You are on page 1of 6

http://www.cepaepa.

com/

සීපපා ගිවිසුම සහ තරුණ ඔබබේ බහට දවස

සීපපා ගිවිසුම යනු ඉන්දියපාව විසින් 2003 වසබරේ සිට ශ‍‍්‍රී ලලංකපාව සමග අත්සන් කිරීමට උත්සපාහ කරන විසස්තීරණ ආරේථික
ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමගින් ශ‍‍්‍රී ලලංකපාව සහ ඉන්දියපාව
අතර පහත සඳහන් අලංශයන් නිදහසස් කර ගගැනීම ඉන්දියපාබවේ අභිලපාෂයය.

1. බදරට අතර භපාණ්ඩ අබලවිය


2. බදරට අතර බසසේවපා අබලවිය
3. එක් රටකට අබනක් රටින් ආබයයෝජකයන්බගේ පගැමිණීම
4. බදරට අතර පුද්ගලයන්බගේ නිදහසස් සලංක‍මණ

ඉහත කී ඉතපා සලංකීරේණ දදෑ ඇතුළත් සීපපා ගිවිසුම ගගැන කීමට කලින් පහත දදෑ ගගැන විපරම් කළ යුතුය.

ආරේථික ආක‍මණ මඟින් රටවල් අල්ලපා ගගැනීම.

නූතන බලයෝකබයේ යුධමය ආක‍මණ මඟින් රටවල් අල්ලපා ගගැනීම සිදුවන්බන් නගැත. එබසසේ වුවද බලවත් රටවල් තම
අධිරපාජජ්‍යයන් බගගොඩනඟපා ගගැනීම සඳහපා පහසු වන බසසේ බටහිර රටවල් මූලිකත්වය බගන ඇති සලංවිධපාන හරහපා නව නීති
සම්පපාදනය කර ගනිමින් ගිවිසුම් මගින් කුඩපා සහ ආරේථික වශබයන් දුරේවල රටවල් ආරේථික වශබයන් ආක‍මණය කර එම
රටවල ඇති සම්පත් සූරපාගගැනීමට හගැකිවන බලස නීතිරීති සකසපා බගන ඇත. එමඟින් ආරේථික වශබයන් තම පපාලනයට
නතු කරගන්නපා වු කුඩපා බහයෝ දුරේවල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රපාජජ්‍ය නපායකයන් පත්කර ගගැනීමට
ක‍‍්‍රියපාකිරීම නවීන බලයෝකබයේ සිදුවන ක‍‍්‍රියපාදපාමයය. එවන් රූකඩ නපායකයන් හට බලබයේ සිටීමට නම් ඉහත සඳහන් බලවත්
රටවල ආරේථික ශක්තිය අවශජ්‍ය වන අතර එමගින් සුළු පිරිසකබගේ සුභසපාධනය සඳහපා කුඩපා බහයෝ දුරේවල රටවල
මහජනතපාවට පීඩපාකපාරී තත්ත්වයන් යටබත් ජීවත් වීමට සිදු බවේ. බමම ආරේථීක ආක‍මණයන්බගේ මුල් පියවර වනුබයේ
නිදහසස් බවබළඳ ගිවිසුම් (FTA) හපා ආරේථික සහබයයෝගීතපා ගිවිසුම් බවේ. (Comprehensive Economic Partnership
Agreements – CEPA).බබගොබහයෝවිට බමම ගිවිසුම් ද්වීපපාරේශික වන අතර ඇතගැම් විට එවපා බහුපපාරේශවික වන අවසස්ථපාද
ඇත. ඇබමරිකපාව බමම ගිවිසුම් අත්සන් කිරීබම් පරිණතයන් වන අතර 1778 සිට 1819 දක්වපා රතු ඉන්දියපානුවන්බගන්
මුළු ඇබමරිකපාවම ගිවිසුම් මගින් ලියපා ගන්නපා බතක් ගිවිසුම් සිය ගණනක් තමන්බගේ වපාසියට අත්සන් කරගත්
ඇබමරිකපාව බමවගැනි ආරේථික ගිවිසුම් අත්සන් කිරීබම් ප‍මුඛයන් බවට පත්වී ඇත. මදෑත කපාලබයේදී බනගොබයකුත් ගිවිසුම්
මඟින් ඇමරිකපාව තම ආරේථික අධිරපාජජ්‍යය පතුරුවපා ගත් ආකපාරය ඇබමරිකපානු ජපාතික බජයෝන් පරේකින්සස් විසින් ලියන ලද
”Confessions of Economic Hit Man”, (ආරේථික ඝපාතකයකුබගේ පපාබපගොච්චපාරණය) සහ ”Secret History of
American Empire”, (ඇබමරිකපානු අධිරපාජජ්‍යබයේ රහසස් ඉතිහපාසය) යන බපගොත්වල මනපාව සඳහන් බවය.

බමහිදී පළමුව සිදුවනුබයේ ආරේථිකමය වශබයන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යගැය හගැබගන සම්පත් ඇති
සස්වපාධීන රපාජජ්‍යයන් අධජ්‍යයනය කිරීම සඳහපා බලගතු රටවල දක්‍ෂ නිළධපාරීන් හපා වවෘත්තිකයන්බගන් සමන්විත කණ්ඩපායම්
බයදවීමය. එම කණ්ඩපායම් විසින් කරනු ලබන ඉතපාමත් ගගැඹුරු අධජ්‍යයනයකින් පසුව එම කුඩපා බහයෝ දුරේවල රපාජජ්‍යබයේ
පපාලන තන්ත‍වල ඇති සියලූ අඩුපපාඩු තුළින් රිලංගපා ගත හගැකිවන බලස සූක්‍ෂමව ගිවිසුම් සකසස් කරන අතර එම ගිවිසුම්
පහසුබවන් බත්රුම්ගත බනගොහගැකිවන බසසේ සලංකීරේණ කර බලගොව ඇති බනගොබයකුත් බවබළඳ ගිවිසුම්වල බකගොන්බද්සිද
ඇතුලත් බකබරේ. එමඟින් බමම ගිවිසුබම් බකගොන්බද්සි වලින් බබේරීයපාමට කුඩපා බහයෝ දුරේවල රපාජජ්‍යයට බනගොහගැකි වන අතර
ද්වීපපාරේශික බගැවින් ඒ ගගැන පගැමිණිලි කිරීමටපාම පවපා ආයතනයක් බනගොමගැති වනු ඇත. එබසසේ සකසස් කරගන්නපා ගිවිසුම
බතයෝරපාගත් රපාජජ්‍යයට ඉදිරිපත් කරනුබයේ එම රටට ඇති ආදරය හපා හිතවත්කම නිසපා එම රබටේ ආරේථිකය බගගොඩගගැනීම
සඳහපා ඉදිරිපත් කරන ආරේථික සහබයයෝගිතපා ගිවිසුමක් බලසය. එයට සමගපාමීව කුඩපා බහයෝ දුරේවල රපාජජ්‍යබයේ ඉහල නිලතල
දරණ ඉත්තන් කිහිපබදබනකු මුදලට බහයෝ බවනත් යම් වරප‍සපාදවලට බිලීබපා ගගැනීමද සිදු බවේ. ඉන් පසුව ඔවුන් බලගතු
රබටේ වන්දිභටේටයන් බවට පත්බවමින් බයයෝජනපා කර ඇති ආරේථික ගිවිසුම ලසස්සන ආදර කථපාවක් බලස වරේණනපා කරමින්
තම රට ගලවපා ගගැනීමට ඇති එකම ක‍මය බයයෝජිත ගිවිසුම බවට දගැඩි ප‍චපාරයක් බගනයය. බම් සදහපා බලගතු රබටේ
තපානපාපති කපාරේයපාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවපා බමම ගිවිසුම වරේණනපා කිරීමට බයගොදපා ගගැනීමට ඔවුන්
පසුබට බනගොබවේ. ඉන්පසු බමම ගිවිසුම අත්සන් කිරීම එම රපාජජ්‍යයන් බදක අතර නපායකයන්බගේ රපාජජ්‍ය සලංචපාරයක් තුළ
කලබලබයන් කරගගැනීමට බලපදෑම් සිදුකරය. එබසසේ අත්සන් කරන ලද ගිවිසුබමන් අවසපානබයේදී කුඩපා රපාජජ්‍යය බලගතු
රපාජජ්‍යබයේ ග‍හණයට හසුවු ආරේථිකයක් ඇති රටක් බවට පත්කරය.

ඉන්දියපානු ආරේථික අධිරපාජජ්‍යය සිහිනය සහ ඉන්දු ශ‍‍්‍රී ලලංකපා බවබළඳ ගිවිසුම.

ඉන්දියපානුවන් විසින් ඉතපා සූක්‍ෂම බලස ශ‍‍්‍රී ලලංකපාබවේ ඇති දුරේවලකම් මනපාව අධජ්‍යයනය කර ඉන්දියපාවට වපාසි වන අයුරින්
සකසස් කළ ඉහත කී ශ‍‍්‍රී ලලංකපාබවේ සිටි ඉන්දීය ඒජන්තවරු වගැන්නන් මගින් පුනපුනපා අගයකරවන ලද එම නිදහසස් බවළඳ
ගිවිසුම ශ‍‍්‍රී ලලංකපාබවේ වපාණිජ බදපපාරේතබම්න්තුව බවත 1998 අබගයෝසස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතපාමත් කලබලකපාරී
බලස මපාස 4 ක් වගැනි බකටි කපාලයකදී සපාකච්ඡපා වට 4 ක් පමණක් අවසන් කර එවකට ශ‍‍්‍රී ලපාලංකීය ජනපාධිපතිනියබගේ
ඉන්දීය සලංචපාරය තුළ දී 1998 බදසගැම්බරේ මස අත්සන් තබන ලද අතර 2000 වසබරේ ජනවපාරි මපාසබයේ සිට එම ඉන්දු-
ලලංකපා නිදහසස් බවබළ`ද ගිවිසුම ක‍‍්‍රියපාත්මක වී ඇත. බමම ගිවිසුම මගින් භපාණ්ඩ බවබළඳපාම පමණක් ආවරණය වන අතර
එමඟින් ශ‍‍්‍රී ලපාලංකීය අපනයනය වගැඩිවී නගැති අයුරු පහත ප‍සස්ථපාරබයන් දගැක්බවේ.

ඉහත ප‍සස්ථපාරබයේ දගැක්බවන පරිදි 2005 සිට 2014 දක්වපා කපාලය තුළ ශ‍‍්‍රී ලලංකපාබවේ මුළු අපනයනය 70% කට වගැඩි
අගයකින් ඉහළ බගගොසස් ඇතත්, නිදහසස් බවබළඳ ගිවිසුමක් සහිත ඉන්දියපාවට අපනයනය කර ඇති මුළු වටිනපාකම
ඇබමරිකපානු බඩගොලරේ මිලියන 500 කට පමණ සීමපාවී අවුරුදු 10 ක් පුරපාම එකතගැන පල්බවමින් පවතිය.

ඉහත කී ඇ.බඩගො. මිලියන 500 ක පමණ අපනයනයද වගැඩි වශබයන් ඛණිජ බතල් ආශ‍‍්‍රිත නිෂස්පපාදන, සත්ව ආහපාර, විදුලි
රරැුහගැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කවේපි බලස ශ‍‍්‍රී ලලංකපා අපනයන මණ්ඩලබයේ දත්ත අනුව බපනීයය. බමයද වගැඩි
වශබයන් ඉන්දියපානුවන් විසින්ම කරබගනයපාම ගිවිසුබම් අසපාරේථකභපාව තවත් පගැහගැදිලි කරය.

බයයෝජිත ඉන්දියපානු සීපපා (CEPA) ගිවිසුම.

ඉහත කරුණු අනුව ඉන්දියපාව විසින් ලලංකපාව බවත බයයෝජනපා කර ඇති විසස්තීරණ ආරේථික ගිවිසුම (CEPA) ඉතපාමත්
සුපරික්‍ෂපාකපාරීව අධජ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියපාව විසින් බයයෝජිත CEPA ගිවිසුම මගින් භපාණ්ඩ බවළඳපාම,
ආබයයෝජනය, බසසේවපා හපා බදරට අතර පුද්ගලයන්බගේ නිදහසස් සලංක‍මණ යන කරුණු සියල්ල ආවරණය වන බගැවින් බමය
ලලංකපාවට ඉතපාමත් අවපාසිදපායක ගිවිසුමක් බව පහත කරුණුවලින් පගැහගැදිලිවනු ඇත.

ඉන්දියපාබවේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ‍‍්‍රී ලපාලංකීය ජනගහනය බමන් 60 ගුණයකට වඩපා වගැඩිබවේ.
ඉන්දියපාබවේ ශ‍මබලකපාය මිලියන 523 ක් වන අතර ශ‍‍්‍රී ලලංකපාබවේ ශම
‍ බලකපාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියපාබවේ රකියපා
විරහිත ප‍මපාණය මිලියන 37 ක් වන අතර ශ‍‍්‍රී ලලංකපාබවේ රරැුකියපා විරහිත ප‍මපාණය මිලියන 0.35 කි. එනම් ඉන්දියපාබවේ
රකියපා විරහිත ප‍මපාණය ශ‍‍්‍රී ලලංකපාබවේ රකියපා විරහිත ප‍මපාණයට වඩපා සිය ගුණයකටත් වඩපා වගැඩිය. බමවන් වපාතපාවරණයක්
යටබත් CEPA වගැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ‍‍්‍රී ලලංකපාවට වපාසිදපායක වනවපා යගැය පවසන අයබගේ සගැබදෑ අභිලපාශයන්
බමගොනවපාදගැය තරේකපානුකූලව අපට සිතිය හගැකිය. CEPA ගිවිසුම බයයෝජනපා කිරීබම්දී ඉන්දියපාබවේ සගැබදෑ ඉලක්කය වනු
ඇත්බත් ඔවුනබගේ ආබයයෝජකයන් හපා වවෘත්තිකයන් බතගොග වශබයන් ලලංකපාවට පටවපා ශ‍‍්‍රී ලලංකපාබවේ ආරේථිකය ඉන්දියපානු
ග‍හණයට නතු කරබගන එමගින් ඉන්දියපාවට නගැටවිය හගැකි රූකඩ රපාජජ්‍යයක් පත් කරගගැනීමට ආරේථිකමය වශබයන්
විශපාල බලපදෑම් සිදු කිරීමය. ඉන්දියපාබවේ බමවගැනි ප‍තිපත්ති අද බන්පපාලය සහ භූතපානය වගැනි රටවල් පත්වී ඇති
අභපාගජ්‍යසම්පන්න තත්ත්වය අනුව පගැහගැදිලිවම බපනීයය.

චීනබයේ සහ ඉන්දියපාබවේ ආරේථික වරේධනය

වසර 2000 ට ලඟපාවනවිට චීනය සහ ඉන්දියපාව සම ආරේථික සස්ථපානවල පසු වූබයේ ඇබමරිකපානු බඩගොලරේ බිලියන දහසකට
(ටි‍ලියනයකට) ආසන්න ආරේථික ශක්තියකින් යුතුවය. එබහත් ජපාතජ්‍යන්තර මූලජ්‍ය අරමුදල (IMF) ආයතනබයේ 2014
දත්තයන් අනුව චීන ආරේථිකය ඇ.බඩගො. ටි‍ලියන 10 පසු කර ඇති අතර 2019 වන විට එය ඇ.බඩගො. ටි‍ලියන 16 ඉක්මවපා
යන බව සඳහන් කර ඇත. එය දගැනට ඇබමරිකපාබවේ ආරේථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එබසසේ වුවද ආසියපාබවේ
බලවතපා වීමට අප රට වගැනි කුඩපා රටවල් බිලිගගැනීමට උත්සපාහ කරන ඉන්දියපාව බම් වනවිට ඔවුන්බගේ ආරේථීකය වරේධනය
කරබගන ඇත්බත් ඇ.බඩගො. ටි‍ලියන 2 කට පමණි. බම් අනුව අද චීනබයේ ආරේථිකය ඉන්දියපාබවේ ආරේථිකය බමන් 5
ගුණයකින් විශපාල වී ඇත. IMF ආයතනබයේ ගණන් බගැලීමට අනුව 2019 වන විට ඉන්දියපානු ආරේථිකයට ලඟපාවිය
හගැක්බක් ඇ.බඩගො. ටි‍ලියන 3 ක අගයකට පමණි. එය ඒ වනවිට චීනබයේ ආරේථිකයට වඩපා ඇ.බඩගො. ටි‍ලියන 13 කින්
පිටුපසින් සිටිනු ඇත. එබගැවින් ඉන්දියපාව හපා චීනබයේ ආරේථික තරගබයන් සගැබදෑ බලසම ජයගගැනීමට චීනය සමත් වී ඇති
බව පගැහගැදිලිය.

චීනබයන් ඉන්දියපාවට ඇ.බඩගො. බිලියන 20 ක ආධපාර.


ආසියපාබවේ බලවතපා සහ බලගොව බදවන ආරේථික බලවතපා වන චීනය පසුගිය දසවසර තුළ ශ‍‍්‍රී ලලංකපාවට මිත‍ශීලී ප‍තිපත්තියක්
අනුගමනය කරමින් ආබයයෝජන සිදු කර ඇත. එම චීන ආබයයෝජනය හමුබවේ වියරු වගැටුනු ඉන්දියපාව අපට බකබනහිලිකම්
කළද, සගැබදෑ සතජ්‍යය නම් තම රටට ආබයයෝජන බගනඑන බලස ඉන්දියපාව විසින් චීන අගමගැති සී ජින්ගේපින්ගේ මහතපාබගේ
2014 සගැප්තගැම්බරේ ඉන්දියපානු සලංචපාරය තුළ දී ඉල්ලීම් කළ බවත්, දගැනට චීනය ඉන්දියපාබවේ ප‍ධපානතම බවබළඳ
ගනුබදනුකරුවපා බවත්, බදරට අතර බවබළඳපාම ඇ.බඩගො. බිලියන 66 ක් බවත්, ඉන් ඇ.බඩගො. බිලියන 50 කට වගැඩි
ප‍මපාණයක් චීනබයන් ඉන්දියපාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනබයේ ප‍කපාශනයක
සදහන් බවේ. තවද ඉන්දියපානු අගමගැතිවරයපාබගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.බඩගො. බිලියන 20 ක
ආබයයෝජන ඉන්දියපාව තුළ සිදු කිරීමට එකගවී ඇති බවත්, ස`දහන් බවේ. කරුණු එබසසේ බගැවින් චීනය විසින් ශ‍‍්‍රී ලලංකපාබවේ සිදු
කරන ඇ.බඩගො. බිලියන 2 ක පමණ ආබයයෝජන මගින් ඉන්දියපාබවේ ආරක්‍ෂපාවට තරේජනයක් වන බව පගැවසීම හුබදක්
ඉන්දියපානු ආත්මපාරේථකපාමී කතපාවක් බව පගැහගැදිලිය.

අප බතයෝරපාගත යුත්බත් ඉන්දියපානු සීපපා (CEPA) ගිවිසුමද? චීන ආබයයෝජනද?

ඉන්දියපාවට ගගැති බනගොවන සස්වපාධීන රපාජජ්‍යයක් බලස තවදුරටත් පගැවතීමට නම් ශ‍‍්‍රී ලලංකපාව බකබසසේවත් CEPA වගැනි
ගිවිසුම්වලට අත්සන් තගැබිය යුතු නගැත. පසුගිය වකවපානුබවේදී චීනය විසින් ශ‍‍්‍රී ලලංකපාවට මිත‍ශීලි බලස ආබයයෝජන ලබපාදී
ඇති අතර ඉන්දියපාව අනුගමනය කර ඇත්බත් මිත‍ශීලී බනගොවන ක‍‍්‍රියපාපටිපපාටියකි.

තත්ත්වය බමබසසේ බගැවින් ශ‍‍්‍රී ලලංකපාවට තරේජනය කරමින් සහ අනිසි බලපදෑම් කරමින් ඉන්දියපාව විසින් ශ‍‍්‍රී ලලංකපාවට
ලබපාබදනවපා යගැය කියන ආබයයෝජන, අපට සවෘජුවම ආබයයෝජන ලබපාබදන චීනබයන්ම ඉන්දියපාව ණයට ලබපාගන්නපා මුදල්
විය හගැකිය. එබගැවින් අප ආබයයෝජන ලබපාගතයුත්බත් මුදල් තිබබන චීනබයන්ද නගැතබහගොත් චීනයට ණය ගගැති
ඉන්දියපාබවන්ද යන්න බතයෝරපා ගගැනීම ශ‍‍්‍රී ලලංකපාබවේ පපාලකයන්බගේ වගකීමකි. ඉන්දියපාබවන් එවගැනි ආධපාර ලබපාගගැනීබම්දී
ඉන්දියපාබවේ අනිසි බලපදෑම්වලට අවනත වීමටද ශ‍‍්‍රී ලලංකපාවට සිදුවන බව අප තරබයේ මතක තබපාගතයුතු කරුණකි.
එබගැවින් අද දිනබයේ ප‍බලම අවශජ්‍යතපාවය වනුරැුබයේ CEPA වගැනි ගිවිසුම් අත්සන් කිරීම බනගොව ආබයයෝජනය කිරීමට මුදල්
ඇති චීනය සමඟ සමීපව වගැඩකිරීමට ඇති අවශජ්‍යතපාව සහ අපබගේ අයතිය ඉන්දියපාවට පගැහගැදිලි කර දී චීන ආබයයෝජන
මගින් ශ‍‍්‍රී ලලංකපාව දියුණු කර ගගැනීමය.
2005 වසබරේ සිට 2014 වසර දක්වපා කපාලය තුළදී ශ‍‍්‍රී ලපාලංකීය වජ්‍යවසපායකයන්බගේ කරුණු පගැහගැදිලි කිරීම මත හිටපු
ජනපාධිපති මහින්ද රපාජපක්‍ෂ මහතපා විසින් සීපපා ගිවිසුම අත්සන් කිරීබමන් වගැළකී සිටි අතර වත්මන් ජනපාධිපති ගරු
මමතී‍පපාල සිරිබසසේන මගැතිතුමපාද ඔහුබගේ ධුර කපාලය පටන්ගත් විගසම ශ‍‍්‍රී ලපාලංකීය තරුණ වජ්‍යවසපායකයන්බගේ මණ්ඩලය
හමුවූ අවසස්ථපාබවේ සීපපා ගිවිසුම බහයෝ ශ‍‍්‍රී ලලංකපාවට අහිතකර එවගැනි බවනත් ගිවිසුම් කිසිවක් අත්සන් බනගොකරන බවට
සහතිකවී තිබීම රබටේ වපාසනපාවකි. බම් වනවිටත් ඉන්දියපානුවන් සතු කරේමපාන්ත සහ වජ්‍යපාපපාර විශපාල ප‍මපාණයක් ලලංකපාබවේ
ඇති අතර ඒවපාබයන් අධික බලස වපාසි ලබපාගනුබයේ ඉන්දියපාවය. අප ඇත්ත වශබයන්ම කළයුතු වනුබයේ ඉහත කී
ඉන්දියපානු ආබයයෝජන මගින් ඔවුන් බපගොබරගොන්දු වු බද් ඉෂස්ට කර ඇද්ද යන්න පිළිබදව මනපා අධජ්‍යයනයක් සිදුකිරීමය. ඒ
මන්දයත් බලගොව සිදුවන තවත් ආරේථික ප‍හපාරයක් නම් සලංවරේධන වජ්‍යපාපවෘතීන් සහ සලංවරේධනයට ඇති ඉඩකඩම් ලබපාබගන
ඒවපා දිරේඝ කපාලීනව සලංවරේධනය බනගොකර තබපාබගන තවත් රටක සලංවරේධනය අඩපණ කිරීමය. බමම ක‍‍්‍රියපාවලිය ශ‍‍්‍රී ලලංකපාව
තුළද සිදුවන්බන්දගැය බසගොයපා බගැලීම රටට ආදරය කරන සියළු බද්ශපපාලඥයන්බගේ යුතුකමක් වනු ඇත. ශ‍‍්‍රී ලපාලංකිකයන්
විසින් ලබපාබගන ඇති යම් යම් වජ්‍යපාපවෘති ස`දහපා විශපාල බලස පරික්‍ෂණ පවත්වපා දඩුවම් කළද ඉන්දියපානුවන් සතු වජ්‍යපාපපාර
මගින් රටට හපානිවී ඇති සිද්ධීන් එකකටවත් පරීක්‍ෂණ පවත්වපා බහයෝ දඩුවම් කර ඇති බව අප බකගොතගැනකවත් දගැක නගැත.

රටක තරුණ පරපුබරේ වගකීම


ඉහත සඳහන් බලස බයයෝජිත ගිවිසුම් මගින් රටක අනපාගතය පත්විය හගැකි අවදපානම් තත්ත්වයන් ගගැන විබශසේෂබයන්ම
තරුණ පරපුර දගැනුවත් විය යුතු අතර ඔවුන්බගේ ජනප‍‍්‍රිය සමපාජ බවබේ අඩවි මගින් අදහසස් සපාකච්ඡපා කළ යුතුය. ඒ මන්ද යත්
බදරටක් අතර විබශසේෂබයන්ම විශපාල රටක් සමග අත්සන් කරනපා ගිවිසුම් නගැවත හගැරවිය බනගොහගැකි ගිවිසුම් වන බගැවින්
ඒවපාබයන් අත්වන අනිටු ඵල විපපාක විඳින්නට සිදු වනුබයේ තරුණ පරම්පරපාවට සහ ඔවුන්බගේ දූ දරුවන්ට වන බගැවිනි .
එබගැවින් සීපපා ගිවි‍්‍රිසුම ගගැන අධජ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුබරේ අයතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතපා
තදින් අවබබයෝධ කරගත යුතුය.

සීපපා ගිවිසුබම් ඇති අවදපානම පිළිබඳ වගැඩි විසස්තර පහත බවබේ අඩවි මපාරේගබයන් දගැනුවත් විය හගැක. www.nocepa.com

You might also like