You are on page 1of 18

සිප් නැණ 2022 - 5 ශ්‍රේණිය පළමුවන

මාර්ගගත පෙරහුරු පරීක්ෂණය


Total points 35/40

0 of 0 points

පාසලේ නම *

Sri Pangnananda Primary School

පාසලේ සංගණන අංකය *

01612

ශිෂ්‍යයා/ශිෂ්‍යාවගේ නම *

Harshani Bhagya

ඔබ අයත්වන කලාපය *

මීගමුව

මීගමුව නොවන
ප්‍රශ්න  සියල්ලට ම පිළිතුරු සපයන්න.  35 of 40 points

කාලය පැය 01 

දී ඇති උපදෙස් අනුව ඊට යටින් ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක 01 සහ 02 සඳහා මුලින් දී ඇති රූපයට ආදේශනය කළ හැකි රූපය


තෝරන්න.

01. * 1/1

(1)

(2)

(3)
02. * 1/1

(1)

(2)

(3)

ප්‍රශ්න අංක 03 සහ 04 සඳහා දී ඇති රූපයට ඉතා හොඳින් ගැළපෙන වචන


අඩංගු පිළිතුර තෝරන්න.

03. * 1/1

(1) ආනයනික - ඉන්ධන - ප්‍රවාහනය

(2) සාගරය - ආනයනික - ගුවන

(3) ගුවන - ගල්අඟුරු - දේශීය


( ) ගු ල්අඟු රු දේ

04. * 1/1

(1) පක්ෂීන් - වෙළෙඳුන් - ඖෂධ

(2) දැව - ඖෂධ - ආහාර

(3) සතුන් - සෙවණ - දැව

05. කුඩා සතාගේ සිට ලොකු සතා දක්වා පිළිවෙළින් ලියූ පේළිය *1/1
තෝරන්න.

(1) හාවා, ගෝනා, මීයා, අලියා

(2) මීයා, ගෝනා, හාවා, අලියා

(3) මීයා, හාවා, ගෝනා, අලියා

06. විශාල ගෙඩියේ සිට කුඩා ගෙඩිය දක්වා පිළිවෙළින් ලියූ පේළිය *1/1
තෝරන්න.
(1) මිදි, අඹ, ගස්ලබු, කොස්

(2) අඹ, මිදි, ගස්ලබු, කොස්

(3) කොස්, ගස්ලබු, අඹ, මිදි

* නිවැරදි ව ලියා ඇති වාක්‍යය තෝරන්න.

07. * 1/1

(1) අපි සමගියෙන් වසය කරමු.

(2) අපි සමගියෙන් වාසය කරමු.

(3) අප සමගියෙන් වාසය කරමු.

08. * 1/1

(1) ගංගාවේ ඉහළට වර්ෂාව ලබී ඇත.

(2) ගංගාවේ ඉහළට වර්ෂව ලැබී ඇත.

(3) ගංගාවේ ඉහළට වර්ෂාව ලැබී ඇත.

‍* රටාව හඳුනාගෙන හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න.


09. * 1/1

(1) 3

(2) 2

(3) 1

10. * 1/1

(1) 40

(2) 42

(3) 46
දී ඇති රූපයේ ක්‍රිකට්වලට කැමති ළමයින් ඍජුකෝණාස්‍රයෙන් ද,
අත්පන්දුවලට කැමති ළමයින් ත්‍රිකෝණයෙන් ද, පාපන්දුවලට කැමති ළමයින්
සමචතුරස්‍රයෙන් ද දැක්වෙයි. ඒ ඇසුරින් ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න.

11. ක්‍රිකට්, අත්පන්දු, පාපන්දු යන තුනට ම කැමති ළමයා කවුරුන් ද ? * 1/1

(1) කමල්

(2) අමර

(3) සුනිල්

12. ක්‍රිකට් සහ අත්පන්දු යන දෙකට පමණක් කැමති ළමයි කවුරුන් ද ? * 1/1

(1) අමල් සහ කමල්

(2) අමර සහ සුදත්

(3) කමල් සහ සරත්


13. පාපන්දු  සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙකට පමණක් කැමති ළමයා *1/1
කවුරුන් ද ?

(1) සරත්

(2) පැතුම්

(3) අමර

ප්‍රශ්න අංක 14 සහ 15 සඳහා අනෙක් වචන සමග නොගැළපෙන වචනයක්


ඇති වචන පේළිය තෝරන්න.

14. * 1/1

(1) බෝංචි - ගෝවා - කැරට් - ලීක්ස්

(2) රතු - කහ - වර්ණ - නිල්

(3) මේසය - පුටුව - ඇඳ - අල්මාරිය

15. * 1/1

(1) කැත්ත - පිහිය - ගිරය - මන්නය

(2) වාහන - කාරය - බසය - ලොරිය

(3) ට‍ බෙර වු ක් බෙර ම්මැ ට්ටම


(3) ගැට‍
බෙරය - දවුල - යක්බෙරය - තම්මැට්ටම

16. නිවස : කාමර නම් රෝහල  : ....................... * 1/1

(1) බෙහෙත්

(2) ඇඳන්

(3) වාට්ටු

17. කාරය  : ඉන්ධන නම් පෑන  : ...................... * 1/1

(1) ලිවීම

(2) තීන්ත

(3) සායම්

18. A, B, C, සහ D යන එක් එක් ත්‍රිකෝණය තුළ ඇති විශාල ම *1/1


ඉලක්කම භාවිත කර සෑදිය හැකි කුඩා ම සංඛ්‍යාව කුමක් ද ?
(1) 9 875

(2) 5 789

(3) 5 879

කොටුවේ සඳහන් ඉංග්‍රීසි අකුරු සහ වචන අනුව අංක 19 සහ 20 ප්‍රශ්නවලට


පිළිතුරු සපයන්න.

19. අර්ථවත් වාක්‍යයක් ලබා දෙන අකුරු ගැළපීම කුමක් ද ? * 1/1

(1) CDGB

(2) AEDB

(3) AFGB

20. ප්‍රාර්ථනාවක් කියවෙන අකුරු ගැළපීම කුමක් ද ? * 1/1

(1) CHBG

(2) EFAB

(3) CHFG
21. සමන්තට රුපියල් 50.00ක් වැඩිපුර ලැබෙන ලෙස ගයන්ත සහ *1/1
සමන්ත අතර රුපියල් 500.00ක් බෙදූ විට සමන්තට ලැබෙන මුදල
කෙතෙක් ද ?

(1) රුපියල් 200.00

(2) රුපියල් 250.00

(3) රුපියල් 275.00

22. 1 සිට 10 තෙක් ඇති සංඛ්‍යාවලින් එක ළඟ ඇති සංඛ්‍යා දෙකක් *1/1


එකතු කළ විට,

(1) ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබේ.

(2) ඔත්තේ සංඛ්‍යාවක් ලැබේ.

(3) ඉරට්ටේ හෝ ඔත්තේ සංඛ්‍යාවක් ලැබේ.

23. අධික වර්ෂාව නිසා සිදුවිය හැකි බලවත් ම හානිය වන්නේ, * 0/1

(1) බෝග වගාවන් ජලයෙන් යට වීම ය.

(2) ගංගා, ඇළ දොළ පිටාර ගැලීම ය.

(3) නාය යාමෙන් ගෙවල් දොරවල් යට වී ජීවිත විනාශ වීම ය.

Correct answer
(3) නාය යාමෙන් ගෙවල් දොරවල් යට වී ජීවිත විනාශ වීම ය.

24. කැලෑ එළි කිරීමෙන් සිදුවිය හැකි ප්‍රබල ම හානිය වන්නේ, * 1/1

(1) වැස්ස අඩු වී නියඟය ඇති වීම ය.

(2) දැව මිල විශාල වශයෙන් පහත වැටීම ය.

(3) කුරුල්ලන්ට කැදලි සෑදීමට තැන් නැති වීම ය.

25. කැඩපතක් ඉදිරියේ සිටගත් කාන්තාවක තම රූපය දක්වමින් කරන *1/1


ලද පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය විය හැක්කේ,

(1) මෙම කැඩපතේ දැක්වෙන තැනැත්තිය මගේ මවගේ සුළු මව යි.

(2) මෙම කැඩපතේ දැක්වෙන තැනැත්තිය මගේ සුළු මව යි.

(3) මෙම කැඩපතේ දැක්වෙන තැනැත්තිය මගේ මවගේ එක ම දියණිය යි.

26. මෝටර් රථයක් ඉන්ධන ලීටරයකින් කිලෝමීටර 10 ක් ගමන් කරයි. 0/1


ගමනක දුර කිලෝමීටර 120 කි. එම ගමනින් හරි අඩක් ගමන් කර ආපසු
පැමිණීමට මෙම මෝටර් රථයට වැයවෙන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද
?

(1) ලීටර 12

(2) ලීටර 24

(3) ලීටර 6
Correct answer

(1) ලීටර 12

27. පහත දී ඇති සටහන ඇසුරින් කුමන සම්බන්ධතාව නිවැරදි ද යන්න *0/1
තෝරන්න.

(1) (2)

(3)

Correct answer
Correct answer

(2)

28. මුදල් පසුම්බියක රුපියල් 670.00 ක මුදලක් මුදල් නෝට්ටු හතරකින් *1/1
තිබේ. එහි ඇත්තේ,

(1) රුපියල් 500.00 රුපියල් 50.00 සහ රුපියල් 20.00 ඇතුළත් මුදල් නෝට්ටු
හතරකි.

(2) රුපියල් 500.00 රුපියල් 100.00 රුපියල් 50.00 සහ රුපියල් 20.00 ඇතුළත්
මුදල් නෝට්ටු හතරකි.

(3) රුපියල් 100.00 රුපියල් 50.00 සහ රුපියල් 20.00 ඇතුළත් මුදල් නෝට්ටු
හතරකි.

29.  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 09 වන වරට 2015 දී *0/1


පැවැත්වෙයි. මෙම තරගාවලිය වසර 4කට වරක් පැවැත්වෙන බැවින් 25
වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත වර්ෂය විය
හැක්කේ,

(1) 2079

(2) 2051

(3) 2031

Correct answer

(1) 2079
30. හිස්තැනට ගැළපෙන සංකේතය තෝරන්න. * 1/1

(1)

(2)

(3)

31. නිවැරදි ප්‍රකාශය තෝරන්න. * 1/1

(1) 999 + 888 + 777 + 7 = 2671

(2) 999 + 555 + 222 + 5 = 1771

(3) 333 + 222 + 111 + 1 = 787

32. කමිසයකට බොත්තම් 6 බැගින් ද, ගවුමකට බොත්තම් 3 බැගින් ද *1/1


යොදා ගෙන මසා නිම කරන ලද කමිස හා ගවුම් සංඛ්‍යාව 05කි. අවශ්‍ය වූ
මුළු බොත්තම් සංඛ්‍යාව 24කි. එහි තිබූ කමිස සංඛ්‍යාව කීය ද?
(1) 3 කි.

(2) 2 කි.

(3) 4 කි.

33. ගුරුවරයෙකුගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර 800කි. ඔහු *0/1
උදෑසන පාසල් යන විට මුළු දුරෙන් 3/4 ක් ගොස් ආපසු නිවසට පැමිණ
නැවත පාසැලට පැමිණියේ ය. ඔහු ගමන් කළ මුළු දුර කොපමණ ද ?

(1) 2 km

(2) 2000 km

(3) 1000 km

Correct answer

(1) 2 km

34. ක්‍රීඩා කරන විට දී අකිල සිටියේ පෝළිමක ය. ඔහු සිටි තැන
‍‍ සිට *1/1
ක්‍රීඩකයන් 7 දෙනෙකු ඉදිරියෙන් ද 5 දෙනෙකු පිටුපසින් ද විය. මම සිටියේ
පෝළිමේ හරි මැද ය. එසේ නම් මා සිටියේ පෝළිමේ කී වෙනියාට ද ?

(1) 6 වෙනියාට ය.

(2) 7 වෙනියාට ය.

(3) 8 වෙනියාට ය.

35. ක්‍රීඩාපිටියක වටේ නිල් පැහැති කොඩි 10 ක් එකිනෙක අතර පරතරය *1/1
සමාන වන අයුරින් සිටුවා ඇත. එම නිල් කොඩි දෙකක් අතරට රතු
කොඩියක් බැගින් සිටුවීමට කටයුතු කළේ නම්, අවශ්‍ය වන රතු කොඩි
සංඛ්‍යාව,
(1) 04 කි.

(2) 06 කි.

(3) 10 කි.

36. දින 30 ක් සහිත මාසයක ඉරිදා, සඳුදා දින 5 බැගින් තිබේ. එම මාසයේ *1/1
25 වැනිදා කුමන දවසක් ද ?

(1) සඳුදා

(2) බදාදා

(3) අඟහරුවාදා

37. ඉතා කඩිසර ව වැඩ කරන දමිත දුටු මාමා ඔහුව උපමා කරන ලද්දේ, * 1/1

(1) ගොළුබෙල්ලෙකුට ය.

(2) ඉබ්බෙකුට ය.

(3) කුහුඹුවෙකුට ය.

38. මගේ පියාගේ වැඩිමහල් සහෝදරියගේ මවට මා ඇමතිය යුතු *1/1


වන්නේ,

(1) නැන්දා කියා ය.

(2) පුංචි කියා ය.

(3) ආච්චි කියා ය.


39. මෙම පොලිස් නිලධාරියා දෙනු ලබන මාර්ග සංඥාව වන්නේ, * 1/1

(1) ඉදිරියෙන් හා පසුපසින් එන්න.

(2) ඉදිරියෙන් සහ පසුපසින් පැමිණෙන සියලු ම වාහන නතර කරනු.

(3) වම්පසින් පැමිණෙන වාහන ඉදිරියට ගමන් කරන්න.

40. පාලම, මාවත, තාරක, කාලය, ........... හිස්තැනට ගැළපෙන පිළිතුර *1/1
තෝරන්න.

(1) යානය

(2) යනවා

(3) සායම

This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

 Forms

You might also like