You are on page 1of 6

යයෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?

By admin on August 12, 2015

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින්ද 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමඟ අත්සන්ද කිරීමට
උත්සාහ කරන විස්තීේණ ආේික ගිවිසුමකි. (Comprehensive Economic Partnership
Agreement – CEPA) එමඟින්ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන්ද අංශයන්ද
නිදහස්ත කරගැනීම ඉන්දියාරේ අභිලාෂයයි.

1. රදරට අතර භාණ්ඩ අරලවිය.

2. රදරට අතර රස්තවා අරලවිය.

3. එක් රටකට අරනක් රටින්ද ආරයෝජකයන්දරේ පැමිණීම.

4. රදරට අතර පුද්ගලයන්දරේ නිදහස්ත සංක්‍රමණය.

ඉහත කී ඉතා සංකීේණ දෑ ඇතුලත් සීපා ගිවිසුම ගැන කීමට කලින්ද පහත දෑ ගැන
විපරම් කළ යුතුය.

ආර්ථික ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම.

නූතන රලෝකරේ යුධමය ආක්‍රමණ මඟින්ද රටවල් අල්ලා ගැනීම සිදුවන්දරන්ද නැත. එරස්ත
වුවද බලවත් රටවල් තම අධිරාජය රගාඩ නඟා ගැනීම සඳහා පහසු වන රස්ත බටහිර
රටවල් මූලිකත්වය රගන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කරගනිමින්ද
ගිවිසුම් මඟින්ද කුඩා සහ ආේික වශරයන්ද දුේවල රටවල් ආේික වශරයන්ද ආක්‍රමණය
කර එම රටවල ඇති සම්පත් සූරා ගැනීමට හැකිවන රලස නීතිරීති සකසා රගන ඇත.
එමඟින්ද ආේික වශරයන්ද තම පාලනයට නතු කරගන්දනා වූ කුඩා රහෝ දුේවල රටවල්
තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජය නායකයින්ද පත්කර ගැනීමට ක්‍රියාකිරීම
නවීන රලෝකරේ සිදුවන ක්‍රියාදාමයයි. එවන්ද රූකඩ නායකයින්ද හට බලරේ සිටීමට නම්
ඉහත සඳහන්ද බලවත් රටවල ආේික ශක්තිය අවශය වන අතර එමඟින්ද සුළු
පිරිසකරේ සුභසාධනය සඳහා කුඩා රහෝ දුේවල රටවල මහජනතාවට පීඩාකාරී
තත්ත්වයන්ද යටරත් ජීවත් වීමට සිදුරේ. රමම ආේික ආක්‍රමණයන්දරේ මුල් පියවර
වනුරේ නිදහස්ත රවළඳ ගිවිසුම් (FTA) හා ආේික සහරයෝගීතා ගිවිසුම් රේ.
(Comprehensive Economic Partnership Agreement – CEPA)

රබාරහෝවිට රමම ගිවිසුම් ද්වීපාේශවික වන අතර ඇතැම්විට ඒවා බහුපාේශවික වන


අවස්තථාද ඇත. ඇරමරිකාව රමම ගිවිසුම් අත්සන්ද කිරීරම් පරිණතයින්ද වන අතර 1778
සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්දරගන්ද මුළු ඇරමරිකාවම ගිවිසුම් මඟින්ද ලියා ගන්දනා
රතක් ගිවිසුම් සිය ගණනක් තමන්දරේ වාසියට අත්සන්ද කරගත් ඇරමරිකාව රමවැනි
ආේික ගිවිසුම් අත්සන්ද කිරීරම් ප්‍රමුඛයන්ද බවට පත්වී ඇත. මෑත කාලරේදී රනාරයකුත්
ගිවිසුම් මඟින්ද ඇරමරිකාව තම ආේික අධිරාජයය පතුරුවා ගත ආකාරය ඇරමරිකානු
ජාතික රජෝන්ද පේකින්දස්ත විසින්ද ලියන ලද “Confessions of Economic Hit Man”, (ආේික
ඝාතකරයකුරේ පාරපාච්චාරණය) සහ “Secrets History of American
Empire”(ඇරමරිකානු අධිරාජයරේ රහස්ත ඉතිහාසය) යන රපාත්වල මනාව සඳහන්ද රවයි.

රමහිදී පළමුව සිදුවනුරේ ආේිකමය වශරයන්ද බලගතු රටවල් ඔවුන්දට නතු කරගත
යුතු යැයි හැරගන සම්පත් ඇති ස්තවාධීන රාජයයන්ද අධයයනය කිරීම සඳහා බලගතු
රටවල දක්ෂ නිලධාරීන්ද හා වෘත්තිකයන්දරගන්ද සමන්දවිත කණ්ඩායම් රයදවීමයි. එම
කණ්ඩායම් විසින්ද කරනු ලබන ඉතාමත් ගැඹුරු අධයයනයකින්ද පසුව එම කුඩා රහෝ
දුේවල රාජයරේ පාලන තන්දර වල ඇති සියළු අඩුපාඩු තුළින්ද රිංගාගත හැකිවන රලස
සූක්ෂමව ගිවිසුම් සකස්ත කරන අතර එම ගිවිසුම් පහසුරවන්ද රත්රුම්ගත රනාහැකිවන
රස්ත සංකීේණ කර රලාව ඇති රනාරයකුත් රවළඳ ගිවිසුම් වල රකාන්දරද්සිද ඇතුලත්
රකරේ. එමඟින්ද රමම ගිවිසුම් රකාන්දරද්සි වලින්ද රේරීයාමට කුඩා රහෝ දුේවල රාජයයට
රනාහැකිවන අතර ද්වීපාේශවික බැවින්ද ඒ ගැන පැමිණිලි කිරීමට පවා ආයතනයක්
රනාමැතිවනු ඇත. එරස්ත සකස්ත කරගන්දනා ගිවිසුම රතෝරාගත් රාජයයට ඉිරිපත්
කරනුරේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රරේ ආේිකය රගාඩනැගීම
සඳහා ඉිරිපත් කරන ආේික සහරයෝගීතා ගිවිසුමක් රලසයි. එයට සමගාමීව කුඩා
රහෝ දුේවල රාජයරේ ඉහල නිලතල දරණ ඉත්තන්ද කිහිප රදරනකු මුදලට රහෝ රවනත්
යම් වරප්‍රසාදවලට බා ගැනීමද සිදුරේ. ඉන්ද පසුව ඔවුන්ද බලගතු රරේ වන්දි භේටයින්ද
බවට පත්රවමින්ද රයෝජනා කර ඇති ආේික ගිවිසුම ලස්තසන ආදර කතාවක් රලස
වේණනා කරමින්ද තම රට ගලවා ගැනීමට ඇති එකම ක්‍රමය රයෝජිත ගිවිසුම බවට දැඩි
ප්‍රචාරයක් රගන යයි. රම් සඳහා බලගතු රරේ තානාපති කාේයාලද ඉිරිපත් වන අතර
පුවත්පත් ආයතන පවා රමම ගිවිසුම වේණනා කිරීමට රයාදා ගැනීමට ඔවුන්ද පසුබට
රනාරේ. ඉන්දපසු රමම ගිවිසුම අත්සන්ද කිරීම එම රාජය රදක අතර නායකයන්දරේ රාජය
සංචාරයක් තුළ කලබලරයන්ද කරගැනීමට බලපෑම් සිදු කරයි. එරස්ත අත්සන්ද කරන ලද
ගිවිසුරමන්ද අවසානරේදී කුඩා රාජයය බලගතු රාජයරේ ග්‍රහණයට හසුවූ ආේිකයක්
ඇති රටක් බවට පත් කරයි.
ඉන්ියානු ආර්ථික අධිරාජ්‍ය සිහිනය සහ ඉන්ු ශ්‍රී ලංකා යවළඳ ගිවිසුම.

ඉන්දියානුවන්ද විසින්ද ඉතා සූක්ෂම රලස ශ්‍රී ලංකාරේ ඇති දුේවලකම් මනාව අධයයනය
කර ඉන්දියාවට වාසි වන අයුරින්ද සකස්ත කළ ඉහත කී ශ්‍රී ලංකාරේ සිටි ඉන්දදීය
ඒජන්දතවරු වැන්දනන්ද මඟින්ද පුනපුනා අගයකරවන ලද එම නිදහස්ත රවළඳ ගිවිසුම ශ්‍රී
ලංකාරේ වාණිජ රදපාේතරම්න්දතුව රවත 1998 අරගෝස්තතු මස ඉිරිපත් කරන ලදුව
ඉතාමත් කලබලකාරී රලස මාස 4ක් වැනි රකටි කාලයකදී සාකච්ඡා වට 4ක් පමණක්
අවසන්ද කර එවකට ශ්‍රී ලාංකීය ජනාධිපතිනියරේ ඉන්දදීය සංචාරය තුළදී 1998 රදසැම්බේ
මස අත්සන්ද තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසරේ සිට එම ඉන්දදු ලංකා නිදහස්ත
රවළඳ ගිවිසුම ක්‍රියාත්මක වී ඇත. රමම ගිවිසුම මඟින්ද ශ්‍රී ලාංකීය අපනයනය වැඩිවී
නැති අයුරු පහත ප්‍රස්තථාරරයන්ද දැක්රේ.

ඉහත ප්‍රස්තථාරරේ දැක්රවන පරිි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාරේ මුළු
අපනයනය 70% කට වැඩි අගයකින්ද ඉහල රගාස්ත ඇතත්, නිදහස්ත රවළඳ ගිවිසුමක් සහිත
ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇරමරිකානු රඩාලේ මිලියන 500කට
පමණ සීමාවී අවුරුදු 10ක් පුරාම එකතැන පල් රවමින්ද පවතියි.

ඉහත කී ඇ.රඩා. මිලියන 500 පමණ අපනයනයද වැඩි වශරයන්ද ඛණිජ රතල් ආශ්‍රිත
නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්ද, විදුලි උපකරණ, පරිප්පපු සහ කේපි රලස ශ්‍රී ලංකා
අපනයන මණ්ඩලරේ දත්ත අනුව රපනී යයි. රමයද වැඩි වශරයන්ද ඉන්දියානුවන්ද විසින්දම
කරරගන යාම ගිවිසුරම් අසාේථකභාව තවත් පැහැිලි කරයි.

යයෝජිත ඉන්ියානු සීපා ගිවිසුම.

ඉහත කරුණු අනුව ඉන්දියාව විසින්ද ලංකාව රවත රයෝජනා කර ඇති විස්තීේණ ආේික
ගිවිසුම (CEPA) ඉතාමත් සුපරීක්ෂාකාරීව අධයයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින්ද
රයෝජිත CEPA ගිවිසුම මගින්ද භාණ්ඩ රවළඳාම, ආරයෝජනය, රස්තවා හා රදරට අතර
පුද්ගලයන්දරේ නිදහස්ත සංක්‍රමණය යන කරුණු සියල්ල ආවරණය වන බැවින්ද රමය
ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් බව පහත කරුණු වලින්ද පැහැිලි වනු ඇත.

ඉන්දියාරේ ජනගහනය මිලියන 1267 වන අතර එය ශ්‍රී ලාංකීය ජනගහනය රමන්ද 60


ගුණයකට වඩා වැඩි රේ. ඉන්දියාරේ ශ්‍රම බලකාය මිලියන 523 ක් වන අතර ශ්‍රී ලංකාරේ
ශ්‍රම බලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාරේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 37 ක්
වන අතර ශ්‍රී ලංකාරේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 0.35කි. එනම් ඉන්දියාරේ
රැකියා විරහිත ප්‍රමාණය ශ්‍රී ලංකාරේ රැකියා විරහිත ප්‍රමාණයට වඩා සිය ගුණයකටත්
වඩා වැඩිය. රමවන්ද වාතාවරණයක් යටරත් CEPA වැනි ගිවිසුමක් අත්සන්ද කිරීම ශ්‍රී
ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයරේ සැබෑ අභිලාෂයන්ද රමානවාදැයි
තේකානුකුලව පට සිතිය හැකියි. CEPA ගිවිසුම රයෝජනා කිරීරම්දී ඉන්දියාරේ සැබෑ
ඉලක්කය වනු ඇත්රත් ඔවුනරේ ආරයෝජකයන්ද හා වෘත්තිකයන්ද රතාග වශරයන්ද
ලංකාවට පටවා ශ්‍රී ලංකාරේ ආේිකය ඉන්දියානු ග්‍රහණයට නතු කරරගන එමගින්ද
ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රජයක් පත් කරගැනීමට ආේිකමය වශරයන්ද විශාල
බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාරේ රමවැනි ප්‍රතිපත්ති අද රන්දපාලය සහ භූතානය වැනි
රටවල් පත්වී ඇති අභාගය සම්පන්දන තත්ත්වය අනුව පැහැිලිවම රපනී යයි.

චීනයේ සහ ඉන්ියායේ ආර්ථික වර්ථධනය

වසර 2000 ට ළඟාවන විට චීනය සහ ඉන්දියාව සම ආේික ස්තථානවල පසු වූරේ
ඇරමරිකානු රඩාලේ බිලියන දහසකට (ට්‍රිලියනයකට) ආසන්දන ආේික ශක්තියකින්ද
යුතුවයි. එරහත් ජාතයන්දතර මූලය අරමුදල (IMF) ආයතනරේ 2014 දත්තයන්ද අනුව චීන
ආේිකය ඇ.රඩා. ට්‍රිලියන 10 පසුකර ඇති අතර 2019 වනවිට එය ඇ.රඩා. ට්‍රිලියන 16
ඉක්මවා යන බව සඳහන්ද කර ඇත. එය දැනට ඇරමරිකාරේ ආේිකය පවතින
තත්ත්වයට ආසන්දන වීමකි. එරස්ත වුවද ආසියාරේ බලවතා වීමට අප රට වැනි කුඩා
රටවල් බිලි ගැනීමට උත්සාහ කරන ඉන්දියාව රම් වනවිට ඔවුන්දරේ ආේිකය වේධනය
කරරගන ඇත්රත් ඇ.රඩා. ට්‍රිලියන 2 කට පමණි. රම් අනුව අද චීනරේ ආේිකය
ඉන්දියාරේ ආේිකය රමන්ද 5 ගුණයකින්ද විශාල වී ඇත. IMF ආයතනරේ ගණන්ද බැලීමට
අනුව 2019 වනවිට ඉන්දියානු ආේිකයට ළඟාවිය හැක්රක් ඇ.රඩා. ට්‍රිලියන 3ක
අගයකට පමණි. එය ඒ වනවිට චීනරේ ආේිකයට වඩා ඇ.රඩා. ට්‍රිලියන 13කින්ද
පිටුපසින්ද සිටිනු ඇත. එබැවින්ද ඉන්දියාව හා චීනරේ ආේික තරඟරයන්ද සැබෑ රලසම
ජය ගැනීමට චීනය සමත් වී ඇතිබව පැහැිලිය.

චීනයයන් ඉන්ියාවට ඇ.ය ා. බිලියන 20ක ආධාර

ආසියාරේ බලවතා සහ රලාව රදවන ආේික බලවතා වන චීනය පසුගිය දස වසර තුළ
ශ්‍රී ලංකාවට මිරශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්ද ආරයෝජන සිදු කර ඇත. එම
චීන ආරයෝජනය හමුරේ වියරු වැටුණු ඉන්දියාව අපට රකරනහිලි කම් කළද, සැබෑ
සතයය නම් තම රටට ආරයෝජන රගන එන රලස ඉන්දියාව විසින්ද චීන අගමැති සී
ජින්දේපින්දේ මහතාරේ 2014 සැප්පතැම්බේ ඉන්දියානු සංචාරය තුළදී ඉල්ලීම් කළ බවත්,
දැනට චීනය ඉන්දියාරේ ප්‍රධානතම රවළඳ ගනුරදනුකරුවා බවත්, රදරට අතර රවළඳාම
ඇ.රඩා. බිලියන 66ක් බවත්, ඉන්ද ඇ.රඩා. බිලියන 50 කට වැඩි ප්‍රමාණයක් චීනරයන්ද
ඉන්දියාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනරේ
ප්‍රකාශනයක සඳහන්ද රේ. තවද ඉන්දියානු අගමැතිවරයාරේ ඉල්ලීම මත චීනය විසින්ද
ඉිරි වසර 5 තුළදී ඇ.රඩා. බිලියන 20 ක ආරයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකඟ වී
ඇති බවත් සඳහන්ද රේ. කරුණු එරස්ත බැවින්ද චීනය විසින්ද ශ්‍රී ලංකාරේ සිදු කරන ඇ.රඩා.
බිලියන 2 ක පමණ ආරයෝජන මඟින්ද ඉන්දියාරේ ආරක්ෂාවට තේජනයක් වන බව
පැවසීම හුරදක් ඉන්දියානු ආත්මාේථකාමී කතාවක් බව පැහැිලිය.

අප යතෝරාගත යුත්යත් ඉන්ියානු සීපා ගිවිසුමද? චීන ආයයෝජ්‍නද?

ඉන්දියාවට ගැති රනාවන ස්තවාධීන රාජයයක් රලස තව දුරටත් පැවීමට නම් ශ්‍රී ලංකාව
රකරස්තවත් CEPA වැනි ගිවිසුම් වලට අත්සන්ද තැබිය යුතු නැත. පසුගිය වකවානුරේදී
චීනය විසින්ද ශ්‍රී ලංකාවට මිරශීලී රලස ආරයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව
අනුගමනය කර ඇත්රත් මිරශීලී රනාවන ක්‍රියාපටිපාටියකි.

තත්ත්වය රමරස්ත බැවින්ද ශ්‍රී ලංකාවට තේජනය කරමින්ද සහ අනිසි බලපෑම් කරමින්ද
ඉන්දියාව විසින්ද ශ්‍රී ලංකාවට ලබාරදනවා යැයි කියන ආරයෝජන අප ඍජුවම ආරයෝජන
ලබාරදන චීනරයන්දම ඉන්දියාව ණයට ලබාගන්දනා මුදල් විය හැකිය. එබැවින්ද අප
ආරයෝජන ලබාගත යුත්රත් මුදල් තිරබන චීනරයන්දද නැතරහාත් චීනයට ණයගැති
ඉන්දියාරවන්දද යන්දන රතෝරා ගැනීම ශ්‍රී ලංකාරේ පාලකයින්දරේ වගකීමකි. ඉන්දියාරවන්ද
එවැනි ආධාර ලබාගැනීරම්දී ඉන්දියාරේ අනිසි බලපෑම් වලට අවනත වීමටද ශ්‍රී ලංකාවට
සිදුවන බව අප තරරේ මතක තබාගත යුතු කරුණකි.

එබැවින්ද අද ිනරේ ප්‍රබලම අවශයතාවය වනුරේ CEPA වැනි ගිවිසුම් අත්සන්ද කිරීම
රනාව ආරයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩ කිරීමට ඇති අවශයතාව
සහ අපරේ අයිතිය ඉන්දියාවට පැහැිලි කර දී චීන ආරයෝජන මගින්ද ශ්‍රී ලංකාව ියුණු
කර ගැනීමයි.

2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ්‍රී ලාංකීය වයවසායකයින්දරේ කරුණු
පැහැිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්දද රාජපක්ෂ මහතා විසින්ද සීපා ගිවිසුම
අත්සන්ද කිරීරමන්ද වැළකී සිටි අතර වත්මන්ද ජනාධිපති ගරු මමත්‍රීපාල සිරිරස්තන
මැතිතුමාද ඔහුරේ ධූර කාලය පටන්දගත් විගසම ශ්‍රී ලාංකීය තරුණ වයවසායකයින්දරේ
මණ්ඩලය හමුවූ අවස්තථාරේ සීපා ගිවිසුම රහෝ ශ්‍රී ලංකාවට අහිතකර එවැනි රවනත්
ගිවිසුම් කිසිවක් අත්සන්ද රනාකරන බවට සහතික වී තිබීම රරේ වාසනාවකි. රම්
වනවිටත් ඉන්දියානුවන්ද සතු කේමාන්දත සහ වයාපාර විශාල ප්‍රමාණයක් ලංකාරේ ඇති
අතර ඒවාරයන්ද අධික රලස වාසි ලබාගනුරේ ඉන්දියාවයි. අප ඇත්ත වශරයන්දම කළයුතු
වනුරේ ඉහත කී ඉන්දියානු ආරයෝජන මගින්ද ඔවුන්ද රපාරරාන්දදු වූ රද් ඉෂ්ඨ කර ඇත්ද
යන්දන පිළිබඳව මනා අධයයනයක් සිදු කිරීමයි. ඒ මන්දදයත් රලාව සිදුවන තවත් ආේික
ප්‍රහාරයක් නම් සංවේධන වයාපෘීන්ද සහ සංවේධනයට ඇති ඉඩකඩම් ලබාරගන ඒවා
දීේඝ කාලීනව සංවේධනය රනාකර තබාරගන තවත් රටක සංවේධනය අඩපණ
කිරීමයි. රමම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළද සිදුවන්දරන්ද දැයි රසායා බැලීම රටට ආදරය
කරන සියළු රද්ශපාලඥයන්දරේ යුතුකමක් වනු ඇත. ශ්‍රී ලාංකිකයන්ද විසින්ද ලබාරගන
ඇති යම් යම් වයාපෘති සඳහා විශාල රලස පරීක්ෂණ පවත්වා දඬුවම් කළද ඉන්දියානුවන්ද
සතු වයාපෘති මගින්ද රටට හානි වී ඇති සිද්ධීන්ද එකකටවත් පරීක්ෂණ පවත්වා රහෝ
දඬුවම් කර ඇති බව අප රකාතැනකවත් දැක නැත.

රටක තරුණ පරපුයර්ථ වගකීම

ඉහත සඳහන්ද රලස රයෝජිත ගිවිසුම් මගින්ද රටක අනාගතය පත්විය හැකි අවධානම්
තත්ත්වයන්ද ගැන විරේෂරයන්දම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්දරේ ජනප්‍රිය
සමාජ රවේ අඩවි මගින්ද අදහස්ත සාකච්ඡා කළ යුතුය. ඒ මන්දද යත් රදරටක් අතර
විරේෂරයන්දම විශාල රටක් සමඟ අත්සන්ද කරනා ගිවිසුම් නැවත හැරවිය රනාහැකි
ගිවිසුම් වන බැවින්ද ඒවාරයන්ද අත්වන අනිටු ඵල විපාක විඳින්දනට සිදු වනුරේ තරුණ
පරම්පරාවට සහ ඔවුන්දරේ දූ දරුවන්දට වන බැවිනි. එබැවින්ද සීපා ගිවිසුම ගැන
අධයයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව
ඔවුන්ද ඉතා තින්ද අවරබෝධ කරගත යුතුය.

සැකසුම – සමන්ත කුමාරසිංහ.

You might also like