You are on page 1of 1

ගෘහයේ ප‍්රචණ්ඩත්වය යේතුයවන් කාන්තාවන්යේ ශාරීරික හා මානසික යහප‍්තට දැඩි

අවදානමක් විය හැකි බව වවදය ප‍්ර්යේෂණවලින් යප‍්න්වා දී ඇත. නිවස තුළ ගෘහස්ථ
ප‍්රචණ්ඩත්වය දකින ළමයි වියටක හුයදකලාව සිටීමට මුළු ගැන්යවති. එයස්ත් නැතයහාත්
සමූහයන් අතර දී හා සමාජය තුළ දරුණු යලස හැසියරති. එයස්ම අනාගතයේ දී සිය ප‍්වුල්
තුළ දරුණු චරිත බවට ප‍්ත්යවති. එයහයින් ගෘහස්ථ ප‍්රචණ්ඩත්වය නිහඬව පිළිගත යුත්තක්
යනායේ. සිය ප‍්වුල තුළ ප‍්රචණ්ඩත්වය ප‍්රථම වතාවට නිහඬව විඳ දරා සිටින කාන්තාව ඊට
එයරහිව නැගී යනාසිටින්යන් නම් ඉදිරි අනාගතයේ දී තව තවත් හිිංසනයන්ට යගාදුරු
වන්යන්මය.

මත්රවය, මත්ප‍්ැන් ප‍්රිහරණය යහවත් බීමත්කම යහෝ මානසික අසහනය නිසා ගෘහස්ථ
ප‍්රචණ්ඩත්වය සිදුවන බව මිථයා විශ්වාසයකි. ගෘහස්ථ ප‍්රචණ්ඩත්වයට ප‍්රධාන යේතුව
පීඩාවට ප‍්ත්කරන්නා හිිංසනයට භාජනය වන අය යකයරහි හිිංසාකාරී යලස, ප‍්රචණ්ඩ යලස
හැසිරීමට යතෝරා ගැනීමයි. ගෘහස්ථ ප‍්රචණ්ඩත්වයට යේතුව බැටකන කාන්තාවයේ වරද
යනායේ. ප‍්ර්යේෂණවලින් යප‍්නී යන්යන් ගෘහස්ථ ප‍්රචණ්ඩත්වය පිළිගත යුතු සාධාරණ
සිදුවීමක් යලස පිළියගන එවැනි සිද්ධීන්ට විරුද්ධධව නීතියේ සහාය ලබාගැනීමට කාන්තාවන්
අදිමදි කරනා බවය. යකයස් වුවත් ගෘහස්ථ ප‍්රචණ්ඩත්වය නීතියයන් දඬුවම් ලැබිය හැකි
වරදකි. එය නීති වියරෝී, සමාජය විසින් පිළිගත යනාහැකි අප‍්වාදාත්මක හැසිරීමකි. එයස්ම
කාන්තා මානව අයිතිවාසිකම් කඩ කිරීමකි. ශ්ර ලිංකා ජනරජයේ 2005 අිංක 34 දරන
ගෘහස්ථ ප‍්ච
ර ණ්ඩ කි්රයා වැළැක්වීයම් ප‍්නතට අනුව ගෘහස්ථ ප‍්රචණ්ඩත්වය යනු
යප‍්ෞද්ධගලික ස්වභාවයේ සමීප‍් සම්බන්ධතාවකින් බැඳි පුද්ධගලයන් අතර නිවයස් ප‍්රිසරය තුළ
දී යහෝ ඉන් පිටත දී හටගන්නා හිිංසනයයි. යමම ප‍්රචණ්ඩකාමී කි්රයාවන් ශාරීරික, ලිිංගික
යහෝ උද්ධයේගශලී හිිංසන විය හැකිය.

Medical research has shown that domestic violence can have serious repercussions on women’s physical and
psychological wellbeing. By witnessing domestic violence at home children sometimes withdraw into isolation or
behave violently towards peers and society. In future some may behave violently towards their own families. It is
therefore not acceptable to suffer domestic violence in silence. Women who tolerate the first instance of violence will
often be vulnerable to experience more violence if she does not stand up against it. If a woman or child suffers
domestic violence in any family that is a ‘broken family’ and the incident should be reported and action must be taken,
even if it means separation, if all other attempts at resolving the violence do not work.

It is a misconception that domestic violence takes place because of the use of drugs, or alcohol and stress. It is
important to recognize that domestic violence takes place because the abuser or perpetrator chooses to act violently
towards the victim-survivor. Domestic violence is never the fault of the woman who is battered. Research shows that
women are reluctant to use laws and procedures because they believe domestic violence is acceptable and in some
instances justifiable. However, the law penalises domestic violence because it is illegal and abusive behaviour which
is not socially acceptable. It is also a violation of women’s human rights. The Prevention of Domestic Violence Act,
No. 34 of 2005 in Sri Lanka defines domestic violence as violence that occurs within the home or outside between
individuals in a close relationship. It could take the form of physical, sexual or emotional abuse.

You might also like