You are on page 1of 10

1.1.

1 තතොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ


(Basic Building Blocks of Information)
දත්ත – හැදින්වීම (Introduction to Data)
ලංකාවේ හැම වසර 10 කටම වරක්ම පවත්වන ජන සංගණනය සලකමු . සැම නිවසකටම
පැමිවණන ජනවේඛන හා සංඛයාවේඛන වෙපාර්තවේන්තුවේ නිවයෝජිතවේක් ගෘහ
මුලිකයාවග නම,වගෙර වකොපමණ සාමාජිකවයෝ ඉන්නවෙ, ඒ අයවග නේ ,වයස ,ස්ත්‍රි පුර්ෂ
භාවය ආදී විශාල කරුණු ප්‍රමාණයක්(facts) ,ස්ථිර පදංචිය තහවුරු කරවගන , සටහන් කර
ගනී.වගෙරට ලබාදී ඇති සංගනණ අංකයට වමහි සුවිවශේෂී ස්ථානයක් හිමි වී තිවබනු ෙැකිය
හැක .2011 ජන හා නිවාස සංගණනය භාවිතා කල පහත පත්‍රිකව සහ එහි අවශය කර ඇති
කරුණු වවත අවොනය වයොමු කරන්න.
වමවලස ලංකාවේ සැම ගෘහයකින්ම එකතු කරගත් පත්‍රිකා,සුවිවශේෂ ක්‍රියාවලියකින් පසු
,ජනවේඛන හා සංඛයාවේඛන වෙපාර්තවමන්තුව පහත ෙක්වවන වකටි වගු වලට පරිවර්තනය
කරයි.වමය ඉහත කරුණු එක් ස්වරුපයක(facts) සිටවවනත් ස්වරුපයකට පරිවර්තනයක්
වලස සැලකිය හැක.

කුඩා අවදවේ පටන්කරුණු සංශිප්තව ෙැක්වීමට අප වගු සටහන් භාවිතා කරයි. ඉහත සංශිප්තව
ෙක්වා ඇති ,මධය වාර්ෂික ජනගහනය,ජන ඝනත්වය,වාර්ෂික උපත් මරණ අනුපතය ආදය
උපුටවගන වනොවයකුත් සැසදේ ,ේශ්වේෂ හා නිගමන ඉදරිපත් කරන අතර වමය ඉදරි කටයුතු
පිබුරුපත් කිරීමටත් ඉතාම වැෙගත්.වමහිදී එළවබන නිගමන වඩාත් සංශිප්ත වන අතර නව
සවරුපයක වඩාත් වැෙගත් කරුණකි. ( උො : එක් ,එක් දස්ත්‍රිකයකින් පාර්ලිවේන්තුවේ
නිවයෝගනය කරන අසුන් ගණන වවනස් කිරීම)

පත්‍රිකාව නිවැරදව සේපූර්ණ කල විට ,වමය කියවන ඔබ ඇතුළු ඔවේ පවුවේ සාමාජිකයින්
මධය වාර්ෂික ජනගහනයට ොයකවී ඇති බව පැහැදලි වේ .නමුත් ,පවුවේ සාමාජිකයින් ගණන
පමණක් රවේ මුළු ගනගාහනය සාවප්ක්ෂව සැලකු විට, පරිපාලකයන්ට වනොසැලකිය හැකි
තරේ කුඩා වනොවැෙගත් අගයකි.

එනමුත් වගෙර වකොපමන් සංඛයාවක් ඉන්නවෙ යන්න නිගමන, තිරණ ගන්න වැෙගත්වන
අවස්ථා නැතුවාක් වනොවේ.උොහරණයක් වශවයන් ඔබවේ මව ආහාර පිසීමට වපර වගෙර එදන
වකොපමණ සංඛයාවක් සිටීෙ යන්න විමසා බලන අවස්ථාව සලකන්න.

වතොරතුරු හා සන්නිවේෙන තාක්ෂණයට අත්වපොත් තබන නංගිලා මේලිලාට පහත ෙැක්වවන


කරුණු මිට ඉහතදී සමහර අවස්ථා වල ගැටළුවක් වන්නට ඇත.වහේතුව වේ වන විට අවවබෝධ
කරවගන සිටීමටත් පුලුවන් .
o එක් රැස් කරගත් පත්‍රිකා කිසිදු වවනසකට භාවිතා වනොකර ,ලංකාව ගැන ේශ්වේෂ හා
නිගමන කිරීමට හැකිෙ?
o නිවාස වෙකක් පමණක් සැසදීමට ,වකොේඨාශ වෙකක් පමණක් සැසදීමට, ඉහත සංශිප්ත
වගුව සුදුසුෙ ? (වටහ ගන්න පුලුවන්)
o පත්‍රිකවල අඩංගු කරුණු වවනත් ස්වරුපයකට පත් කලවිට , වවනත් පාර්ශවයක් එයට
ඉහල වටිනාකමක් ලබාවෙන්වන් ඇයි?
o එක පුද්ගලයකුට වැෙගත් වන පත්‍රිකාවක් වහෝ පත්‍රිකා තවත් පුද්ගලයකුට ඒ හා සමානව
වැෙගත් වනොවන්වන් ඇයි?

වහේතුව තමයි ෙත්ත වල බහුමාධය ආකාරවයන් පැවතීම


ෙත්තවල නිර්වචනය වවත ෙැන් අවොනය වයොමුකරමු.

අර්ථ රහිත (Meaningless)


අර්ථ රහිත ( අර්ථ විරහිත ) කියලා කියන්වන් ෙත්ත ෙැනට පවතින ආකාරවයන් භාවිතා
කරන්නාවේ අරමුණ සේපුර්න කරගන්න බැරි නිසා .ඒ කියන්වන් පවතින අර්ථ විරහිත
ආකාරවේ සිට අර්ථාන්විත ආකාරයකට පත් කරන්න ඕවන්. ජන සංගණනවේ සැසදේ
,ේශ්වේෂ හා නිගමන ඉදරිපත් කරන අයට වගවේ වලින් එකතු කරපු පත්‍රිකා වලින් වකලිම
නිගමන වලට පැමිණීම ප්‍රවයෝගික නැහැ. එවැනි විශ්වේෂණයක් පිළිගැනීමට ලක්වවන්වන්
නැත්වත් වයොොගත් ෙත්ත අර්ථාන්විත ආකාරයකට( සංශිප්ත ,වගුගත , ලංකාවේම කරුණු
ඇතුලත් ) අකාරයට පත්කර නැති නිසා. විශ්වේෂකයන්ට අනුව පත්‍රිකා වල අඩංගු වවන්න ෙත්ත
වලස සැලකිය හැකියි.

අසංවිධි (Not organized)


සැම පත්‍රිකාවකම එම නිවවසේ කරුණු වබොවහොමයක් අඩංගුයි. එක එක පත්‍රිකාව අරන් කියන්න
හැකි වවන්වන් ඒ ඒ නිවවසේ විස්තර විතරයි. ලකාවේ වතොරතුරක් ලබා ගන්න තවදුරත් ෙත්ත
සවිධානය කල යුතුයි . ලංකාවේ ඉන්න පුද්ගවලක් වේ නම, ජාතික හැදුනුේපත් අංකය
ෙන්නවානේ තහවුරු කරගන්න ,වේ හැම පත්‍රිකාවකම නිවැසියන්වේ නම වහෝ ජාතික
හැදුනුේපත් අංකයට (NIC) සමඟ සටහන් කරගන්න වවනවා. උොහරණයක ලංකාවේ ඉන්වන්
හැවමෝවග නම සමග වයස ෙන්නවා නේ, ඔබවේ වයවසේ කි වෙවනක් ඉන්නවාෙ ඇසුවවොත්,
අපිට ඒ ෙත්ත අවම වශවයන් කණ්ඩායේ වෙකකට වබොගන්නවත් වවනවා.ඊට පස්වසේ අවප්
වයසට සමාන කණ්ඩායවේ කි වෙවනක් ඉන්නවෙ කියලා ගනින්න (count) ඕවන් .ෙත්ත
සංවිධානය කරන්න බහුලව සංඛයානය (Statistics) භාවිතා කරන්න පුළුවන් කියලා ෙැන් ඔය
වගොේලන්ට වත්වරනවා ඇති .

අවිධිමත් – ( Informal )
ෙත්ත පිහිටන ආකාරය අනුව භාවිතා කරන්නා අවිධිමත් වලස වර්ග කරන්න පුළුවන් . ෙත්ත
එක්රැස් කිරීවේදී මූලික අර්ථවයන් ලබාගන්නා(source format) ෙත්ත අසේපුරන වවන්න
පලුවන්. උොහරණයට හැටියට සමහර වයසක අයවේ ජාතික හැදුනුේපත් ලබාගන්න බැරි
වවන්න පලුවන්.එවැනි අවස්ථාවක පත්‍රිකාවේ අනිවාර්ය ෙත්ත පවා මගහැරී තිවයන්න පුළුවන්.
ජනවේඛන හා සංඛයාවේඛන වෙපාර්තවේන්තුව ඉහත ආකාරවේ සේමතව පත්‍රිකාවක් නිවද්ශ
කර වනොතිබුනානේ , නිවයෝජිතයන් විවිධ පත්‍රිකා සකස්කර ( විවිධ පිලිවල , විවිධ හදුන්වන
නාම ) ලබාවෙන්වන් පලුවන්. එවිට පත්‍රිකාවල අවිධිමත් බව වැඩි වවනවා.
ෙත්ත පිහිටන ආකාර
ෙත්ත එක්රැස් කරන වකොට ඒවා ප්‍රොන වශවයන් ආකාර 3 කට පවතිනවා.

1. ලිඛිත සටහන් (Text )

ෙත්ත රස කරන ප්‍රධාන මාධයක් වවන්වන් ලිඛිත සටහන්. ලියන්න හැකි ඕනෑම වකවනකුට,
ෙත්ත වකොලයක වහෝ ජංගම දුරකථනයක සටහන් කර ගන්න පලුවන්. පුද්ගලවයකුට එදවනො
වැෙගත් වවන ,දුරකථන අංක ,ගමන් කළ ස්ථාන, ස්ථාන අතර දුර , බැංකු ගිණුේ අංක සහ තවත්
වබොවහෝ වද්වේ ලිඛිත ෙත්ත වලස සලකන්න පලුවන්.වත්රුේ ගත වනොහැකි අපිළිවවල
සංවක්ත කිහිපයක් රහස් භාෂාවක ෙත්තයක් වවන්න පලුවන්.

ෙත්ත එකතු කිරීම


ගවේෂනවයන් (observation ) වහෝ ප්‍රශ්න ඇසීවමන් (questioning ) වහෝ ෙත්ත එක්රැස් කරන
විවශේෂ උපකරණයක සටහන් කර ගන්න පලුවන්.උොහරනයක් විදයට වකොනමනය ,උනකටුව
ගන්න පලුවන්. පරිගණකය වසොයා වපර ෙත්ත කළමනාකරණය කිරීමට file system භාවිතා
කලා. එවැන්නක් මුලාශ ෙත්ත සකස්කර ,වගොණුකර තැබුවවත ලිඛිත සටහන් වලසින්. ලිඛිත
සටහන් පසුව කායික ක්‍රම (manual) වහෝ ප්‍රකාශ සලකුණු කියවනය (OMR) ,ප්‍රකාශ
අනුලක්‍ෂණ කියවනය (OCR) ආදී ස්වයංක්‍රිය ක්‍රම මගින් පරිගණකයට feed කරන්න පලුවන්.

2. ශ්‍රවය (Audio )

කේපන අකාරයට ඇති සන්තතික (continuous) ශේෙ තරංග microphone දයුණුවත් සමග
විෙුත් තරංගයක් (electric signal ) බවට පරිවර්තනය (convert) කිරීමට හැකි උනා.පරිගණක
තාක්ෂණවේ සහ සන්නිවේෙන තාක්ෂණවේ දයුණුවත් සමගම වමම electric signal එක
පරිගණකයට වත්රුේ ගතහැකි ද්විමය (Binary) විෙුත් තරංගයක් බවට පරිවර්තනය කර feed
කිරීමට ෙැන් පුළුවන්. වමම ක්‍රියාවලිය විස්තරාත්මකව 8. ෙත්ත හා සන්නිවේෙනය පාඩවේදී
ෙැනගන්න පලුවන්. වමහිදී විවිධ microphone අවශයතාව අනුව වයොොගන්නවා.උොහරන වලස
සංගීතඥයා vocal recoding microphone එකක් බාවිතා කරන අතර රහස් පරීක්ෂක කටයුතු
සෙහා සංවේදී කුඩා microphone භාවිතා වවනවා .ශේෙ තරංග පරිගණකය feed කිරීවමන්
මූලික වශවයන් ශේෙ තරංග වලස ප්‍රතිොනය ලබාගැනීමත් , සැකසීමත් (උොහරනයක් වලස
වඝෝෂාව ඉවත් කිරීම ) බලාවපොරත්තු වවනවා .
3. ෙෘශය(Video )

ශේෙ තරංග පරිගණකයට සාර්ථකව feed කිරීමත් සමගම ෙෘශය මාධයවයන් ෙත්ත ඇතුලත්
කිරීමත් හැකි උනා . වමහිදී ප්‍රොන වශවයන් Digital Camera බාවිතයට ගන්නවා. Digital
Camera තුල ෙත්ත ගබඩා කරන්වන් ද්විමය (Binary) විෙුත් තරංග ආකාරයටමය.සැබවින්ම
වමහිදී වීඩිවයෝ වක් ,අනුපිලිවලකට ඇති නිශ්චල ඦායාරූප වල එකතුවක් වලස සලකන්න
පලුවන්. පරිගණකයට වත්රුේ ගතහැකි ද්විමය (Binary) මාධයට පරිවතනවේදී වමම
නිශ්චල ඦායාරූප ඉතා කුඩා වකොටු (pixel) වලට වවන් කිරීම වහෝ දෙශික ගණිතමය
සමීකරණ අකාරයට පත් කරනවා. සරළ වවේ camera සිට Augmented Reality තාක්ෂණවේදී
බාවිතා වවන අධි සංවේදී සංවේෙක (sensors) ෙක්වා වමම Digital Camera විකාශය වවලා
තිවයනවා .
1.1.2 තතොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic
Building Blocks of Information)

මිට ඉහත “1.1.1 තතොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ ” පාඩම මදක්
සිහියට නැගුවතහොත් …

දත්ත “අවිධිමත් අර්ථ රහිත අසංවිධිත අංග සමුහයක් ” තලස නිර්වචනය කර හැකියි.සරල
තලසමූලික අර්ථතයන් ලබාතදන (source
format) සකස්කිරිමකට භාජනය තනොකළ කරුණු (facts) ,සංඛ්‍යා (numbers) ,
රූප (images) සහ මිනුම් (measures)සැලකිය හැක . දත්ත ප්‍රධාන වශතයන් ,ලිඛිත
(Text),ශ්‍රවය (Audio ), දෘශය(Video) තමන්ම ,ප්‍රමාණාත්මක(qualitative) හා ගුණාත්මක
තලසත් වර්ගකල දැක්විය හැක.
අප අවට පරිසරතේ සුවිශාල දත්ත සමභාරතයන් පවතින අතරම නිර්මාණය ද තේ .(උදා:
කාළගුණික තවනස් වීම් වලට අදාල දත්ත). නමුත්, නුතන මිනිසා එම දත්ත වලින් සාර්ථක
තලස තතොරතුරු උකහා ගනීද යන්න සැකසහිතය .එතසේ වුවත් ,තම්රු ,කුහුබුවන් ,කවුඩන් ආදී
විවිධ සතුන්තේ විවිධ හැසිරීම රටා නිරීක්ෂණය කරන ලද පැරැන්තනෝ ,පාරිසරික තවනස් වීම්
,කාලගුණික තවනස් වීම් ගැන කල්තියා නිගමනය කර, සුදුසු ක්‍රියාමාර්ග වලට එලබිමටත්
අතිශය සමර්තතයෝ විය.
වර්තමානතේ කලබලකාරී ජීවන රටාව තුල
, අපි දත්ත තලස සැලකිය හැකි සතුන්තේ
විවිධ ක්‍රියාකාරකම් තකොතතකුත් දුටුවත්
,එමගින් වැදගත් තතොරතුරක් උකහා
ගැනීමට සැලකිලිමත් වන්තන් ,ඉතාමත්
අවම වශතයන්. 2004 වර්ෂතේදී ශ්‍රී
ලංකාවට බලපෑ සුනාමි අවස්ථාතේදී
සතුන්තේ හැසිරීම තමයට එක්
උදාහරණයක් පමණි.
මුහුදු ළිහිණි – වායු පීඩනතේ තවනස්කම් වලට සංතේදී
වීම
පරිගණකතේ සුවිතශේෂී දියුණුවත් සමගම දත්ත උකහා ගැනීම හා තතොරතුරැ බවට සැකසීම
කාර්යක්ෂම වු අතරම , අන්තර්ජාලතේ(Internet) හා විශ්ව විසිරි වියමන(World Wide Web)
අති විශාල දත්ත ප්‍රමානයක් ෛදනිකව නිර්මාණය කරමින් පවී . විශ්ව විසිරි වියමතන් පවතින
විවිධ තවබ් අඩවි හා විවිධ සමාජ ජාල තුල භාවිතා කරන්නන් එහි සිදු කරන ක්‍රියාකාරකම්
තමයට මුලික වශතයන් පාදක තේ .තතොරතුරැ තාක්ෂණතේ දියුණුවත් සමගම ,තවළඳ සමාගම්
තමතලස එක්රැස් වන දත්ත, නව අවශයතා හදුනා ගැනීමට , නව නිෂ්පාදන හදුන්වාදීමට
,අත්හදාබැලීමට ,තරගකරුවන් සුවිතශේෂිතා හා දුර්වලතා හදුනාගැනීමට තයොදාගනී.තමතලස
එකරැස් කල තතොරතුරු තහෝ සංක්ෂිප්ත දත්ත ,අතලවිකරණ විතශේෂඥයන්ටඉතාමත් වැදගත්
වන අතර අර්ථකථනය (interpret ) මගින් වඩාත් වැදගත් තතොරතුරු විවරණය කර ගත හැක.

තතොරතුරු තාක්ෂණයට අත්තපොත් තබන්තනක් තලස තමහිදී


අවධාරනය කරගත යුත් කාරණාවක් වන්තන් , තතොරතුරක ස්වභාවය, තප්‍රොතයෝජනවත් බව හා
අර්ථ දක්වන ආකාරය, එය අවශය කරන්නාතේ තහෝ භාවිතා කරන්නා මත රඳාපවතින බවයි
.තම් අවතබෝධයත් සමග අප තතොරතුරක අර්ථ දැක්වීම තවත තයොමු තවමු.
අදාල පුද්ගලයකුට අර්ථවත් වන ත ේ ක ් කරන ලද දත්ත තතොරතුරු නම් තේ.

තතොරතුරු වල ගති ලක්ෂණ (Characteristics of Information)


o අර්ථවත් තේ – තතොරතුරක් දත්තයකින් තවනස් වන ප්‍රධාන සාධකය එය අදාල පාර්ශවය
අර්ථ දක්වා තවනත් තතොරතුරක් තහෝ දැනුම උකහා ගත හැකි වීමයි. උදාහරණයක්
තලස තරෝගියකුට තරෝග ලක්ෂණ (facts ,data) මත පදනම්ව තමන් විසින්ම තරෝග
වින්ශ්වය කර නිගමනයකට එලබීමට අනුමත තනොකරයි. සුදුසු ෛවදයවතරක් තමම
ලක්ෂණ මගින් වලදී ඇත තරෝගය පිළිබද කිසියම් නිගමනයකට (information) එලබීමට
හැකියාව ඇත.
o තපර දැනුම නවීකරනය කරයි. – කුඩා අවදිතේ පටන් විවිධ තේ ප්‍රගුණ කිරීතමන්
නිර්මාණය වන හැකියාව හා විධිමත අධයාපනයකදී විවිධ නයායත්මක කරුණු අර්ථ
ගැන්වීතම්දී ලබන අවතබෝධය දැනුමට මුලික අඩිතාලම සපයයි.නමුත් අප ෛදනිකව
පරිසරතයන් උකහාගන්නා තතොරතුරු මගින් ,යමක් පිළිබද අවතබෝධය ,අරුත්ගන්විම
තවනස් කරන අතර එය අපතේ දැනුම නවීකරණය කරයි.
o අන්තර් සන්නිතේදන මාධයකි.- අරුත්ගන්වා වඩාත් සුදුසු ී රණ ගැනීමට දත්ත
රාශියකට සාතප්ක්ෂව තතොරතුරු ස්ථිර වශතයන් මග පාදයි.
o කාලින වන අතර ී රණ ගැනීමට උපකාරී තේ.- කිසියම් වස්තුවකට අදාළ කරුණු
(facts)තබොතහෝ දුරට තනොතවස් වන නමුත් අප උකහා ගන්න තහෝ තවනත් මර්ගයන්
මගින් ලැතබන තතොරතුර කාලීනව තවනස් වීමට තබොතහෝ දුරට අවස්ථාව ඇත.
උදාහරණයක් තලස ඔබ දිගුකාලින භාණ්ඩයක් මිලදී ගැනීතම්දී එම භාණ්ඩය
නිරීක්ෂණය කර ලබා ගන්න කරුණු වලට පමණක් සිමා තනොතේ.මිට ඉහතදී භාවිතා
කල මිතුරන්තගන් ඇසීම ,ගුණතදොස් විතේචනය (product review) පිරික්සිම ආදී
විවිධ තතොරතුරු තසවීම් වලට තයොමු වන්තන් වඩාත් සුදුසු ී රණයකට එලබිමටයි.

You might also like