Drive Pass පිළිබඳ වැඩිදුර විස්තර
1. Drive Pass යනු කුමක්ද ??
Drive Pass යනු Uber Driver App එෙකහි trips ලබා ගැනීම සඳහා ඔෙබේ Uber wallet හරහා මිලදී ගත යුතු අනිවාර්ය අවසර පත්‍රයකි.
2. Drive Pass හි ප්‍රතිලාභ ෙමානවාද?
- Drive Pass අවසර පත්‍රෙයේ කාලසීමාව තුළ 0% ෙසේවා ගාසේතු යටෙත් Zip, Zip Plus, Premier, Minivan, Intercity සහ Rentals සමඟ
අසීමිත trips ලබාගත හැක.
- ගිණුෙමන් ෛදනික Platform fee අඩු කිරීමක් ෙනාමැත.
- රියදුරැ පාර්ට්නර්වරැන්ට ඔවුන්ෙගේ කාලසටහන අනුව ෙතතෝරා ගැනීමට ඉඩ සලසමින්, පැය 4 ෙහතෝ දින 3 ෙලස ෙතතෝරාගත හැකි පාසේ
විකලේප ඇත.
- රියදුරැ පාර්ට්නර්වරැන්ට ඕනෑම ෙව්ලාවක ඔවුන්ෙගේ Uber Wallet ෙවතින් ඉපැයීම් ලබා ගත හැකිය.
3. ලබා ගත හැකි Drive Pass පැෙක්ජ ෙමානවාද?
දැනට ලබා ගත හැකි Drive Pass පැෙක්ජ:
පැය 4 ක පාසේ - රැ. 559
දින 3 ක පාසේ - රැ. 1999
4. Drive Pass සකික්‍රිය Uber product ෙමානවාද ?
Zip
Zip Plus
Premier
Minivan
Intercity
Rental
5. Drive Pass එකක් මිලදී ගැනීමට ඔබෙගේගිණුෙමේ ෙකාපමණ ෙශේෂයක් තිබිය යුතුද?
ඔබට තම මුදලේ පසුම්බිෙයේ ෙශේෂය සෘණ වූ විට පවා Drive Pass එක නැවත සකික්‍රිය කළ හැක.
6. Drive Pass මිලදී ගනේෙනේ ෙකෙස්ද?
ඔබෙගේ Uber Driver ඇප් wallet හරහා සෘජුවම Drive Pass මිලදී ගැනීමට හැක. වැඩි විසේතර සඳහා පහත GIF එක නරඹන්න.
https://tinyurl.com/Drive-Pass
7. Drive Pass භාවිතෙයනේ ගනේනා ටිට්‍රිප්ස් සඳහා ෙකාමිස් මුදල ෙකාපමණද?
Drive Pass සමඟ ගන්නා ට්‍රිප්සේ සඳහා ෙකාමිසේ මුදල 0% කි. ඊට අමතරව, ෛදනික platform ගාසේතු ෙනාමැත.
8. Drive Pass සඳහා ටිට්‍රිප්ස් සීමාවක් තිෙබේද?
නැත, Drive Pass සමඟ සම්බන්ධිත ට්‍රිප්සේ සීමාවක් ෙනාමැත. Drive Pass කාල සීමාව තුළ රියදුරන්ට කැමති තරම් ගමන් වාර
සම්පූර්ණ කළ හැකිය.
9. අවසර පත්‍රය කල් ඉකුත් වන විට ඔබ ටිට්‍රිප් එකක සිටියෙහාත් කුමක් සිදුෙවේද?
අවසර පත්‍රය කලේ ඉකුත් වන විට ඔබ ට්‍රිප් එකක ෙයදී සි න්ෙන් නම්, ගමන අවසන් වන තුරැ ඔබ ඔන්ලයින් සි නු ඇත. පසුව, නැවත
ඔන්ලයින් යාමට ඔබට නව Drive Pass එකක් මිලදී ගත යුතුය.
10. මට ෙකාමිස් මුදල් ෙගවීම සහ Drive Pass අතර ෙතහෝරා ගත හැකිද?
නැත, ඔබට එෙලස ෙතතෝරාගත ෙනාහැක. Uber ෙයදුෙමන් ට්‍රිප්සේ ලබා ගැනීම සඳහා Drive Pass අනිවාර්ය ෙව්.
11. මට Drive Pass කාල සීමාව නැවත්වීමට හැකිද?
ඔබට එෙසේ Drive Pass නැවැත්විය ෙනාහැක, ඔබ අවසර පත්‍රය මිලදී ගත් ෙමාෙහාෙත් සිට එය ආරම්භ වන අතර, එම කාල සීමාෙවන්
පසු කලේ ඉකුත් ෙව්.
12. මෙගේ පළමු දින 3ක Drive Pass අවසර පත්‍රය රැ. 0 යි?
ඔව්, සීමිත කාලයක් සඳහා ඔෙබේ පළමුවන දින 3 ක Drive Pass එක ෙනාමිෙලේ ලබාගත හැක.
13. ෙමය ශ්‍රී ලංකාව පුරා ෙහහෝ ෙකාළඹට පමණක් සීමා වනේෙනේද?
Drive Pass දැනට ෙකාළඹ ධාවනය කරන රියදුරන් සඳහා පමණක් ලබා ගත හැකිය.
[English Translation]
1. What is Drive Pass?
Drive Pass is a mandatory subscription-based pass that driver partners must purchase through their Uber wallet to receive trips on the Uber driver
app.
2. What are the key benefits of Drive Pass?
- You can take unlimited trips with 0% commission fees for the duration of the pass on all car trips
- There will be no daily platform fee deductions from driver accounts.
- Multiple pass options are available, including 4-hour or tri-daily (3-day) passes, allowing you to choose based on their schedule.
- You can withdraw earnings from their Uber Wallet at any time.
3. What are the available Drive Pass packages?
As of now, the available Drive Pass packages are:
- 4-Hour Pass - LKR 559
- 3-Day Pass - LKR 1999
4. What are the products that is Drive Pass available for?
Drive Pass is available for the following products:
- Zip
- Zip Plus
- Premier
- Minivan
- Intercity
- Rental
5. How much balance should a driver have in their account to purchase a Drive Pass?
A driver can recharge their Drive Pass even when their wallet balance is negative.
6. How to purchase Drive Pass?
You would be able to purchase Drive Pass directly through their driver wallet. Watch the below GIF to get more details.
https://tinyurl.com/Drive-Pass
7. What is the commission rate for trips taken using Drive Pass?
The commission rate for trips taken with Drive Pass is 0%. Additionally, there are no daily platform fees.
8. Is there a trip limit for Drive Pass?
No, there is no trip limit associated with Drive Pass. You can complete as many trips as they wish within the duration of the Drive Pass.
9. What happens if you are on a trip when the pass expires?
If a you are on a trip when the pass expires, you will remain online until the trip is completed. Afterward, you will need to purchase a new pass to
go online again.
10. Can I select between the commission model and Drive Pass ?
No you cannot. Drive Pass is mandatory for receiving trips on the Uber app.
11. Can I pause the Drive Pass duration ?
You cannot, it starts the moment you purchase the pass and expires after the duration accordingly.
12. My first 3-day Drive Pass is 0 LKR:
Yes for a limited time your first 3-day pass purchase is free.
13. This is available across Sri Lanka or Colombo only ?
Drive Pass is currently available for Drivers in Colombo only.
https://p.uber.com/Subs