You are on page 1of 2

🙏කුම්භන් කලය 🙏🙏

කුම්භන් කලය හින්ූන් විසින් පූජා අවස්ථාවලදී අනිවාර්යයයන් සාදන පූජා අංගයකි.
එමගින් යේවාශිර්වාදයත් ,සකල යසෞභාග්යයත් බැතිමතුන් බලාය ාය ාත්තු
යවනවා.විවිධ පූජා කුම්භන් තියේ.ගයන්ෂ කුම්භන් ,මහා ලක්ෂ්මී කුම්භන් ,පූර්ණා
කුම්භන් ඒවයින් සමහ ක්ෂ්.හින්ු බැතිමතුන් කුම්භන් කලය මගින් යදව්යන්
නීරෑ නය වන බවද විශ්වාස ක යි.

කුම්භන් නිර්මාණයට අවශ්ය ේ ව්ය 🙏🙏🙏


🙏යලෝහ කලයක්ෂ්(යමය පිත්තල ,ඇලුමිනියම් ,තඹ වැනි ඕනෑම ය ාහ කලයක්ෂ් වූවාට
කමක්ෂ් නැත)
🙏එකම ප් මාණයේ නීය ෝගී අඹ යකාල 5 ක්ෂ්.
🙏 මුඩ්ඩ සමග ය ා යගඩියක්ෂ් (කුම්භන් කලය අද සාදනවනම් ය දින ය ා
යගඩිය ක්ෂ් මවත්ව යකදි ක ා කහ වතුය ගි වා තබා ගත යුතුව.)
🙏ය ාගත් ජලය
🙏යකාකැඩුණු සහ ස්ව යක්ෂ්
🙏ක දමුංගු වැනි සුවද ේ ව්ය
🙏 ුර්වාවි තණ ස්ව යක්ෂ්
🙏සමන් පිච්ච ම
🙏තිලක තැබීමට සන්දනම් ,කුංකුම
🙏ම මාලයක්ෂ්
🙏 පිරිසිු සලුවක්ෂ්
🙏 සහ ඇතිරෑ තැටියක්ෂ්
🙏🙏🙏🙏🙏🙏

සාදන ආකා ය 🙏🙏

🙏 ලමුව කලයයන් 3/4 වන රිදි ය ාගත් ජලය පු වන්න.එම ජලයට යනාකැඩුනු


සහ ,ක දමුංගු වැනි සුවද ේ ව්ය ,ුර්වාවි තණ ස්ව ය ,සමන්⁣ පිච්ච ම
දමන්න.
🙏දැන් අඹ යකාල 5 කලය වයේට තබන්න .
🙏කහ දියය බහා තැබූ ය ා යගඩිය අඹ යකාල 5 මැදින් තබන්න
🙏 දැන් කුංකුම හා සන්දනම් වලින් ය ා යගඩිටත්,අඹ යකාල 5ත් තිලක තියන්න.
🙏 කලයය ස්වස්තිකය යහෝ ඕම් ලකුණ (1 රෑ ය) යහෝ යේව මෑණියන්යග සලකුණ
යහෝ අදින්න.නැත්නම් තිලකයක්ෂ් තියන්න.
🙏දැන් කුම්භන් කලයේ ය ා යගඩිය වයේට සලුව දමන්න.
🙏දැන් කුම්භන් කලයට ම මාලය දමන්න.
🙏දැන් කුම්භන් කලය සහ ඇතිරෑ තැටිය මත තබා පූජා වත්වන ස්ථානයේ
තබන්න .(යේව රෑ යේ යසකින් )
වැදගත් කරැණු :🙏🙏🙏🙏🙏🙏🙏
🙏යමම කුම්භන් කලය දවස් 3 ක්ෂ් තියබන්නට හැය න්න.
🙏3 යවනි දවයසන් සු කුම්භයේ ජලය ානය ක න්න යහෝ යගවත්යත ඉසීමට යහෝ
සුුසු රිදි යයාදා ගන්න.
🙏ය ා යගඩිය ආහා යට ගන්න පුළුවන් (එමගින් ශරී අභ්යන්ත ය පිරිසිු/
ාරිශුේධ වන බව විශ්වාසයයි ).තවද ය ා යගඩිය ප් ධාන යදා ඉදිරිපිට අයත
තිබියයදිම බිදින්නත් පුළුවන් (යමයින් එම නිවයස වස් යදාස් ුරැයවන බව
මතයයි)තවද මා දන්නා හිතවතුන් යම් ය ා යගඩිය යගවත්යත වල දමයි,එවිට
යගවත්යත භූමි යදෝෂ හව යන බව ඔවුන්යග් විශ්වාසයයි.
🙏සහ ,සහ දමන බුනට දමන්න.
🙏අඹ යකාල 5 සුුසු රිදි බැහැ ක න්න
🙏යමය කලයුතු වියශ්ෂ දිනයක්ෂ් යනාමැත. 🙏යදවියන්යග දින වලදී වියශ්ෂයයන්ම
යමය සාදන්න.යේව ආශිර්වාදය වැඩියයන් ලබා ගන්න .

You might also like