You are on page 1of 1

Ritual Counseling Service: The Academy of Research &

Counseling
| # 25, Kudawella North, Nakulugamuwa, Sri Lanka
http://kendaralk.blogspot.com , wasantha2010@gmail.com
+94-41-2255556/+94-71-4161082(Whatsapp, Telegram)/+94-76-0101676

෴ නමඃ ශ්‍රී ඝණාය ෴

෴ විවාහ නැකැත්පත්‍රය ෴

 ශුද්ධ ව්‍යවහාර වර්ෂ 2021 ක් වූ අගෝස්තු මස 13 වන සිකුරාදා


පූර්වභාග 6.13 ට නිරිත දිශාව බලා මනාළ මහත්මාට සහ මනාළියට
නිවසින් පිටත්වීම ශුභයි෴

[නිවසින් පිටත්ව ඡායාරූප ගැනීම ආදී කටයුතු සඳහා 6.15 සිට 8.00
දක්වා කාලය භාවිත කළ හැකිය]

 ශුද්ධ ව්‍යවහාර වර්ෂ 2021 ක් වූ අගෝස්තු මස 13 වන සිකුරාදා


පූර්වභාග 8.29 ට උතුරු දිශාව බලා විවාහය ලියාපදිංචි කිරීම ශුභයි෴

 ශුද්ධ ව්‍යවහාර වර්ෂ 2021 ක් වූ අගෝස්තු මස 13 වන සිකුරාදා


අපරභාග 3.16 ට උතුරු දිශාව බලා මනාළ මහත්මාට සහ මනාළියට
තාවකාලික නිවස්නය වෙත (හෝටලයට පිටත්වීම) පිටත්වීම ශුභයි෴

෴ ස්වස්ථි සිද්ධම් ෴

You might also like