You are on page 1of 2

ප්‍රාදේශීය ගොඩනැගිලි ඉංජිනේරු බදුල්ල/ බණ්ඩාරවෙල/ බිබිල/ මොනරාගල/ වැල්ලවාය.

ඌව පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් කළමනාකරණය හා තත්ත්ව පාලනයට අදාල ආකෘති පත්‍ර
ග්‍රන්ථය එළිදැක්වීම හා දැනුම්වත් කිරීමේ වැඩමුළුව.

උක්ත කාරණයට අදාලව උත්සවය හා වැඩමුළුව 2021.01.27 දින පෙරවරු 10.00 ට ඌව පළාත් පුස්තකාල ශ්‍
රවණාගාරයේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

2. ඒ අනුව එම උත්සවය හා වැඩමුළුවට ඔබ සමග ඔබ කාර්යාලයේ සියලුම ජෙය්ෂ්ඨ කාර්මික නිලධාරී/ කාර්මික
නිලධාරී හා සැලසුම් ශිල්පී තනතුරුවල සේවය කරන මහත්ම මහත්මීන් සමග සහභාගී වනලෙස කාරුණිකව දන්වා
සිටි.

3. 2022 වර්ෂයේ සිට මෙදින එළිදක්වන ආකෘති පත්‍ර භාවිතය අනිවාර්ය වන අතර මෙය ප්‍රමුඛ රාජකාරියක් සේ
සලකන ලෙසද කාරුණිකව දන්වා සිටිමි.

පිටපත

නි. ප්‍ර. ලේ. (ඉංජිනේරු සේවා) - කා.දැ.ගැ. ස.

ප්‍රධාන ඉංජිනේරු ( බදුල්ල/ මොනරාගල)


ප්‍රධාන සැලසුම් ඉංජිනේරු
ඉංජිනේරු සැලසුම්
කාර්යාල ඉංජිනේරු
වාස්තු විද්‍යා
ගණකාධිකාරී

සැලසුම් ශිල්පී (1 ශ්‍රේණිය) - ගො.අ. කා. අදාල නිලධාරීන් සමග සහභාගී වීමට.

කාර්මික නිලධාරී (විදුලි)

තාක්ෂණ සහයක (විදුලි)


ඉංජි. ඩි.එම.ආර්.ධනපාල,

ප්‍රාදේශීය ගොඩනැගිලි ඉංජිනේරු (බදුල්ල),

පිං අරාව,

බදුල්ල.

ඌව පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් කළමනාකරණය හා තත්ත්ව පාලනයට අදාල ආකෘති පත්‍ර
ග්‍රන්ථය එළිදැක්වීම හා දැනුම්වත් කිරීමේ වැඩමුළුව.

උක්ත කාරණයට අදාලව උත්සවය හා වැඩමුළුව 2021.01.27 දින පෙරවරු 10.00 ට ඌව පළාත් පුස්තකාල ශ්‍
රවණාගාරයේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

2. එම වැඩමුළුවට අදාල සම්පත්දායකයා ලෙස ඔබව තෝරාගෙන ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමි.

3. ඒ අනුව අදාල ආකෘති පත්‍ර පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශනය ඔබගේ මුලිකත්වයෙන් සිදුකර මෙම කාර්ය ඉතා
සාර්ථක ලෙස සිදු කිරීමට ඔබගේ වටිනා සහයෝගය ලබාදෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

You might also like