You are on page 1of 5

sinhalaebooks.

com

1992 වසරේ විදුසර සඟරාරේ පළවූ විද්‍යා ප්‍රබන්ධ රෙටිෙථාව පාඨෙයන්රේ කියවීම
පහසුව සඳහා pdf ර ානුවක් රෙස සෙසන ෙද්රද් sinhalaebooks.com විසිනි.
sinhalaebooks.com

සටසට ා පිනි වැරේ.


ඇපල් රනළන රරාරබෝ ළඳුන්ට පිනි ෙැට ෙරද්‍රයක් වූරේ නැත. ඔවුන්රේ සුදු පැහැති
ද්‍ෑත් ඇපල් අතර දිව යන්රන් විදුලි රේ රයනි. ඒ හා සමානම රේ යකින් කුඩා වෙට
වැරටන ඇපල් රරාලි ෙරා යැරේ. ඊට නුදුරින් අඹ රනළන රරාරබෝොය. ඔවුහු ඇසුරු
සැරෙන් විවිධ වේ වෙ අඹ වලින් කූඩ පුරවති. යන්ර සූර ක්‍රියා ෙරවන රසේවෙ
රසේවිොවන් ප්‍රාෙවත්ය. ෙඩිසරය. ඔවුහු මියැසි ෙැෙක් රසේ එහා රමහා යති.
සියල්ෙ තම ද්‍ේශන පථයට පැහැදිලි නුවූ බැවින් රෙ රින් අයිවරනෝේ තම දුර
ද්‍ක්නය පැළද්‍ ත්රත්ය.උද්‍ා හිරු රැසින් පිබිදුණු පෙතුරු වත්රත් මනසේොන්ත ද්‍සුන ඔහුට
නම් පීඩාවකි. එරහත් ඒ පීඩාරවහිම ැලී සිටීමට ෙැමති රසේ ඔහු නිරතුරුවම ෙවුළුව
අසෙට එයි. පැමිෙ තම අසල්වැසියා මිහාරෙෝේරේ පෙතුරු වත්ත නරඹයි. රමහි නැති
පෙතුරක් නැත. විවිධ රටවෙට ආරේනිෙ විවිධ රද්ශගුෙයන්ට ආරේනිෙ සැබෑ මිහිරරන්
යුත් පෙතුරු රමහි සුෙබය.රෙතරම් සුෙබද්‍ යත් ර ාවි ජනපද්‍යට පැමිරෙන විට සිටි
නිෙම්ම නිෙම් මිහාරෙෝේ රෙවරි පෙතුරු හිමියාය.
රෙ රින් රමන්ම මිහාරෙෝේද්‍ ර ාවි ජනපද්‍යට පැමිණිරේ ඔවුන් ජීවත් වූ කුඩා
දූපත මුහුදු ජෙරයන් සම්ූේෙරයන් යට වූ නිසාය. ඔවුන් රද්‍රද්‍නාටම එදින ඉතරි වූරේ
ඇඳිවත පමණි. සමූහ ජනපද්‍රේ ආධාරරයන් ඔවුහු ර ාවි ජනපද්‍රේ පදිිංචිවූහ. රෙ රින්
සිය බිරිද්‍ හා එක්ව සත්ව ර ාවිරපාළක් ඇරඹූ අතර මිහාරෙෝේ පවුෙ ව ා ෙරන්නට පටන්
ත්හ.
පවුල් රද්‍ෙ අතර වවරය පැවතුරේ අනාදිමත් ොෙයෙ සිටය. සැබැවින්ම එම
වවරයට රහේතුව රෙ රින් හා මිහාරෙෝේ රනාද්‍නිති. එය ඔවුනට පරම්පරාරවන් උරුම වූ
වවරයකි. එය තවදුරටත් රැෙ ැන්මට ඔවුන් බැදී සිටියාරසේය. අවාසනාවෙට රමන්
ර ාවි ජනපද්‍රේ ඉඩම් අනාථයන්ට රොටසේ ෙරන විට රෙ රින්ට හා මිහාරෙෝේට
ෙැබුරේ යාබද්‍ ඉඩම් ෙැබලි රද්‍ෙකි. රද්‍රද්‍නාම ඒවාරේ පදිිංචි වූරේ අසතුරටනි.ඉඩම්
වූරේ ජන ශුනය ම්බද්‍ රපරද්‍සෙය. තමන් එකිරනොට ළිංවූ රහයින් තවදුරටත් හුරද්‍ෙො
වූ රසේ ඔවුනට ද්‍ැනිණි. මිහාරෙෝේ රෙරසේ රවතත් රෙ රින් නම් නිරතුරුවම මිහාරෙෝේ
පිළිබද්‍ව රසවිල්රෙන් සිටිරේය. මිහාරෙෝේරේ පෙතුරු ශීඝ්‍ර ප්‍ර තියක් ෙබන බැේ
රපරනන විට එම රසවිල්ෙ වැඩිදියුණු විෙ.
"රෙ රි උපෙරෙ ජිවානුහරෙය ෙරො ඉවරයි." රෙ රින්රේ බිරිද්‍ ඇලීනා, යාබද්‍
පේරේෂො ාරරේ සිට ඔහු ඇමතුවාය. දුර ද්‍ක්නය පරසකින් තබා පේරේෂො ාරයට
ගිය රෙ රින් තම ොේයය පටන් ත්රත්ය. ඔහු ක්‍ෂුද්‍ර අන්වීක්ෂය තුළින් බෙමින් ෙෘමියා
විච්රේද්‍නයට ෙක් ෙරන්නට විණි.
රෙ රින් හා ඇලීනා දිවා රෑ රනාතො රවරහස වන්රන් සැනසුමක් ෙැබීරම්
අටිරයනි. එනම් තමන් නිරතුරුව පිඩාවට පත් ෙරන දිරනන් දින සශ්‍රීෙ වන මිහාරෙෝේරේ
පෙතුරු වත්තට සද්‍ාතනිෙ විනාශය ළිං ෙරන අටිරයනි. ඔවුන්රේ වෑයම පහසුරවන්
විනාශ ෙෙ රනාහැකි ආොරරේ ෙෘමිරයකු නිපද්‍වා න්නටය.
sinhalaebooks.com

රම් නිපද්‍රවන ෙෘමියා පළිරබෝධනාශෙවෙට ඔරරාත්තු දිය යුතුය. ද්‍ැඩි


උෂේෙත්වයටද්‍ ද්‍ැඩි සීතෙටද්‍ යම් තරමක් රහෝ විකිරෙයන්ටද්‍ වඩා බෙවත් විය යුතුය.
එරමන්ම ඌ රෙ රින් විසින් රසායා නු ෙැබූ භයානෙ පෙතුරු වවරසය රැර න
යන්නාද්‍ විය යුතුය.
“ඇලීනා...... රමන්න රම් ජානය රවන්ෙර ත්රතාත් මිං හිතන්රන් රම්ෙ තමයි
උෂේෙත්වයට ප්‍රතිරරෝධී.” රෙ රින් ෙෘමි වසෙවලින් ෙබා ත් ඉරෙක්රරෝන අන්වීක්ීය
ඡායාරූප කිහිපයක් නිරීක්ෂෙය ෙරමින් පැවසුරේය. ඇලීනා සැමියාරේ උරහිසට උඩින්
එරද්‍ස එබී බැලුවාය. ඇරේ රනත් තුටින් දිලිණි. දිරනන් දින තම උත්සාහය සාේථෙ වන
ෙකුණු රපරන්.
රෙ රින් යුවළට මාස කිහිපයෙ සිටම හරිහැටි නින්ද්‍ක් නැත. ෙෑමක් බීමක් නැත.
පේරේෂො ාරරේ වැඩ නැති විට ඔවුහු රපාත් කියවති. ෙෘමීන් පිළිබඳ, පෙතුරු පිළිබඳ
රතාරතුරු රසායති. ඔවුහු ෙෘමි විද්‍යාව පිළිබඳ විරශේෂ උපාධි ෙද්රද්‍ෝ වූහ. තමන් උ න්නා
රද්‍යින් රමතරම් ප්‍රරයෝජන ෙද්‍ හැකි රවතැයි ඔවුන්ට එෙෙ රනාසිතිණි. තමන්රේ කියා මී
මැසි ර ාවිපළක් පවත්වාර න සිටියත් එයත් මුහුද්‍ට යට විණි. නැවත පදිිංචි වූ රම් බිම මී
මැසේසන් ඇති ෙළ රනාහැකි ආොරරේ සිසිෙසක් සහිත විය. එරහයින් ඔවුන් සත්ව
ර ාවිපළෙ හිම්ෙරුවන් බවට පත් වූරේය.
මිහාරෙෝේ උපාධිය හැද්‍ෑරුරේද්‍ රෙ රින් යුවළ උ ත් විශේවවිද්‍යාෙරයහිමය. ඔහු
ශාෙ විද්‍යාව පරරතරට උ ත්රත්ය. වසරේ උද්ිද්‍ විද්‍යාව සඳහා රන් පද්‍ක්ෙම දිනූ සිසුවා
මිහාරෙෝේ විය. ද්‍ැන් ඔහු තම ද්‍ැනුමින් අසීමාන්තිෙ ප්‍රරයෝජන නී.
ොෙය ත වත්ම මිහාරෙෝේරේ පෙතුරු වත්ත රමන්ම රෙ රින්රේ භයානෙ
ෙෘමියාද්‍ දියුණුවන්නට විය.
දිනක් හිමිදිරි උද්‍ෑසන රෙ රින් යුවළරේ වෑයම මල්ඵෙ ැනිණි. ඔවුන’තින්
ඔවුනට අවැසි ෙෘමියා බිහිවිණි. රද්වද්‍ාර සේ මත හිම ෙැට පතිත විණි. සීතෙ සුළිං රැළි
ද්‍සතින් හමා යන්නට විය. කුඩා සිවුපාවුන් ොෙතරෙය සඳහා වාසසේථාන රසායන්නට
යුහුසුලු විය. සීත සෘතුව උද්‍ාවිණි.සුරද්‍ෝ සුදු හිම තො බැලු බැලු අත දිසේ විය. එළිමහරන්
ැවසුණු කිසිරවක් රනාවූහ. සියල්ෙන්ටම රහාරරන් උද්‍ා හිරු රැසේ මිහි මත පතිත
වන්නටත් ෙලින් එක් දිනක් රෙ රින්රේ ෙෘමි රසේනාව මිහාරෙෝේරේ පෙතුරු වත්ත ෙරා
පියෑඹූහ. ඒ තනිව රනාරේ. තුඩඟ රැඳුණු වවරසයක් සහිතවය.
රෙ රින් යුවළ බොරපාරරාත්තු පිරි ද්‍ෑසේවලින් යුතුව ෙවුළුව තුළින් පෙතුරු වත්ත
රද්‍ස තම දුර ද්‍ක්න අරමෝරා ර න සිටියහ. පීච්, මිදි, අන්නාසි, රපයාසේ, රද්‍ාඩම්, රබරි වේ
ද්‍ෑ රනාරයක් පෙතුරු මත ෙෘමීන් වැසුරේ ඇසිපිය සෙන තරම් රේ යකිනි.
sinhalaebooks.com

පෙතුරු වත්රත් රසේවෙ රසේවිොරවෝ ෙෙබෙයට පත් වූහ. ෙෘමියන් ඔවුන්රේ හිම
ඇඳුම් මත වැදුරන් සට සට හඬිනි. ඇහැට රනාරපරනන තරම් කුඩා රමම ෙෘමියා නිපද්‍වන
හඬම ඔවුන් තුළ මවිතයක් ඇති ෙරළේය. රසේවෙයන් විසින් වහා රමම වයසනය
මිහාරෙෝේට ද්‍න්වන ෙදී.
අන්ීේ රෙ රින් ර ද්‍ර පැමිණිරේය. බීරජෝන් ප්‍රරද්ශරේ සරසවියෙ උ න්නා ඔහු
රෙ රින් යුවළරේ එෙම පුතුය. ැටවර විය පසුෙරමින් සිේන අන්ීේ අසෙ ප්‍රීතියත්
ආශේවාද්‍යත් නිරන්තරරයන් විණි. නිරතුරුව සිනාව රැඳි මුවින් සිටින ඔහු සියල්ෙටම ඇලුම්
ෙරළේය. ගී ැයුරේය. ෙවි පබැඳුරේය. එරමන්ම සියලු රද්‍නාම අන්ීේ රෙ රින් ප්‍රිය
ෙළහ.
තමන් හා සීත සෘතුව ත ෙරන්නට පුතු පැමිණීම රෙ රින් යුවළ තුළ ප්‍රීතිය
රමන්ම බියක්ද්‍ ද්‍ැනවීරමහි සමත් විණි. හදිසිරේවත් තමන්රේ නව නිපැයුම පිළිබඳ පුතු
තුළ කුකුසක් ඇති වුවරහාත් යන සැෙය ඔවුන් තුළ රැේ රද්‍න්නට විය. කිසි විරටෙ වරද්‍
රනාඉවසන පුතු වරරද්‍දි තමන් පවා පාවාදිය හැකි තරමට සැහැසි බැේ රෙ රින් යුවළ ද්‍ැන
සිටියහ.
දින රද්‍ෙ තුනෙ ොෙයක් තුළ සම්ූේෙ පෙතුරු වත්තම වවරසේ රරෝ රයන්
පීඩා විඳින්නට විය. වවරසය පතුරුවන ෙෘමියා විනාශ ෙරන්නට මිහාරෙෝේ රනා ත්
රවරහසක් නැත. විවිධ ආයතන, සරසවි මිහාරෙෝේරේ උද්‍ේවට පැමිණියද්‍ ඉන් ඵෙක්
රනාවිණි. පේරේෂො ාර තුළ සිය ෙනින් පේරේෂෙ සිදුරවද්දි පෙතුරු වත්ත විනාශය
ෙරා පා න න්නට විය.
අන්ීේ රෙ රින්ද්‍ පෙතුරු වත්ත රද්‍ස රනත් රහො සිටිරේය. ඔහු පැය ෙන්
සඳළු තෙයට වී එරද්‍ස බො සිටිරේ භාවනානුරයෝගී වූ රසේයි. ඔහු සිත රවරහස ෙළ
ෙරුෙ එහි සිදුවන වයසනය රනාව නිතර එහි සැරිසැරූ සුරූපියරේ ද්‍සුනයි. ඇය
මිහාරෙෝේ යුවළරේ දියණිය බැේ අන්ීේ වටහාර න සිටිරේය. ඇය හා මිරවීරම් මඟක්
රසායමින් ඔහු ෙල් ත ෙරළේය.
ඇරේ රුව, මන බිමන, ඈ අඳින සිල්ක් දිගු සාය, හිම රතාප්පපිය සියල්ෙක්ම ඔහු
සිත සසෙ රෙරුරමහි සමත් විණි. අසල්වැසියාරේ සඳළු තෙරේ සිට තමන් රද්‍ස රනත්
රහළන තරුෙයාරේ ද්‍සුන සුරූපි නිඩියා තුළද්‍ අමුතු හැඟීම් මවන්නට සමත් විය. ඇය
රවනද්‍ාටත් වඩා ොෙයක් පෙතුරු වත්රත් ත ෙළාය. ඔහුට රපරනනරසේ එහා රමහා
ගියාය. ඇය පිළිබඳව රසායා බෙන්නට තරම් ොෙයක් මිහාරෙෝේ යුවළට රනාවිණි.
පෙතුරු වත්රත් වයසනය මැද්‍ තවත් රපම් පුවතක් ආරම්භ විෙ. රාත්‍රිරේදී
ඉනිමඟකින් තාප්පපය තරෙය ෙර, පෙතුරු වත්තට ඇතුළු වන අන්ීේ සැමට රහාරා තමා
ෙරා එන නිඩියා සමඟ සතුටු සාමිචිරේ රයදුරන්ය. ඔවුන්රේ රෙෝෙය තුළ ප්‍රීතියත්
ආෙයත් රජ ෙරන්නට විය. රම් අතර පෙතුරු විනාශ ෙරන අති විරශේෂ ෙෘමින්රේ
අවධානය රෙ රින්ොරේ සත්ව ර ාවිපළ ෙරාත් රයාමු විෙ.
sinhalaebooks.com

තමන් විසින් තම අසල්වැසියන්රේ පමෙක් රනාව තමන්රේ ර ෙද්‍ සිඳර න ඇති


බැේ රෙ රින් යුවළට අවරබෝධ වන විට සියල්ෙ සිදු වී හමාරය.
රම් ෙෘමියා ෙෘමිරයකු රනාව රකුරසකි. ෙෘමියාරේ ඊළඟ ර ාදුර කුමක් විය
හැකිද්‍? උන් රුධිරය උරා බීමටත් රොල් බව රමානවට පැහැදිලිය.
ඉදින් සතුන්ද්‍ අවසන් වන විට.............
රම් අතර එක් සරසවියෙ පේරේෂෙරයක් වජව පලිරබෝධෙරයකු රසායා
න්නට සමත් විය. රම් පළිරබෝධෙයා ෙෘමි බිත්තර විනාශ ෙරන්නට සමත් තවත්
ෙෘමිරයකි. ඔහු වහා තම රසායා ැන්ම ර ාවි ජනපද්‍ය ෙරා ර න ආරේ සියල්ෙන් තුළම
සැනසුම් හැඟුම් පහළ ෙරවමිනි.
තමන්රේ ජීවිත රහෝ රබිරා න්නට හැකිවීම ැන රෙ රින් යුවළ තුටු වූහ.
සියල්ෙ අවසානයත් සමඟ ඉතිරි වූරේ මිහාරෙෝේරේ පෙතුරු වත්රත්ත් රෙ රින්රේ
සත්ව ර ාවිපරළේත් සුන්බුන් පමණි.
“අපි විවාහ රවනවා.”
අන්ීේ රමන්ම නිඩියාද්‍ තම තමන්රේ මා පියනට ප්‍රොශ ෙරළේ බිරයන් සැෙරයන්
රතාරවය. තමන්රේ විවාහය වළෙන්නට මාපියනට කිසිත් රහේතුවක් රහෝ හැකියාවක්
නැති බැේ රද්‍රද්‍නාම ද්‍ැන සිටියහ.
සීත සෘතුව අවසානරේ වසන්තය ත ෙරන්නට අන්ීේ නිඩියාද්‍ සමඟින් ආපසු
බිරජෝන් රපරද්‍සට ගිරේය.

You might also like