You are on page 1of 5

සංස්කෘතිය

විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත.මුල්ම


නිර්වචනය ඉදිරිපත් කරන ලද්ගද් 1861 දී ප්‍රාථමික සස්කෘතිය නමින් කෘතියක් ලියු
බ්‍රිතානය මානව විදයාඥ ඊ.බී ටයිලර් ය.ජර්මන් වචනයක් වන කුල්ුර් යන පදය උපුටා
දක්වමින් ඔහු සංස්කෘතිය අපට හදුන්වා දුන්ගන්ය.ඔහුට අනුව සංස්කෘතිය යනු
“සමාජයේ සාමාජිකයයක් වශයයන් මිනිසා විසින් අගය කරන්නා වුත් පරිනත වුත්
දැනුම,විශ්වාසය,කලාව,සදාචාර ධර්මයන්,නීතිය,සිරිත් හා අයනකුත් සියළුම
හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.”
පරිනතවුත් පසුකාලීන සමාජය හා මානව විදයාඥයන් විසින් ගමම නිර්වචනයට
තවතවත් අංෙ එකතුගකාට ඇත්ගත්ය.සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා
සම්බන්ධ කර ෙනිමින් මැලිගනාවුස්ි හා ප්‍රාන්ස් ගබාආස් නම් මානව විදයාඥයින්
පැහැදිලිකර ඇත.මැලිගනාවුස්ි ප්‍රකාශ කල පරිදි සංස්කෘතිය ශිල්ීය ක්‍රම,භාණ්ඩ
තාක්ෂණික ක්‍රියාවලීන්,අදහස්,පුරුදු සහ ඇෙයීම් වලින් සංයුක්ත වී ඇති බව ිය
ගේ.ඔහු වැඩිදුරටත් පවසනුගේ ගමම සියළුම අංෙ ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති
අතර සමස්ත ජීවන රටාගේ ස්වරූපයක් එමඟින් ගොඩ නංවන බවයි.එගස්ම
මැලිගනාවුස්ි අවධාරණය කරන පරිදි පුද්ෙලයාගේ ජීව මගනෝ ගේරණයන්
සංතෘප්තතිමත් ිරීගම්දී ගමම සංස්කෘතික අවශයතා ඉතා වැදෙත් ගේ.ප්‍රාන්ස් ගබෝආස්
සංස්කෘතිය ෙැන අවධාරණය කරමින් එය කෘතයාත්මක හා සංවිධානාත්මක
සමස්තයක් ගලස හඳුන්වා ගදයි.මැලිගනාවුස්ිට පසුව ගබාගහෝ මානව විදයාඥයින්
සංස්කෘතිගේ කෘතයාත්මක අන්තර් සම්බන්ධතාවගේ වැදෙත්කම අවගබෝධ කරගෙන
ඇත.
මාග්‍රට් එච්.ඒ.ඇල් ගක්‍රෝබර්,රූත් ගබනඩික්ට් සංස්කෘතිය සමාජයීය විදයාවන්වල
මධයෙත සංකල්පය ගලස හඳුන්වා දී ඇත.1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා
දුන්ගන් සමාජගේ සාමාජිකයින් විසින් පවරනු ලබන ගබදා හදා ෙනු ලබන ඉගෙනෙත්
හැසිරීම් රටාව ගලසයි.ගක්‍රෝබන් සහ ක්ලක්ගහෝන් සංස්කෘතිය නිර්වචනය කරන්ගන්
මිනිස් චර්යාගේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංගේත මගින් වයාප්තත කරන මානව සමූහ
වල සුවිගශ්ෂ සාධනයක් ගලස ගොඩ නැගුණු ක්‍රියාවලියක් ගලසයි.1963 දී ගක්‍රෝබන්
සහ ක්ලක්ගහෝන් සංස්කෘතිය පිලිබඳ නිර්වචන සිය ෙණනක් ගසායා ෙන්නා
ලදී.ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ෙගේෂණයක් ගහෝ චර්යාවක් ගනාව එහි
සමස්ත සංයුතියයි.සංස්කෘතිගේ ගකාටසක් ගලස චර්යාගේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු
ගේ.අගනක් ගකාටස චර්යාගේ ගතෝරා ෙත් මාර්ෙ හා සංකල්පගේදයක් ගලස ඔවුහු
ගපන්නවා ගදති.ගක්‍රෝබර් සහ ක්ලක්ගහෝන් සංස්කෘතිය ප්‍රවර්ෙ හතරක් ඔස්ගස් පැහැදිලි
කරයි.
1) විස්තරාත්මක නිර්වචනය
2) ඓතිහාසක නිර්වචනය
3) ප්‍රතිමානාත්මක නිර්වචනය
4) මයනෝවිදයාත්මක නිර්වචනය
සංස්කෘතිය පිලිබඳ වයවහාරය 19 වන සියවගස් මානව විදයාඥයින් උපගයෝගී කර
ෙත්තත් එය සමාජ ක්ගෂත්‍ර වල ප්‍රබල බලපෑමක් බවට පත් වුගේ 20 වන
සියවගස්දීය.ගුඩ් ඉනෆ් නම් මානව විදයාඥයා සංස්කෘතිගේ ගවනත් අර්ථ ගදකක්
හඳුනා ෙත්ගත්ය පළමු අර්ථගයන් හඳුන්වන්ගන් ප්‍රජාවක් තුල ජීව රටාවයි.එයින්
අර්ථවත් කරන්ගන් ගභෞතික හා සමාජයීය ක්‍රියා පිළිගවලක් සමඟ ගොඩ නැගෙන
ක්‍රමානුකූල බවයි.ගදවන අර්ථගයන් අදහස් කරන්ගන් දැනුම විශ්වාසය මඟින් ජනතාව
එිගනක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මඟින් ඒ ඒ තත්ත්වයන් මත
සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි.
සංස්කෘතිය පිලිබඳ ඇති ගපාදු එකඟතාවයක් නම් එය ඉගෙනෙත් හැසිරීමක්
බවයි.ස්වභාවික හා සමාජ තත්ත්වය තුල මිනිසා අනුවර්තනය ිරීගම් හැියාව
සංස්කෘතිය තුලින් ගොඩ නැගී ඇත ගභෞතික ලක්ෂණ,චර්යා රටා හා සංස්ථා එයට
අනුබද්ිත වී ඇත.සංස්කෘතිගේ වාහකගයක් ගලස කටයුතු කරනුගේ
භාෂාවයි.පරම්පරාගවන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් වයාප්තත කරන්ගන් භාෂාව
මඟිනි.එය ජනකානුෙති ලක්ෂණ ගමන් උරුමගයන් එන ගදයක් ගනාව.චර්යා රටාව හා
සමස්ත දැනුම පුද්ෙලයාගෙන් තවත් පුද්ෙලගයකුට ගෙන යන්ගන්ද භාෂාව මධයෙත
ගකාට ගෙනයි.එගස්ම සංස්කෘතිය ඒ අනුව ගවනස් වීමකට ගමන්ම වර්ධනයකට ද මුල
පුරයි.
සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්ගත් ඉංග්‍රීසිගේ ගයගදන Culture නමැති වදනට
අනුරූීවය මානව චර්යාවන් එනම් වාචික හා වාචික ගනාවන නිෂ්පාදන ඇතුලත්
ගභෞතික ගනාවන සංස්කෘතිය අදාල කර ෙත් සියල්ල ගපාදුගේ සංස්කෘතිය ගලස
සැලගක්.එගහත් සංස්කෘතිය යන පදය විවිධ අවස්තා වල ගනාගයකුත් අර්ථ නිරූපණය
කරයි.එගස්ම සාමානය වයවහාරගේ ෙත්කළ සංස්කෘතිය යන අර්ථගේ උසස් පහත්
බවක් යනුගවන් ශිෂ්ට හා අශිෂ්ට යනුගවන් ගබදීමක් දක්නට ඇත.
උදා- ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්යන් ඉහළ පන්ති නියයෝජනය
කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි අශිෂ්ට යැයි කී විට මියේච්ජ සමාජවල
සංස්කෘතිය ගැන කියයේ.
ඒ ගකගස් සංස්කෘතිය සමාජ සංවර්ධනගේ අනයතාවය පිලිබිබු කරන සංකල්පයක්
ගලසද හඳුන්වාදීමට පුළුවන.මානව විදයාත්මක අර්ථගයන් බලන කල සංස්කෘතිය
පිළිබද සංකල්පය සවිස්තරාත්මක ගලස විග්‍රහ ගවයි.එගස්ම එමගින් විදයාත්මක
පදනමක්ද දැක ෙත හැිය.මානව පැවැත්ගම් සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට
සම්බන්ධ ගේ.එදිගනදා භාවිතයට ෙනු ලබන උපකරණ,අවි ආයුධ,ඇඳුම් පැළදුම්,සිරිත්
විරිත්,විශ්වාස,සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත් ගේ.ගමහිදී ජීවන
රටාව ගමගහයවන ආර්ික චර්යාව,සමාජ චර්යාව,ගද්ශපාලන හා ආෙමික
චර්යාව,විගනෝද කටයුතු ආදී ගම් සියල්ලම සංස්කෘතිය තුලින් විදයමාන
ගේ.සතයවශගයන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශයතා තෘප්තතිමත් කරන
ක්‍රියාවලියක් පමණක් ගනාව පරිසරගේ උචිත ආකාරගයන් ජීවත් වීමට උෙන්වන
ක්‍රියාදාමයක් ගලසද හැදින්විය හැිය.මනගස් හා ශරීරගේ නිර්මාණයක් ගලස
සංස්කෘතිය මිනිසාටම ආගේනික සංසිද්ියක් ගලසද අපට හඳුන්වාදීමට
පුළුවන.සංස්කෘතිය ෙතිකය එය ෙතික ක්‍රියාවලියක ප්‍රතිඵලයි.සංස්කෘතිය ගනාකඩවා
ගවනස් ගවමින් පවතින සංස්කෘතිය පරම්පරාගවන් පරම්පරාවට ෙමන් කරන
පරම්පරාෙත නිපදවීමි.සංස්කෘතිය සමාජයට බද්ධය සමාජගයන් ගවන් ගකාට
අධයනය කල හැි පද්ධතියක් ගනාගේ.පුද්ෙලගයකු සංස්කෘතිය ඉගෙන ෙන්ගන්
සමාජගයනි සංස්කෘතිය සමාජ උරුමයි සංස්කෘතිය සෑම ගෂ්ත්‍රයක් පුරාම විහිදී
පවතින පද්ධතියි.

සංස්කෘතිය යන සංකල්පය සමාජ විදයාව තුල ගමන්ම මානව විදයාව තුල ද ඉහළ
වටිනාකමක් උසුලන හා සාකච්චාවට ලක් වන වැදෙත් සංකල්පයක් ගලස හැදින්විය
හැිය.
සෑම සමාජයකටම අගේනික වුත් අනනය වුත් සංස්කෘතියක් ඇති අතර එය
අවිගයෝජනීය සාධකයක් ගේ.
උදා- ප්‍රාථමික සමාජ
ගැමි සමාජ
නාගරික සමාජ
මිනිසා සාමාජීය සත්වගයකු වන අතර සෑම මිනිගසකුම තම සංස්කෘතිය නිගයෝජනය
කරනු ලබන නිගයෝජිතගයකු ගලස සැළගක්.මිනිසාට සංස්කෘතිය විශ්වීය වටිනාකමින්
යුතු ප්‍රපංචයක් වන අතර එය මිනිසාත් තිරිසන් සතුන් අතරත් ඇති පරතරය
ගපන්වාගදන සාධකයි.එබැවින් “මිනිසා සංස්කෘතික පරිසරයක් තුල ඉපදී හැදී වැඩි
මියයන සත්වයයකු යලස හැදින්විය හැකිය”
ගම් අනුව සංස්කෘතිය සංකීර්ණ ප්‍රපංචයක් ගලස හැදින්විය හිය.එබැවින් එය ගකාටස්
වශගයන් අධයනය කල ගනාහැි අතර සමස්ථයක් ගලස අධයනය කල යුතු ගේ.තවද
සංස්කෘතිය විසින් මානව හැසිරීම් සඳහා මෙ ගපන්වන අතර එය හුගදක් නිරන්තරගයන්
පුරුදු පුහුණු කරන ලද චර්යාවිි සමුදායක් ගලස හැදින්විය හැිය.
මිනිසා සමාජීය සත්ත්වගයකු ගලස හිමිකරගෙන ඇති දැනුම හා අගනකුත්
දක්ෂතාවයන් හා හුරුපුරුදු යන සියල්ල ඔහු විසින් අයත් කරගෙන ඇත්ගත්
සමාජානුගයෝජන ක්‍රියාවලිගේ ප්‍රතිඵලයක් ගලස සංස්කෘතිගයහි ගපන්වා ඇත.
සංස්කෘතිගයහි දැිය හැි ලක්ෂණ
 සංස්කෘතිය ඉයගන ගත් යදයකි.
 සංස්කෘතිය යනු සමාජ වියුහයකි.
 සංස්කෘතිය සම්යේෂණය වන්නකි.
 සංස්කෘතිය යපාදු යදයකි.
 සංස්කෘතිය ගතිකය.
 සංස්කෘතිය යකාටස් වලට යබදා යවන්කළ යනාහැකිය.

You might also like