You are on page 1of 5

rúkaø ufkdaÊ .uf.

a
Ravindra Manoj Gamage
ශ්‍රේෂේඨාධිකරණ නීතීඥ හා නිල ශ්‍ ාළත් මශ්‍හේස්ත්ේරාත්
ප්‍රසිද්ධ ශ්‍ ාතාරිස්ත්ේ,දිව්රුම් ශ්‍කාමස්ත්ාරිස්ත්ේ හා ස්ත්මාගම් ශ්‍ේකම්

Attorney-At-Law, Unofficial Magistrate,


Notary Public & commissioner for Oaths, Company Secretary

ගරු ස ෞඛ්‍ය අමාත්‍ය


රසේෂ් පතිරණ මැතිතුමා,
ස ෞඛ්‍ය අමාත්‍යාාංශය,
2024-02-13

ගරු අමාත්‍යතුමනි,

ජාතික ඖෂධ නියාම අධිකාරිශ්‍ේ අධයක්ෂක ධුරයන් ඉේලා අස්ත්ේීම

මීට තියකට පමන ඉහත්‍ දී මා ඔබ තුමන් සෙත්‍ දැන් වූ පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිසේ
අධයක්ෂ ධූරසයන් අද දින සිට ඉල්ලා අ ්ීමට අදාළෙ සමම ලිපිය ඔබතුමන් සෙත්‍ එෙමි.

මා ජාතික ඖෂධ නියාමන අධිකාරිසේ අධයක්ෂකෙරයකු සල සිටි කාලය අත්‍රතුරදි ආයත්‍නසේ


උන්නතිය සෙනුසෙන් නීතිඥෙරසයකු සල මාසේ උපරිමසයන් එම ආයත්‍නයට ස ්ෙය ලබාදී ඇති
අත්‍ර මා අධයක්ෂකෙරයකු සල පත්ෙන විටත් එකී ආයත්‍නය තුළ පැෙති අඩුපාඩු ගණනාෙක්
ේූර්ණ කිරීමට මා ඇතුලු අධයක්ෂක මණ්ඩලය නිසි තීන්ු තීරණ ගත් බෙ ප්‍රථමෙ අෙධාරණය
කරමි.

ඒ අත්‍ර,

01. 2016 ෙර්ෂසේ සිට 2022 ෙර්ෂය දක්ොම පයා සනාතිබූ ොර්ික ොර්ත්‍ා සියල්ල ේූර්ණ
කර පාර්ලිසේන්තුෙට ඉදිරිපත් කිරීම.

02. ේූර්ණ කර සනාතිබූ ආයත්‍නික ැලැ ්ම (corporate plan) සියලු ෙැඩ අෙ න් කර


ඉදිරිපත් කිරීම.

03. ොර්ික ක්‍රියාකාරී ැලැ ්ම නිසි පරිදි ඉදිරිපත් කිරීම.

04. සපර පාලන අධිකාරිය විසින් නිසි පරිදි සනාපැෙැත් වූ විගණන කමිටු රැ ්ීේ විගණන කමිටු
්ථාපනය සකාට නිසි පරිදි පැෙැත්ීම.

05. පනත්‍ අනුෙ ්ථාපිත්‍ කිරීමට තිබූ සේරුේ කරන මණ්ඩලය ්ථාපිත්‍ කිරීම.

06. ෙ ර අටක් ති ්ස ් කර සනාතිබූ ්ිර ඖෂධ සේදීන් ස ්ෙයට ප්‍රතිග්‍රහණය කිරීම හා අනුගත්‍
කිරීම.
07. පරීක්ෂණාගාර විශ්සල්ෂකෙරු 45 සදනකු කාඩර් එකට අලුතින් බඳො ගැනීම ඳහා
කළමනාකරණ ස ්ො අනුමැතිය ලබා ගැනීම.

08. ස ්ෙක බදො ගැනීසේ කාර්ය පටිපාටිය (SOR) ේූර්ණ කිරීම.

09. ෙ ර අටක ති ්ස ් සිු කර සනාමැති බෙට විගණන විමසුේ ෙලින් පො ප්‍රශ්න කර තිබූ
evelution committee පනත්‍ අනුෙ සියල්ල නේකර ්ථාපිත්‍ කිරීම.

10. මහජන දිනයක් සියලු අාංශයන් සෙත්‍ නේ කිරීම.

11. ැපයුේකරුෙන් ලියාපදිාංචි කිරීසේ නෙ ක්‍රමසේදයන් ක ් කිරීම.

12. නියාමන කිරීසේ විවිධ නෙ ක්‍රමසේදයන් හඳුන්ො දීම.

13. ඖෂධ උපකරණ අාංශසේ අත්‍පසු වූ ෙැඩ සියල්ල ේූර්ණසයන් අෙ න් කිරීම.

14. විලවුන් අාංශසේ අත්‍පසු වූ ෙැඩ සියල්ල අෙ න් කිරීම.

15. මිල කමිටු ්ථාපිත්‍ කිරීම හා මිල සූත්‍රයන් ක ් කිරීම.

16. කාර්ය මණ්ඩලය ඳහා සේශීය හා විසේශීය පුහුණු පාඨමාලා පැෙැත්ීම.

17. සේශීය නිෂ්පාදනයන් ඳහා පහසුකේ ලබාදීම.

18. ඖෂධ නියාමන අධිකාරිය ඳහා ්ථාෙර සගාඩනැගිල්ලක් මිලදී ගැනීමට අෙශය කටයුතු
ආරේභ කිරීම.

එස ් වුෙද හිමියුසනාේසලාබීන් ඖෂධය මූලික සකාටගත් කාරණය සහ්තුසෙන් රට පුරා මතුවූ


ආන්සදෝලානාත්මක ත්‍ත්ත්ෙයකදී විවිධ පුේගලයින් විසින් සමම ඖෂධ ජාොරේ කාරසයෝ ආරක්ෂා
කිරීසේ අරමුණින් හා පරීක්ෂණ කටයුතු සෙනත් දිශානතියකට සයාමු කිරීසේ අරමුණින් ඖෂධ
නියාමන අධිකාරියට ඒ ඳහා මා ගනනාෙක් ස ෝදනා එල්ල කළ අත්‍ර සේ පිළිබඳෙ ත්‍ය කරුණු
සනාදත් ජනත්‍ාෙ ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ගැනුේකරුෙන් සත්‍ෝරා ගැනීම සහෝ ඖෂධ
සගන්ීමට අදාළ කටයුතු සිුකරන ආයත්‍නයක් සනාෙන බෙටත් හුසදක් නියාමන අධිකාරියක් සල
සමම අධිකාරිය කටයුතු කරන බෙටත් ඖෂධ ැපයුේකරුෙන් ලි.ප කිරීම හා එම ැපයුේකරුෙන්
සගන්ෙන ඖෂධ ප්‍රමිතිය පෙත්ොසගන යාමට අෙශය ක්‍රමසේද හුන්ො දී ක්‍රියාත්මක කරන
ආයත්‍නයක් බෙටත් හදිසි මිළදී ගැනීේ ෙලදී ඖෂධ අධිකාරිසේ කාර්ය භාරය දැනට පෙතින නීති රීති
තුල සීමා හිත්‍ බෙටත් රසේ ජනත්‍ාෙට පැහැදිලි කිරීමට ෑම විටම උත් ාහ ගත් බෙ අෙධාරණය
කරමි.

විසශ්ෂසයන්ම ප්‍රශ්නගත්‍ හිමියුසනාේසලාබීන් සිේධිසේ ප්‍රධාන ැකකරු ෙන Isolez Biotech


Phrama AG ltd ආයත්‍නසේ අධයක්ෂ ෙන ජනක ප්‍රනාන්ුසේ ඉල්ීම මත්‍ GMP හතිකය නිකුත්
කිරීම ඔහුසේ ආයත්‍න පරීක්ෂාසෙන් පසුෙ ඉදිරිපත් වූ ොර්ත්‍ාෙ මත්‍ පදනේෙ 2023/04/18 ෙන දින
ප්‍රතික්සෂ්ප කරමින් මා ඇතුළු අධයක්ෂක මණ්ඩලය අපසේ රාජකාරිය හරියාකාරෙ ඉටු කල බෙට
සහාඳම නිදසුනයි.එස ් වුෙද සමම කරුණු දැන දැනම ෙ න් කරමින් ඖෂධ මාෆියාෙ සේශපාලන
ටනක් කරගත් පිරි ් ඖෂධ අධිකාරියට ස ෝදනා කර අ ත්‍ය සත්‍ාරතුරු ජනගත්‍ කරමින් ත්‍ෙමත්
කටයුතු කිරීමත් ෙගකිෙ යුත්ත්‍න් ඒ පිළිබදෙ නිහඩෙ සිටීමත් විමතියට කරුණකි.
එසමන්ම ඖෂධ නියාමන අධිකාරි පනසත් ප්‍රතිපාදන ප්‍රකාරෙ ජාතික හදිසි අෙශයත්‍ාෙයන්හිදී හදිසි
ඖෂධ මිලදී ගැනීසේ ක්‍රියාෙලිසේදී සත්‍ාරා ගන්නා ැපයුේකරුෙන් ේබන්ධසයන් අනුමැතිය
ලබාදීමට ඖෂධ නියාමන අධිකාරියට සිුවූ අත්‍ර අදාළ සටන්ඩර් පටිපාටිසේ කිසිු අෙ ්ථාෙක
ැපයුේකරුෙන් සත්‍ෝරාසගන ස ෞඛ්‍ය අමාත්‍යාංශසේ සල්කේෙරයා විසින් ඔහු සෙත්‍ WRO
හතිකයක් නිකුත් කරන සල විධානය කරන සත්‍ක් ඖෂධ නියාමන අධිකාරිය එකී ක්‍රියාෙලිසේ
සකාට ක් සනාවූ බෙට අෙධාරණය කරමි.එස ් වුෙද ඖෂධ අධිකාරිය බාල සබසහත් සගන්වූ
බෙට සබාරුෙ ත්‍ෙමත් මාජගත්‍ කරමින් ඇත්‍ැමුන් ජනත්‍ාෙ රෙටමින් සිටී.

එසමන්ම ඔබතුමා අමාත්‍යාධූරයට පත් වූ පසු පැෙති පළමු රැ ්ීසේදී පැෙති ෙයාකූල ත්‍ත්ෙය මත්‍ මා
ඇතුළු අධයක්ෂක මණ්ඩලසේ ඉල්ීම මත්‍ ැපයුේකරුො සත්‍ෝරා ගැනීමට ප්‍රථමෙ ඖෂධ ැපයුේ
කරුො ේබන්ධසයන් හා ඔහු පයන ඖෂධ ේබන්දසයන් ඖෂධ නියාමන අධිකාරිසේ ොර්ත්‍ාෙන්
ලබා ගැනීමට හඳුන්ො ුන් අලුත් ක්‍රමසේදය ාධනීය කරුණු ෙන බෙද සපන්ො සදමි.

මා අධයක්ෂක ධූරය දැරූ පසුගිය කාල ෙකොනුසේදී විගණන කමිටු ාමාජිකසයකු සල ද අධයක්ෂක
මණ්ඩල ාමාජිකසයකු සල ද හඳුනාගත් අකාර්යක්ෂම හා අක්‍රමිකත්‍ා හැකිත්‍ා අෙම කිරීමට කටයුතු
කරන ලද අත්‍ර ආයත්‍නසේ අභයන්ත්‍රික කිසිු සත්‍ාරතුරක් පැකිීමකින් සත්‍ාරෙ සනාපමාෙ
විගණනකාධිපතිෙරයා සෙත්‍ ඉල්ූ ැණින් ලබාදීමට අෙශය සියලු පියෙර ගත් බෙටද අෙධාරණය
කරමි.

විවිධ අ ත්‍ය ප්‍ර ාරයන් කරන පිරි ් විසින් මා ඖෂධ නියාමන අධිකාරිසේ ූර්ණ කාීන
ාමාජිකසයකු සල ක්‍රියා කරමින් විවිධ ෙරප්‍ර ාද ගත් ත්‍ැනැත්ත්‍කු සල රසේ ජනත්‍ාෙ අත්‍ර ෙැරදි
මත්‍යක් සගනගියද විධායක සනාෙන අධයක්ෂකෙරයකු ෙන මා හට ම කට ෙරක් පැෙැත්සෙන
රුපියල් 10,000 අධයක්ෂක මණ්ඩල දීමනාෙ හැර සෙනත් කිසිු මුදලක් සහෝ ෙරප්‍ර ාදයක් සේ දක්ො
මා ලබාසගන සනාමැති අත්‍ර අධයක්ෂක මණ්ඩලයට ඉදිරිපත් ෙන අධයක්ෂක මණ්ඩල පත්‍රිකා ෙලට
අදාළෙ ගන්නා ප්‍රතිපත්තිමය තීරණ හැර සෙනත් ඖෂධ සගන්ීම ේබන්දෙ සල්ඛ්‍න අත් න් කිරීමට
සහෝ විධායක මේටසේ තීරණ ගැනීමට ාමානය විධායක සනාමැති අධයක්ෂක මණ්ඩල
ාමාජිකසයකු සල මා හට හැකියාෙක් සනාමැති බෙ ඔබතුමා අමාත්‍යෙරයා සල දන්නා කරුණකි.
එසමන්ම මා අධයක්ෂකෙරයකු සල සිටි පසුගිය කාල ෙකොනුසේදී හිටපු භාපතිෙරයා ඇතුළු
පාලන අධිකාරියටත් ෙර්ත්‍මාන භාපතිෙරයා ඇතුළු පාලන අධිකාරියටත් ෙ ර වි ් ක පළපුරුේදක්
ඇති සර්ෂ්ඨාධිකරණ නීතීඥෙරසයකු සල නීති උපසද ් සියල්ල සනාමිසල් ලබාදී ඇති අත්‍ර ඒ ඳහා
කිසිු මුදලක් සහෝ අතිසර්ක ෙරප්‍ර ාදයන් මා ලබාසගන සනාමැති බෙ අෙධාරණය කරමි.

එසමන්ම අධිකාරිසේ කටයුතු හා නිලධාරීන්සේ රාජකාරීන් ඳහා කිසිු මැදිහත්ීමක් මා විසින් සිු
කර සනාමැති බෙද අෙධාරණය කරමි.

සකස ් වුෙද රසේ පැෙැති ොත්‍ාෙරණය මගම අධිකාරිසේ භාපති ධූරයට නෙ භාපතිෙරයකු පත්
වූ අත්‍ර සපර පැෙැති අධයක්ෂක මණ්ඩලසේ ගත් ඇත්‍ැේ තීන්ු තීරණ ඔහු විසින් ආපසු හැරීමට ගත්
උත් ාහයන් ෙලදී මා ඒොට එසරහිීම ඔහුසේ බරපත්‍ල සනා තුටට සහ්තු වූ බෙත් ඒ මත්‍ මා
ත්‍නතුසරන් ඉෙත් කිරීමට ඔබතුමා මාර්ගසයන් උත් ාහ ගත් බෙත් මා සහාඳින් දන්නා කරුණකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරි ඉතිහා සේ බරපත්‍ළම ොං ාෙ සිු වූසේ ඖෂධ නියාමන අධිකාරිසේ
පරිගණක දත්ත්‍ පේධතිය මකා දැමීමයි. සමම බරපත්‍ල ොං ාෙ ත්‍ෙමත් අධිකරණසේ සනාවි ඳුන
ගැටලුෙක් ෙන අත්‍ර සමම දත්ත්‍ පේධතිය මග මැකී ගිය ඖෂධ ජාොරේ ද, සේටන්ේ බලපත්‍රෙල මිල
කළ සනාහැකි සත්‍ාරතුරු ද ත්‍ෙමත් අභිරහ ක්ෙ පෙතී.
බාල ඖෂධ ශ්‍ගන්ීම ස්ත්ම්බන්ධශ්‍යන් ස්ත්හ ඖෂධ හිගය ස්ත්ම්බන්ධශ්‍යන් ශ්‍ම් ව විට රට තුළ විශාල
කතිකාවන් ආරම්භ ී ඇති අතරි කෘතිමව ඖෂධ හිගයක් මවා පාමින්, විවිධ ඖෂධ ජාවාරම් සිදු කිරීශ්‍ම්
මූලාරම්භය බවට මා විශේවාස්ත් කරන්ශ්‍න් ඖෂධ නියාම අධිකාරිශ්‍ේ දත්ත පද්ධතිය තුල
ස්ත්ැපයුම්කුවන්ශ්‍ේ සියලු ශ්‍තාරතුු ස්ත්මග මකා දැමීශ්‍ම් බරපතල වංචාවයි. ශ්‍මම දත්ත පද්ධතිය මැකී
යාමත් ස්ත්මග බාල ඖෂධ ශ්‍ගන්ීමට අදාළව එශ්‍තක් Blacklist ී සිටි ඖෂධ ස්ත්ැපයුම්කුවන්ශ්‍ේ
ශ්‍තාරතුු ද අතුුදහන්ව තිබුණි.

එකී පරිගණක දත්ත මකා දැමීශ්‍ම් වංචාවට වගකිවයුතු ආයත ය ශ්‍තෝරා පත් කර ගැනීශ්‍ම් අධයක්ෂක
මණ්ඩල ස්ත්ාමාජිකයකුව සිටි වර්තමා ස්ත්භාපතිවරයා එකී පරිගණක වංචාවට වගකිවයුත්තන් ශ්‍ස්ත්ායා
බැලීශ්‍ම් කමිටුශ්‍ව්ර ස්ත්ාමාජිකයකු ශ්‍ලස්ත්ද පත්ශ්‍වමින් ඊට වගකිව යුතු ඖෂධ නියාම අධිකාරිශ්‍ේ
ශ්‍තාරතුු තාක්ෂණ ස්ත්හකාර අධයක්ෂක ගලවා ගැනීමට එවකට අධයක්ෂක ශ්‍ලස්ත් පියවර ශ්‍ග
තිබුනි.

මා සමම අධයක්ෂක මණ්ඩලය පත්කිරීසමන් අනතුරුෙ මා ඇතුලු අධයක්ෂ මණ්ඩලසේ නියමසයන්


්ොධීන විධිමත් පරීක්ෂණයක් පෙත්ො එකී ොර්ත්‍ාසේ පැහැදිලිෙම අනාෙරණය වූ කරුණු මත්‍
සත්‍ාරතුරු ත්‍ාක්ෂණ හකාර අධයක්ෂක එකී පරිගණක ොං ාෙට ෙගකිෙයුතු බෙට තීරණය කර තිබූ
බැවින් ඔහුෙ ෙහා ස ්ෙසයන් ඉෙත් සකාට අපරාධ පරීක්ෂණ සදපාර්ත්‍සේන්තුෙ සෙත්‍ ඔහුට
අධිකරණය මගින් විසේශ ගමන් ත්‍හනමක් ලබා ගන්නා සල ට අප අධයක්ෂක මණ්ඩලය විසින්
ලිඛිත්‍ෙ දන්ො යෙනු ලැබීය.

ඉත්‍ාමත් විශ්මය ජනක කාරණය ෙන්සන් නෙ භාපතිෙරයා පත් වූ විග එෙකට අධයක්ෂකෙරයකුෙ
සිටි ඔහුසේ කමිටුෙ විසින්ම ැබෑ සත්‍ාරතුරු ෙ න් කරමින් නිදහ ් කිරීමට උත් ාහ කළ සමම
නිලධාරීයා අප අධයක්ෂක මණ්ඩලය විසින් ෙගකිෙයුත්සත්‍කු බෙට හඳුනන අපරාධ පරීක්ෂණ
සදපාර්ත්‍සේන්තුෙට දන්ො සිටියද නැෙත්‍ ඔහුෙ අධිකාරියට බඳො ගැනීමට උත් ාහ කිරීමයි. පසුගිය
අධයක්ෂක මණ්ඩල රැ ්ීසේදී භාපතිෙරයා විසින් ඊට අදාළ ලිපියක් අධයක්ෂක මණ්ඩලයට
ඉදිරිපත් කර නැෙත්‍ සමම සත්‍ාරතුරු ත්‍ාක්ෂණ හයක අධයක්ෂකෙරයා ආයත්‍නය තුළට ගැනීමට
උත් ාහ ගත් අත්‍ර, මා එදිනම සේ ේබන්ධසයන් whatspp පණිවිඩයක් මඟින් අමාත්‍යෙරයා සල
ඔබතුමා දැනුෙත් කළ බෙ සිහිපත් කරන අත්‍ර මාසේ හ ස සු අධයක්ෂ මණ්ඩල ාමාජිකයන්සේ
විසරෝධය මත්‍ භාපතිෙරයාසේ එම ප්‍රයත්නයද නැෙත්‍ අ ාර්ථක විය.

ත්‍ෙද මා නිසයෝජනය කළ අධයක්ෂක මණ්ඩලය විසින් හඳුනාගත් ඉත්‍ා ෙැදගත් කාරණය ෙන්සන් නෙ
ැපයුේ කරුෙන් ලියාපදිාංචිය ඳහා සගානු ඉදිරිපත් කිරීසමන් පසුෙ දීර්ඝ කාලයක් එකී ක්‍රියාසේ
නිරත්‍ෙ සිටි ඖෂධ සේදීන්සගන් ඇත්‍ැේ පිරි ක් එම ලියාපදිාංචි ප්‍රමාද කරමින් ප්‍රමාද කිරීම ඳහා, දැනට
එම ඖෂධයම සගන්ෙන ැපයුේකරුෙන්සගන් දීර්ඝ කාලයක් ති ්ස ් මහා පරිමාණ සකෝටි ගණන්
අල්ල ් ලබා ගන්නා බෙට අප සෙත්‍ සත්‍ාරතුරු ොර්ත්‍ා ීමයි.ඒ අනුෙ ඔවුන්සේ ලිප සගානු ේූර්ණ
කිරීසේ ාරාාංශය ගත් කළ බරපත්‍ල ැකයන්ට සහ්තුෙන කාරණයන් එළිදරේ ීම නි ා එම පිරි
නැෙත්‍ ස ෞඛ්‍ය අමාත්‍යාාංශයට නිදහ ් කර විධිමත්ෙ එම අාංශය ්ථාපිත්‍ කිරීමට අප විසින් පියෙර ගනු
ලැබීය.

සමම නෙ භාපතිෙරයා පත් වූ දා පටන් ඔහුසේ ත්‍ෙත් උත් ාහයක් ෙන්සන් ඉහත්‍ ඉෙත් කළ
නිලධාරීන් පිරි නැෙත්‍ සකස ් සහෝ ආයත්‍නය තුළට බඳො ගැනීමයි. එවිටද මා ඇතුළු අධයක්ෂක
මණ්ඩල නිසයෝජිත්‍යින් විරුේධ ීම නි ා ඔහුසේ එම උත් ාහයද අ ාර්ථක ී ඇත්‍.

එසමන්ම පසුගිය අධයක්ෂ මණ්ඩල රැ ්ීසේදී මා දැඩිෙ අෙධාරණය කර සිටිසේ රට තුල හිග ඖෂධ
සගන්ීමට අදාළෙ ඉදිරිපිත්ෙ ඇති ැපයුේකරුෙන්ට ප්‍රමුඛ්‍ත්‍ාෙ දී අයුේපත් ඉදිරිපත් ෙන අනු
පිළිසෙල අනුෙ ඒොසේ ෙැඩ අෙ න් කිරීමට නිශ්චිත්‍ත්‍ කාල ෙකොනු ලබාදිය යුතු බෙයි.ඒ පිළිබදෙද
ෙත්මන් භාපතිෙරයාසේ හා විධායක අධයක්ෂකසේ සනා තුටට සහ්තු ී ඇති බෙක් සපසන්.ෙ ර
ගණනාෙක් ති ්ස ් ප්‍රමාද කරමින් තිසබන ැපයුේකරුෙන් ලි.ප සත්‍ාරතුරු සගන්ො පරීක්ෂා කරන
සල මම ඔබතුමාසගන් ඉල්ලමි.
ත්‍ෙද විමතියට කරුණක් ෙන්සන් මා විසින් සමම අධිකාරිසයන් නිශ්චිත්‍ෙම අද දින ඉල්ලා අ ්ෙන
බෙට තියකට සපර SMS පනිවිඩයක් මගින් මා ඔබතුමන් සෙත්‍ දන්ො තිබියදී මා ඉෙත්
සනාවුනසහාත් ත්‍මන් ඉල්ලා අ ්ෙන බෙට පුරාසේරු ප්‍රකාශයක් ෙත්මන් ප්‍රධාන විධායක නිළධාරී
ජනමාධය සෙත්‍ ලබා දීමයි.

සමහිදී මා ත්‍ෙත් කරුණක් අනාෙරණය කරමි.ෙත්මන් භාපතිසේ ගජ මිතුරු කල්ලිසේ


ාමාජිකසයකු ෙන ප්‍රධාන විධායක නිළධාරී බදො ගැනීමට අදාළ ේමුඛ්‍ පරීක්ෂණසේ ැක හිත්‍
භාෙයයි.මා දන්නා පරිදි අයුේපත් 13 ක් පමන ඉදිරිපත්ෙ තිබූ බෙට දැන ගැනීමට ලැබුනද ේමුඛ්‍
පරීක්ෂණසේ 1 ම 1 අයුේකරු සමාහු ීමයි.ඔහුෙ පමනක් සකටි දැනුේ දීමකින් ේමුඛ්‍ පරීක්ෂණයට
කැදො ඔහුෙම සත්‍ෝරාසගන ඇත්‍.මාසේ කරුසණ් ත්‍යත්‍ාෙය දැන ගැනීමට අදාළ ේමුඛ්‍
පරීක්ෂණසේ ලකුණු ලැයි ්තුෙ කැදෙන සල ද ඉල්ලමි.

සේ ත්‍ත්ෙයන් මත්‍ ත්‍ෙ ුරටත් ෙර්ත්‍මාන පාලනාධිකාරිසේ පුේගලයන් මග කටයුතු කිරීම දැඩි
අෙධානේ හගත්‍ ත්‍ත්ෙයක් බෙට මා හුනාසගන ඇති අත්‍ර ත්‍මන්ට රිසි ස ් ත්‍මන්සේ සේශපාලන
හා NGO සහන් යියන් ලො මාසේ රිත්‍යට සහෝ කීර්ති නාමයට මඩ ග ා සහෝ ත්‍ම අරමුණු
සෙනුසෙන් ඖෂධ නියාමන අධිකාරිය සයාදා ගැනීමට ගජ මිතුරන් පත් කර ගැනීසේ උත් ාහය ඔවුන්
අත්සනාහරින බෙට මට අෙසබෝධ ී ඇත්‍.

එසමන්ම ජනත්‍ාෙට ාංසේදී ස ෞඛ්‍ය සක්ෂ්ත්‍රය මුල්කර ගනිමින් ෙයාකූල ත්‍ත්ෙයක් රට තුල ඇති
කරමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ්‍ රජයට එසරහිෙ දියත් ෙන විවිධ කුමන්ත්‍රණ ෙල පාර්ශෙකරුෙන්
මග ෘජු බදත්‍ා පෙත්ෙන පාලනාධිකාරියක් මග කටයුතු කර රාජය විසරෝධී කුමන්ත්‍රණ
ෙල සකාට ්කරුසෙකු ීමට මා සූදානේ සනාමැත්‍.

එබැවින් අද දින සිට ක්‍රියාත්මක ෙන පරිදි ඖෂධ නියාමන අධිකාරිසේ අධයක්ෂ ධූරසයන් මම ඉල්ලා
අ ්ෙන බෙට සමයින් ඔබතුමන් සෙත්‍ දන්ො සිටිමි.

්තුතියි.

්තුතියි.

සමයට,
විශ්ොසී

...............................................
නීතීඥ ආර්. මසනෝේ ගමසේ

පිටපත් -
ජනාධිපති සල්කේ,ජනාධිපති කාර්යාලය
අග්‍රාමාත්‍ය සල්කේ,අග්‍රාමාත්‍ය කාර්යාලය
ස ෞඛ්‍ය සල්කේ,ස ෞඛ්‍ය අමාත්‍යාාංශය
භාපති,ඖෂධ නියාමන අධිකාරිය

You might also like