You are on page 1of 5

භාණ්ඩ විකිණීම

ශ්‍රී ලංකාවේ භාණ්ඩ විකිණීවේ ගිවිසුේ සේබන්ධවෙන් 1896 අංක 11 දරන භාණ්ඩ විකිණීවේ ආඥා පනත අදාළ වේ.

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 2 වගන්තිෙ

භාණ්ඩ විකිණීවේ ගිවිසුමක් ෙනු, විකුණුේකරු විසින් ගැණුේකරු වවත “මිල” වලස හඳුන්වන මූලය ප්‍රතිෂ්ඨාවක් සඳහා
භාණ්ඩ වල හිමිකම පවරා වදන වහෝ පවරා දීමට එකඟ වන ගිවිසුමක් වේ.

වේ අනුව, භාණ්ඩ විකිණීවේ ගිවිසුමක් වමන්ම විකිණීමට එකඟවීවේ ගිවිසුමක්ද ඉහත නිර්වචනෙ තුළට ඇතුළත් වේ.

භාණ්ඩ විකිණීවේ ගිවිසුමක පදනම වන “භාණ්ඩ” ෙන්වනන් මුදල් හැර අවනකුත් සිෙලුම චංචල වේපල අදහස් වේ.

ඊට අමතරව, විකිණීවේ ගිවිසුමක් ෙටවත් විකිණීමට වපර භූමිවෙන් වවන්කර ගැනීමට එකඟ වූ වගා ද්‍රවයෙන් වහෝ
භූමිෙට සේබන්ධ වූ ඛනිජ වැනි ද්‍රවයෙද “භාණ්ඩ” වලස හඳුන්වයි.

වමකී භාණ්ඩ ප්‍රධාන වකොටස් 04 කි. එනේ,

1. පවත්නා භාණ්ඩ
ගිවිසුම ඇතිකර ගන්නා අවස්ථාවේ විකුණුේකරු සන්තකවේ පවත්නා භාණ්ඩ
2. අනාගත භාණ්ඩ
විකිණීවේ ගිවිසුම ඇතිකර ගැනීවමන් පසුව විකුණුේකරු විසින් අත්පත් කරගන්නා වහෝ නිශ්පාදනෙ කරනු
ලබන භාණ්ඩ
3. නිර්දිෂ්ඨ භාණ්ඩ
ගිවිසුම ඇති කරන අවස්ථාවේ වදපාර්ශවෙ ගනුවදනු කරගැනීමට එකඟ වූ හා හඳුනාගනු ලැබූ භාණ්ඩ උදා:
CPKN 0775 දරන වටොවෙෝටා ප්‍රිෙස් වමෝටර් රථෙ
4. අවිනිශ්චිත භාණ්ඩ
භාණ්ඩ විශාල වතොගෙක් පවතින විට ඉන් ඇණවුේ කරන ලද ෙේ වකොටසක් වහෝ ගිවිසුවේ වස්තු විෂෙ වන
භාණ්ඩෙ ඒ වන විටත් හඳුනාවගන වනොමැති වහවත් නිශ්චෙ වනොකල භාණ්ඩ
උදා: වී බුසල් 100 කින් බුසල් 25

භාණ්ඩ විකිණීවේ ගිවිසුමක් ඇතිවීම සඳහා මිල වලස හඳුන්වන මූලයමෙ ප්‍රතිෂ්ඨාවක් තිබිෙ යුතු නමුත් භාණ්ඩ වවනුවට
භාණ්ඩ හුවමාරු වකවරන ගිවිසුමක් මීට අදාළ වනොවේ.

Simpson vs. Connollyn / Alridge vs. Johnson


ගවයින් 52 ක් විකිණීමකදී එහි වටිනාකවමන් වකොටසක් බාර්ලි වතොගෙකින් හා ඉතිරිෙ මුදලින් වගවීම විකිණීවේ
ගිවිසුමක් වන බව.

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 59 වගන්තිෙ

විකුණුේකරු ෙනු, භාණ්ඩ විකුණා වහෝ විකිණීමට එකඟ වන වහෝ තැනැත්වතකි.

ගැණුේකරු ෙනු, භාණ්ඩ මිලදී ගන්නා වහෝ මිලදී ගැනීමට එකඟ වන තැනැත්වතකි.

1
By Dilru Dasanayake
භාණ්ඩ විකිණීවේ ගිවිසුමක් හා විකිණීමට එකඟ වීවේ ගිවිසුමක් අතර වවනස
විකිණීවේ ගිවිසුම විකිණීමට එකඟ වීවේ ගිවිසුම
 ගිවිසුම ඇතිවන අවස්ථාවේ විකුණුේකරුවේ  විකුණුේකරු විසින් අනාගත අවස්ථාවකදී
සන්තකවේ පවත්නා භාණ්ඩ විෂෙ වකොට අත්පත් කරගන්නා වහෝ නිෂ්පාදනෙ කරදීමට
ගැවන්. එකඟ වූ භාණ්ඩ විෂෙ වේ.

 හිමිකම ගැණුේකරු වවත පැවවරන  හිමිකම පසු අවස්ථාවකදී ගැණුේකරු වවත


ක්‍රිොත්මක කල ගිවිසුමකි. පැවවරන ක්‍රිොත්මක කල හැකි ගිවිසුමකි.

 ගැණුේකරු විසින් තම යුතුකේ පැහැර හැරිෙ  ගැණුේකරු විසින් තම යුතුකේ පැහැර හැරිෙ
වහොත් විකුණුේකරුට ඔහුට විරුේධව මිල වහොත් ගිවිසුම කඩකිරීම වවනුවවන් පමණක්
ඉල්ලා නඩු පැවරිෙ හැක. ප්‍රමාණ වනොකළ අලාභ ඉල්ලා ගැණුේකරුට
එවරහිව නඩු පැවරිෙ හැක.

 විකුණුේකරු තම යුතුකේ පැහැර හැරිෙ වහොත්  විකුණුේකරු තම යුතුකේ පැහැර හරිෙ වහොත්
ඔහුට එවරහිව අලාභ හා භාණ්ඩ භාරවදන ගැණුේකරුට ඔහුට එවරහිව අලාභ පමණක්
වලස ඉල්ලා නඩු පැවරිෙ හැක. ඉල්ලා නඩු පැවරිෙ හැක.

 පැවරුේකරු වවත හිමිකම පැවවරන නිසා  භාණ්ඩ වල හිමිකම ගැණුේකරු මත


භාණ්ඩ නැතිවීම වහෝ විනාශ වීම පිළිබඳ වනොපවතින නිසා භාණ්ඩ නැතිවීම වහෝ
අවදානම ගැනුේකරු දැරිෙ යුතුෙ. විනාශවීවේ අවදානම ගැණුේකරු විසින් දැරිෙ
යුතුෙ.

 ගිවිසුම සේපූර්ණ වූ වහාම භාණ්ඩ වල හිමිකම  අනාගත භාණ්ඩ වහෝ අයිතිෙ පැවරීම
ගැණුේකරු වවත පැවරුවා වසේ සැලවකන වකොන්වේසිෙකට ෙටත්ව සිදුවකවරන නිසා
නිසා භාණ්ඩවල අවදානම ගැණුේකරු වවත භාණ්ඩ වල අයිතිෙ ගැණුේකරු වවත මතු
පත්වේ. අවස්ථාවකදී පැවවරන වහයින් භාණ්ඩ වල
අවදානම විකුණුේකරු සතුවේ.

භාණ්ඩ විකිණීම සඳහා වූ ගිවිසුමක් සහ වැඩ ද්‍රවය ගිවිසුමක් අතර වවනස


භාණ්ඩ විකිණීවේ ගිවිසුමක මූලික අරමුණ ෙේ භාණ්ඩෙක හිමිකම, ෙේ මිලක් මත විකුණුේකරු විසින් ගැණුේකරු
වවත පැවරීම වන අතර, වැඩද්‍රවය ගිවිසුමක මූලික අරමුණ ශ්‍රමෙ, දක්ෂතාවෙ, ශිල්පීෙ ඥානෙ හා වකෞශලයෙ ෙන
කරුණු ප්‍රවෙෝජනෙට ගැනීමයි.

වැඩද්‍රවය ගිවිසුමකදී භාණ්ඩ පැවරීම වදවන තැන ගනී.

Lee vs. Griffin


වබොරු දත් කුට්ටමක් සාදාදීමට දන්ත වවදයවරො ඇතිකරගන්නා ගිවිසුමක ප්‍රමුඛස්ථානෙ හිමිවනුවේ ශ්‍රමෙ, දක්ෂතාව
වහෝ ශිල්පීෙ ඥානෙට වනොව ගිවිසුම ෙටවත් භාණ්ඩ පැවරීම වහෝ හුවමාරු වීමට වන නිසා එෙ භාණ්ඩ විකිණීම සඳහා
වූ ගිවිසුමක් වන බව.

2
By Dilru Dasanayake
Robinson vs. Graves
සිේධිෙ : වරේේස් විසින් වරොබින්සන් වවත අමුද්‍රවය සපො දී කිසිෙේ මුදලකට චිත්‍රෙක් ඇඳීමට භාරවදන ලදී.

තීන්දුව : වමවැනි ගිවිසුමක ප්‍රමුඛත්වෙ භාණ්ඩ පැවරීමට වඩා ශ්‍රමෙ, දක්ෂතාවෙ හා ශිල්පීෙ ඥානෙට හිමිවන
වහයින් වමකී ගිවිසුම වැඩ හා ද්‍රවය ගිවිසුමක් වන බව.

භාණ්ඩ විකිණීවේ ගිවිසුේ සඳහා භාණ්ඩ විකිණීවේ ආඥා පනවත් විධිවිධාන අදාළ වන නමුත් වැඩ හා ද්‍රවය ගිවිසුේ
සඳහා අදාළ වනුවේ සාමානය නීතිෙයි.

වැරදීම හා වයර්ථිකරණෙ
භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 07 වගන්තිෙ (වැරදීම)

නිර්දිෂ්ඨ භාණ්ඩ විකිණීවේ ගිවිසුමකදී ගිවිසුම සෑවදන අවස්ථාව වන විට විකුණුේකරුවේ දැනුමක් වනොමැතිව භාණ්ඩ
විනාශ වී තිබුවන් නේ එම ගිවිසුම බලරහිත වන්වන්ෙ.

Courturier vs. Hastie


සිේධිෙ : නැවක ප්‍රවාහනෙ වවමින් පැවති භාණ්ඩ වතොගෙක් විකිණීමට වදපාර්ශ්වෙක් විසින් ගිවිසුමක් ඇති
කරගත් නමුත් ඒ අවස්ථාව වන විට නැවේ කපිතාන්වරො විසින් එකී බදු වතොගෙ වවනත් අවෙකුට
විකුණා තිබු අතර පාර්ශ්වෙන් ඒ පිළිබඳව වනොදැනුවත් විෙ.

තීන්දුව : ගිවිසුම ඇතිවන අවස්ථාවේ එහි වස්තු විෂෙ වනොපැවතීම නිසා ගිවිසුම බලරහිත වන බව.

Barrow Lane & Ballard Ltd. vs. Phillips & Co. Ltd.
සිේධිෙ : ගබඩාවේ තිවබන බවට විශ්වාස කරන ලද රටකජු මලු 700 විකිණීම සඳහා පැමිණිලිකරුවන්
ගිවිසුමකට එළඹුණු නමුත් ගිවිසුම ඇති කරගත් අවස්ථාව වන විටත් ඉන් මලු 109 ක් අතුරුදහන්ව
තිබුණු අතර ගබඩාවේ ඉතිරිව තිබුවන් මළු 591 පමණි.

තීන්දුව : ගිවිසුම බලරහිත වන බව

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 08 වගන්තිෙ (වයර්ථිකරණෙ)

නිර්දිෂ්ඨ භාණ්ඩ විකිණීමට එකඟවීවේ ගිවිසුමකදී අවදානම ගැණුේකරු වවත මාරුවීමට වපර විකුණුේකරුවේ වහෝ
ගැණුේකරුවේ වදෝශෙකින් වතොරව එම භාණ්ඩ විනාශ වුවේ නේ එම ගිවිසුම බලරහිත වේ.

වේ වගන්තිෙ විකිණීමට ප්‍රථම හා විකිණීමට එකඟවීවමන් පසුව නිර්දිෂ්ඨ භාණ්ඩ විනාශ වීම සේබන්ධවෙන් අදාළ වේ.

Howell vs. Coutland


සිේධිෙ : A විසින් තම ඉඩවේ වගාකර ඇති අර්තාපල් වටොන් 200 විකිණීමට එකඟ වූ නමුත් අර්තාපල් වලට
හදිසිවේ වැළඳුනු වරෝගෙක් නිසා ඵලදාව අඩුවූ අතර Aට සැපයීමට හැකි වුවේ වටොන් 08 ක් පමණි.

තීන්දුව : ඵලදාව අසාර්ථක වීම මත ගිවිසුම බලරහිත වන බව.

Elphic vs. Barnes


සිේධිෙ : දින අටක පාවිච්චිවෙන් පසු අශ්වො සුදුසු තත්වෙක සිටින්වන් නේ පමණක් තමා එම අශ්වො මිලදී
ගන්නා බවට වූ වකොන්වේසිෙක් මත ගැණුේකරු අශ්වො ලබාගත් අතර වදපාර්ශ්වවේම වරදකින්
වතොරව වතවන දිනවේදී අශ්වො මිෙගිවේෙ.

තීන්දුව : අදාළ ගිවිසුම විකිණීමට එකඟවීවේ ගිවිසුමක් වහයින් වයර්ථවීම මගින් ගිවිසුම බලරහිත වී ඇති නිසා
විකුණුේකරු විසින් අලාභෙ විඳදරා ගත යුතු බව.

3
By Dilru Dasanayake
එවසේම වනොවබදිෙ හැකි ගිවිසුමකදී භාණ්ඩ වලින් වකොටසක් පමණක් විනාශ වී ඇත්වත් නේ එවැනි අවස්ථාවකද
ගිවිසුම බලරහිත වේ.

නමුත් ෙේ පාර්ශ්වෙක වදෝශෙකින් විනාශෙ සිදුවුවවහොත් එහි වගකීම අදාළ පාර්ශ්වෙ වවත පැවවරන අතර එහිදී ගිවිසුම
බලරහිත වනොවන නමුත් ගිවිසුේ කඩකිරීම මත අවනක් පාර්ශ්වෙට එවරහිව නඩු පැවරීමට නිර්වදෝෂී පාර්ශවෙට අයිතිෙ
ඇත.

එවසේම එවැනි අවස්ථාවක භාණ්ඩ වල හිමිකම/ අවදානම ගැණුේකරු වවත මාරු වී තිබුවන් නේ අදාළ භාණ්ඩ ඔහු වවත
භාරදී වනොතිබුණද අදාළ මිල වගවීමට ගැණුේකරු බැඳී සිටී.

භාණ්ඩ විනාශ වීම ෙන්වනන් භාණ්ඩ වල විනාශෙම පමණක් අදහස් වනොවන අතර ගිවිසුමක අරමුණු ඉටුකර ගත
වනොහැකි වන පරිදි අදාළ භාණ්ඩ ෙේ වවනසකට භාජනෙ වීමද ඊට ඇතුළත්ෙ. Horn vs. Minister of Food

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 23 වගන්තිෙ

විකුණුේකරුට බලරහිත කරනු ලැබිෙ හැකි හිමිකමක් ඇති අවස්ථාවකදී, ඔහුවේ එම බලරහිත කරනු ලැබීමට වපර
සේභාවවෙන් හා විකුණුේ හිමිකවේ වදෝෂෙ පිළිබඳව වනොදැන එම විකුණුේකරු භාණ්ඩ මිලදී ගත් ගැණුේකරුට පිරිසිදු
අයිතිෙක් ලැවේ.

වමම වගන්තිෙ බලරහිත කරනු ලැබිෙ හැකි ගිවිසුේ සේබන්ධවෙන් පමණක් අදාළ වේ.

උදා: වංචාව/ අවනිවේශනෙ මත අවලංගු කරනු ලැබිෙ හැකි ගිවිසුේ

දැනටමත් බලරහිත ගිවිසුේ සේබන්ධවෙන් වමෙ අදාළ වනොවේ.

උදා : ඒකපාර්ශවික වැරදීම මත බලරහිත වූ ගිවිසුේ

මිල නිෙම කිරීම


භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 9 (1) වගන්තිෙ

විකිණීවේ ගිවිසුමක මිල ගිවිසුම මගින්ම නිෙම කල හැක. එවසේ නැතවහොත් එයින් එකඟ වූ ආකාරෙකට මිල නිෙම
කරනු ලැබීමට ඉතිරි කර තැබිෙ හැක. එවසේ නැතවහොත් පාරිවභෝගිකෙන් අතර ගනුවදනු කිරීවේ ආකාරෙ මත මිල
නිර්ණෙ කලහැක.

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 9 (2) වගන්තිෙ

ඉහත විධිවිධාන අනුව මිල නිෙම වනොකරන විට ගැණුේකරු විසින් සාධරණ මිලක් වගවිෙ යුතුෙ. සාධාරණ මිල ෙන්න
එක් එක් නඩුවේ අවස්ථානුගත කරුණු මත රඳාපවති.

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 10 (1) වගන්තිෙ

මිල නිෙම කිරීම වතවන පාර්ශ්වෙක තක්වසේරුව අනුව කලයුතු වන්වන් නේ එකී වතවන පාර්ශ්වෙට එෙ තක්වසේරු
කල වනොහැකි නේ වහෝ එෙ වනොකරන්වන් නේ සේමුතිෙ මඟ හැවර්.

නමුත් භාණ්ඩ වතොගෙ වහෝ ඉන් වකොටසක් ගැණුේකරු වවත භාරදී ඔහු විසින් අත්පත් කරවගන සිටී නේ ඔහු ඒ සඳහා
සාධාරණ මිලක් වගවිෙ යුතුෙ.

භාණ්ඩ විකිණීවේ ආඥා පනත - 10 (2) වගන්තිෙ

වතවන පාර්ශ්වෙ එකී තක්වසේරු කිරීවමන් වැළකී සිටින්වන් විකුණුේකරුවේ වහෝ ගැණුේකරුවේ වරදකින් නේ
නිර්වදෝෂී පාර්ශ්වෙට සවදෝෂි පාර්ශ්වෙට එවරහිව අලාභ ඉල්ලා නඩු පැවරිෙ හැක. තක්වසේරුව අනුව විකිණීම සඳහා
එකඟ වී ඇතිවිට තක්වසේරුකරුවේ වනොසැලකිල්ල වහෝ වැරදීම මත එෙ ඉවත ලිෙ වනොහැක.

4
By Dilru Dasanayake
Cambel vs. Edwards
තක්වසේරුකරුවේ වංචාව වහෝ අපසහාෙකත්වෙ මත එකී තක්වසේරුව අභිවෙෝගෙට ලක්කල හැකි බව.

Arenson vs. Arenson


තක්වසේරුකරු විසින් තම තක්වසේරුවට මුළුමනින්ම සාවදය පදනමකින් ක්‍රිොකර ඇතිවිට වනොසැලකිල්ල මත
තක්වසේරුකරු වගකිව යුතු බව.

5
By Dilru Dasanayake

You might also like