You are on page 1of 2

2021-10-XX වැනිදා, සකුරාදා

සිංහල භාෂාව - 5 වන වර්ණිය- 4 වන පාඩම

විරුද්ධ පද

විරුද්ධ පද
සිංහල භාෂාවේ භාවිතා වන වචන වලට විරුද්ධ අදහස් වදන පද විරුද්ධ පද
නම් වේ. විරුද්ධාර්ථ පද (විරුද්ධ අර්ථයක් වදන පද) යනුවවන්ද හඳුන්වනු
ලැවේ.
පහත සපයා ඇති පද සහ එම පද වල විරුද්ධ පද කියවන්න. නිවැරදිව
උච්චාරණය කරන්න. වේරුම් ගන්න.
මුලට ‘අ’ වහෝ ‘නි’ අකුර එකතු කිරීවමන් ව ාවහෝ වචන වල විරුද්ධ අර්ථ
වදන වචන සාදා ගත හැක.
එවැනි විරුද්ධ පද වසායා වපාවේ ලියාගන්න. සකුරාදා පන්තිවේදී සාකච්ඡා
කරමු. (නැන්දාට එවන්න එපා.)
2. සිංහල කියවීම
සිංහල කියවීම වපාවේ වදවැනි පාඩවම් (කලින් එවා ඇත) ඇති කවි වපළ
වහාඳින් කියවන්න. තාලයට ගායනා කරන්න. කට පාඩම් කරගන්න.
පන්තිවේදී කියවීම පාඩමට (කියවීමට සහ ගායනා කිරීමට) සුදානම් වවන්න.

You might also like