1 PDF

You might also like

You are on page 1of 5

ග්‍රීක බැදුම්කර - යතාර්ථය

හිටපු මහ බැැංකු අධිපති අජිත් කබ්රාල් විසිනි

මුදල් නීති පනතත් 66 (1) වගන්තියට අනුව, ජාතයන්තර සැංචිත කළමණාකරණය ශ්‍රී ලැංකා මහ
බැැංකුතේ මුදල් මණ්ඩලයට පැවරී ඇති වගකීමකි. එම වගකීම අනුව, විතේශ විනිමය සැංචිත
කළමණාකරණය තමතහයුම් නිර්ණායකයක් මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එම
නිර්ණායකය හරහා ශ්‍රී ලැංකා මහ බැැංකුතේ සැංචිත කළමණාකරණතේ තයතදන නිලධාරීන්ට මග
තපන්වීමද, බලගැන්වීමද, මුදල් මණ්ඩලය විසින් සිදු කරන ලදී. සැංචිත කළමණාකරණය
කිරීමට සහ අවදානම් පාලනය කිරීමට අවශය රාමුව සකස් කර ගැනීමටද, අවදානම සහ වාසිය
(risk vs reward) අතර ගැටුම පාලනය කර ගැනීමටද, ආතයෝජනය කරේදී දැරිය හැකි පාඩු සහ
අවදානම් සීමා තීරණය කිරීමටද, මුදල් මණ්ඩලය විසින් අධිපතිවරයාට පවරා ඇති
කාර්යභාරයන්ද, එම තමතහයුම් නිර්ණායකතේ විස්තර තකොට ඇත. තවද, එම නිර්ණායකයට
අනුව, කාර්තුවකට වතාවක් තහෝ අවශය අවස්ථා වලදී, සැංචිත කළතේ කාර්යසාධනය පිළිබදව
මුදල් මණ්ඩලයට දැනුවත් කිරීමද අනිවාර්ය තකොට ඇත. ඊට අමතරව, සැංචිත
කළමණාකරණතේදී ගන්නා තීරණ සහ ක්‍රියාවලි පිළිබදව ප්‍රතිපත්තිමය නිර්තේශ, අධිපතිවරයාට
සහ නිතයෝජය අධිපතිවරයා දැනුවත් කිරීම පිණිස “විතේශ සැංචිත කළමණාකරණ කමිටුවක්ද”
පිහිටුවන ලදී.

ප්‍රතිපත්තියක් වශතයන් මහ බැැංකුව විසින් විතේශ සැංචිත කළමණාකරණය කරනු ලබන්තන් එම


සැංචිතතේ සමස්ත වටිනාකම පවත්වාතගන යාමට සහ වර්ධනය කර ගැනීමට වන අතර,
සාධාරණ ආදායමක්ද ලබා ගැනීමටය. මුලු තලෝකයම පාතහේ සිදුවන ආකාරයට ශ්‍රී ලැංකාතේ
සැංචිතද කළමණාකරණය තකතරන්තන්ද “කළඹ” (pool) ප්‍රතිපත්තියකට අනුවය.

මහ බැැංකුතේ සැංචිත ආතයෝජන කටයුතු වල අතීත ක්‍රියා සාධනය හුවා දක්වන වගුවක් පහත
දැක්තේ. එම වගුව අනුව, 2010 සහ 2011 යව වසර තදක තුළ, ඇමරිකා එක්සත් ජනපදතේ
(ඇ.එ.ජ) පවතින සාමානය තෙඩ් තපොලී අනුපාතයට තබතහවින් වැඩි ආදායම් ලබමින්, 2010 දී
ඇ.තඩො. මිලියන 341 ක්ද, 2011 දී ඇ.තඩො. මිලියන 430 ක්ද උපයා ගැනීමට මහ බැැංකුතේ
සැංචිත කළමණාකරණය සාර්ථක වී ඇති බව තපතන්. තමහිදී, 2011 වසතර්දී ඉතා
අභිතයෝගාත්මක සහ උච්ඡාවචනය වන තගෝලීය පරිසරයක වුවද විතේශ සැංචිතතේ ඉතා ඉහළ
වර්ධනයක් සාර්ථකව ලබා ගන්නට හැකිවීම විතශේෂත්වයකි.
1
2011 අතප්‍රේල් මාසතේදී, මහ බැැංකුව ග්‍රීක රජතේ බැදුම්කර මිලදී ගන්නා විට, ෆිච් තර්ටින්ග්
(Fitch Rating) ආයතනය විසින් ග්‍රීසියට ලබා දී තිබූ ණය තරේණිගත තත්ත්වය (Credit rating)
BB+ මට්ටමකි. එම මට්ටම, වර්තමානතේ ශ්‍රී ලැංකාවට ලබාදී ඇති තරේණි මට්ටම වන “B+
(අනාගත බලාතපොතරොත්තුව: සෘණ)” (Negative outlook) වර්ගීකරණයට වඩා මට්ටම් 3ක්
ඉහලින් පැවති තත්ත්වයකි. ඉන්පසුව, 2011 මැයි මස 20 වන දින, ග්‍රීසිතේ තරේණිය ශ්‍රී ලැංකාතේ
දැනට පවතින “B+ (අනාගත බලාතපොතරොත්තුව: සෘණ)” තරේණිය දක්වා ෆිච් විසින් පහත දමන
ලදී. ඊට ටික කලකින් පසුව, ග්‍රීසිය ණය පැහැර හැරීමට ආසන්න තත්ත්වයකට ලගා වන විට,
ෆිච් විසින් 2011 ජූලි 13 වන දින ග්‍රීසිතේ තරේණිය CCC දක්වා තව දුරටත් පහත තහලන ලදී.

එම නිසා, අද වන විට අපර දෘෂ්ටිය (hindsight) මනාව උපතයෝගී කර ගනිමින්, 2011 අතප්‍රේල්
මස මහ බැැංකුව ග්‍රීසිතේ බැදුම්කර වල ආතයෝජනය කිරීම ශකය තීරණයක් තනොවන්තන් යයි යම්
අතයකු කියන්තන් නම්, වර්තමානතේද ශ්‍රී ලැංකා භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල
ආතයෝජනය කිරීම ඊටත් වඩා භයානක ආතයෝජන තීරණයක් යන්න තර්කානුකූලව පිළිගන්නට,
ඔවුන්ට සිදු වනු ඇත. ඔවුන් එතසේ කළතහොත්, 2016 ජූනි 30 වනදාට ගණනය තකොට ඇති ශ්‍රී
ලැංකාතේ රාජය ණය වන රුපියල් බිලියන 9,062 යන මුදල පැහැර හැරීතම් යම් අවදානමක්
පවතින බව ඔවුන්ට පිළිගන්නට සිදු වනු ඇත.

මහ බැැංකුව, ග්‍රීක බැදුම්කර වල ආතයෝජනය කළා යයි යම් ආන්තදෝලනයක් මතුවී ඒ පිළිබදව
තපොදු වයාපාර කාරක සභාතේ (තකෝප්) සාකච්ඡාවක් සිදුවූ අවස්ථාතේදී, තමම ආතයෝජන පසුබිම
පිළිබදව තියුණු සහ සම්පූර්ණ පරීක්ෂණයක් විගණකාධිපති විසින් සිදු කරන ලදී. එතසේ
කිරීතමන් පසු, විගණකාධිපතිවරයාතග් 2012 ඔක්තතෝම්බර් 11 වන දින වාර්තාව හරහා තකෝප්
කමිටුතේ සභාපතිවරයාට දන්වනු ලැබුතේ, තමම ආතයෝජන ගණුතදණු පිළිබද අක්‍රමිකතාවයක්
සිදු තනොවී ඇති බවද, එම වසර තුළ මහ බැැංකුව විසින් සැළකිය යුතු ලාභයක් සැංචිත
කළමණාකරණය හරහා ලබා ඇති බවදය. විගණකාධිපතිතග් එම වාර්තාතවන් පසුව, තකෝප්
කමිටුව විසින් තීරණය කරන ලේතේ ග්‍රීක බැදුම්කර ආතයෝජනය හරහා යම් වාණිජමය පාඩුවක්
සිදු වුවද, එහිදී කිසිදු අක්‍රමිකතාවයක් තහෝ නීති විතරෝධී කටයුත්තක් සිදු තනොවූ බවය. තවද,
නියමිත ක්‍රියා පරිපාටියද, නියමිත වාර්තා ඉදිරිපත් කිරීමද, මහ බැැංකු නිලධාරීන් විසින්
අනුගමනය තකොට ඇති බවද එහිදී නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව, තකෝප් කමිටුතේ අවසාන
වාර්තාව නිකුත් කරන ලද අවස්ථාතේදී, ග්‍රීක බැදුම්කර ආතයෝජනය පිළිබදව සටහන්
2
තනොතකරුන අතර, තම් සම්බන්ධතයන් කිසිදු ඉදිරි පියවරක් තකෝප් කමිටුව විසින් නිර්ණය
තනොකරන ලදී.

ඒ අතර, SC 2012/457 අැංක මූලික අයිතිවාසිකම් තපත්සමක්, පාර්ලිතම්න්තු මන්ත්‍රී සුජීව


තසේනසිැංහ මහතා විසින් තම් ග්‍රීක බැදුම්කර ආතයෝජනය සම්බන්ධතයන් මහ බැැංකුතේ
අධිපතිවරයා සහ මුදල් මණ්ඩලයට එතරහිව 2012 දී තගොනු කරන ලදී. පැමිණිළිකරු තවනුතවන්
තපනී සිටිතේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා වූ අතර, මුදල් මණ්ඩලය තවනුතවන්
තපනී සිටිතේ නීතිපතිවරයාය. තමම පැමිණිල්ල 2014 තතක් තරේෂ්ඨාධිකරණතේ ත්‍රි පුේගල
විනිසුරු මඩුල්ලක් වූ (වර්තමාන අගවිනිසුරු) විනිසුරු තක්. ශ්‍රීපාවන් මහතා, විනිසුරු ආර්.
මාරසිැංහ මහත්මිය සහ විනිසුරු එස්. ඩී අබෘ මහතා විසින් විභාග කල පසු, එම පැමිණිල්ල තව
දුරටත් ඉදිරියට තගන යා යුතු නැති බවට ඒකමතිකව නිතයෝග කරන ලදී. 2014.09.18 දින
් ාධිකරණ තීන්දුව අනුව, නිතයෝග කරනු ලැබුතේ, “සමස්ත පසුබ්ම
නිකුත් කරන ලද එම තරේෂඨ
සළකා බලන කළ, මුදල් මණ්ඩලතේ සාමාජිකයන් විසින් ග්‍රීක බැදුම්කර වල ආතයෝජනය
කිරීමට ගන්නා ලද තීරණය, පදනම් රහිත තහෝ අයුක්ති සහගත තහෝ වාැංචනික තීරණයක් තලස
සැළකීමට තනොහැකි බවද, තයෝගයද තනොවන බවය” යන්නය.

එම තරේෂ්ඨාධිකරණ තීන්දුතේ සටහන් වී ඇති පහත දැක්තවන කරුණුද තම් සාකච්ඡාවට අදාළය.

උපුටා ගැනීම:
“2012 ඔක්තතෝම්බර් 11 වන දින, මහ බැැංකුතේ අධිපතිවරයාට පිටපතක් සමග තපොදු වයාපාර
කාරක සභාතේ සභාපති ගරු ඩිේ ගුණතසේකර මහතාට විගණකාධිපතිවරයා යැවූ ලිපිතේ සදහන්
ආකාරයට, 2011 වසතර්දී ජාතයන්තර සැංචිත කළමණාකරණය හරහා, මහ බැැංකුව ග්‍රීක රජතේ
බැදුම්කර වල ආතයෝජනතයන් පාඩුවක් ලැබුවද, ඇ.තඩො. මිලියන 430.2 ක සමස්ත ශුේධ
ලාභයක් ලබා ඇත.”

“ග්‍රීක බැදුම්කර වල ආතයෝජනය සහ එහි තවළදාම, අවදානම් කළමණාකරණ උපායමාර්ගතේ


තකොටසකි. සියලුම ආතයෝජන කිසිදු අවදානමක් රහිත ආතයෝජන තලස පවත්වාතගන
ගියතහොත්, ලැතබන ආදායම ඉතා සුලු එකක් වන්තන්ය. එම නිසා, අඩු අවදානම් සහ සැළකිය
යුතු වැඩි ආදායමක් බලාතපොතරොත්තු විය හැකි අවදානම් සහිත ආතයෝජන තතෝරා ගැනීමට මහ
බැැංකුවට සිදුවන්තන්ය.”
3
“තමම බැදුම්කර වල ආතයෝජනය කිරීමට ගත් තීරණය පදනම් වී ඇත්තත් විවිධ අවදානම්
පාලනය කර ගැනීම (Trade-off) සහ මහ බැැංකුතේ ආතයෝජන කළතේ ඉතා කුඩා තකොටසක්
තවනුතවන් වැඩි අවදානමක් ගැනීමට මහ බැැංකුවට දරා සිටීතම් හැකියාව (tolerance) මතය.”

“මහ බැැංකුතේ ආතයෝජන කළතඹන් 0.6% පමණක් ග්‍රීක බැදුම්කර වල ආතයෝජන තකොට
තිබුණි. ඉහළ ආදායම් ලබාගත හැකි ස්වවරීය බැදුම්කර වල ආතයෝජනය කිරීම, තලොව පුරා
ක්‍රියාත්මක වන ආතයෝජන අරමුදල් වල සාමානය උපායමාර්ගයක් වන අතර, ග්‍රීක රජතේ
බැදුම්කර වල තම සම්පත් වලින් දරාගත හැකි තකොටසක් (0.6%) ආතයෝජනය කිරීතමන් මහ
බැැංකුවද එවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය තකොට ඇත. තමම ආතයෝජනය කිරීතමන් සති
කීපයකට පසු, 2011 ජූලි මාසතේ දී යුතරෝපා කලාපය අයහපත් මාර්ගයකට පිවිසූ විට, ඔවුන්
සතු ග්‍රීක බැදුම්කර වලින් තකොටසක් විකුණා, මහ බැංකුව විසින් ඇ.තඩො. මිලියන 6.6 පාඩුවක්
විදින ලදී. මහ බැැංකුව තමම ක්‍රියා මාර්ගයට තයොමු වූතේ ග්‍රීක ආතයෝජනතේ වටිනාකම යුතරෝපා
කළාපතේ සිදු තවමින් පැවතුනු තත්ත්වය නිසා තව දුරටත් පහත වැටීමට තිබූ අවදානම අවම
කර ගැනීමටය. 2011 වසතර්දී ලැබුවාවූ ලාභය වන ඇ.තඩො. මිලියන 430.2 ගණනය කරේදී
ඉහත කී අලාභයද සැළකිල්ලට තගන ඇත.”
උපුටා ගැනීම අවසානය.

තලෝකතේ ඇති “අවදානම් අඩුම ආතයෝජනය” (least risk) තලස උපකල්පිතව (hypothetically)
ජාතයන්තරව සැළතකන්තන් ඇමරිකා එක්සත් ජනපදතේ බැදුම්කර වල ආතයෝජනයය. ඒ අනුව,
අවදානම පූර්ණ තලස අවම කර ගැනීමට බලාතපොතරොත්තු වන ආතයෝජන අරමුදලක්
ඇ.එ.ජ.තේ බැදුම්කර වල පමණක් ආතයෝජනය කිරීතමන්, උපකල්පිත සහ සිේධාන්තමය තලස
පාඩුවක් තනොලබන්තන් යයි තර්ක කිරීමට හැකිය. ඒ අනුව, තරේෂ්ඨාධිකරණතේ තීන්දුතේද පවසා
ඇති පරිදි, මහ බැැංකුව එවැනි “අවදානම් රහිත” මාර්ගයක පිවිතසමින්, මහ බැැංකුව සතු ඇ.ඩා.
මිලියන 6,500 ක පමණ විතේශ සැංචිතය, 2011 වසතර්දී ඇ.එ.ජ. අවුරුදු 2 - බැදුම්කරවල
ආතයෝජනය කතළේ නම්, මහ බැැංකුවට ලබා ගන්නට හැකි වන ආදායම, ඇ.තඩො. මිලියන 16.2
ක් පමණකි. එතහත්, එතසේ තනොකරමින්, විවිධ ආතයෝජන උපායමාර්ග හරහා, ඇ.තඩො. මිලියන
430.2 ආදායමක් ලබා ගැනීමට මහ බැැංකුව සමත්වූ අතර, එම ලාභය (උපකල්පිත) අවදානම්
රහිත ලාභය වන ඇ.තඩො. මිලියන 16.2 ට වඩා ඇ.තඩො. මිලියන 414 කින් තහෝ 26 ගුණයකින්
වැඩි කර ගැනීමට මහ බැැංකුවට හැකිවූ බවද ඕනෑම තකතනකුට තපනී යනු ඇත.
4
තවද, මහ බැැංකුතේ ගිණුම් අනුව, 2011 දී සැංචිත කළමණාකරණය හරහා මහ බැැංකුව ලැබූ
ලාභය වන ඇ.තඩො. මිලියන 430.2, තම සාමානය සැංචිත ප්‍රමාණතේ ප්‍රතිශතයක් වශතයන්, මහ
බැැංකු ඉතිහාසතේ උපරිම ප්‍රතිශතය වන 6.6% වාර්තා කරන ලදී. එපමණක් තනොව, එම වසතර්දී
ලැබූ ඉහත කී ලාභය, මහ බැැංකු ඉතිහාසතේම ලැබූ උපරිම ලාභයයි. (වගුව බලන්න). තවද,
2011 හා සන්සන්දනය කරේදී, 2015 වර්ෂතේදී (2011 වසතර් තිබූ සැංචිතයට තබොතහෝ දුරට
සමාන විතේශ සැංචිතයක් තිබුණද), මහ බැැංකුවට උපයා ගැනීමට හැකිවූ ශුේධ ලාභය ඇ.තඩො.
මිලියන 111 ක් පමණි. එතසේ නම්, 2011 දී ඇ.තඩො. මිලියන 430.2 ක ලාභයක් ලබේදීත්, ග්‍රීක
බැදුම්කර වලින් ලැබුවාවූ අලාභය නිසා මහ බැැංකුවට විශාල අලාභයක් සිදුවූවා යයි පවසමින්
එවකට මහ බැැංකු කළමණාකරණයට යතමකු තදොස් පවරන්තන් නම්, 2015 වසතර්දී, ඇ.තඩො.
මිලියන 111 ක් පමණ ඉතා අඩු සමස්ත ලාභයක් පමණක් උපයා ගැනීමට සමත් වූ 2015 දී
කළමණාකරණයට ඊටත් වඩා තදොස් පවරන්නට සිදු වන්තන්ය.

වගුව
විදේශ සංචිත කළමණාකරණය හරහා 2001 සිට 2015 ලැබූ ලාභ

වර්ෂය සමස්ත සංචිත ලාභ ප්‍රතිශතය සාමානය දෙඩ් සාමානය දෙඩ්


ලාභය % (Fed) ප්‍රතිශතය (Fed) ප්‍රතිශතයට
ඇ.ද ො. මිලියන % ව ා වැඩි ලාභය
%
2001 52.7 5.7 3.7 2.0
2002 67.5 5.5 1.7 3.8
2003 54.5 3.1 1.1 2.0
2004 75.6 4.2 1.2 3.0
2005 71.1 3.7 3.2 0.5
2006 100.7 4.3 5.0 (0.7)
2007 125.0 4.8 5.0 (0.2)
2008 145.2 5.1 2.0 3.1
2009 100.9 3.9 0.2 3.7
2010 341.2 6.2 0.7 5.5
2011 430.2 6.6 0.4 6.2
2012 222.7 4.0 0.3 3.7
2013 197.0 3.3 0.3 3.0
2014 173.3 2.3 0.3 2.0
2015 111.0 1.8 0.3 1.5

උපුටා ගැනීම - ශ්‍රී ලැංකා මහ බැැංකුව


5

You might also like