කියලා.සාමන්යයයන් Vacuum
Brake පද්ධතියක තිරිිංග ක්තරියාත්මක යවද්දී Piston Rod එක ඉ ළට චලනය යවන්න (ගුරුත්වයට
එයරහිව) තමයි සකස්ත කරන්යන්.එය ම කරන්යන් Brake Release කරාම Piston Rod එක ගුරුත්වය යටයත්
එයබ්ම ප ල එන නිසා Brake Arm එකත් ඉයබ්ම ප ළට එන නිසා තිරිිංග නිද ස්ත යවනවා. Air Brake වලදී
Brake Cylinder එයක්ත එක යකාටසකට සම්පීඩිත වායුව (Compressed Air) ලැයබන්න සැලැස්තූ විට එම
යකාටයස්ත පීඩනය වැඩි යවන නිසා සාමාන්යය වායුයගෝලීය පීඩන ඇති අනික්ත යකාටස යදසට Piston Rod
එක චලනය යවනවා.එවිට Brake Arm එක යතරපීයමන් තිරිිංග පද්ධතියට බලය සම්ප්යර්ෂණය යවන
නිසා තිරිිංග ක්තරියාත්මක යවනවා.තිරිිංග පද්ධතියට බලය සම්ප්යර්ෂණය කරන්යන් සම්පීඩිත වායුව
Piston එක මත ඇතිකරන බලයකින් නිසා එවැනි තිරිිංග පද්ධති Air Brake System එය ම නැත්නම් Air
Brake කියලා දුන්වනා.යමවැනි Brake Cylinder වල Piston, Brake Release කරාම නැවත මුල් පිහිටුමට
යේන්න Coil Springs සවිකරලා තියන නිසා Cylinder හි පිහිටීම එතමරම් වැදගත් නැතත් තිරස්තව
(ගුරුත්වයට ලම්භකව) Piston Rod චලනය යවන යලස සවි කරනවා. බයිසිකයල් සම්බන්ද කරලා පැ ැදිලි
කරාට දුම්රියේ යවන්යනත් ඕකම තමයි. ැබැයි දුම්රිය තිරිිංග පද්ධතියක බයිසිකයල්කට වඩා සිංකීර්ණ
ක්තරියාවලයක්ත යවන විත්තිය එහි අවශ්යතාවය ඕනම යකයනකුට වැටය න්න ඕන.බයිසිකයලන්ම
ඒකත් පැ ැදිලි කරන්නම්.සාමන්යය බයිසිකයල්ක යරෝද යදකක්ත තියනවා.යරෝද යදකට යවන යවනම
තිරිිංග තියනවා.යවන යවනම තිරිිංග ක්තරියාත්මක කරන්නත් පුළුවන් ඕනම නම් එකට Brake ග න්නත්
පුළුවන්. ැබැයි යකෝච්චියේ එය ම බෑ.ඔක්තයකාම යරෝද වලට එකවිට තිරිිංග ක්තරියාත්මක යවන්නත්
තිරිිංග නිද ස්ත යවන්නත් තමයි තිරිිංග පද්ධතිය සකක්ත කරලා තියයන්යන්.බයිසිකයල් යේයගන් පැදලා
ඉස්තසර Brake විතරක්ත ගැහුයවාත් යමාකද යවන්යන්? කන්දක ය ෝ පල්ලමක්ත යනයකාට ය ෝ වැඩි බරක්ත
පටවයගන යනයකාට අපිට යරෝද යදයක්තම තිරිිංග ප්රමාණවත්ව එකවිට යයාදාගන්න බැරි උයනාත්
යමාකද යවන්යන්?බයිසිකයල් පාලනය අයපන් ගිලිහිලා අනුරක්ත යවන්නත් ඉඩකඩ
තියනවා.බයිසිකයල්කට එය ම නම් දුම්රියක්ත ගැන කවර කථාද.දුම්රිය මැදිරි 10ක්ත 15ක්ත සහිත දුම්රියක
සෑම මැදිරියකම තිරිිංග එකවිට ක්තරියාත්මක යවන්නත් එකවිට නිද ස්ත යවන්නත් කිසියම් යාන්ත්රික
ක්තරමයේදයක්ත අවශ්යයි.එම ක්තරමයේදයන් නිසා ා නීන තාක්තෂණයත් සමඟ යමම තිරිිංග පද්ධතිවල
සිංකීර්ණතාව අඩු වැඩි යවනවා.යකාය ාම උනත් Basic එක එකමයි.
Air Brake System එක තනි නල ා ද්විත්ව නල යලස පද්ධති වර්ග යදකක්ත ඇති අතර ලිංකායේ තනි නල
වායු තිරිිංග පද්ධති සහිත දුම්රියන් දැනට භාවිතා යනායේ.දැනට ලිංකායේ භාවිතා යවන ද්විත්ව නල
පද්ධතියක ප්රධාන වශයයන්,
Compressor (සම්පීඩකය)
5bar Brake Pipe (තිරිිංග නලය-BP)
10bar Feeding Pipe (කැීම් නලය-CP)
Main Reservoir (ප්රධාන ටැිංකිය-MR)
Control Reservoir (පාලක ටැිංකිය-CR)
Auxiliary Reservoir (අතියර්ක ටැිංකිය-AR)
Brake Cylinder (තිරිිංග සිලිිංඩරය-BC)
Distribution Valve (යබදුම් වෑල්වය-DV), යන අිංගයන්යගන් සමන්විත යේ.
Air Brake System එකක සිදුවන කියාවලිය යකාටස්ත තරකට යවන්කර දක්තවන්න පුළුවන්.
පිරීම (Charging)
තිරිිංග යයදිම (Application)
නිද ස්ත කිරීම (Release, Re-Charging)
අතින් නිද ස්ත කිරීම (Manual Release) ඒ ක්තරියාවලින් තරයි.
Compressor (සම්පීඩකය) මඟින් එන්ියම් රියදුරුයේ තිරිිංග වෑල්වය ර ා තිරිිංග නලයේ (Brake Pipe)
පීඩනය 5bar දක්තවාද ප්රධාන ටැිංකිය (Main Reservoir) 10bar දක්තවාද සම්පීඩන වාතයයන් පියරන අතර
ප්රධාන ටැිංකිය මගින් කැීම නලයේ (Feeding Pipe) පීඩනය 10bar දක්තවා සම්පීඩන වායුයවන් පිරීම
සිදුයේ.කැීම නලය (Feeding Pipe) මඟින් අතියර්ක ටැිංකිය (Auxiliary Reservoir) 10bar දක්තවා ද Distribution
Valve මඟින්, පාලක ටැිංකිය (Control Reservoir) Brake Pipe හි ඇති සම්පීඩිත වායුව ආධාරයයන් 5bar දක්තවාද
සම්පීඩිත වායුයවන් පුරවනු ලැයබ්.යම්ම සමස්තථ ක්තරියාවලිය “පිරීම - Charging” යලස දුන්වනු ලැයබ්.
තිරිිංග වෑල්වයන් මඟින් තිරිිංග යයදීයම්දී BP හි පීඩනය අඩුවන අතර DV මඟින් AR හි සම්පීඩිත වායුව BC
යවත යයාමු කිරීයමන් තිරිිංග යයදීම සිදුයේ. යමවිට FP මඟින් AR හි අඩුවන පීඩනය පුරවාලනු
ලැයබ්.තිරිිංග යයදී ඇති කාලය ුල DV මඟින් BC හි පිටාර නළයන් (Exhaust Valves) වසා තැයබන අතර
එමඟින් නැවත Re-Charging or Manual Release කරනයතක්ත තිරිිංග නිද ස්ත යනාී පවී.යමම ක්තරියාවලිය
තිරිිංග යයදීම (Application) යලස ැදින්යේ.තිරිිංග යයදීම මූලික වශයයන් අවස්තථා තරකට සිදුයකයර්.
අවම තිරිිංග යයදීම (Minimum Application), සාමාන්යය තිරිිංග යයදීම (Service Application), උපරිම තිරිිංග
යයදීම (Full Service Application) ා දිසි තිරිිංග යයදීම (Emergency Application) එම අවස්තථා තර යලස
දැක්තවිය ැකිය.යමම අවස්තථා තයර්දී BC ුලට එල්ලවන වායු පීඩනයේ යවනස ා BP හි පීඩනය
අඩුීයම් පරාසය අනුව යමම අවස්තථා යවන්කර ඇත. අවම තිරිිංග යයදීම සාමාන්යය තිරිිංග යයදීම යන
අවස්තථා යදයක්තදී BP හි පීඩනය අඩුීම BC හි පීඩනය වැඩිීමට සමානව එනම් BC, BP පීඩනය ප්රතියලෝම
සමානුපාතිකව යවනස්ත යේ. යමම සම්ූර්ණ ක්තරියාවලිය "තිරිිංග යයදීම - Application" යලස ැදින්යේ.
තිරිිංග ක්තරියාත්මක ීම BP හි පීඩනය අඩුවන සෑම විටම සිදු යනාවන අතර DV හි සිංයේදී පරාසය ා
අසිංයේදී පරාසය යලස BP හි Air Pressure drop ීම සිංයේදනය වන අතර සිංයේදී පරාසය ුළ පමණක්ත
සිදුවන BP Air Pressure Drop ීමකදී පමණක්ත තිරිිංග ක්තරියාත්මක යේ.අසිංයේදී පරාසයේ සිදුවන BP Air
Pressure drop ීමකදී DV සමඟම සම්බන්දව ඇති CR හි පීඩනය BP Air Pressure drop ීමට අනුයලෝමව
අඩුීම සිදුී AR ා BC සම්බන්දීම වළක්තවයි. Air Brake System හි CR ක්තරියාකරන්යන් සිංයේදයක්ත (Sensor)
යලසය. රියදුරුයේ තිරිිංග වෑල්වයේ ඇති Running Position අවස්තථායේදී යමම කුඩා කාන්දුීම් නිසා සිදුවන
BP Air Pressure Drop ීම් නැවත නැවත පුරවාලනු ලබයි.
තිරිිං නිද ස්ත කිරීයම්දී BP හි පීඩනය නැවත 5bar දක්තවා ඉ ළ නාිංවාලීම සිදුකරයි.යමහිදී AR ා BC
සම්බ්න්දතාව නැතිී BC ා Exhaust Valve සම්න්දීයමන් තිරිිංග නිදස්තවන අතර CR නැවත 5bar දක්තවා
පිරීම සිදුයේ.අතින් නිද ස්ත (Manual Release) කිරීමකදී සිදුවන්යන් CRහි පීඩනය නිද ස්ත කර BC ා Exhaust
Valve සම්බන්දය ඇතිකිරීම මඟින් තිරිිංග නිද ස්ත කිරීමයි.
Air Brake System ගැන යම්තාක්ත දුරකට ය ාඳ අවයබෝධයක්ත ලැයබන්න ඇති කියලා හිතනවා. Vacuum Brake
System එකකට වඩා Air Brake System එකක්ත සිංකීර්ණයි. ඒක නිසා Maintaining, Repairing ටිකක්ත සිංකීර්ණ
වැඩක්ත යවනවා.ඒ යකාය ාම යවතත් වාසිත් තියනවා.ඉතා දිගු දුම්රියන්යේ ැර එන්ිමත් පිටුපසම
මැදිරියත් අතර Air Pressure Drop ීමක්ත Air Brake වලදී දකින්න ලැයබන්යන් නෑ.ඒ උනාට Vacuum Brake
System සහිත දුම්රියකදී එන්ිමත් අවසාන මැදිරියත් අතර Vacuum Pressure Drop ීමක්ත යබාය ෝවිට
දකින්න පුළුවන්.ඒ ැරුණු විට එක සමාන යේගයයන් සර්වසම දුම්රිය යදකක එකක්ත Vacuum Brake
අනික Air Brake සහිතව Emergency Brake Application එකක්තදී Air Brake සහිත දුම්රිය අඩු දුරකදී
නවතාගන්න පුළුවන් ීම තවත් වාසියක්ත.
ලිපිය අවසාන කරන්න කලින් තව යදයක්ත පැ ැදිලි කරන්න ඕන කියලා හිුනා.යගාඩක්ත අය හිතන්
ඉන්නවා තිරිිං ක්තරියාත්මක ීමකදී වා නයේ චාලක ශක්තතිය යරෝද ා තිරිිංග පළු අතර ඝර්ෂණය
යේුයවන් තාපය බවට පත්යවලා ානියවලා යනවා කියලා.නමුත් තාපය යලස ගතික ශක්තතිය ානි
යවන්යන් ඉතාම අල්ප ප්රමාණයක්ත. 99.99% වඩා චාලක ශක්තතිය ානි යවන්යන් එහි ඇති Shock Absorbers,
Coil Springs, Air Suspension පද්ධතිවලින්යේ ැකිලීම ඇදීම මඟින් චාලක ශක්තතිය අවයශෝෂණය කිරීම
නිසා. Over Loaded කරයගන යන වා න වල තිරිිංග ගැහුවට ප්රමාණවත් යනාී අනුරු යවන්යන්
කම්පන අවයශෝෂණ පද්ධතියේ Coil Springs, Shock absorbers පමණ ඉක්තමවා ැකිලී තිබීම නිසා තව
දුරටත් එහි ශක්තතිය අවයශෝෂණය කර ගන්න බැරිීම යේුයවන්. ඕනම වා නයකට පැටවිය ැකි
උපරිම බර සීමාවක්ත යයාදලා තියයන්යන් යමන්න යම් නිසා.ඒක නිසා දුම්රියක්ත වැනි ඉතා විශාල
අවස්තථතියක්ත සහිත වා නයකට ඉතා ය ාද තිරිිංග පද්ධතියක්ත වයේම ඉතාම ය ාඳ කම්පන
අවයශෝෂක පද්ධතියකුත් තිබීම ඉතා වැදගත් යවනවා.

You might also like