You are on page 1of 2

නැකත් ගන යෝනි වෘක්ෂාදී චක්‍රය

නැකත් ගණ යෝනි වෘක්ෂ ලිංග නාඩි පක්ෂි ගෝත්‍ර වර්ණ


අස්විද දේව අශ්ව ගොඩක පුරුෂ පූර්ව රාජාලිය මරිචි බ්‍රාහ්මණ
බෙරන මානුෂ ඇත් නෙල්ලි පුරුෂ මධ්‍ය ක්ෂත්‍රීය
කැති රාක්ෂ එඵුදෙන* අත්තික්කාස්ත්‍රී අන්ත්‍ය වෛශ්‍ය
රෙහෙණ මානුෂ සර්ප මාදන් පුරුෂ අන්ත්‍ය ශුද්‍ර
මුවසිරස දේව සැපිණි* කළුවර නපුංශක මධ්‍ය අත්‍රි පංචම
අද මානුෂ සුනඛ කිහිරි පුරුෂ පූර්ව බකමූණ සංකර
පුනාවස දේව බලල් උණ පුරුෂ පූර්ව බ්‍රාහ්මණ
පුෂ දේව එලු බෝ+ පුරුෂ මධ්‍ය ක්ෂත්‍රීය
අස්ලිස රාක්ෂ බැලලි* දොඹ+ ස්ත්‍රී අන්ත්‍ය වශිෂ්ට වෛශ්‍ය
මා රාක්ෂ මූෂික නුග+ පුරුෂ අන්ත්‍ය ශුද්‍ර
පුවපල් මානුෂ මූෂිකදෙන*කෑල+ ස්ත්‍රී මධ්‍ය පංචම
උත්‍රපල් මානුෂ ගවදෙන* අලිරි+ ස්ත්‍රී පූර්ව කාක සංකර
හත දේව මීදෙන* දිඹුල් ස්ත්‍රී පූර්ව අංගිර බ්‍රාහ්මණ
සිත රාක්ෂ ව්‍යාග්‍ර බෙලි පුරුෂ මධ්‍ය ක්ෂත්‍රීය
සා දේව මීගොන් කුඹුක් පුරුෂ අන්ත්‍ය වෛශ්‍ය
විසා රාක්ෂ ව්‍යාග්‍රදෙන*සපු ස්ත්‍රී අන්ත්‍ය ශුද්‍ර
අනුර දේව මුවදෙන* මූනමල් ස්ත්‍රී මධ්‍ය කුක්කුට පුලස්ති පංචම
දෙට රාක්ෂ මුවා වැටකේ+ පුරුෂ පූර්ව සංකර
මුල රාක්ෂ සුනඛී ඉඹුල්+ නපුංශක පූර්ව බ්‍රාහ්මණ
පුවසල මානුෂ වැදිරි* හෝපළු+ ස්ත්‍රී මධ්‍ය ක්ෂත්‍රීය
උත්‍රසල මානුෂ මුගටිදෙන*කොස්+ ස්ත්‍රී අන්ත්‍ය පුලඟ වෛශ්‍ය
සුවණ දේව වදුරා වරා+ පුරුෂ අන්ත්‍ය ශුද්‍ර
දෙනට සිංහදෙන* සමදරා ස්ත්‍රී මධ්‍ය මයුර පංචම
සියාවස වෙලඹ* කොලොන්නපුංශක පූර්ව කෘතු සංකර
පුවපුටුප මානුෂ සිංහයා මී අඹ+ පුරුෂ පූර්ව බ්‍රාහ්මණ
උත්‍රපුටුප මානුෂ ගොන් කොහොඹපුරුෂ මධ්‍ය ක්ෂත්‍රීය
රේවතී දේව ඇතිනි* මී + ස්ත්‍රී අන්ත්‍ය වෛශ්‍ය
රජ්ජු භූත
පාද පඨවි
කටිය
නාභි
බාහු
ශිරෝ
බාහු ආපෝ
නාභි
කටිය
පාද
පාද
කටිය
නාභි තේජෝ
බාහු
ශිරෝ
බාහු
නාභි
කටිය වායෝ
පාද
පාද
කටිය
නාභි
බාහු
ශිරෝ ආකාශ
බාහු
නාභි
කටිය
පාද

You might also like